en
Feedback
•SHORTNOTES_3IN_1 || 🥀✨

•SHORTNOTES_3IN_1 || 🥀✨

Open in Telegram

Make Your Own Path to Your DREAMS 🕊✨ Channel Link :- t.me/Short_notes_3in1

Show more
7 884
Subscribers
No data24 hours
-507 days
-18430 days
Posts Archive
🛑 2025 නම්කිලා මම්ලිලා ටික තව පැයකින් විතර මේ පැත්තේ එන්න 😪👉👈

Repost from 2025 Theory
🔴 2025 Revision එකට කලින් පාඩම් ටික මතක් කර ගමු ළමයි යාලුවන්ටත් කියන්න ඔයා මීට කලින් ඉගෙන ගත්ත දේවල් මතක් කරගෙන Revision එකට
🔴 2025 Revision එකට කලින් පාඩම් ටික මතක් කර ගමු ළමයි යාලුවන්ටත් කියන්න ඔයා මීට කලින් ඉගෙන ගත්ත දේවල් මතක් කරගෙන Revision එකට Set වෙන්න Chance එකක්

THANKYOUU @Gwen_0915 pintare 🌝♥️

|MCQ Analysis| 2019 - 2023 මේ වෙනකල් new syllabus එකේ MCQ ප්‍රශ්න 50 ඇවිත් තියන කොටස්✨ දැන් නම් මේක දාන එක වැදගත් වෙයිද නැද්ද
+2
|MCQ Analysis| 2019 - 2023
මේ වෙනකල් new syllabus එකේ MCQ ප්‍රශ්න 50 ඇවිත් තියන කොටස්✨ දැන් නම් මේක දාන එක වැදගත් වෙයිද නැද්ද කියල නම් දන්නෙ නෑ🥲 MCQ ලකුණු තාමත් 30ට අඩු වගේ නම් මේක පොඩ්ඩක් බලල highlight කරල තියන patterns ටික note කරගන්න. Essays වලට නම් පළාත් papers වල ටික අනිවාර්යයෙන් බලාගෙන යන්න...

+8
📄සංසරණ පද්ධතිය short note

+7
📄අනුක ජීව විද්‍යාව short note

මෙවරත් BiO MCQ පේපරේ ගෙදරින් ⏳ ගියවර වැඩිම විභාග අනුමාන MCQ දුන CT session වැඩපිලිවෙල මෙවර Telegram Quizz ආකාරයෙන් විභාගෙදි ඕ
මෙවරත් BiO MCQ පේපරේ ගෙදරින් ⏳ ගියවර වැඩිම විභාග අනුමාන MCQ දුන CT session වැඩපිලිවෙල මෙවර Telegram Quizz ආකාරයෙන් විභාගෙදි ඕනම කරන critical points ටික Stress එකක් නැතුව හරියටම ඉගෙන ගන්න අනිවාර්යයෙන් ඔයත් එන්න. 🔴 සැයු : 22,23,24,25 දවස් හතරෙන් මෙවර බයෝ පේපරේ MCQ සෙට් එකක්ම Cover කරගන්න කැමති ළමුන් සදහා පමණයී සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම https://t.me/bioarishte. Telegram channel එක හරහා සම්බන්ධ විය හැකිය.

Repost from Notes by Has ☾
🔴ආයේ notes ඉල්ල ඉල්ල ඉන්න දෙයක් නෑ. අන්තිම මාස 2 කරපු හැම එකක්ම මේ msg එකට link කරලා තියෙන්නේ.. 🔔 AD | Chemistry | One Last Time Midnight 1 | 1 වන ව්‍යුහගත රචනා පුහුණුව රසායනික ගණනය MCQ පුහුණුව Day 01 | Day 2 Midnight 2 | 3 වන ව්‍යුහගත රචනා පුහුණුව Inorganic Night Note 2024 Midnight 3 | 2 වන ව්‍යුහගත රචනා පුහුණුව OLT 1 | Kp Kc අවසන් කිරීම / Ksp ආරම්භය Midnight 4 | කර්මාන්ත ගැලීම් සටහන් පුහුණුව කර්මාන්ත රසායනය revise ( කර්මාන්ත වගුව ) OLT 2 | 3 වන ව්‍යුහගත රචනා පුහුණුව OLT 3 | 2 වන ව්‍යුහගත රචනා පුහුණුව Midnight 5 | 30-40 MCQ පුහුණුව කර්මාන්ත රසායනය සම්පූර්ණ කෙටි සටහන් OLT 4 | Organic රචනා පුහුණුව Last Day ( 2024.11.17 ) 🔔 AP | Physics | One Last Time | AP පොදු රටාව Theory notes Tea Time 1 | 2023 පොදු රටාව Tea Time 2 | 10B පුහුණුව / ලඝු Tea Time 3 | 2022 පොදු රටාව Guess Day 01 | යාන්ත්‍ර විද්‍යාව Tea Time 4 | 2021 පොදු රටාව Tea Time 5 | ධාරා විද්‍යුතය රචනා පුහුණුව Guess Day 2 | දෝලන හා ආලෝකය Guess Day 3 | පදාර්ථය හා විකිරණය Tea Time 6 | ඉලෙක්ට්‍රොනික් රචනා පුහුණුව Guess Day 4 | ක්ෂේත්‍ර Practical Night 2024 Guess Day 5 | තාපය Tea Time 7 | GP ව්‍යුහගත රචනා පුහුණුව Structured Day Seminar 2024 Guess Day 6 | ධාරාව සහ ඉලෙක්ට්‍රොනික් S2A MCQ Seminar 2024 Guess Day 7 | පදාර්ථයේ යාන්ත්‍රික ගුණ Last Tea Time ( 2024.11.19 ) සැලකිය යුතු වෙලාවක් මහන්සි වෙලා හරි මේක හදලා දැම්මේ හැම කෙනාටම ලේසී වෙන්න ❤️ මේ කාලේ නොකරන උදව් ආයේ කවදා කරන්නද.. 🔥 ජය!

🛑 Bio ළමයී චුට්ටක් ඉන්න ගමන් Dananjaya ariyadasa Sir ගේ Youtube Channel එක බලන්න 🌝
🛑 Bio ළමයී චුට්ටක් ඉන්න ගමන් Dananjaya ariyadasa Sir ගේ Youtube Channel එක බලන්න 🌝

🔴2024 FREE REVISE PACK MCQ සදහා ESSAY සදහා STRUCTURED සදහා LINK : https://sites.google.com/view/anuradha-perera?usp=sharing
🔴2024 FREE REVISE PACK MCQ සදහා ESSAY සදහා STRUCTURED සදහා LINK : https://sites.google.com/view/anuradha-perera?usp=sharing මාතෘකාවෙන් මාතෘකාවට සිදුකල සාකච්ජා සහ සියලුදේ ඇතුලත් අවශ්‍යම හැම උදව්වක්ම, සාන්ද්‍රගතව. 🔥🔥🔥🔥🔥🔥🔥

Repost from Mehewara
👍Inorganic නැවත මතක් කිරීම 🔖Sinhala Medium Voices : https://t.me/InorganicKayiya 🔖English Medium Voices : https://t.me/alm
👍Inorganic නැවත මතක් කිරීම 🔖Sinhala Medium Voices : https://t.me/InorganicKayiya 🔖English Medium Voices : https://t.me/almehewaraEM

2024 ළමයී...❤️‍🩹 ඔයාලා වෙනුවෙන් මේ පාර ගොඩක් දේවල් කරන්න බැරිවුණා🥹❤️ ඒත් පුළුවන් හැමවෙලාවකම මට හම්බවුණ වටින හැමදෙයක්ම වගේ ප
2024 ළමයී...❤️‍🩹
ඔයාලා වෙනුවෙන් මේ පාර ගොඩක් දේවල් කරන්න බැරිවුණා🥹❤️ ඒත් පුළුවන් හැමවෙලාවකම මට හම්බවුණ වටින හැමදෙයක්ම වගේ පුළුවන් විදිහට ඔයාල එක්ක share කරගත්තා...දන්න දේවල් කියල දුන්නා විශේෂයෙන් කියල කරේ organic වලට මට පුළුවන් උපරිමෙන් උදව් කලා ඒකෙන් ටික දෙනෙක් හරි ප්‍රයෝජනයක් ගන්න ඇති කියල හිතනවා...ඒ වගේම අපේ ඇඩ්මින් Hesh සහ අනිත් අක්කලත් පුළුවන් හැමවෙලේම help කලා...Hesh ගේ Bio Shortnotes ඒවා මාරම වටිනවා 🥹❤️ ඒ හැමදේටමත් ගොඩක් Thanks 💗 ඉතින්...🥹 තව සතියක වගේ කාලයක් අපිට තියෙන්නේ...මෙතැන් ඉදලත් Exam ඉවර වෙනකන්ම පුළුවන් හැමවෙලේම වචනෙකින් හරි පුළුවන් විදිහට help කරනවා...Exam එකට වැදගත් කියල හිතෙන හැමදෙයක්ම channel එකේ share වෙයි...ඔයාල ලගත් තියෙන දේවල් share කරගන්න කොහොමහරි මේක ලස්සනට ඉවර කරමු.🥰❤️ එහෙනම් ළමයී...අන්තිම දවස වෙනකන්ම අතාරින්නැතිව පුළුවන් උපරිමෙන්ම වැඩ කරන්න...ජය !💛
GOOD LUCK 2024 ✨
~ Tharuu~ 💫 🫧 Short_notes_3in1 | 2024©

වටිනම දේ විශ්වාසයයි ✨ සබඳතා වලට, යාලුකම් වලට , නෑදෑකම් වලට , මේ හැමදේම තියෙන්නෙ විශ්වාසය මත. මොකක්මහරි දෙයක් නිසා විශ්වාසය නැ
වටිනම දේ විශ්වාසයයි ✨ සබඳතා වලට, යාලුකම් වලට , නෑදෑකම් වලට , මේ හැමදේම තියෙන්නෙ විශ්වාසය මත. මොකක්මහරි දෙයක් නිසා විශ්වාසය නැති උනොත් ඒ හැමදෙයක්ම නැති වෙලා යන්න යන්නෙ බොහොම ටික වෙලාවයි. ඉතින් ඒ වගේ තමයි ඔයා දන්නෙ නැති උනාට ඔයාටත් වටිනම දේ විශ්වාසය. ඒ තමයි ඔයා ඔයාව විශ්වාස කරන එක. 🌝 මේ ඇවිත් තියෙන්නෙ ඔබ ඔබවම විශ්වාස කල යුතු කාලයයි.✨ ඔයාට ඔයා ගැන විශ්වාසයක් නැත්නම් ඔයාට නැතිවෙන්නෙ ඔයාමවමයි. ඒ නිසා මුලින්ම පුරුදු වෙන්න තමන් තමන්වම විශ්වාස කරන්න. ඔයාට බෑ කියලා හිතන්න එපා කොයි වෙලාවකවත් . අනිවාරෙන්ම පුළුවන්💪😎♥️ ඉතින් මේ දවස් ටිකේ තමන් තමන්ව විශ්වාස කරලා වැඩ කරන්න. පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා කාලෙ කන්න නෙමේ මේ ටිකේ ඔයා ඔයාවම විශ්වාස කරල වැඩ කරන්න. එහෙනම් මහන්සි වෙලා වැඩ කරන හැමෝටම Good Luck ♥️✨

+1
🟡 Sinhala medium

https://youtu.be/6IaAl1bSw7M ඔන්න ළමයි මේ මාසෙට කරන වැදගත්ම video එක. Description එකේ තියෙන pdf එකත් download කරගන්න. දැන්ම e
https://youtu.be/6IaAl1bSw7M ඔන්න ළමයි මේ මාසෙට කරන වැදගත්ම video එක. Description එකේ තියෙන pdf එකත් download කරගන්න. දැන්ම essay plan එකේ ලියපු essays ටිකත් අතට අරගෙන බලන්න පටන් ගන්න

🛑 Chemistry මොකක්මහරි පාඩමක අඩුපාඩු තියේ නම් විශේෂයෙන් physical පාඩම් මෙන්න ළමයී ගොඩදාගන්න මාරම වටිනා 🥰❤️ Credit :- Ushan Sir 🔥

පරමාණුක ව්‍යූහය: https://youtube.com/playlist?list=PLiMMsgfD3rWY4A09qjrUO4TVx0I3dcihA&si=_mwQOzwIzW944dyI ✅බන්ධන : https://youtube.com/playlist?list=PLiMMsgfD3rWYnfLddxwEPXB5Dmt79--G1&si=KHLb5wDwSAYkI5X_ ✅ගණනය : https://youtube.com/playlist?list=PLiMMsgfD3rWb1fiMXp9kX-kkEkEsV7tGj&si=2n1kqWJYwnAK46F9 ✅වායු: https://youtube.com/playlist?list=PLiMMsgfD3rWbNhYxBE-Et8Bq1fVvHwGOW&si=rC5rbjyuhYgTRRit ✅Inorganic : https://youtube.com/playlist?list=PLiMMsgfD3rWaCUab1wErG8_LhQV2OIpRH&si=-8Az3eVWRvAcaWOI ✅චාලක රසායනය : https://youtube.com/playlist?list=PLiMMsgfD3rWYUY5n_Lp0PDfqGjyoNrC_d&si=uEVjGFzdg2qUx0YK ✅Organic : https://youtube.com/playlist?list=PLiMMsgfD3rWaVjF8Mfmq3mqrskunXD1gS&si=kLDjLW4iuiTmDoS7 ✅රසායනික සමතුලිතාව 🔹Kp /Kc: https://youtube.com/playlist?list=PLiMMsgfD3rWb5eVbWScsqU2fBZERQ42EL&si=WGX56kbuz-QnL8Uy 🔹pH: https://youtube.com/playlist?list=PLiMMsgfD3rWbDQri30Yh_E72zxZMqpH3N&si=suYsEU_GOMy6Hlyr 🔹Ksp: https://youtube.com/playlist?list=PLiMMsgfD3rWY7_GSM4_8VtypmClpGF3QE&si=jfuV9z89xPH_SxDU 🔹කලාප සමතුලිතාව: https://youtube.com/playlist?list=PLiMMsgfD3rWaZhDr3UMqaNGZSRz4YMeCS&si=vaQixnHebgjblHmy ✅පරිසර රසායනය : https://youtu.be/EsgJYxPhTyQ?si=saVSaoZc6LtABuJ9 ✅විද්‍යුත් රසායනය: https://youtube.com/playlist?list=PLiMMsgfD3rWbKPr6BTnhhTgnzdc8y_j3Y&si=U8hjuZDq9r7R3FUv 🔤🔤🔤🔤 📚 🟠