cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

AL API - BIO QUIZ GROUP

සබඳ අපි කඳු නොවෙමු.... උනුන් පරයා නැගෙන......✍️ නොමිලේ පවත්වන BIO QUIZ සමූහය....

Show more
Advertising posts
7 648
Subscribers
+824 hours
+577 days
+16530 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠🔠
🏳️ #PHYSICS_බලාගාරය 🏭
🔜 මාස 5 ක් ඇතුලත Physics සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය කෙරේ.🥳 🔜 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 17 ක් විවරණය කරවීම හා Model paper සාකච්චා කිරීම 🔜 සතියට දවස් තුනක් පන්ති පැවැත්වේ.🚴‍♂️
⏱️ බ්‍රහස්පතින්දා 7-12 (Revision)
⏱️ සිකුරාදා 7-12 (Revision)
⏱️ සදුදා 7-12 ( Practical/Paper)
💱 නොවැම්බර් මාසය වෙනකොට අපි විශය නිර්දේශය 100% සම්පූර්ණ කරනවා.නොවැම්බර් මාසය සම්පූර්ණයෙන්ම විශය කරුනු නැවත මතක් කිරීමට හා අනුමාන ප්‍රශ්න පත්‍ර සදහා වෙන් වේ.🔥 💱 අගෝස්තු මාසය වනවිට practical 💯 ඉවර නිසා සැප්තැම්බර් මාසයේ සදුදා දිනය සම්පූර්ණයෙන්ම Paper සාකච්චාව සදහා වෙන් වේ.💼 ✅ සතියට අදාල වැඩ instructing team සාමාජිකයන් මගින් පරීක්ශා කරන අතර නියමිත දිනට පෙර වැඩ Whatsapp ඔස්සේ එවීම අනිවාර්ය වේ.😠
☑️ දැනට දින තුනක් පන්ති පවත්වා ඇති අතර අලුතින් සහභාගී වන ළමුන් සදහා Recording ලබාදේ.👨‍💻 🖤 පලමු දිනයේ Recording එක https://youtu.be/afJdYBFUBMw?si=Tk6DiwXrh8B8Za4z
🆕 පන්ති ගාස්තු රු.3⃣0⃣0⃣0⃣ක් වන අතර මාසයට අදාල නිබන්දන කුරියර් මගින් එවනු ලැබේ.🚚 🆕 ජුනි මස යාන්ත්‍ර විද්‍යාව හා පදාර්ථයේ ගුණ යන පාඩම් දෙක ඉගැන්වීම සිදු කෙරේ.📖
📱සම්බන්ද වීමට 0787633235 Whatsapp (📗) පණිවිඩයක් යොමු කරන්න. 📞 වැඩි විස්තර සදහා, Voice/Whatsapp 0702047540
| PAMUDITHA DULARA📌 .
Show all...
Photo unavailableShow in Telegram
⚠️⚠️⚠️⚠️⚠️ 💱 නිසැක 🥶 සාමාර්ථයක් සඳහා🥳
🎄 A/L CHEM MCQ 1⃣0⃣0⃣0⃣Whatsapp group එකට සම්බන්ධ වීමට ⬇️
📗 WHATSAPP GROUP https://chat.whatsapp.com/JPZN6fKEHe0DzuU1BJ8xlp
😂⌨️⌨️⌨️ CHEMISTRY A/l සීමාවේ ඕනෑම ගැටලුවක් සඳහා පිළිතුරු Telegram group එක.📲
✈️ TELEGRAM GROUP https://t.me/+plSlgdlMdwczNTNl CHEM | ISURU JAYARATHNA 📌 .
Show all...
Photo unavailableShow in Telegram
🔠🔠🔠🔠🔠❔ 💱 #අද_දෛශික_ඇරඹේ.🥳 RAPID REVISION ආරම්භය 🦜 ✔️Combined Maths ✔️රහට ✔️හිතන්න උගන්නන ✔️ලංකාවෙ එකම පන්තිය 🏠
⏱️ අද (බ්‍රහස්පතින්දා) ⏯️3️⃣ සවස 3.00 සිට .
🔥 පළමු දිනයේ නොමිලේ සම්බන්ධ විය හැක.
📗 WHATSAPP GROUP https://chat.whatsapp.com/FKFV1V28RIp66A9pMnFB5b ✈️ TELEGRAM CHANNEL https://t.me/Maths_QuizBased_24R
අයූෂ ශාස්ත්‍රක #ගණිතය_රසවත්ව
.
Show all...
Photo unavailableShow in Telegram
🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠🔠
💱 #දෛශික_ඇරඹේ. Applied රහට ඉගෙනගමු.😏
🔜 දෛශික කියන්නෙ Applied වල පදනම. විභාගෙදි මේ පාඩමෙන් විතරක් රචනා ප්‍රශ්න භාගයක් ලැබෙනවා.📲 🔜 0 මට්ටමේ ළමයෙක්ට වුණත් තේරෙන්න, මුල සිට ගැඹුරටම පාඩම උගන්නනව. 🔜 ඕනම ගැඹුරු කොටසක් තනියම හිතන්න පුරුදු කරනව.🥳
🆕 පළමු දිනයේ නොමිලේ සම්බන්ධ විය හැක.🦜
✅ පන්තියේ ඉගැන්වීම් කටයුතු වෙන විදිහ ගැන සම්පූර්ණ විස්තරයක් Rapid Revision ආරම්භය වීඩියෝ එකේ තියෙනවා.🚴‍♂️
🖤 🎄 Rapid Revision වැඩපිළිවෙළ ( මාස 6 න් A එකකට )⬇️ https://youtu.be/BbPCxJYypWw
2️⃣4️⃣ Combined Maths Rapid Revision එකට සම්බන්ධ වීමට add වෙන්න.🔥
📗 WHATSAPP GROUP https://chat.whatsapp.com/FKFV1V28RIp66A9pMnFB5b ✈️ TELEGRAM GROUP https://t.me/Maths_QuizBased_24R
🔺 ගුරුවරයා පිළිබඳ 👨‍🏫 https://t.me/Maths_QuizBased_24R/23
අයූෂ ශාස්ත්‍රක #ගණිතය_රසවත්ව
.
Show all...
👍 2
Photo unavailableShow in Telegram
⚠️⚠️⚠️⚠️⚠️
💱 #සරසවියට පාර කියන CHEMISTRY_පංතිය...🔥
🔜වෙලාවට papers ලියලා exam එකට කලින් හොඳ practice එකක් ගන්න කැමති නම්,👨‍🎓 🔜තනියම short note හදලා විෂය කරුණු සරලව මතක තියාගන්න කැමති නම්, 🔜මහන්සි වෙලා උනන්දුවෙන් වැඩ කරන්න කැමති නම්,🥳 ✅ කෙලින්ම කිව්වොත් chemistry වලට හොඳ  🅰️ එකක් ගන්න කැමති නම් දවසක් ඇවිත් බලන්න. ආවොත් ගොඩදනවා එච්චරයි.🚴‍♂️ ➡️ 2️⃣0️⃣2️⃣5️⃣
⏱️ සඳුදා 3.00 pm - 7.00 pm
👨‍💻 Online Class
. 📗 Whatsapp Group https://chat.whatsapp.com/KhwWXDn0d5bBhHSXBoof1M
➡️ 2️⃣0️⃣2️⃣6️⃣
⏱️ ඉරිදා 8.30 pm - 12.30 pm
🏠 Online / Physical Class
🗺 ස්ථානය :- කොට්ටාව brainwave ආයතනය
. 📗 Whatsapp Group https://chat.whatsapp.com/JcIYLcEkzFq2lSTM1glet8
📲 Contact : 0757186240 CHEMISTRY |  D.H.S.YASARA 📌 .
Show all...
👍 1
Photo unavailableShow in Telegram
🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠🔠 💱 COMBINED MATHS මාස 6️⃣ න් 🅰 එකකට 🔺 ගුරුවරයා පිළිබඳ 👨‍🏫 https://t.me/Maths_QuizBased_24R/23
🖤 🎄 Rapid Revision වැඩ සැලැස්ම මෙතනින් බලන්න.⬇️ https://youtu.be/BbPCxJYypWw
2️⃣4️⃣ Combined Maths Rapid Revision එකට සම්බන්ධ වීමට add වෙන්න.🔥
📗 WHATSAPP GROUP https://chat.whatsapp.com/FKFV1V28RIp66A9pMnFB5b ✈️ TELEGRAM GROUP https://t.me/Maths_QuizBased_24R
අයූෂ ශාස්ත්‍රක #ගණිතය_රසවත්ව
.
Show all...
Photo unavailableShow in Telegram
😀😀☺️☺️😅 ☺️☺️☺️😀😀😀🙄😢 #Speed_revision_special_programe 2️⃣4️⃣
🆕 මෙවර ප්‍රතිඵල ලබාගත්, එහෙත්
✔️ලොකු ප්‍රතිඵලයක් නැති, ✔️කිසිම දෙයක් ගැන කිසිම අදහසක් නැති, ✔️ගොඩදාගන්න බැරි වෙයි කියලා හිතෙන අය, 🧑‍🎓
🆕 ඒ වගේම, පලමු වර ලියන,
✔️විභාගය එපා වුන, ✔️විභාගයට බය හිතෙන, ✔️හරියට subject එක අල්ලගන්න බැරි උන, 📖 ✔️විභාගය අත් ඇරලා දෙවනි පාර කරන්න බලාගෙන ඉන්න අය,😔 💱 කොටින්ම කියනවා නම්, 🅰,🅰 වල ඉන්න වුන් වෙනුවෙන්, result එකක් අරන් දෙන්න හදපු special programme එකක්.📲 ✅ Organic, Inorganic, Physical , General ඔක්කොම, short note හා සරලම කෙටි ක්‍රම මගින් සම්පුර්ණයෙන්ම ආවරණය.🔥 ✅ ඒ ඒ කොටස් වලට අදාල විභාග ප්‍රශ්න සියල්ල හා model questions සාකච්ඡා කිරීම.🖊 ➡️ WHATSAPP GROUP https://chat.whatsapp.com/HE2LLSnBFrg1Q4R7vKKt7l
ප්‍රතිඵලයට වගකියන එකම රසායනික ව්ද්‍යා පන්තිය.😏
MANGALA MANATHUNGA 📌 .
Show all...
👍 1
. 🆕🆕🆕🆕🆕🆕🆕 ➡ 🅰🅰🅰🅰🅰 🅰🅰️ https://www.youtube.com/live/I8_-qyJiJsc?si=g2Vjuq6zUzaP_AHR
💱 අතෑරිලා / මගහැරිලා ඉන්න හැමෝම ගොඩදාගන්න ලෑස්ති වෙන්න. මේක නිකංම නිකං speed revision එකක් නෙවෙයි.😏
✅ පරමාණුක ව්‍යුහය ඉදන් කර්මාන්ත පරිසර දක්වාම වෙන සම්පූර්ණයෙන්ම තියරිත් කරලා ප්‍රශ්නත් කරවන විභාග ප්‍රශ්න ඔක්කොම සාකච්ඡා කරන සුපිරි plan එකකට යන එකක්.📲 #අද_පලවෙනි_දවස. #එන්න_ගොඩදාගන්න.🔥 මේකෙන් join වෙන්න හැමෝම. යාලුවොන්ටත් කියන්න.🚴‍♂️ .
Show all...
CHEMISTRY මුල ඉඳලා ගොඩදාගන්න - QBR ආරම්භය

💠2024 Chemistry QBR

https://t.me/+_1Z7MP9_RzQzYTBl

සියලුම විස්තර දැනගන්න 0751690162 (call center) ජය වේවා..✨

. 🆕🆕🆕🆕🆕🆕🆕 ➡ https://www.youtube.com/live/I8_-qyJiJsc?si=g2Vjuq6zUzaP_AHR
එහෙනම් ලමායි ලෑස්ති වෙන්නෝ.🥳
මේකෙන් join වෙන්න හැමෝම. යාලුවොන්ටත් කියන්න.🚴‍♂️
.
Show all...
CHEMISTRY මුල ඉඳලා ගොඩදාගන්න - QBR ආරම්භය

💠2024 Chemistry QBR

https://t.me/+_1Z7MP9_RzQzYTBl

සියලුම විස්තර දැනගන්න 0751690162 (call center) ජය වේවා..✨

Photo unavailableShow in Telegram
🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 💱 ගම්පහ, කොළඹ ඇතුලුව ලංකාව පුරා විභාග මධ්‍යස්ථාන 28 කදී 🥳
🗺 සුසිප්වන් - ගම්පහ
⏱️ ජූනි 1⃣0⃣ සදුදා පෙ.ව. 7.30
🗺 සෙයිලින්පෙන් - නුගේගොඩ
⏱️ ජූනි 7⃣ සිකුරාදා පෙ.ව. 7.30
🗺 සෙන්ට්‍රියම් - කුරුණෑගල
⏱️ ජූනි 1⃣1⃣අඟහ. පෙ.ව. 8.00
🏠 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗔𝗟
ලංකාව පුරා පිහිටි අපගේ Exam Center එකකට ගොස් පිලිතුරු සපයන්නේ නම් www.biology.lk වෙබ් අඩවියේ 🎄 Full Paper හි ලියාපදිංචි වී මුදල් ගෙවූ රිසිට්පත 0703541271 අංකයට whatsapp කරන්න. (Recording සහිතයි) 😏
🖥️ 𝗢𝗡𝗟𝗜𝗡𝗘
Online සම්බන්ධ වන සිසුන් www.susipvan.lk වෙබ් අඩවියේ 🎄 Full Paper හි ලියාපදිංචි වී මුදල් ගෙවූ රිසිට්පත 0718521493 අංකයට whatsapp කරන්න. (Recording  සහිතයි) 📲
📗 වැඩි විස්තර සදහා 0710930767 අංකයට (2024) ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න.🔥 📱 විමසීම් 0719835444
✈️  2️⃣4️⃣  PAPER CLASS https://t.me/+_Vs6HWIcqlQ4YmM9 🔫 DANANJAYA ARIYADASA .
Show all...
🔥 1