es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

AL API - BIO QUIZ GROUP

AL API - BIO QUIZ GROUP

Ir al canal en Telegram

සබඳ අපි කඳු නොවෙමු.... උනුන් පරයා නැගෙන......✍️ නොමිලේ පවත්වන BIO QUIZ සමූහය....

Mostrar más
9 112
Suscriptores
-324 horas
-297 días
-10330 días

Cargando datos

Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
nov '26
noviembre '26
+49
en 0 canales
octubre '26
+31
en 0 canales
Get PRO
septiembre '26
+34
en 0 canales
Get PRO
agosto '26
+159
en 3 canales
Get PRO
julio '26
+47
en 1 canales
Get PRO
junio '26
+65
en 3 canales
Get PRO
mayo '26
+1 417
en 2 canales
Get PRO
abril '26
+75
en 0 canales
Get PRO
marzo '26
+75
en 0 canales
Get PRO
febrero '26
+45
en 0 canales
Get PRO
enero '26
+72
en 0 canales
Get PRO
diciembre '25
+31
en 0 canales
Get PRO
noviembre '25
+1 427
en 2 canales
Get PRO
octubre '25
+129
en 0 canales
Get PRO
septiembre '25
+192
en 1 canales
Get PRO
agosto '25
+165
en 0 canales
Get PRO
julio '25
+211
en 2 canales
Get PRO
junio '25
+152
en 0 canales
Get PRO
mayo '25
+252
en 0 canales
Get PRO
abril '25
+210
en 1 canales
Get PRO
marzo '25
+377
en 1 canales
Get PRO
febrero '25
+63
en 0 canales
Get PRO
enero '25
+54
en 0 canales
Get PRO
diciembre '24
+52
en 0 canales
Get PRO
noviembre '24
+100
en 3 canales
Get PRO
octubre '24
+999
en 2 canales
Get PRO
septiembre '24
+867
en 3 canales
Get PRO
agosto '24
+174
en 0 canales
Get PRO
julio '24
+972
en 1 canales
Get PRO
junio '24
+334
en 0 canales
Get PRO
mayo '24
+259
en 0 canales
Get PRO
abril '24
+178
en 0 canales
Get PRO
marzo '24
+301
en 0 canales
Get PRO
febrero '24
+483
en 1 canales
Get PRO
enero '24
+3 462
en 7 canales
Get PRO
diciembre '23
+1 340
en 2 canales
Get PRO
noviembre '23
+1 473
en 3 canales
Get PRO
octubre '23
+25
en 0 canales
Get PRO
septiembre '23
+14
en 0 canales
Get PRO
agosto '23
+9
en 0 canales
Get PRO
julio '23
+10
en 0 canales
Get PRO
junio '23
+10
en 0 canales
Get PRO
mayo '23
+91
en 0 canales
Get PRO
abril '23
+190
en 0 canales
Get PRO
marzo '23
+12
en 0 canales
Get PRO
febrero '23
+207
en 0 canales
Get PRO
enero '23
+45
en 0 canales
Get PRO
diciembre '22
+2 131
en 0 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
27 noviembre+2
26 noviembre0
25 noviembre+2
24 noviembre+2
23 noviembre+1
22 noviembre+1
21 noviembre+2
20 noviembre+1
19 noviembre+5
18 noviembre+3
17 noviembre+4
16 noviembre+2
15 noviembre0
14 noviembre+1
13 noviembre+1
12 noviembre+3
11 noviembre+3
10 noviembre+2
09 noviembre+3
08 noviembre+1
07 noviembre+2
06 noviembre+2
05 noviembre0
04 noviembre+2
03 noviembre+1
02 noviembre+2
01 noviembre+1
Publicaciones del Canal
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤 💱 අපේ සමූහයෙන් නොමිලේම Paper Class එකක් කරනවා. මේ තියෙන්නේ Bio Paper 01 එකේ TOP 5 ගිය සතියේ අපි Chemis
🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤 💱 අපේ සමූහයෙන් නොමිලේම Paper Class එකක් කරනවා. මේ තියෙන්නේ Bio Paper 01 එකේ TOP 5
ගිය සතියේ අපි Chemistry Paper එකක් කරා. මේ සතියේ Bio. ලබන සතියේ Physics
🔜 සියලුම Science විෂයන්ට අදාළව නොමිලේ Papers ලියවීම.🖊 🔜 ඔයාලා Paper එකලියලා, Answers submit කරන්න ඕනේ. පස්සේ ලකුණු ලබා දීම සහ rank කිරීමත් කරනවා. 🔜 සුපිරිම වැඩේ ප්‍රසිද්ධ ගුරුවරයෙක් කරන ලද discussion එකකුත් අපි දෙනවා.🧑‍🎓 අවශ්‍ය අය Request එකක් දාන්න. .
27 nov, 12:13

2
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 💱 පැටලිලා තියෙන ශාක ජීවන චක්‍ර පාඩමම One Shot එකෙන් පිළිවෙලටම මතක තියාගන්න.🖊 ශාක ජීවන චක්‍ර Theory
🔤🔤🔤🔤                        🔤🔤🔤🔤🔤🔤🔤 💱 පැටලිලා තියෙන ශාක ජීවන චක්‍ර පාඩමම One Shot එකෙන් පිළිවෙලටම මතක තියාගන්න.🖊 ශාක ජීවන චක්‍ර Theory ඔක්කොම ටික පැය 4 කින් cover කරන One Shot Seminar එක මේ link එකෙන් ඔයාලටත් බලන්න පුළුවන්.🌴 https://youtube.com/live/4VU9PJFhQSY?feature=share තවත් මේ වගේ නොමිලේ පවත්වන වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පහත whatsapp channel එකටත් join වෙන්න.⬇️ 📲 විමසීම් : 0706245671 Conducted byPasindu Melaka Bachelor of Dental Surgery (UG)📌 .
19
3
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 💱 O/L SCIENCE 2026 - FREE BIOLOGY SEMINAR & FULL NOTE 2026 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබ හෝ ඔබගේ
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 💱 O/L SCIENCE 2026 - FREE BIOLOGY SEMINAR & FULL NOTE 2026 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබ හෝ ඔබගේ නංගිලා මල්ලිලා වෙනුවෙන්ම සැකසුණු සුවිශේෂී සම්පූර්ණ නොමිලේ ජීව විද්‍යා වැඩමුළුව.🧬 🆕 ඔබට ලැබෙන සුවිශේෂී Full Note එකේ විශේෂත්වය: . ✔️10 සහ 11 ශ්‍රේණිවල සියලුම ජීව විද්‍යා ඒකක ඇතුළත් සම්පූර්ණ සටහනක්.📖 ✔️සියලුම පාඩම් සැසඳීම සහ ඒකක අතර සම්බන්ධතාවය පැහැදිලිව දක්වා ඇත.📝 ✔️පාඩම් කිරීමට සහ විභාග ගැටලු ක්ෂණිකව විසඳා ගැනීමට ඉතා පහසු වන පරිදි සකස් කර ඇත.🔎 🆕 වැඩමුළුව පැවැත්වෙන ආකාරය: . ✔️ප්‍රශ්න පත්‍ර ලිවීම: මෙම සටහන ඇසුරෙන් සැකසූ විශේෂ Model Papers 2ක් නොවැම්බර 30 වනදාට පෙර ඔබට ලිවීමට අවස්ථාව ලැබේ.( Online )🖥 ✔️සජීවී සාකච්ඡාව (Paper Discussion): නොවැම්බර් 30 වනදා රාත්‍රී 6.00 සිට YouTube Live ඔස්සේ සජීවීව පැවැත්වේ. ( එම මොහොතේ සම්බන්ධ වීමට නොහැකි නම් Recording ලබාදෙනු ඇත )📲 ✔️විභාග ඉලක්කය: 2026 විභාගයට අනිවාර්යයෙන්ම පැමිණිය හැකි ජීව විද්‍යා කොටස් සියල්ල මෙම Model Papers 2 හරහා සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ.🖊 🔔 මෙම සම්පූර්ණ වැඩසටහන සහ සටහන් සියල්ල 100% ක්ම නොමිලේ. 📗 ගම්පහ දිස්ත්‍රික්කයේ සිසුන් සඳහා : https://chat.whatsapp.com/C0ojCHbGzNNGmr7KPLvt39?s=cl&p=i&iam=2 . 📗 ගාල්ල දිස්ත්‍රික්කයේ සිසුන් සඳහා : https://chat.whatsapp.com/EfgD6BgWPs0FQhwl9xfASg?s=cl&p=i&iam=2 . 📗 ගම්පහ/ ගාල්ල දිස්ත්‍රික්කයේ හැර අනෙකුත් දිස්ත්‍රික්ක වල සිසුන් සඳහා : https://chat.whatsapp.com/Damma4w67CODAUdzC1KtWF?s=cl&p=a&iam=2 . ❤️‍🔥 YouTube Channel: https://youtube.com/@bioclasslk?si=b5gGxtgRz3_xNBAK . වැඩමුළුව මෙහෙයවීම, උසස්පෙල ජීව විද්‍යා ගුරුවරයෙකු විසින්, Bsc.(UG) Biological science Hons University of Colombo .
17
4
🔤🔤🔤🔤🔤 🔤🔤🔤 🖤 ඕසෝන් වියනේ කතාව 📶 https://youtu.be/ty5h8ogfc9E Hotline : 072 4 771 771 BIOLOGY I පවර ජයසිංහ 📌 .
🔤🔤🔤🔤🔤 🔤🔤🔤 🖤 ඕසෝන් වියනේ කතාව 📶 https://youtu.be/ty5h8ogfc9E Hotline : 072 4 771 771 BIOLOGY I පවර ජයසිංහ 📌 .
47
5
🔤🔤🔤🔤🔤🔤🔤 💱 2027 AL CHEMISTRY – ORGANIC ආරම්භය 📗 මෙම සමූහයට එක් වෙන්න. https://chat.whatsapp.com/GltVelVrhBBFD5GaABWYZ
🔤🔤🔤🔤🔤🔤🔤 💱 2027 AL CHEMISTRY – ORGANIC ආරම්භය 📗 මෙම සමූහයට එක් වෙන්න. https://chat.whatsapp.com/GltVelVrhBBFD5GaABWYZ3?s=cl&p=i&mlu=4&ilr=4&iam=2  🆕 මේ මාස දෙකේ ඔයා Chemistry කියලා ඇත්තටම මොනවද කරේ? පොඩ්ඩක් හිතලා බලන්න.👀 🆕 මාස දෙකක් ගෙවිලා ගියා. තවමත් පරණ පාඩම්වලම හිරවෙලාද? නැත්නම් තවමත් හොඳ Class එකක් හොය හොය ඉන්නවද? අපි නම් කිව්ව විදියටම වැඩේ කරගෙන යනවා.🖥 ✔️පළවෙනි පාඩම් තුනම ඉවරයි. ✔️Inorganic පාඩමත් ඉවරයි. ✔️Theory Based Revision එක්ක Paper Class එකත් දිගටම යනවා. 🆕 සෑම සෙනසුරාදා හවස 6.00 සිට 📍 දැන් අපි ලෑස්තියි ORGANIC පටන් ගන්න. . 🔜 මේක විශේෂයෙන්ම කියන්නෙ තවමත් CHEMISTRY හරියට පටන් ගත්තෙ නැති ළමයින්ට. 🔜 ඔයාට හිතෙනවා ඇති "දැන් Class එකකට ගිහින් වැඩක් තියෙයිද / කලින් පාඩම් මඟහැරුණනෙ. ඔය සිතුවිලි නිසා තවත් මාසයක් නාස්ති කරගන්න එපා.🧑‍🎓 🔜 කලින් පාඩම් මඟහැරුණා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. අපේ Website එකෙන් ඒ හැම පාඩමකම Recordings ලබාගන්න පුළුවන්.🖥 🔜 ඒ කියන්නෙ අලුතෙන් ORGANIC පටන් ගන්න ගමන්ම, මඟහැරුණු පාඩම් ටිකත් අල්ලගන්න පුළුවන්. 🔜 මං ඔයාට එක දෙයක් කියන්නම්, Chemistry කියන්නෙ දක්ෂම ළමයින්ට විතරක් A ගන්න පුළුවන් විෂයක් නෙමෙයි.🧪 🔜 මගේ Class එකේ අරමුණ ඔයාට පාඩම් ටික කියලා දීලා යවන එක විතරක් නෙමෙයි.📖 🔜 ඔයාට Chemistry තේරෙන තැනට, ප්‍රශ්නයක් දැක්කම හිතලා උත්තර දෙන්න පුළුවන් තැනට, විභාගයට විශ්වාසයෙන් මුහුණ දෙන්න පුළුවන් තැනට ඔයාව ගේන එකයි.🖊 🔜 ඉතුරු මාස තුනේ අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. හැබැයි ඒ වැඩේ කරන්න නම් ඔයාත් වැඩේට බහින්න ඕන. 🔜 Class එක මාරු කරන්න බය වෙන්න එපා. RESULT එක මාරු නොවෙන එකට බය වෙන්න.📊 🔜 තව මාස තුනකින් අද දවස මතක් වෙද්දි, අපරාදෙ එදාම පටන් ගත්තෙ නැත්තෙ කියලා හිතෙන තැනට යන්න එපා.🖥 🌐 Class එකට JOIN වෙන්න https://hasithsanka.lk . 📞 Hotline / WhatsApp 0751229674 . ━━━━━━━━━━━━━━━━━━━━━ ඔයාගෙ ඉරණම වෙනස් කරන Chemistry Class එක. හසිත් සංඛ (MBBS UG)📌 .
39
6
🔤🔤🔤🔤🔤🔤🔤 💱 දෙසැම්බර් මාසයෙන් තාපය ඉවර කරගමු.🔥 ✔️1980-2020 Past Paper Discussion ✔️තාපය Short Note Book ✔️Theory කෙටි
🔤🔤🔤🔤🔤🔤🔤 💱 දෙසැම්බර් මාසයෙන් තාපය ඉවර කරගමු.🔥 ✔️1980-2020 Past Paper Discussion ✔️තාපය Short Note Book ✔️Theory කෙටි ක්‍රම ✔️ප්‍රශ්න කිරීමේ කෙටි ක්‍රම PHYSICS | දෙනෙත් දිල්ෂාන් 📌 .
38
7
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤 💱 අපේ සමූහයෙන් නොමිලේම Paper Class එකක් කරනවා. මේ තියෙන්නේ Bio Paper 01 එකේ TOP 5 ගිය සතියේ අපි Chemis
🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤 💱 අපේ සමූහයෙන් නොමිලේම Paper Class එකක් කරනවා. මේ තියෙන්නේ Bio Paper 01 එකේ TOP 5 ගිය සතියේ අපි Chemistry Paper එකක් කරා. මේ සතියේ Bio. ලබන සතියේ Physics 🔜 සියලුම Science විෂයන්ට අදාළව නොමිලේ Papers ලියවීම.🖊 🔜 ඔයාලා Paper එකලියලා, Answers submit කරන්න ඕනේ. පස්සේ ලකුණු ලබා දීම සහ rank කිරීමත් කරනවා. 🔜 සුපිරිම වැඩේ ප්‍රසිද්ධ ගුරුවරයෙක් කරන ලද discussion එකකුත් අපි දෙනවා.🧑‍🎓 අවශ්‍ය අය Request එකක් දාන්න. .
94
8
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤 💱 මොළෙන් වැඩ ගන්න 2027 CHEMISTRY REVISION පන්තිය🧪 #පළමු_සතිදෙක_නොමිලේ ✔️තව මාසයක් යන්න
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤 💱 මොළෙන් වැඩ ගන්න 2027 CHEMISTRY REVISION පන්තිය🧪 #පළමු_සතිදෙක_නොමිලේ ✔️තව මාසයක් යන්න කලින් results එනව නේද? ✔️ඔයාගෙ රිසල්ට් එකත් මොකක් වෙයිද කියල බය වෙලාද ඉන්නෙ? 🔜 බය වෙන්න වෙලාව නාස්ති කරන්න එපා ළමයි. මේ shy එක sure නැත්නම් අපි දැන්ම next shy එකට වැඩ පටන් ගමු.🔥 🔜 Physical classes වලට යන එන වෙලාවත් ඉතුරු කරගෙන අපි online වැඩේ ගොඩ දාමු. මේ මාස කීපය විභාගයටම කැපවෙන්න තරම් විනයක් හදාගමු.🧑‍🎓 🔜 කලින් shy එකේදි plan එකක් නැතුව ඔහේ පාඩම් කරගෙන ගියා ද? එහෙනම් මේ වතාවෙ මොළේ කල්පනා කරලා ලකුණු ගන්න ලේසි වෙන විදියට පාඩම් කරමු.🖥 🔜 මොළේ පාවිච්චි කරල එක සැරෙන් ගොඩ යන්න නම් ඔයත් එකතු වෙන්න. අපේ class එක ඔයාට ගැළපෙනව ද කියල දැනගන්න.🖊 CHEMISTRY | දුලාන් සුභාරත්න 📌 .
93
9
🔤🔤🔤🔤🔤🔤🔤 💱 මාස 10 න් ආවරණය. ඒ කාලය තුළ අපි, ✔️Theory 💯 ආවරණය ✔️1980-2026 දක්වා past paper සාකච්ඡා කිරීම ✔️Practical ස
🔤🔤🔤🔤🔤🔤🔤 💱 මාස 10 න් ආවරණය. ඒ කාලය තුළ අපි, ✔️Theory 💯 ආවරණය ✔️1980-2026 දක්වා past paper සාකච්ඡා කිරීම ✔️Practical සියල්ල ආවරණය ✔️Merit Paper Serious 📖 2027/2028 ඕනෑම සිසුවෙක් හට සම්බන්ද විය හැක. ප්‍රමාද වී පසුතැවිලි නොවන්න.🔥 Prasad Rajapaksha (B.S.c Physics ) .
119
10
🔤🔤🔤🔤🔤🔤🔤 💱 2027 AL CHEMISTRY – ORGANIC ආරම්භය 📗 මෙම සමූහයට එක් වෙන්න. https://chat.whatsapp.com/GltVelVrhBBFD5GaABWYZ
🔤🔤🔤🔤🔤🔤🔤 💱 2027 AL CHEMISTRY – ORGANIC ආරම්භය 📗 මෙම සමූහයට එක් වෙන්න. https://chat.whatsapp.com/GltVelVrhBBFD5GaABWYZ3?s=cl&p=i&mlu=4&ilr=4&iam=2  🆕 මේ මාස දෙකේ ඔයා Chemistry කියලා ඇත්තටම මොනවද කරේ? පොඩ්ඩක් හිතලා බලන්න.👀 🆕 මාස දෙකක් ගෙවිලා ගියා. තවමත් පරණ පාඩම්වලම හිරවෙලාද? නැත්නම් තවමත් හොඳ Class එකක් හොය හොය ඉන්නවද? අපි නම් කිව්ව විදියටම වැඩේ කරගෙන යනවා.🖥 ✔️පළවෙනි පාඩම් තුනම ඉවරයි. ✔️Inorganic පාඩමත් ඉවරයි. ✔️Theory Based Revision එක්ක Paper Class එකත් දිගටම යනවා. 🆕 සෑම සෙනසුරාදා හවස 6.00 සිට 📍 දැන් අපි ලෑස්තියි ORGANIC පටන් ගන්න. . 🔜 මේක විශේෂයෙන්ම කියන්නෙ තවමත් CHEMISTRY හරියට පටන් ගත්තෙ නැති ළමයින්ට. 🔜 ඔයාට හිතෙනවා ඇති "දැන් Class එකකට ගිහින් වැඩක් තියෙයිද / කලින් පාඩම් මඟහැරුණනෙ. ඔය සිතුවිලි නිසා තවත් මාසයක් නාස්ති කරගන්න එපා.🧑‍🎓 🔜 කලින් පාඩම් මඟහැරුණා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. අපේ Website එකෙන් ඒ හැම පාඩමකම Recordings ලබාගන්න පුළුවන්.🖥 🔜 ඒ කියන්නෙ අලුතෙන් ORGANIC පටන් ගන්න ගමන්ම, මඟහැරුණු පාඩම් ටිකත් අල්ලගන්න පුළුවන්. 🔜 මං ඔයාට එක දෙයක් කියන්නම්, Chemistry කියන්නෙ දක්ෂම ළමයින්ට විතරක් A ගන්න පුළුවන් විෂයක් නෙමෙයි.🧪 🔜 මගේ Class එකේ අරමුණ ඔයාට පාඩම් ටික කියලා දීලා යවන එක විතරක් නෙමෙයි.📖 🔜 ඔයාට Chemistry තේරෙන තැනට, ප්‍රශ්නයක් දැක්කම හිතලා උත්තර දෙන්න පුළුවන් තැනට, විභාගයට විශ්වාසයෙන් මුහුණ දෙන්න පුළුවන් තැනට ඔයාව ගේන එකයි.🖊 🔜 ඉතුරු මාස තුනේ අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. හැබැයි ඒ වැඩේ කරන්න නම් ඔයාත් වැඩේට බහින්න ඕන. 🔜 Class එක මාරු කරන්න බය වෙන්න එපා. RESULT එක මාරු නොවෙන එකට බය වෙන්න.📊 🔜 තව මාස තුනකින් අද දවස මතක් වෙද්දි, අපරාදෙ එදාම පටන් ගත්තෙ නැත්තෙ කියලා හිතෙන තැනට යන්න එපා.🖥 🌐 Class එකට JOIN වෙන්න https://hasithsanka.lk . 📞 Hotline / WhatsApp 0751229674 . ━━━━━━━━━━━━━━━━━━━━━ ඔයාගෙ ඉරණම වෙනස් කරන Chemistry Class එක. හසිත් සංඛ (MBBS UG)📌 .
1
11
🖤 2026 AL ප්‍රතිඵල නොවැම්බර් අන්තිමද? දෙසැම්බර් මුලද? https://youtu.be/QU2He5BBC2E?si=eo6whaYoVQL3vdVk .
131
12
🔤🔤🔤🔤🔤🔤🔤 💱 මාස 10 න් ආවරණය. ඒ කාලය තුළ අපි, ✔️Theory 💯 ආවරණය ✔️1980-2026 දක්වා past paper සාකච්ඡා කිරීම ✔️Practical ස
🔤🔤🔤🔤🔤🔤🔤 💱 මාස 10 න් ආවරණය. ඒ කාලය තුළ අපි, ✔️Theory 💯 ආවරණය ✔️1980-2026 දක්වා past paper සාකච්ඡා කිරීම ✔️Practical සියල්ල ආවරණය ✔️Merit Paper Serious 📖 2027/2028 ඕනෑම සිසුවෙක් හට සම්බන්ද විය හැක. ප්‍රමාද වී පසුතැවිලි නොවන්න.🔥 Prasad Rajapaksha (B.S.c Physics ) .
134
13
💱 මාස 10 න් ගේමක් ගහලා Medicine ගිය හැටි⬇️ https://youtu.be/DRoSIr3Q_cU?si=olcpfz4ilHwzA_NM 2027 / 2028 English Medium Biolo
💱 මාස 10 න් ගේමක් ගහලා Medicine ගිය හැටි⬇️ https://youtu.be/DRoSIr3Q_cU?si=olcpfz4ilHwzA_NM 2027 / 2028 English Medium Biology Class Join our whatsapp Group👇 .
116
14
💱 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 #මේ_සියල්ල_නොමිලේ 🔜 ලංකාවේ වැඩිම Science ළමුන් ප්‍රමාණයක් සිටින සමූහය වන අපි 🔜 27/
💱 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 #මේ_සියල්ල_නොමිලේ 🔜 ලංකාවේ වැඩිම Science ළමුන් ප්‍රමාණයක් සිටින සමූහය වන අපි 🔜 27/ 28 ළමයි වෙනුවෙන් නොමිලේ පවත්වන වැඩසටහන් වල කාලසටහන තමයි ඉහත තියෙන්නේ. අවශ්‍ය අය පහත සමූහ වලට එකතු වෙන්න.⬇️ Sri Lanka's No.01 Science Group 🇱🇰 .
126
15
🔤🔤🔤🔤 🔤🔤🔤🔤 💱 ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය ආරම්භය | 2027 Revision ❤️‍🔥 දැන්ම බලන්න ලමයි. https://youtube.com/live/IEP
🔤🔤🔤🔤 🔤🔤🔤🔤 💱 ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය ආරම්භය | 2027 Revision ❤️‍🔥 දැන්ම බලන්න ලමයි. https://youtube.com/live/IEPxmoqrA5Y?feature=share 📖 අවශ්‍ය Tutes https://t.me/pjbio_27R/378 https://t.me/pjbio_27R/379 Hotline : 0724 771 771 BIOLOGY I පවර ජයසිංහ 📌 .
154
16
🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤 💱 ජෛව ලෝකයේ අසිරිය ගවේශණය කරන "පාරිසරික ජීවවිද්‍යාව" ආරම්භය.🖊 ⏱️ නොවැම්බර් 1⃣8⃣ උදේ 7.00 සිට . 💱 W
🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤 💱 ජෛව ලෝකයේ අසිරිය ගවේශණය කරන "පාරිසරික ජීවවිද්‍යාව" ආරම්භය.🖊 ⏱️ නොවැම්බර් 1⃣8⃣ උදේ 7.00 සිට . 💱  Website Link  https://lakminikarannagoda.com . හීන වෙනුවෙන් වැඩකරන උන්ගේ බයෝ පන්තිය🫀 BIO | ලක්මිණි කරන්නාගොඩ 📌 .
140
17
🔤🔤🔤🔤🔤🔤🔤 💱 මාස 10 න් ආවරණය. ඒ කාලය තුළ අපි, ✔️Theory 💯 ආවරණය ✔️1980-2026 දක්වා past paper සාකච්ඡා කිරීම ✔️Practical ස
🔤🔤🔤🔤🔤🔤🔤 💱 මාස 10 න් ආවරණය. ඒ කාලය තුළ අපි, ✔️Theory 💯 ආවරණය ✔️1980-2026 දක්වා past paper සාකච්ඡා කිරීම ✔️Practical සියල්ල ආවරණය ✔️Merit Paper Serious 📖 2027/2028 ඕනෑම සිසුවෙක් හට සම්බන්ද විය හැක. ප්‍රමාද වී පසුතැවිලි නොවන්න.🔥 Prasad Rajapaksha (B.S.c Physics ) .
105
18
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤 💱 මොළෙන් වැඩ ගන්න 2027 CHEMISTRY REVISION පන්තිය🧪 #පළමු_සතිදෙක_නොමිලේ ✔️තව මාසයක් යන්න
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤 💱 මොළෙන් වැඩ ගන්න 2027 CHEMISTRY REVISION පන්තිය🧪 #පළමු_සතිදෙක_නොමිලේ ✔️තව මාසයක් යන්න කලින් results එනව නේද? ✔️ඔයාගෙ රිසල්ට් එකත් මොකක් වෙයිද කියල බය වෙලාද ඉන්නෙ? 🔜 බය වෙන්න වෙලාව නාස්ති කරන්න එපා ළමයි. මේ shy එක sure නැත්නම් අපි දැන්ම next shy එකට වැඩ පටන් ගමු.🔥 🔜 Physical classes වලට යන එන වෙලාවත් ඉතුරු කරගෙන අපි online වැඩේ ගොඩ දාමු. මේ මාස කීපය විභාගයටම කැපවෙන්න තරම් විනයක් හදාගමු.🧑‍🎓 🔜 කලින් shy එකේදි plan එකක් නැතුව ඔහේ පාඩම් කරගෙන ගියා ද? එහෙනම් මේ වතාවෙ මොළේ කල්පනා කරලා ලකුණු ගන්න ලේසි වෙන විදියට පාඩම් කරමු.🖥 🔜 මොළේ පාවිච්චි කරල එක සැරෙන් ගොඩ යන්න නම් ඔයත් එකතු වෙන්න. අපේ class එක ඔයාට ගැළපෙනව ද කියල දැනගන්න.🖊 CHEMISTRY | දුලාන් සුභාරත්න 📌 .
110
19
🔤🔤🔤🔤 🔤🔤🔤🔤 💱 ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය ආරම්භය | 2027 Revision ❤️‍🔥 දැන්ම බලන්න ලමයි. https://youtube.com/live/IEP
🔤🔤🔤🔤 🔤🔤🔤🔤 💱 ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය ආරම්භය | 2027 Revision ❤️‍🔥 දැන්ම බලන්න ලමයි. https://youtube.com/live/IEPxmoqrA5Y?feature=share 📖 අවශ්‍ය Tutes https://t.me/pjbio_27R/378 https://t.me/pjbio_27R/379 Hotline : 0724 771 771 BIOLOGY I පවර ජයසිංහ 📌 .
103
20
💱 භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ පොත මිල රු.8⃣0⃣0⃣/= ක් පමණි. 🔜 උසස්පෙළ විෂය නිර්දේශය සදහා නිර්දේශිත සියළුම පරීක්ෂණ ආවරණය
💱 භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ පොත මිල රු.8⃣0⃣0⃣/= ක් පමණි. 🔜 උසස්පෙළ විෂය නිර්දේශය සදහා නිර්දේශිත සියළුම පරීක්ෂණ ආවරණය කොට සකසා ඇති ග්‍රන්ථයකි.🖊 🔜 පරීක්ෂණ සිදුකරන ආකාරය, මූලික සිද්ධාන්ත අන්තර්ගතකොට ඇත. 🔜 පරීක්ෂණයක් සිදුකිරීමේදී ඇති වන ප්‍රශ්න, ඒ සඳහා කලයුතු ප්‍රතිකර්ම හා තවත් වැදගත්වන කරුණු ඇතුළත් වේ.📖 🔜 විභාගයට ලකුණු 20 ක් ලැබෙන ව්‍යුහගත රචනා ප්‍රශ්න ආවරණය කරයි.🖥 🔤🔤 ✔️පරීක්ෂණ 43 ක් ඇත. පිටු ගණන 216 කි. ✔️මිල රු. 800/= කි. නිවසටම ගෙන්වා ගත හැක. ✔️පිටපත් සීමිතයි. වහාම ඔබට පිටපතක් වෙන්කරවා ගන්න.📝 පහත අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට පොත්වල හා පන්තිවල විස්තර ලබාගත හැකි අතර පොත් ඇණවුම් කිරීම වෙබ් අඩවිය හරහා සිඳුකල හැක.⬇️ www.uncommonphysics.online . තනි/කණ්ඩායම් පන්ති මහනුවරදී විමසීම් : 0777209131 (📗) . PHYSICS | අසංක ප්‍රියසමන් 📌 .
115