en
Feedback
Study With Lindla & Candela

Study With Lindla & Candela

Open in Telegram

🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot 🔰For Cross Promotions ✏️ @Advertisements8bot Contact Owner /Admins 👉 @Lindla2bot

Show more
2 163
Subscribers
No data24 hours
-47 days
-3830 days
Posts Archive
🗓 Nov. 6 වෙනිද, 0 subscribersලගෙන් පටන් අරන් 🗓 Nov. 25 වෙද්දි, දවස් 19 වගේ ඇතුළත 1K subscribersල අපිට එකතු උනා. ✨ මේ නිසාම
🗓 Nov. 6 වෙනිද, 0 subscribersලගෙන් පටන් අරන් 🗓 Nov. 25 වෙද්දි, දවස් 19 වගේ ඇතුළත 1K subscribersල අපිට එකතු උනා. ✨ මේ නිසාම අපේ channel එකේ වැඩ ටිකන් කලින්ට වඩා ටිකක් smooth කරන්න අපි තීරණේ කරා. 📝 මේකෙදි අපි දාපු පරිවර්තන, p6 practical Questions, motivational Quotes, MCQ Questions, Short Notes අපි topic වලට වෙන් කරල group එකකට add කරනවා. 🛎 ඒ වගේම දාන සේරම content channel එකට message එකක් දාල notify කරනවා. 🚴‍♂update channel එකයි content add කරන group එකයි පහළ button වල තියෙනව✨ 🔥Add me🔥 || 🏕️Channel 🏕 button එක click කරල join වෙන්න.🥂

🗓 Nov. 6 වෙනිද, 0 subscribersලගෙන් පටන් අරන් 🗓 Nov. 25 වෙද්දි, දවස් 19 වගේ ඇතුළත 1K subscribersල අපිට එකතු උනා. ✨ මේ නිසාම
🗓 Nov. 6 වෙනිද, 0 subscribersලගෙන් පටන් අරන් 🗓 Nov. 25 වෙද්දි, දවස් 19 වගේ ඇතුළත 1K subscribersල අපිට එකතු උනා. ✨ මේ නිසාම අපේ channel එකේ වැඩ ටිකන් කලින්ට වඩා ටිකක් smooth කරන්න අපි තීරණේ කරා. 📝 මේකෙදි අපි දාපු පරිවර්තන, p6 practical Questions, motivational Quotes, MCQ Questions, Short Notes අපි topic වලට වෙන් කරල group එකකට add කරනවා. 🛎 ඒ වගේම දාන සේරම content channel එකට message එකක් දාල notify කරනවා. 🚴‍♂update channel එකයි content add කරන group එකයි පහළ button වල තියෙනව✨ 🔥Add me🔥 || 🏕️Channel 🏕 button එක click කරල join වෙන්න.🥂

යම් දෙයක් ලබාගන්න ඕනීනම් කිසියම් හෝ ආකාරයක සටනක් කරන්නම වෙනවා සටනක් කරන්න අවි ආයුධ ඕනිම නැහැ බුද්ධිය , කැපවීම , ආත්මවිශ්වාසය
යම් දෙයක් ලබාගන්න ඕනීනම් කිසියම් හෝ ආකාරයක සටනක් කරන්නම වෙනවා සටනක් කරන්න අවි ආයුධ ඕනිම නැහැ බුද්ධිය , කැපවීම , ආත්මවිශ්වාසය කියන්නෙත් සටනක් කරන්න පුලුවන් අදෘශ්‍ය ආයුධයක්.... ඔයාලගේ සටන වෙනුවෙන් හොයාගන්න ඔයා ඇතුලේ තියෙන ඔයාගේ ජය ආයුධය මහන්සි වෙන්න... එය හම්බවේවා #Motivation_With_Gethmina #Gethmina_Bandara #Naughty_CG   @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර

#Motivation_Status #Motivation_With_Gethmina #Gethmina_Bandara #Naughty_CG   @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර

2023 A/L විභාගෙත් ළඟ ළඟ එනව නේද🎃⁉️ 🎠ඒ වෙනුවෙන්ම අපි පොඩි programme එකක් plan කරල තියේ... 🎡අපේ චැනල් එකෙන් ඔයාලට දිනපතා, 🧸 Exam Day countdown ✨️ Mcq paper එකක් marking එකත් එක්ක 🧸 කාබනික පරිවර්තනයක් පිළිතුරු සමඟ ✨️ short notes 🧸 Voice Notes ✨️ Motivations 🏕මේ හැමදේම එකම තැනකින් ලබා ගන්න. අප සමඟ එක් වන්න... 🚧          🚀 https://t.me/A_Level_A 🚧          🚀

📍 වෙදවිදු අරුණලු📍 Paper Project by GMSA '23 2023(2024) අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ඉලක්ක කරමින් GMSA '23 මගින් ස
📍 වෙදවිදු අරුණලු📍 Paper Project by GMSA '23 2023(2024) අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ඉලක්ක කරමින් GMSA '23 මගින් සිදුකරන PAPER PROJECT එක සදහා පහත telegram channel එකට සම්බන්ධ වන්න. මෙහිදී සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම Biology , Chemistry හා Physics papers ලබාදීම සිදුකරන අතර ඒ සදහා උත්තර පත්‍ර හා විවරණ ලබා දීම ද සිදුකරයි. මෙවර උසස්පෙළ විභාගයට විද්‍යා හා ගණිත අංශ වලින් පෙනීසිටින සියලුම සිසුන් අතර පහත link එක share කරන්න. 📍 Are You Ready For The AL' 23 Rehearsals https://t.me/paperprojectGMSA

ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි මට හීනයක් තියෙනවා ඒත් මට කම්මැලිනේ... මොකක්ද මං ඒකට කරන්නේ...? හැමෝටම හීන තියෙනවා ඒක ඇත්ත නමුත
ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි මට හීනයක් තියෙනවා ඒත් මට කම්මැලිනේ... මොකක්ද මං ඒකට කරන්නේ...? හැමෝටම හීන තියෙනවා ඒක ඇත්ත නමුත් ඒ හීන හැබෑ කරගෙන ඉන්නෙනම් බොහොම අඩු පිරිසක් මොකද එයාලා ලඟ තියෙන දෙයක් ඔයාලා ලග නැතිවෙන්න පුලුවන් ඒ දේ මිල මුදල්ම නෙමේ අධිෂ්ඨානය , කැපවීම , උනන්දුව මෙන්න මේ දේවල් තමයි ලෝකය දිනපු හීන දිනපු අය ගාව තියෙන ඔයා ගාව නැති එකම දේ මේ කීව තුන නැතුව කැමත්තක් නෑ කැමත්ත නැති තැන දිනුමක් නෑ හිතන්න ඔයා කෙනෙක්ට කැමති ඔයා එයාගෙන් අහන්නේ ඇයි..? ඔයා එයාට කැමති නිසා එයා ඔයාට අකැමති කීවත් ආයේ ආයේ පස්සෙන් යන්නේ ඇයි ඒ ඔයා කැමති නිසා... ඉතින් අන්න ඒ වගේ කැමැත්තක් ඔයාගේ හීන වෙනුවෙන් ඔයා ඇති කරගත්තොත් හීන හැබෑකරගන්නවා කියන්නේ මහලොකු දෙයක් නෙමෙයි කියලා ඔයාටම තේරුම් යයි නිකන්ම ඉතින් හීන වෙනුවෙන් කැමැත්තක් හදාගන්න... හීන දිනන ඔබ වෙනුවෙන් ජය..!!! #Motivation_With_Gethmina #Morning_Motivation #Gethmina_Bandara #Naughty_CG   @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර

ඉලක්කයකට හඹා යනකොට මහන්සියක් දැනේවී... ඒත් ඒ මහන්සිය ඉදිරියේ ඔබ පසුබැසහොත් ඔබේ පරාජයද ඉතාමත් නුඹ අභියසය ඉතින් පුංචි මහන්සියකට
ඉලක්කයකට හඹා යනකොට මහන්සියක් දැනේවී... ඒත් ඒ මහන්සිය ඉදිරියේ ඔබ පසුබැසහොත් ඔබේ පරාජයද ඉතාමත් නුඹ අභියසය ඉතින් පුංචි මහන්සියකට පියවරක් නොතබා ගිමන් හරිනවා වෙනුවට පියවර දෙකක් ඉදිරියට මහන්සියෙන් හෝ තැබීමට උත්සුක වෙන්න නියත ජයක් හිමිකරගත හැක්කේ එලෙසින්ම පමණි... සිතට ගන්න ලෝකය ඔබ වෙනුවෙන් නැවතී නොසිටිනු වග #Motivation_With_Gethmina #Morning_Motivation #Gethmina_Bandara #Naughty_CG   @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර

ජීවිත යාත්‍රිකාව පදවනකොට රැල්ලක් කියන්නේම ඔයාලට බාධාවක් ඒත් ඔයාලා ඒ එන රැලි පහුකරන් යනවා නේද අන්න ඒක තමයි අත්දැකීම් කියන්නේ ඔ
ජීවිත යාත්‍රිකාව පදවනකොට රැල්ලක් කියන්නේම ඔයාලට බාධාවක් ඒත් ඔයාලා ඒ එන රැලි පහුකරන් යනවා නේද අන්න ඒක තමයි අත්දැකීම් කියන්නේ ඔය රැලි එක එක විදියයි කල්පනා කරල බලන්න සමහරක් ඒවා පොඩි උසක් තියෙන්නේ මුහුදු මට්ටමේ ඉදලා නමුත් සමහරක් ඒවා මුහුදු මට්ටමේ ඉදලා අඩියක් දෙකක් වගේ ලොකුයි ඒ වගේ තමා ජීවිතේට එන ප්‍රශ්න එක එක විදිහයි එක එක ප්‍රමාණවල ප්‍රශ්න එනවා අපි ගාවට ඒ හැම එකකටම එකම විදිහකට මුහුණ දෙන්න පුලුවන් කමක් නැහැ සමහර ඒවා මගහරින්න වෙනවා තවත් සමහරකට උත්තර හොයන්න වෙනවා ඒකයි හැමදෙයම හරියාකාරව හිතලා බලන්න ඕනී ඒකයි ලයිෆ් එක අමාරුම තීරණ උනත් ලේසියෙන් ගන්න එතකොට සරලව ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුලුවන් වෙනවා #Gethmina_Bandara #Naughty_CG   @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර https://t.me/TheAuthorNaughty https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f

ජීවිතේ කියන්නේ හරි අපූරූ අත්දැකීම් ගොන්නක් දෙන සංදිස්ථානයක්.... ඒත් ඔබයි තීරණය කරන්න ඕනී අපි ගන්න අත්දැකීම් හොද අත්දැකීම් ද න
ජීවිතේ කියන්නේ හරි අපූරූ අත්දැකීම් ගොන්නක් දෙන සංදිස්ථානයක්.... ඒත් ඔබයි තීරණය කරන්න ඕනී අපි ගන්න අත්දැකීම් හොද අත්දැකීම් ද නරක අත්දැකීම් ද කියන එක ජීවිතේ දී හැම කෙනෙක්ටම කුමක් හෝ තෝරාගැනීමක් කොයිම හෝ මොහොතක කරන්න සිද්ධ වෙනවා... ඒකයි ජීවිතය ඉතින් තෝරගන්න හොද අත්දැකීම් උබව දවසක දිනවන අත්දැකීම් එය ගෙනියයි උබේ ජයග්‍රහන මාවත උදෙසා උබව දිගටම හීන වෙනුවෙන් ජය... #Gethmina_Bandara #Motivation_With_Gethmina #Naughty_CG @TheAuthorNaughty ➖➖➖➖➖➖➖➖➖➖➖➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර

Forget Me Not පොත කියවන්න ආස අය එකතුවෙන්න අපිත් එක්ක https://t.me/SL_PDF_Library එකතුවෙලා කියවන්න https://t.me/SL_PDF_Library/916 - පොත

තමන්ගේ සතුට බාහිර දේවල් වලින් හොයන්න පුරුදුවෙලා තියෙන අපි පුංචි වෙලාවක් වෙන් කරලා ඒ දේ තමන් ලඟම හෙව්වනම් මේ වෙනකොට ගොඩක් අයට
තමන්ගේ සතුට බාහිර දේවල් වලින් හොයන්න පුරුදුවෙලා තියෙන අපි පුංචි වෙලාවක් වෙන් කරලා ඒ දේ තමන් ලඟම හෙව්වනම් මේ වෙනකොට ගොඩක් අයට දුක කියන දේ අමතක වෙලාම ගිහින් #Gethmina_Bandara #Motivation_With_Gethmina #Naughty_CG @TheAuthorNaughty ➖➖➖➖➖➖➖➖➖➖➖➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර

https://t.me/+lHhKMn-z37Y0ZGM1 Voice chat එකක් කැමති අය එන්න 😊 මාස 3 ප්ලෑන් එකක් ගහගන්න

PhotoLab ⚠️ AI යූස් කරලා ෆොටෝස් ජෙනරේට් කරන ඇප්ස් යූස් කරනවා නේද? ඇප් එක ඕපන් කරනකොට එන ටර්ම්ස් කියවන්නේ නැතුව ඇක්සෙප්ට් කරනව
PhotoLab ⚠️ AI යූස් කරලා ෆොටෝස් ජෙනරේට් කරන ඇප්ස් යූස් කරනවා නේද? ඇප් එක ඕපන් කරනකොට එන ටර්ම්ස් කියවන්නේ නැතුව ඇක්සෙප්ට් කරනවා නේද? මේක ඔයාගේ රෙදි ගැලවෙන වැඩක් වෙන්න තියෙන ඉඩකඩ වැඩී කියලා දන්නවද? ගොඩක් ගෑනූ ළමයි AI යූස් කරලා තමන්ගේ ෆොටෝස් ලස්සන ජෙනරේට් කරන එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. අවුලක් නෑ කියලා හිතුනට මේකේ ලොකු අවුලක් තියෙනවා. මේ ඇප්ස් වලින් ඔයාගේ ෆොටෝස් අරගෙන එහේ මෙහෙ කරලා ලස්සනට ජෙනරේට් කරලා දෙන අතරේ ඔයාලට ඇජස්ට් කරන්න ඔප්ශන්ස් දෙනවා නේද? මූන හරියටම ජෙනරෙට් වෙන්න, බ්‍රයිට්නස් වැඩි කරගන්න වගේ? ඔයාලා දන්නවද මේ කරන්නේ මොකක්ද කියලා? මේ කරන්නේ ඒ ඇප්ලිකේශන් එකේ බැක් එන්ඩ් එකේ රන් වෙන AI ඇල්ගොරිදම් එක ට්‍රේන් කරන එක. හිතන්න ඔයාලා මිලියන ගානක ඉමේජ්ස් මේකට අප්ලෝඩ් කරලා ඇජස්ට් කරනකොට එයාලා මේ සේරම සර්වර්ස් වල තියාගන්නවා, අර මුලදි ඇසෙප්ට් කරපු ටර්ම්ස් ඔයාල දන්නෙත් නෑ, ඔයාලගේ ඩේටා මෙයාලා තර්ඩ් පාටී පෝ* කම්පැනියකට වගේ සෙල් කරොත් ඔයාල දන්නෙත් නැතුව අනාගතේදී ඔයාලා නිල් චිත්‍රපටියක ඉදී! - ©️ Copied- 🔰ɪɴɪᴅᴀꜱ ᴏꜰꜰɪᴄɪᴀʟ🔰 @inidas_Official ♥️🌻

AL Time Table 2023_1696576630966.pdf

2023 A/L Paper බලලා දෙන Online Chemistry Paper Class කරන සර්ලා කවුද ?

. ඊයේ තරුෂි නංගි 800m final දුවපු හැටි බැලුවද? ඊයේ තරුෂි දුවපු 800m final එක දැක්කද? ඒකෙදි මුල් 400m දි එයා ඉන්නේ 6 / 7 වෙනියට වගේ. ඒ ඇයි දුවන්න බැරි නිසාද? නැ ඒක තමයි දිගු දුර ධාවනයේ technic එක. වේගය වැඩි කරන්න හරිම කාලය එනකං ගානකට ගියා. අන්තිම 75m දි වේගය වැඩි කරා. AL කියන්නෙත් දිගු දුර ධාවනයක්. මෙච්චර කල් ගාණකට ආවා ඇති. අන්තිම 100m ඔයාල ඉන්නේ. ඉතින් දිනන මොහොත වෙනකම් උපරිම වේගයෙන් වැඩ කරන්න. මේ මාස 3 මහන්සි වෙන තරම කොතරම්ද ඒ තරම් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. කලින් මොන දේ කරත් මේ මාස 3 වැඩ කරන විදිහෙන් හැමදේම තීරණය වෙයි. අවශ්‍ය උනන්දුව කැපවීම.😠 වාර විභාග වල ලකුණු අතර නොහිටිය අයත් Med / engineering යනවා Revision අය දැකල ඇති. අන්න ඒකට හේතුව අන්තිම මාස 3. ගේමක් ගහනවා නම් මේ මාස 3 හොඳටම ඇති බබා.😎 තව දින 9⃣1⃣යි. අහ් ගැම්මෙන් වැඩ. .

Hiiii.....යාලුවනේ ❤️.....ගොඩ කාලෙකට පස්සේ... 🍃 කොහොමද ඉතින් ඔයාලට ....? 23 AL කට්ටිය හොදට වැඩ කරන් යනව ඇති කියල හිතෙනවා....❤️ Exam එකට වැඩ කරන්න තව මාසයක වගේ කාලයක් වැඩිපුර ලැබුණු නිසා.....ඔයාලගෙ result එක හොද පැත්තට වෙනස් කරගන්න කාලය තවමත් ඉතුරු වෙලා තියෙනව ....🥰 ඒ නිසා කැපවීමෙන් වැඩ කරන්න......❤️❤️❤️❤️ Good Luck..... -Lindla-

Get Up... Good Morning EveryOne.. ♥️🌻 නැගිටින්න නැගිටින්න... මේ ජීවිතේ කියන රේස් එක ඇතුලේ ඔයා ගොඩාක් ප්‍රමාදයි අනිත් තරඟකරුව
Get Up... Good Morning EveryOne.. ♥️🌻 නැගිටින්න නැගිටින්න... මේ ජීවිතේ කියන රේස් එක ඇතුලේ ඔයා ගොඩාක් ප්‍රමාදයි අනිත් තරඟකරුවන් උබව පසුකර සෑහෙන්න දුර ගිහින් නිදාගෙන හාවෙක් වෙන්න එපා මහන්සියෙන් ටික ටික ගේම ගහපු ඉබ්බෙකු වෙන්න තමන්ට හැකිය කියා සිතාගෙන එදා හාවා කරපු දෙය අද උබත් කරොත් හාවා වගේම උබත් මේ ජීවිත තරගය ෆේල් වෙයි බං හරි ලස්සනට ඒ නිසා නැගිටපන් තමන්ගේ ගේම මහන්සියෙන් හරි ගහපන් නිකන් ඉන්න කාලයක් ඉස්සරහට අනිවාර්යයෙන් උබට එනවා ඒ කාලෙට ඇති තරම් නිදාගනින් බං දැන් නැගිටල ජීවිත ගේම ගහපන් #Influnce #Win_Of_Life #Laziness #Motivation_With_Gethmina #Gethmina_Bandara #Naughty_CG   @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර If this is important to you, give a reaction 👉 ♥️

නිදාගන්න වෙලාවට ඇදට එනවනම් හරිම වෙලාවට කෑම ගන්න පිඟාන අතට ගන්නවනම් වෙඩිමක් ,ට්‍රිප් එකක් යන්න හරියට එලිබහිනවනම් ඇයි උබට බැරි
නිදාගන්න වෙලාවට ඇදට එනවනම් හරිම වෙලාවට කෑම ගන්න පිඟාන අතට ගන්නවනම් වෙඩිමක් ,ට්‍රිප් එකක් යන්න හරියට එලිබහිනවනම් ඇයි උබට බැරි ඉගෙනගන්න වැඩේට පේවෙලා වැඩ කරන්න ඇයි බැරි උබට වෙලාවට පාඩම් කරන එක පටන් ගන්න ඇයි බැරි ගනන් ටිකක් හදන්න වෙලාවට ජීවිතේ අරමුණක් හදාගනින් ලෝකය දිනන්න කලින් තමන්ගේ ආදරණීයන් අතර කැපීපෙනෙන්න කලින් මුලින් උබේ ඇතුලේ ඉන්න සාර්ථක මනුස්සයා එලියට අරගනින් එතකොටයි උබට දිනන්න ලේසිවෙන්නේ මිත්‍රයා ♥️🌻 #Influnce #Win_Of_Life #Self_Decipline #Motivation_With_Gethmina #Gethmina_Bandara #Naughty_CG   @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර If this is important to you, give a reaction 👉 ♥️