en
Feedback
Study With Lindla & Candela

Study With Lindla & Candela

Open in Telegram

🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot 🔰For Cross Promotions ✏️ @Advertisements8bot Contact Owner /Admins 👉 @Lindla2bot

Show more
2 163
Subscribers
No data24 hours
-47 days
-3830 days
Posts Archive
photo content
+7

Physics MCQ ටික හදාගන්න ඕන අය කැමති නම් මේක බලන්න... https://www.youtube.com/live/o3udCZ7T7bM?si=4M13AYEfgWFirjRR

2023 PLATINUM TUTE MARKING.pdf1.86 MB

⭕අද Bio එක ලියන්න ඉන්න කට්ටිය ... මේ ටික වැඩිපුර බලන්න... විශේෂයෙන් ප්‍රතිශක්තිය හොදට බලාගන්න..මොකද mcq paper එකේ mcq එකක්වත්
⭕අද Bio එක ලියන්න ඉන්න කට්ටිය ... මේ ටික වැඩිපුර බලන්න... විශේෂයෙන් ප්‍රතිශක්තිය හොදට බලාගන්න..මොකද mcq paper එකේ mcq එකක්වත් තිබ්බෙ නැද්ද කොහෙද...🥲 මේ මන් තනියෙන් බලලා,එක තැනකට ගත්ත වැඩිපුර එන්න පුළුවන්  සම්භාවිතාව තියෙන essay topics ටිකක්... වැරදියට වටහා ගන්න එපා...මේ guessings නෙවෙයි....❤️🥲

2023(2024) A L Combined Maths Pure.pdf7.62 KB

2023 AL - Bio mcq paper.pdf1.08 MB

Repost from Science Panthiya
🟥 2023 AL Biology අනුමාණ
a ) ආහාර නරක්වීම යනු කුමක්ද? b ) ආහාර නරක්වීමේදී සිදුවන භෞතික හා රසායනික විපර්යාස විස්තර කරන්න. c) අහාර නරක්වීමට බලපාන අභ්‍යන්තර සාධක විස්තර කරන්න. a ) නයිට්‍රිජන් චක්‍රය සදහා ක්ෂුද්‍ර ජීවීන්ගේ කර්යභාර්ය විස්තර කරන්න..a ) නැනෝ තාක්ෂණය යනු කුමක්ද? b) නැනෝ තාක්ෂණයේ වෛද්‍ය විද්‍යාත්මක භාවිතයන් විස්තර කරන්න.. a) DNA  ඇගිලි සලකුණු තාක්ෂණයේ මුලික මුලධර්ම හා පියවර විස්තර කරන්න. b) DNA ඇගිලි සලකුනු තාක්ෂණයේ  භාවිතයන් විස්තර කරන්න. කෙටිසටහන් ලියන්න. a. සෛල තුල පැසීම. b. Anthophyta ජීවන චක්‍රය. c. පාරිසරික පිරමීඩ. a. ප්‍රතිසන්යෝජිත  DNA අණුවක් යනු කුමක්ද ? b. ප්‍රයෝජනවත් සත්ව ප්‍රෝටීනයක් සෑදීමට ප්‍රතිසන්යෝජිත ක්ලෝන වාහකයක් සෑදීමේ ක්‍රියා අනුපිලිවල සැකවින් විස්තර කරන්න.. ✅ a.) මානව ආමාශයේ දල ව්‍යුහය විස්තර කරන්න. b.) ක්ශුද්‍රාන්තය තුල ජීරක අන්තඵල අවශෝෂණය විස්තර කරන්න. c.) ආහාර ජීරණය ක්‍රියාවලිය යාමනය විස්තර කරන්න. 8. a)  විකෘති යනු මොනවාද ?     b)  " ජාන විකෘති " ඇතිවීම , වර්ග කිරීම හා ඒවාට හේතු විස්තර කරන්න.    c)  වර්නදේහ විකෘති නිසා අතිවන ආභාධ කෙටියෙන් විස්තර කරන්න. ප්‍රභාසන්ශ්ලේශණයේ ආලෝකයේ කාර්යභාර්ය විස්තර කරන්න.
භාෂණ සර් දාලා තිබුන අනුමාන වගයක්.කෝකටත් බලන් යන්න 🙂

👍👍 Bio Essay පේපරේට 👍මෙම ප්‍රශ්න සදහා ප්‍රමුඛත්වය ලබා දෙන්න.. ✅ හෘදයේ ව්‍යුහය හා හෘත් චක්‍රය https://youtu.be/0qew4p3X9hA?si=ZxIlXBMhM3EmNVH0දේහ උෂ්ණත්ව යාමනය හා සම https://youtu.be/Co38AOdd82s?si=Xs1SkR1D-ViGBQAQමානව කන https://youtu.be/YgLkWpyvO8E?si=7PYttSLI1kt0M_mB (Markin https://t.me/BioEssayPack/85?single) ✅ආමාශයේ රසායනික ජීරණය හා ජීර්ණ ක්‍රියාවලිය යාමනය (Essay package) ✅ පරිචිත ප්‍රතිශක්‍තියේ ආකාර හෝ ප්‍රතිචාර (Essay package) ✅ රුධිර පීඩනය https://www.youtube.com/live/CjaOOTsOf0k?si=l3XmTJpyL1pnUykuමස්තිෂ්කය,අක්මාව,හයිපොතැලමස https://youtu.be/J_4KbD-vv0E?si=wMh6cZwXZZpaqsCSදුම්පානයෙ බලපෑම https://youtu.be/rqvOeI324v8?si=0aGHX9B8bXedKDxCඑන්සයිම හා ප්‍රෝටීන https://youtu.be/_V67jbYdgZg?si=4oNUmN8WP9upUXxVසෛල චක්‍රය https://youtu.be/dmAa_kIMPz4?si=KULFsWB1-r4McRhiශාක ජල පරිවහනය (අරීය ජල පරිවහනය) https://youtu.be/zcBlM1tVGtI?si=ArtZFkBkH0_OPpUgප්‍රභාසංස්ලේෂණය https://youtu.be/bJmfNx8j3Fg?si=Qy3m-YvUL8UCoocc https://youtu.be/L1zHyG8mwDU?si=O2fmU-xd768abpMRශාක ආතති https://youtu.be/DqW61FWUTb4?si=PrnLJb5BPDa90IKkශාක වර්ධක ද්‍රව්‍ය https://youtu.be/cskRqZJfhtk?si=391gUQm54aoFysOOඋත්ස්වේදනය හා බිංදුදය බලපාන සාධක (Essay package) ✅උත්තේජ සදහා ශාක දක්වන ප්‍රතිචාර https://youtu.be/Gg3msDN8360?si=xqD0ns8ZwDYs4Zdl 👍මෙම ප්‍රශ්න සදහා ප්‍රමුඛත්වය ලබා දෙන්න.. essay package ඔස්සේ ලබා දුන් සියලුම රචනා ප්‍රශ්න නැවත අධ්‍යනය කරන්න ✈️Telegram Chenal https://t.me/LakmalChamaraNo01Biology ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය👑 LAKMAL CHAMARA

ළමායි.... මේ පාර Bio,Maths papers දෙකම ගිය පාරට වඩා සාපේක්ෂව ටිකක් අමාරුයි ...🥲 Exam එක කරපු අය ඒ ගැන හිතලා ඔක්කොම අතඅරින්න එපා...මොකද අමාරු නම් හැමෝටම ඒක අමාරුයි නේ.. ඊළඟ එකට පුළුවන් තරම් ලකුණු එකතු කරගන්න වැඩ කරන්න..🩺❤️ අනික,Bio කට්ටිය mcq උත්තර හොය හොය බලන්න යන්න එපා... ඒකෙන් වෙන්නෙ ඔයාගෙ මානසික මට්ටම අව්ල් කරලා,ඊළඟ paper එකට එන්න තියෙන ලකුණු ටික නිකරුණේ විනාස කරගන්න එක....❤️ ඒ නිසා උත්තර නම් බලන්න යන්න එපා...‼️ පොඩි rest එකක් අරන්...ඊළඟ එකට උපරිම ලේස්ති වෙන්නකෝ❤️ -Lindla-

🧑‍⚕️👷 ⇒ පේපර් එක ලියන වෙලාවෙ ඔයාට තියෙන්න ඕන මානසිකත්වය no 1 (වතුර උගුරක් බීලා shape එකේ පටන් ගන්න) ⇒ කලින් දවසෙ නම් නිදිමරන්නම එපා. කන බොන දේවල් ගැන එහෙම සැලකිලිමත් වෙන්න. උදේට කිරිබත් නම් කටේ තියන්න එපා. ⇒ අලුත්ම පෑන් ගෙනියනව නම් මේ ටිකේ ඒකෙන් ටිකක් ලියන්න. අතට හුරු වෙන්නත් එක්ක. ⇒ වතුර බෝතලයක් අනිවාරෙන්ම ගෙනියන්න. ⇒ කිසිම කෙනෙක් එක්ක ඕනවට වඩා කතාවට නම් යන්න එපා. (කෝමටවත්ම කතා නොකර තමන්ගෙ පාඩුවේ ගිහින් තමන්ට අදාළ වැඩේ කරලා ආවම ඇති 🙂) ⇒ අන්තිම තත්පරේ වෙනකන් පාඩම් කර කර ඉන්න එපා. පැයකට කලින්වත් ඔලුව relax එකේ තියාගන්න ⇒පේපර් එක ගත්ත ගමන් ලියාගෙන ලියාගෙන යන්න එපා. ඉස්සෙල්ල හොඳට පේපර් එක බලන්න. අමාරු ප්‍රශ්න තිබ්බොත් බය වෙන්න එපා. හොඳටම කරන්න පුලුවන් එකෙන් පටන් ගන්න. මොකක්ම හරි ගානක් හදන් යද්දි වැරදුනොත් ඒකෙම ඉන්න එපා. වෙන ගානක් හදලා පස්සෙ අර ගාන බලන්න එන්න. මොකද එවෙලෙ කොච්චර බැලුවත් වෙලාව යනවා විතරයි වැරදුන තැන පේන්නෙ නෑ ගොඩක් වෙලාවට. ⇒ ඕනවට වඩා exam කියන එක ඇඟට ගන්න එපා ⇒විභාග අංක,ප්‍රශ්න අංක හරියට දාලද check කරන්න (පේපර් එක අමුණද්දිම ඒක බලන්න) අනිවාරෙන්ම පේපර් එක අමුණ ගන්න කිව්ව ගමන් අමුණ ගන්න. කොච්චර අමාරුම ගාණක් හද හද හිටියත් කමක් නෑ. ලියන එක නවත්තලා පේපර් එක අමුණගන්න. වෙලාව තියනවනෙහ් කියලා නම් ඉන්න එපා.හොඳට කොල ටික බලලා වැඩිපුරත් කොල ඕන නම් අමුණ ගෙන ලියන්න. මේක නම් අනිවාරෙන්ම කරන්න එච්චරයි 🙂 "මොකද තත්පර ගානක් ඇති හැමදේම වෙනස් වෙන්න 🙂💔" ⇒ගෙදර ඇවිත් හදපුවා, හදන්න බැරි වුන ඒවා බලන්න මතක් කරන්න යන්න එපා. Mcq නම් කෝමටවත් බලන්න එපා. කොටින්ම කියනවනම් subject එකක් ලියලා ඉවර වෙලා පේපර් එක බාරදුන්නම ඒක අමතක අමතක කරලම දාන්න. ⇒ පේපර් එක ලියලා හොඳට ලියපු අය ඕනවට වඩා සතුටු වෙන්න එපා. ලියාගන්න බැරි වුන අය ඕනවට වඩා අවුල් වෙන්නත් එපා. වෙන්න තියන නරකම දේ වුනත් පුලුවන් තරම් තමන්ගෙ control එක තියාගන්න. එකක් අවුල් ගියොත් වැටෙන්න එපා සද්ද නැතුව ඊලඟ එක ඒකට හරියන්න  කරමු. අතාරින්න එපා අන්තිම වෙනකන්... මොනතරම් නරක දෙයක් වුනත් පටන් ගත්ත නම් අතරමැද දාලා යන්න නම් හිතන්නවත් එපා. දිනලම විතරක් ඉවර කරන්න. ❤️ මේ දේවල් ඔයාට වගේම මටත් පොදුයි. බාහිර සාධක මොනා වෙනස් වුනත් ඔයාට ඔයාව කොයිතරම් control කරගන්න පුළුවන්ද, ඔයාට ඔයාව කොයිතරම් විශ්වාසද, කියන එක මත මේ හැමදේම තීරණේ වෙයි. 🤍 එහෙනම් Good luck හැමෝටම ජයක්ම වෙන්න ඕනෙ ❤️💪 Credit :@ALMehewaraGroup

23 AL කට්ටිය..... එහෙනම් හෙට බය නැතුව,ඔයාලට පුළුවන් උපරිමයෙන් Exam එකට මුහුණදෙන්න.....🩺✨️❤️ Paper එක අමාරු උනත්,ලේසි උනත් no
23 AL කට්ටිය..... එහෙනම් හෙට බය නැතුව,ඔයාලට පුළුවන් උපරිමයෙන් Exam එකට මුහුණදෙන්න.....🩺✨️❤️ Paper එක අමාරු උනත්,ලේසි උනත් normal විදිහට කරගෙන යන්න.. මොකද කලබල උනොත් දන්න ඒව ටිකත් වරදිනවා....❤️ මන් පුළුවන් වෙලාවට ඔයාලට ඕන දේවල් මේ group එකේ දානවා....exam දවස් අතරෙ.... අපේ 3A+s programme,2024 AL එක ජනවාරි 22 පටන් ගන්නවා... අතරමග නැවතිලා ඉන්න අයට අලුත් ආරම්භයක් ගන්න පුළුවන් ඒකත් එක්ක වැඩ ටික කරන් ගියොත්.... ⭕Bot ට details එවපු අයට programme එක ගැන විස්තරේ එවල ඇති.... ⭕Programme එකට join වෙන්න කැමති අය @Lindla2bot ට , ඔයාලගෙ ,නම,පාසල,Exam එක කරන year එක/shy එක එවන්න.... එහෙනම් ආයෙත් කියන්නේ හෙට exam එකට යන හැමෝටම good luck....❤️🥰 -Lindla-

Repost from Science Panthiya
‼️ මේ පාර A/L ලියන මල්ලිල, නංගිලට A එකක් B එකක් ගන්න මුලු සිලබස් එකම දැනගන්න ඕනේ නෑ.    
මොකද මන් එහෙම කියන්නෙ මන් A/L ලියනකොට Electronics එහෙම අතෑරලා තිබ්බෙ.මට ඒ පාඩම හරියට බෑ.ඒත් ඉතිහාසේ ආව අමාරුම Paper දෙකෙන් එකක් වෙන 2019 A/L Physics වලට මට A තියෙනවා.Physics වල A එක නිසයි AAB දාල Med select වෙන්නත් පින තිබ්බේ 😌 ඒ මගෙ 3rd Shy එකෙ
අනිත් දේ සම්පූර්ණයෙන්ම රචනා ප්‍රශ්න එක හමාරක් විතර නොලීවත් A ගන්න පුලුවන් .    
මන් 2nd Shy ලියද්දි Chemistry වල කර්මාන්ත ප්‍රශ්නෙම ආව රටාව ලිහාගන්න බැරිව stuck උනා😪😥 මොනවා කරත් ඒක ගොඩදාගන්න බැරි උනා.අනික කර්මාන්ත එකෙන් තමා මන් ‍රචනා paper එක පටන් ගත්තෙත්.පැය බාගයම් ගිහිල්ලත් එකම අකුරක්වත් ලියල නෑ.මැඩම් කෙනෙක් ඇවිල්ල ඇයි පුතේ ලියන්නෙ නැත්තේ කියල අහද්දියි තේරුනේ මාව stuck වෙලා එක අකුරක්වත් ලියල නෑ කියල.පස්සේ ඒක අතෑරලා දාලා අනිත් ඒවා කරා.Organic එක විනාඩි 9 න් 10 න් වගේ කරා.ඉතුරු විනාඩි 20 ම ඉතුරු කරගත්තා.ඒකෙන් පුලුවන් තරම් වෙලාව Recovery කරගත්තා.ඒත් Inorganic එකේ ගණනය කොටසම අල්ලන්නවත් බැරි උනා ඊට කලින් වෙලාව ඉවර උනා. අනිත් හැම දේම පුලුවන් උපරිම ලීවා.MCQ ත් 41 ක් වගේ තියෙන්න ඇත්තේ.අන්තිමට Result එද්දි 2nd Shy එකේ Chemistry A 😌
MCQ 35 ක් ගැහුවනම් අනිවාර්යයෙන්ම A එකකට යන්න පුලුවන්.
මොකද මගෙ යාලුවෙක් හිටියා සහන් කියල.එයාට Physics , Chemistry දෙකටම MCQ 35 ගානේ තිබ්බේ.ඒත් ඒ දෙකටම A ආවා.අන්තිමේදි AAA ක් දාලා Peradeniya Engeneering faculty එකටත් select උනා.ඒ 2018 දි 😌
දැන්වත් තේරෙනවද Subject එකකට A එකක් ගන්නවා කියන එක.Medicine , Engendering යනවා කියන එක හිතන තරම් අමාරු දෙයක් නෙමේ කියලා 😍 දන්න දේ හරියට ලියලා එන්න. Syllabus එකේ 70% ක් විතර දැනගත්තත් ඇති A එකක් ගන්න. ඒ නිසා ඔයාලා ගාව දැනට තියෙන දැනුම හොඳටම ඇති සුපිරිම Result එකක් ගන්න ඒ නිසා හෙටින් පටන් ගන්න විභාගෙ හොඳට ලියලා එන්න  😍❤️ @sciencepanthiya

+1
අර්ථ දැක්වීම් Biology.pdf11.84 MB

BIOLOGY MCQ POINTS (2021) ✨ Part II Bio මුලු syllabus එකෙන්ම මේ points ටික පුලුවන් නන් 2021 paper එකේ MCQ 50ම ගොඩ දාන්න පුලුව
+7
BIOLOGY MCQ POINTS (2021) Part II
Bio මුලු syllabus එකෙන්ම මේ points ටික පුලුවන් නන් 2021 paper එකේ MCQ 50ම ගොඩ දාන්න පුලුවන්..😌❤️
𝑻𝒉𝒂𝒏𝒌𝒖𝒊𝒊 𝑹𝒂𝒔𝒉𝒎𝒊𝒌𝒂 ♥️🔥 🔥 ʀᴀꜱʜᴍɪᴋᴀ ᴍᴀɴᴅᴀɴᴀ 🔥 Channel link - https://t.me/Bio_logy_shortnotes

BIOLOGY MCQ POINTS (2021) ✨ Part I Bio මුලු syllabus එකෙන්ම මේ points ටික පුලුවන් නන් 2021 paper එකේ MCQ 50ම ගොඩ දාන්න පුලුවන
+9
BIOLOGY MCQ POINTS (2021) Part I
Bio මුලු syllabus එකෙන්ම මේ points ටික පුලුවන් නන් 2021 paper එකේ MCQ 50ම ගොඩ දාන්න පුලුවන්..😌❤️
𝑻𝒉𝒂𝒏𝒌𝒖𝒊𝒊 𝑹𝒂𝒔𝒉𝒎𝒊𝒌𝒂 ♥️🔥 🔥 ʀᴀꜱʜᴍɪᴋᴀ ᴍᴀɴᴅᴀɴᴀ 🔥 Channel link - https://t.me/Bio_logy_shortnotes

BIOLOGY MCQ POINTS (2020) ✨ Bio මුලු syllabus එකෙන්ම මේ points ටික පුලුවන් නන් 2020 paper එකේ MCQ 50ම ගොඩ දාන්න පුලුවන්..😌❤️
+9
BIOLOGY MCQ POINTS (2020)
Bio මුලු syllabus එකෙන්ම මේ points ටික පුලුවන් නන් 2020 paper එකේ MCQ 50ම ගොඩ දාන්න පුලුවන්..😌❤️
𝑻𝒉𝒂𝒏𝒌𝒖𝒊𝒊 𝑹𝒂𝒔𝒉𝒎𝒊𝒌𝒂 ♥️🔥 🔥 ʀᴀꜱʜᴍɪᴋᴀ ᴍᴀɴᴅᴀɴᴀ 🔥 Channel link - https://t.me/Bio_logy_shortnotes

BIOLOGY MCQ POINTS (2019) ✨ Bio මුලු syllabus එකෙන්ම මේ points ටික පුලුවන් නන් 2019 paper එකේ MCQ 50ම ගොඩ දාන්න පුලුවන්..😌❤️
+7
BIOLOGY MCQ POINTS (2019)
Bio මුලු syllabus එකෙන්ම මේ points ටික පුලුවන් නන් 2019 paper එකේ MCQ 50ම ගොඩ දාන්න පුලුවන්..😌❤️
𝑻𝒉𝒂𝒏𝒌𝒖𝒊𝒊 𝑹𝒂𝒔𝒉𝒎𝒊𝒌𝒂 ♥️🔥 🔥 ʀᴀꜱʜᴍɪᴋᴀ ᴍᴀɴᴅᴀɴᴀ 🔥 Channel link - https://t.me/Bio_logy_shortnotes

𝐆𝐞𝐧𝐞𝐭𝐢𝐜𝐬 𝐌𝐂𝐐 𝐏𝐨𝐢𝐧𝐭𝐬 ✨ Theory මතක නැති කෙනෙක්ට වුණත් මේ ටික 2-3පාරක් බලලා මතක තියාගෙන ගියාම mcq එකට ගේමක් ගහග
+5
𝐆𝐞𝐧𝐞𝐭𝐢𝐜𝐬 𝐌𝐂𝐐 𝐏𝐨𝐢𝐧𝐭𝐬 ✨ Theory මතක නැති කෙනෙක්ට වුණත් මේ ටික 2-3පාරක් බලලා මතක තියාගෙන ගියාම mcq  එකට ගේමක් ගහගන්න පුළුවන් වෙයි🔥 𝐂𝐫𝐞𝐝𝐢𝐭𝐬 :- 𝑹𝒆𝒂𝒍 𝑶𝒘𝒏𝒆𝒓 ❤️‍🔥

𝐌𝐎𝐋𝐄𝐂𝐔𝐋𝐀𝐑 𝐌𝐂𝐐 𝐏𝐨𝐢𝐧𝐭𝐬 ✨ Theory මතක නැති කෙනෙක්ට වුණත් මේ ටික 2-3පාරක් බලලා මතක තියාගෙන ගියාම mcq එකට ගේමක් ග
+7
𝐌𝐎𝐋𝐄𝐂𝐔𝐋𝐀𝐑 𝐌𝐂𝐐 𝐏𝐨𝐢𝐧𝐭𝐬 ✨ Theory මතක නැති කෙනෙක්ට වුණත් මේ ටික 2-3පාරක් බලලා මතක තියාගෙන ගියාම mcq  එකට ගේමක් ගහගන්න පුළුවන් වෙයි🔥 𝐂𝐫𝐞𝐝𝐢𝐭𝐬 :- 𝑹𝒆𝒂𝒍 𝑶𝒘𝒏𝒆𝒓 ❤️‍🔥