𝖯𝗌𝗒𝖼𝗁𝗈𝗅𝗈𝗀𝗒 𝖥𝖺𝖼𝗍𝗌 | 🇱🇰
Open in Telegram
𝖯𝗌𝗒𝖼𝗁𝗈𝗅𝗈𝗀𝗒 𝖥𝖺𝖼𝗍𝗌 𝗂𝗇 𝖲𝗋𝗂 𝖫𝖺𝗇𝗄𝖺 🇱🇰 ◯ 𝖯𝗌𝗒𝖼𝗁𝗈𝗅𝗈𝗀𝗒 🪬 ◯ 𝖫𝗈𝗏𝖾 ❣ ◯ 𝖥𝗋𝗂𝖾𝗇𝖽𝗌𝗁𝗂𝗉 🧸 ◯ 𝖥𝗎𝗇𝗇𝗒 😁 ◯ 𝖠𝗇𝖽 𝗆𝗈𝗋𝖾 𝗏𝖺𝗅𝗎𝖺𝖻𝗅𝖾 𝖿𝖺𝖼𝗍𝗌...🙃 Join with Us 👇👇👇 https://t.me/Psycho_Facts_lk
Show more2 657
Subscribers
No data24 hours
-17 days
-3630 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
June '25
June '25
+11
in 2 channels
May '25
+46
in 0 channels
Get PRO
April '25
+49
in 0 channels
Get PRO
March '25
+121
in 2 channels
Get PRO
February '25
+272
in 7 channels
Get PRO
January '25
+94
in 0 channels
Get PRO
December '24
+75
in 0 channels
Get PRO
November '24
+15
in 0 channels
Get PRO
October '24
+41
in 0 channels
Get PRO
September '24
+15
in 0 channels
Get PRO
August '24
+28
in 0 channels
Get PRO
July '24
+109
in 0 channels
Get PRO
June '24
+123
in 0 channels
Get PRO
May '24
+690
in 6 channels
Get PRO
April '24
+428
in 10 channels
Get PRO
March '24
+344
in 3 channels
Get PRO
February '24
+520
in 1 channels
Get PRO
January '24
+214
in 1 channels
Get PRO
December '23
+305
in 2 channels
Get PRO
November '23
+171
in 3 channels
Get PRO
October '23
+345
in 2 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 12 June | +2 | |||
| 11 June | +2 | |||
| 10 June | 0 | |||
| 09 June | +1 | |||
| 08 June | +1 | |||
| 07 June | +1 | |||
| 06 June | 0 | |||
| 05 June | +1 | |||
| 04 June | +1 | |||
| 03 June | +1 | |||
| 02 June | 0 | |||
| 01 June | +1 |
Channel Posts
Cross promotion කරමු කියලා Korean channel එකක link එකක් දාලා තිබුනා. ඒ msg එක seen කරාට reply කරන්න time එකක් ආවේ අද. එයා ඒ chat එක delete කරනවා නේද. ආයෙත් ඒ link එක දාන්න share කරලා දෙන්නම් 👀
I'm really sorry, reply කරේ නැති එකට 🙂❤️🩹
| 2 | ❀<𝗘𝗥𝗥𝗢𝗥_404 🧠🗣
ඔයාට set වෙන Daly Update වෙන එකම channel එක❕
Trending වෙන හැමදේම එකම තැනකින්✔️ | 307 |
| 3 | Cross promotion කරන්න කැමති අය ඉන්නවනම් plz contact me 😌
👇👇👇
@Daker890 | 281 |
| 4 | ඔබ සවන් දෙන සංගීත වර්ගය ඔබ ලෝකය දකින ආකාරය කෙරෙහි බලපායි 🎧❤️✨
Boot සින්දු, මල් සින්දුම නැතුව අහන්න හොඳ සින්දු ටිකක් තෝරාගන්න 😌
Psychology facts | 🇱🇰 | 1 344 |
| 5 | දුරකථනය vibrate වීමක් සිදු නොවුවද එසේ වන ලෙස දැනීම Phantom Vibration Syndrome ලෙස හඳුන්වයි 🫨
අපේ phoneනම් ජීවිතේට vibrate වෙන් නෑ 😪💔
Psychology facts | 🇱🇰 | 1 234 |
| 6 | ඔබට මුදල් වැනි දෙයක් නොමැති බව ඔබට හැඟෙන විට, ඔබ ඒ ගැන උමතු වේ. 🙂💔🔥
අදාළ වයසේදී සල්ලි නැත්තං ට්‍රැක පනිනවා 😪💔
Psychology facts | 🇱🇰 | 1 155 |
| 7 | තියෙන වැඩත් එක්ක Channel එක තනියම කරගෙන යන්න අමාරුයි 🙂
Admin ලා ටික දෙනෙක්ව ගන්න හිතුවා 👀
Admin එන්න කැමති ඕනේ කෙනෙක් inbox message එකක් දාන්න 😌❤️
👇
@Daker890 | 502 |
| 8 | මිනිස් මොළය ස්වභාවිකවම රටා මතක තබා ගැනීමට හැඩගැසී ඇති නිසා පාඩම් කිරීමේදී short nots, charts, කෙටි යෙදුම් හෝ කතා වැනි දේවල් මඟින් ඔබට දුෂ්කර මාතෘකා වඩාත් පහසුවෙන් මතක තබා ගැනීමට උපකාරී වේ. 🧠💫
මතක තියාගන්න අමාරුම ඒවට පොඩි කෙටි ක්‍රම ටිකක් හදාගෙන try කරලා බලන්න 😌🤝
Psychology facts | 🇱🇰 | 1 179 |
| 9 | නැතිවූ මුදල් පසුම්බිය තුළ දරුවෙකුගේ පින්තූරයක් හමු වුවහොත් මිනිසුන් එය ආපසු ලබා දීමට බොහෝ දුරට ඉඩ තිබේ 😊❤️🩹
පින්තූරේට දාගන්න දරුවෙක් තියා කෙල්ලෙක්වත් නෑ නේ sgo 😪💔
Psychology facts | 🇱🇰 | 1 053 |
| 10 | අපි රාත්‍රියේදී වඩාත්ම පරිකල්පනීය වන අතර දහවල් කාලයේදී නිර්මාණශීලීත්වය අවම වේ 😴❤️✨
කෝ බකමූණෝ සෙට් එක 😌🦉
Psychology facts | 🇱🇰 | 1 038 |
| 11 | MED DREAM LOVER🩺🌏
අපේ චැනල් එකෙන් ඔයාලට 🌝,
🟡 physics
🔶අනුරාධ සර්ගෙ pprs වැදගත් points
🔶Class එකෙ උගන්නපු කොටසට අදාල short note එකක්
🔶Practical notes
🔶 Past paper විවරන
🔸F to A Plan & විවරන
🔵 chemistry
🔶අමිල සර්ගේ pprs special points
🔶පාඩම් වලට අදාල short notes
🔶පාඩම් මතක තියාගන්න tricks
🔶Past paper විවරන
🔸F to A Plan & විවරන
🟢 Biology
🔶Colorful short notes
🔶Mcq point
🔶මුල සිට essay practice
🔶Mind maps
🔶Diagram short notes
🔸සශංක සර්ගේ කෙටි ක්‍රම
🔸මුතුගල සර්ගේ Targer pprs
ඒ විතරක් නෙවෙයි..
🛑2025 full papers & discussions (Ap/AD)
🛑Daily Essay plans
🛑Daily structures
🛑Daily Mcq
🛑Past papers
🛑Voice notes
🛑colourfull mind maps & short notes
ආදී තවත් බොහෝ දෑ...
මේ පාර A/L ලියන ඔබ අනිවාර්යයෙන්ම සිටිය යුතු Educational සමූහය..
join with us..👇👇
Click Here
Our discussion group..👇👇
Click Here
Contact us..👇👇
Click Here
Coming soon 🕑.....
මේ ඔක්කොම එක්ක , ආසාවෙන් ඉගෙනගෙන දිනලම ඉවරකරන්න යාලුවොත් එක්ක ඔයත් එන්න...❤️
#MEDDREAMLOVER | 570 |
| 12 | ඔබ දන්නවාද ❔
අපි මානසිකව දුර්වල වෙලා ඉන්න අවස්තාවලදි , අපේ අභ්‍යන්තර ශක්තිය වර්ධනය කරගන්න කායික ව්‍යායාමයන් ගොඩක් වැදගත් වෙනවා. 🤸🏻♂
අපේ ශරීර ශක්තිය , දාරාගැනීම වැඩි වෙනවා කියන්නේ , මානසික අපහසුතාවයන් , ඍනාත්මක සිතුවිලි වගේ දේවල් වලටත් අපිට මුහුණ දීමේ හැකියාව වැඩි වෙනවා.
මානසිකව දුර්වල වෙලා ඉන්න වෙලාවට ඔයාගේ ශරීරය මහන්සිවෙන වැඩක් කරලා බලන්න , ඔයාට දැනෙයි ඍනාත්මක ශක්තීන් ඔයාගේ physical movement හරහා නිදහස් වෙනවා වගේ.🗿🌀 | 1 906 |
| 13 | ඔබ දන්නවාද ❔
අපි තනියම ඉන්න වෙලාවල් වලදි හිනා වෙනවට වඩා අනිත් අයත් එක්ක ඉන්න වෙලාවල්වලදි හිනායන්න තරම් දෙයක් තිබුණේ නැතත්, වැඩිපුර හිනා වෙනවා. 😄❤️
මෙතනදි වෙන්නේ හිනා යන්න තරම් කාරණාවක් තිබුනේ නැතත් , අපිට ඒ දේ තිබුනු funny part එක තේරුම් ගියා කියන එක පෙන්නන්න යන හිනාවක්. සමහරවෙලාවලදි අපිට අපේ යාළුවන්ගේ හිනාව ඇහුනත් හිනා යන අවස්ථාවන් තියෙනවා.
සමහර යාළුවෝ ඉන්නවා දැක්කත් හිනායන 😅🥲
මේකෙන් අපේ සමාජීය බැදීම , අපිට අපේ යාළුවෝ එක්ක තියෙන connection එක පෙන්නුම් කරනවා. ✌️✨ | 1 867 |
| 14 | ඔබ දන්නවාද ❔
යම්කිසි තොරතුරක් නිතර නිතර ඇහෙද්දි, ඒ දේ වඩාත් හුරුපුරුදු බවක් දැනෙනවා, ඔයාගෙ මොළය ඒ හුරුපුරුදුකම නිසා ඒ තොරතුරු ඇත්ත උනත් නැතත්, ඇත්ත විදිහට විශ්වාස කරන්න පටන් ගන්නවා. 🗣
මේ psychology fact එක Advertising trick එකක් විදිහටත් use කරනවා අපිට බහුලව දකින්න පුලුවන්. 💬
මීට පස්සේ නිතර නිතර අහන දේවල් ගැන සැලකිලිමත් වෙන්න! 👁🌀 | 1 799 |
| 15 | ඔයාට ගොඩක් වටිනාම අදහස් නාන වෙලාවෙදි වගේ ඇවිල්ලා තියෙනවා ද ? 🧖🌀
ඒකට හේතුව තමයි ඔයාව relax කරන ක්‍රියාකාරකම් වලදී ඔයාගේ මොළය තියෙන්නේ creative state එකක නිසා. 🧘🏻♂
ආයේ වටිනා අදහස් අවශ්‍ය
වෙලාවට relax වෙලා බලන්න...😌❤️ | 1 782 |
| 16 | තව කෙනෙක්ව වැලදගන්න එකෙන් , අතට අත දෙන එකෙන් , එහෙමත් නැත්නම් පිටට තට්ටු කරනවා වගේ ශාරීරික ස්පර්ශයන්ගෙන් බැදීම , විශ්වාසයත් එක්ක සම්බන්ධ හෝමෝනයක් වෙන Oxytocin නිදහස් කරනවා. 🤝
සබඳතා ගොඩනඟා ගන්න වගේම පවත්වාගෙන යන්න ස්පර්ශය වැදගත් කාර්යයක් ඉටු කරනවා. 🫂❤️🩹
එහෙමයි කියලා හම්බෙන හැමෝවම අල්ලන්න ගිහින් ගුටි කන්න එහෙම එපා...🥲❤️🩹
Psychology Facts | 🇱🇰 | 1 510 |
| 17 | ආතතිය නිසා දේවල් මතක තබා ගැනීම අපහසු විය හැකිය. ඔබේ මනස සන්සුන් කරගැනීමට සුළු විවේකයක් ගන්න, ගැඹුරු හුස්මක් ගන්න,නැත්තං ටික වෙලාවක් එළියේ ඇවිදිනවා වගේ දෙයක් try කරන්න. 😮💨❤️🩹
Stress අඩු වෙන්න කියලා social media වලට යන්න එපා. ඒකෙන් තවත් stress වැඩි වෙන එක වෙන්නේ 🤯
Psychology facts | 🇱🇰 | 1 338 |
| 18 | මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!!
හිතට දැනෙන්න වචන අහන්න ... එන්න අපිත් එක්ක එකතු වෙන්න
-🥹💗- | 773 |
| 19 | පිරිමින් කාන්තාවන්ට වඩා විනෝදජනක නොවේ: ඔවුන් වැඩිපුර විහිළු කරනවා පමණි. අනෙක් අය ඔවුන්ගේ හාස්‍යයට කැමතිද නැද්ද යන්න ඔවුන්ට වැදගත් නැහැ 😂😂💔
I don't f#king care 🗿💔😌
Psychology facts | 🇱🇰 | 1 458 |
| 20 | 😎 ✏️Hello Bits✏️ 😎
🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🕺 අලුත් දෙයක් ඉගෙන ගන්න කැමතිද? 🤩
😎 සාම්ප්‍රදායික කලාවෙන් එහාට ගිය දැනුමක් ලබාගන්න ඕනෙද? 😀
😀 Facts 🔗
🙀 Psychology Facts 🔗
🕊 Knowledge 🔗
🌷 Thoughts 🔗
☃️ Sayings 🔗
🏝 History 🔗
👌 Life Tips 🔗
💃 Entertainment 🔗
⭐️ Astronomy 🔗
💞 Relationship Tips 🔗
😺 Quotes 🔗
💻 Articles 🔗
😘 Youth & Personal Care 🔗
🦇 Games 🔗
🏖️ ඒ විතරක් නෙවෙයි.... 🏖️
🧑🎓 ඔයාලට තියෙන ප්‍රශ්න වලට විද්‍යාත්මකව පිළිතුරු ලබාදෙන්න #LearnBits_Q_A තියෙනවා... 🧑🎓
ඒ වගේම අපි #Facts_Check 😎 කියන ව්‍යාපෘතියත් කරනව. Telegram තුළ සංසරණය වන අසත්‍ය කරුණු වල අසත්‍යතාව පෙන්නල දෙන එක තමයි ඒකෙන් කරන්නෙ. 😶🌫️
🤪 ඒ වගේම ඔයාල දන්න සහ ඔයාල හොයාගත්ත කරුණුත් , LearnBits සාමාජිකයන් එක්ක බෙදාගන්න , #Sup4Sub පහසුකමත් තියෙනවා😘
ඒ වගේම LearnBits Forum එක තුළින් , 💡 මීට අමතරව තවත් ගොඩක් දේවල් ලබා ගන්න පුලුවන්...! 🦢
මේ හැමදේම එක්ක වෙනස්ම විදිහකට වෙනස්ම ගමනක් යන්න අපිත් එක්ක එකතු වෙන්න...😌
Read LearnBits Highlights 😀
🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 | 725 |
