cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

𝔸𝕣𝕖𝕒 51 🛸

✨ විශ්වයේ දැනුම අනන්තයටම හොයාගෙන යන්න, ✨ දැනුම ගවේෂණය කරන්න, ✨ දැනුම බෙදාගන්න, ✨ නොදන්න දේවල් දැනගන්න, අපිත් එක්ක එකතු වෙන්න. 😊 Buy Ads 👇👇 https://telega.io/c/Area51_knowledge_bank https://adsly.me/@Area51_knowledge_bank

Show more
Advertising posts
16 514
Subscribers
+424 hours
-507 days
-32630 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

කවුරු කොහොම කිව්වත්... ඔය break up උනාම එන එකට වඩා සල්ලි ගෙවල ගත්ත කෑම එක මෙලෝ රහක් නැති උනාම එන වේදනාව වැඩියි (කියල තමයි මං කියන්නෙ) 😐 මේ දැන් කොත්තුවක් කන්නොන කියල හිතෙන්නෙ මට විතරද🙃 SUBSCRIBE NOW…
Show all...
12 4😢 1🗿 1
Photo unavailableShow in Telegram
මදුරුවො නැති තැනක trip එකක් යන්න තියනවනම්...🦟 ඔබ දන්නවාද අයිස්ලන්තය මදුරුවන්ගෙන් තොර කලාපයක් බව! ලොව පුරා බොහෝ ස්ථාන මෙන් නොව, මෙම කරදරකාරී කුඩා කෘමීන්ට අයිස්ලන්තය තුළ දේශගුණයෙහි නොනැසී පැවතිය නොහැක.මීට හේතුව නම් ශීත කාලයෙහි උෂ්ණත්වය සහ ස්ථාවර ජලය නොමැතිකම නිසා මදුරුවන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට නොහැකි වීමයි. 🫧 #General_Knowledge #Iceland #mosquito #nature
Show all...
👌 38 13😇 3 1
නිකමට කියන්නෙ , Graveyards (මිනිස්සු වල දාන තැන) ගොඩක් interesting තැනක් වෙන්න පුලුවන් ඒ මිනිස්සු මැරුන විදිහ tomb එකේ ගහල තිබ්බ නම්...🙃 ඔව් හෙන කාලෙකින්… SUBSCRIBE for more...
Show all...
🤣 22🆒 16
00:06
Video unavailableShow in Telegram
අවුරුදු 84කින් පසුව ඇතිවෙන යුරේනස්ගේ ගිම්හාන ඍතුව.🌎 සූර්යයාගේ සිට යුරේනස්ට සාමාන්‍යයෙන් කිලෝමීටර බිලියන 2.8 පමණ දුරක් ඇත. මේ නිසා යුරේනස්ට සූර්යයා වටා එක් වටයක් සම්පූර්ණ කරන්න පෘථිවි වර්ෂ 84ක් ගත වෙනවා. 🌎 යුරේනස්ට 2007 දී වසන්ත ඍතුව උදාවී තවම පවතින අතර ගිම්හානය උදාවෙන්නේ 2028දීය. අවසන්වරට යුරේනස්ට ගිම්හානයක් උදාවෙලා තියෙන්නේ 1944 දී. 🗓 #general_knowledge #astro
Show all...
IMG_3470.MP47.93 KB
43👍 8 5😱 5🆒 4🍓 3 1🔥 1
Photo unavailableShow in Telegram
තවත් කරුණක් නම් මෙය ලංකා ඉතිහාසයේ පටුම දුම්රිය මාර්ගයද වීමය. එය අඩි 2කුත් අඟල් 6ක්ම පමණක් විය. (Narrow Gauge- 2 feet 6 inches) අධික ආනතියක් සහිත, අතිශයින් දුෂ්කර වූ මෙම මාර්ගයේ දුම්රිය ධාවනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි විශේෂයෙන් ගෙන්වූ Bayer Peacock එංගලන්ත සමාගම නිපදවන ලද සුවිශේෂි ගැරට් එන්ජිම (H1-293) මෙරට දුම්රිය ලෝලින්ගේ පූජනීය වස්තුවක් බඳුය. උඩුපුස්සැල්ලාව මාර්ගය වසා දැමීමෙන් පසුව කාලයක් ඉඳහිට කැලණිවැලි මාර්ගයේ ධාවනය කල මෙම සුවිශේෂි, ලොව එකම පටු ආමානයේ Bayer Peacock Garret වාෂ්ප එන්ජිම විය. සදාකාලීක සිහිවටනයක් කොට සුරැකිය යුතුව තිබූ මෙම පුංචි යෝධයා, ඊට ඉඩක් නොතබා අපේ දුම්රිය බලධාරීන්ගේ නොසැලකිල්ල මත 1981 දී මුලු ලොවටම අහිමි කර දමන ලදී. *Copied [Credits goes to Orginal Owners :- https://ridiereka.blogspot.com/2012/05/blog-post_4764.html?m=1 ] More info : https://youtu.be/j1rmpOrH4Hw?si=rS3we7DvEBr7lXyr #History #General_Knowledge
Show all...
💔 56👍 6😭 5 1
Photo unavailableShow in Telegram
◄ අපට අහිමි කල උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය ► එදා මෙදාතුර ශ්‍රීලංකාවේ තිබූ දුම්රිය මාර්ග වලින් කිහිපයක් අද වන විට වැසීගොස් තිබේ. සුන්දරම ප්‍රදේශයක් හරහා නානුඔය - නුවරඑලිය - රාගල දක්වා ගමන් කල සුප්‍රසිද්ධ උඩුපුස්සැල්ලාව මාර්ගයද ඉන් එකකි. ලංකාවේ වැඩිම උසකින් ගමන් කරන ලද්දේද මේ දුම්රිය මාර්ගයයි. අදවන විට ලංකාවේ උසම දුම්රිය ස්ථානය ලෙස සැලකෙනුයේ පට්ටිපොළ දුම්රිය ස්ථානයයි. එය මීටර් 1897.5 ක් වේ. නමුත් ඇත්තටම නම් ලංකාවේ උසම දුම්රිය ස්ථානය ලෙස සැලකිය යුත්තේ කන්දේ පොළ දුම්රිය ස්ථානයයි. එහි උස මීටර් 1925.6 කි. එයද අයත්ව තිබුණේ අප මේ කතා කරන උඩුපුස්සැල්ලාව මාර්ගයටමය. මීට අඩ සියවසකට එපිට දී තේ වතු අතරින් දිය ඇලි වල සුන්දරත්වය විඳිමින් ගමන් කරන්නට පාර පෙන්වූ උඩුපුස්සැලාව මාර්ගය අද අපට තිබුණා නම් ඒ හරහා අප රටට විශාල විදේශ විනිමයක් සපයා ගත හැකිව තිබුණි. මේ මාර්ගය විශේෂ වන තවත් කරුණු රාශියකි. මෙය ලංකාවේ වැඩිම ආනතියකින් යුතුව ගමන් ගත් මාර්ගයද විය. එය යම් ස්ථාන වලදී අඩි 18ක් ගමන් කල පසු අඩියක් උස් වන ලෙස සකස් වී තිබුණි.
Show all...
💔 50👍 7😢 7
Photo unavailableShow in Telegram
ඔබ දන්නවාද...? වැඩුණු මිනිසෙක් සාමාන්‍යයෙන් දිනකට සිතුවිලි 6,000ක් පමණ නිර්මාණය කරයි. 🧠 නමුත් මේ සිතුවිලි වලින් 70-80% පමණ ඍණාත්මක සිතුවිලි බව ඇස්තමේන්තු කර ඇති අතර, මෙහි ප්‍රතිඵලයක් විදිහට නිතරම මානසික තෙහෙට්ටුව සහ කාංසාව ඇතිවේ.
Think positive 😎
#general_knowledge #mental_health
Show all...
💯 56😢 10👍 5🌚 3 2 2🤪 2❤‍🔥 1 1💔 1🆒 1
Repost from N/a
00:12
Video unavailableShow in Telegram
😂⌨️⌨️⌨️        ⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️    😍Free Internet යන්න කැමතිද ?😋 🌀 ඩේටා හෝ සල්ලි නැතුව නොමිලේ internet යමුද? GB 100 200 අදින්න ජොයින් වෙන්න අදම පහල button එකෙන්  100 දෙනෙක්ට පමණි. ❌                🔻 [ ∂я єнι тєαм ] 🔻
Show all...
4.69 KB
👍 3 1
😋 Join 😋
🥵 වෙන්න 🥵
💞 අදම 💞
❤️‍🩹 සීමිත ❤️‍🩹
💙 පිරිසකට 💙
💮 පමණි 💮
Photo unavailableShow in Telegram
ඔබ දන්නවාද...? රූපලාවණ්‍ය ද්‍රව්‍ය සියවස් ගණනාවක් තිස්සේ කාන්තාවන් විසින් භාවිතා කර ඇති අතර එය පුරාණ ඊජිප්තු කාලයේ සිට පැවත එන්නක් යැයි විශ්වාස කරයි.🇪🇬 ක්ලියෝපැට්රා ඇතුළු ඊජිප්තු ජාතික කාන්තාවන් මෙන්ම රජවරුද අලංකාරය වැඩි කර ගැනීම සඳහා වේශ නිරූපණය භාවිතා කර ඇත. ඔවුන් බෙරි වර්ග, මැටි වැනි විවිධ ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කර රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිර්මාණය කිරීමට සමත් විය. 🫐 රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සාක්ෂි පැරණි ඊජිප්තු සොහොන් වලින් සොයාගෙන ඇති අතර, ඒවා ඔවුන්ගේ අලංකාරයේ සහ තත්වයේ සංකේතයක් ලෙස මියගිය අය සමඟ තැන්පත් කර ඇත. 🪦 #history
Show all...
😁 30👍 19🔥 8🆒 6🌚 4 2 2🤡 2🤓 2👾 2🥰 1
Photo unavailableShow in Telegram
Hi... I'm from Lily Bee gifts and crafts store...🐝... Now you can find your fav gift items from mee ...😍 We have, ❤️Scrunchies 🤍Candle holders 💛Hair pins 🧡Hair clips 💗Earrings 💖Necklaces 💐Flower bouquets 🖍️Cute sticky notes 🎁And gift boxes with all your fav items. Don't be late...Hurry up😉❤️ Join here my bees...👇
Show all...
5👍 3🥰 1🌚 1
Join here
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.