cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

𝖯𝗌𝗒𝖼𝗁𝗈𝗅𝗈𝗀𝗒 𝖥𝖺𝖼𝗍𝗌 | 🇱🇰

:-) 𝖯𝗌𝗒𝖼𝗁𝗈𝗅𝗈𝗀𝗒 𝖥𝖺𝖼𝗍𝗌 𝗂𝗇 𝖲𝗋𝗂 𝖫𝖺𝗇𝗄𝖺 🇱🇰 ◯ 𝖯𝗌𝗒𝖼𝗁𝗈𝗅𝗈𝗀𝗒 ◯ 𝖫𝗈𝗏𝖾 ◯ 𝖥𝗋𝗂𝖾𝗇𝖽𝗌𝗁𝗂𝗉 ◯ 𝖥𝗎𝗇𝗇𝗒 ◯ 𝖠𝗇𝖽 𝗆𝗈𝗋𝖾 𝗏𝖺𝗅𝗎𝖺𝖻𝗅𝖾 𝖿𝖺𝖼𝗍𝗌...🙃 :-) 𝖢𝗈𝗇𝗍𝖺𝖼𝗍 : @Dinu_zZ | @Lome_zZ

Mostrar más
Publicaciones publicitarias
2 749
Suscriptores
+224 horas
+217 días
+7330 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Repost from N/a
Photo unavailableShow in Telegram
🆕 𝗠𝗥.𝗝𝗛𝗢𝗡𝗡𝗬 📊 🔺Trade කරන්න කියාපු තැන . පළපුරුදු ඇඩ්මින් මඬුල්ලක් සමඟ එකතු වී ට්‍රේඩ් කරන්න දැන්ම අප හා සම්බන්ධ වන්න. 🟠Superb Signal With Chart Analysis. 🟠Try Free signal 🟠Best Customer Service ❤️ 🟠Free Trading Lessons Pdf Files And Good guidance. We Use , 🔺SMC 🔺Retail concept 🔺SK system 🔺Elliott wave 🔺Other Method 😵‍💫 Join us now to trade under the best guidance with a knowledgeable admin panel. 🟢 Private Signal වලට කැමති අයට එන්න පුලුවන්.🪙Capital එක ($200 - $1000) අතර තියෙනවා නම් ඔයාටත් සෙට් වෙන්න පුලුවන්. වැඩි විස්තර සදහා පහල ටෙලිගෑම් Account එකට හෝ වට්සැප් Number එකට මැසෙජ් එකක් දාන්න...✔️ 📱 Telegram - @MrJohnnyLk 📱 Whatsapp - +94717743319 👇👇 https://t.me/JohnnyCryptoLk 👆👆
Mostrar todo...
👍 1
Join Now ❗️
Photo unavailableShow in Telegram
සතුට කියල සංකල්පයක් ලෝකය තුළ පවතිනවද?✨👀 අපි හැමෝම කැමතියි සතුටින් ඉන්න. තමා සමග වගේම ලෝකය සමගත් එකඟත්වයකින් ජීවත් වෙන්න. හැබැයි සතුට කියන සංකල්පය, මේ ලෝකෙ සෑම කෙනෙක්ටම අනන්‍ය උන දෙයක්. ඒක එකිනෙකාට අනුව තරමක් වෙනස්, වියුක්ත, නොපැහැදිලි දෙයක්. ඒත් සතුට කියන සංකල්පයට යම් නිශ්චිත ආකෘතියක් තියෙනව. මේකට කියන්නෙ "PERMA" ආකෘතිය කියල. ආචාර්‍ය Martin Seligman තමයි මේ ආකෘතිය නිර්මාණය කරල තියෙන්නෙ. P.E.R.M.A. Positive emotions (ධනාත්මක හැඟීම්) Engagement (නිරත වීම්) Relationships (සබඳතා) Meaning (අර්ථයන්) Achievements (ජයග්‍රහණ) මේ කරුණු පහම එකිනෙකින් ස්වායක්තව අපේ සතුට වෙනුවෙන් දායක වෙනව.❤️ ©Learn Bits 𝖯𝗌𝗒𝖼𝗁𝗈𝗅𝗈𝗀𝗒 𝖥𝖺𝖼𝗍𝗌 | 🇱🇰
Mostrar todo...
71💯 13👍 3🥰 3❤‍🔥 2🔥 2👏 2💊 1
ටික කාලයකට Busy වුනා යාලුවනේ, හැබැයි දැන් හරි. අද ඉඳන් post update කරන්නම්...! ❤️🌝 𝖯𝗌𝗒𝖼𝗁𝗈𝗅𝗈𝗀𝗒 𝖥𝖺𝖼𝗍𝗌 | 🇱🇰
Mostrar todo...
47🔥 4
Repost from N/a
Photo unavailableShow in Telegram
🆕 𝗠𝗥.𝗝𝗛𝗢𝗡𝗡𝗬 📊 🟢 සිග්නල් Channel පස්සෙ ගිහින් හැමදාම Loss ද ? 🟢 කොච්චර VIP BUY කරත් ප්‍රගතියක් නැද්ද ? 🟢 VIP Channel වල දෙන Signal Entry අහසයි පොළවයි වගේද ? 🟢 එහෙනම් අදම සෙට් වෙන්න MR.JHONNY Channel එකට ! 🔴 ඉතාමත් ඉහළ වගකීමක් සහිත Signal Service එකක් ලබාගන්න Trading කරන ඔයාලට කියාපු Channel එක. 🔴 Join With Us,Believe Me ! You Definitely Win ! Good Luck ✨ Loss නැතුව ගේම ගහමු 😅♥️ Low Leverage High Profit 🌀 👇👇 https://t.me/+WDny1lTkrFllMDll 👆👆
Mostrar todo...
Join Now ❗️
Photo unavailableShow in Telegram
ඔබ දන්නවාද? 🤥පුද්ගලයෙකු සාමාන්‍යයෙන් සත්‍ය කතාවක් පවසන විට බොහෝ අත් අභිනයන් කරයි. ඊට පටහැනිව, බොරුවක් පවසන විට, පුද්ගලයෙකුගේ දෑත් සැලකිය යුතු ලෙස නිශ්චලව පවතී.
Good morning...🤗❤️
𝖯𝗌𝗒𝖼𝗁𝗈𝗅𝗈𝗀𝗒 𝖥𝖺𝖼𝗍𝗌 | 🇱🇰
Mostrar todo...
🔥 84👍 8😁 8🥴 5💯 5❤‍🔥 3👻 3 1🥰 1🌚 1🫡 1
ඔබ දන්නවාද? 🤥පුද්ගලයෙකු සාමාන්‍යයෙන් සත්‍ය කතාවක් පවසන විට බොහෝ අත් අභිනයන් කරයි. ඊට පටහැනිව, බොරුවක් පවසන විට, පුද්ගලයෙකුගේ දෑත් සැලකිය යුතු ලෙස නිශ්චලව පවතී
Good morning...🤗❤️
𝖯𝗌𝗒𝖼𝗁𝗈𝗅𝗈𝗀𝗒 𝖥𝖺𝖼𝗍𝗌 | 🇱🇰
Mostrar todo...
-2147483648_-211730.jpg0.99 KB
Photo unavailableShow in Telegram
ඔබ දන්නවාද? 💖ඔබේ මව සමඟ කතා කිරීම වැළඳ ගැනීමකට සමාන බලපෑමක් ඇති කරන අතර මානසික ආතතිය අඩු කිරීමට උපකාරී වේ. ඇගේ කටහඬේ ශබ්දයෙන් ඔබේ ඔක්සිටොසින් මුදාහරින අතර එය විශාල ආතතියක් දුරු කරයි. 𝖯𝗌𝗒𝖼𝗁𝗈𝗅𝗈𝗀𝗒 𝖥𝖺𝖼𝗍𝗌 | 🇱🇰
Mostrar todo...
162💯 21👍 6🥰 5💔 3🤷‍♂ 1🔥 1😁 1
ටෙලිගැම් එකේ ෆිල්ම් චැනල් කරන අය ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න.. ඔයාලගෙ චැනල් එකේ Subscribers වැඩි කරගන්න පුලුවන් වැඩක්...Folders හදලා ශෙයාර් කරගෙන දගලන එකක් නෙමේ 😁😁 කැමති අය මැසේජ් එකක් දාන්න.හැබැයි 10K+ Subscribers වත් අඩුම ඉන්න ඔනි.. Contact - @MrJhonnyLk
Mostrar todo...
🔥 8👍 2👏 1
Subscribers 30k ට වැඩි අය ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න.. @MrJhonnyLk
Mostrar todo...
👍 4🤷‍♀ 4😁 2
Photo unavailableShow in Telegram
ඔන්න අපි GIVEAWAY එකක් දෙනවා..😍 🔴 මොකක්ද GIVEAWAY එක 🤔 🔘 ඔයාලට මෙකෙදි කරන්න තියෙන්නෙ අපේ චැනල් එකට වැඩියෙන්ම members invite කරන අයට පොඩි මුදලක් ලබා දෙනවා.. 🔘 මෙකට සහභාගි වෙන අය පහළ Username එකට මැසේජ් එකක් දාන්න...ඒ අයට අදාළ invite ලින්ක් එකක් දෙනවා ❤️ 🔘 කට්ටිය ඇඩ් කරද්දි බොරු මරිසි දාලා ඇඩ් කරන්න එපා...අවම Members 500ක් වත් ඇඩ් කරන්න ඔනි... 💰 1 st Place - 20$ 💰 2nd Place - 10$ 💰 3rd Place -  05$ Giveaway එකට Join වෙන්න කැමති අය මැසේජ් එකක් දාන්න.. Contact - @MrJhonnyLk
Mostrar todo...
👍 4
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.