en
Feedback
ልиσтє¢нᵠ 👾🇱🇰

ልиσтє¢нᵠ 👾🇱🇰

Open in Telegram

ልиσтє¢нᵠ 👾🇱🇰 𝘞𝘦𝘭𝘤𝘰𝘮𝘦 𝘵𝘰 𝙄𝙣𝙛𝙞𝙣𝙞𝙩𝙮 . . . シ︎ 𝘠𝘰𝘶 𝘩𝘢𝘷𝘦𝘯'𝘵 𝘴𝘦𝘦𝘯 𝘪𝘵 𝘺𝘦𝘵 ♨️ 🗿 𝗟𝗼𝗴𝘀 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 : @AnotechLogs 🎓 𝗙𝗼𝗿𝘂𝗺 : @AnotechForum . . . . . #ᴀɴᴏᴛᴇᴄʜ #ʟᴋ | sɪɴᴄᴇ 2021 👽

Show more
4 556
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
April '24
April '240
in 0 channels
March '240
in 0 channels
Get PRO
February '24
+3
in 1 channels
Get PRO
January '24
+4
in 0 channels
Get PRO
December '23
+17
in 0 channels
Get PRO
November '23
+7
in 0 channels
Get PRO
October '23
+68
in 0 channels
Get PRO
September '23
+10
in 0 channels
Get PRO
August '23
+79
in 0 channels
Get PRO
July '23
+25
in 0 channels
Get PRO
June '23
+371
in 0 channels
Get PRO
May '23
+2 879
in 0 channels
Get PRO
April '23
+673
in 0 channels
Get PRO
March '23
+93
in 0 channels
Get PRO
February '23
+209
in 0 channels
Get PRO
January '23
+2 583
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
19 April0
18 April0
17 April0
16 April0
15 April0
14 April0
13 April0
12 April0
11 April0
10 April0
09 April0
08 April0
07 April0
06 April0
05 April0
04 April0
03 April0
02 April0
01 April0
Channel Posts
Repost from Dinamu jeewithe
මේ අමාරු කාලේ ඔයාලා INTRANET යන්න තාමත් DATA කාඩ් දානවද 🛑කැමති ද මාසෙට එකම එක පැකේජ් එකක් ගහගෙන UNLIMITED FILM DOWNLORD කරන්
මේ අමාරු කාලේ ඔයාලා INTRANET යන්න තාමත් DATA කාඩ් දානවද 🛑කැමති ද මාසෙට එකම එක පැකේජ් එකක් ගහගෙන UNLIMITED FILM DOWNLORD කරන්න📱 සුපිරියට GAME ගහන්න🎮 YOUTUBE,NETFLIX,TIKTOK සුපිරිම කොලිටියකින් බලන්න📺📺✅ ONLINE CLASS වලට එකතු වෙන්න💙 💎ඔයාලට ඇති තරම් ඩේටා අපෙන්😘 HOW TO GET FREE INTERNET💃 https://t.me/SREHIHUB/5093 ඒ වගේම අපේ චැනල් එකෙන් ඔයාලට තව🤩 💠 | PAID VPN FILES 💠 | PREMIUM ACC GIVEAWAYS 💠 | VPS GIVEAWAYS 💠 | REALOAD GIVEAWAYS වගේ දේවලුත් ලැබෙනවා👑 තවත් මොනාද බල බල ඉන්නේ ජොයින් වෙන්න අපිත් එක්ක➖ ➡️ https://t.me/srehihub

2
මේ පණිවිඩය රසායන විද්‍යාවට ආස කරන ඔයාලා වෙනුවෙන්. රසායන විද්‍යාව ගැන ඉගෙනගන්න ආස අයට විශේෂයෙන්ම උසස් පෙළ හදාරන අයට දැනුම වර්ධ
මේ පණිවිඩය රසායන විද්‍යාවට ආස කරන ඔයාලා වෙනුවෙන්. රසායන විද්‍යාව ගැන ඉගෙනගන්න ආස අයට විශේෂයෙන්ම උසස් පෙළ හදාරන අයට දැනුම වර්ධනය කරගන්න. Theory මතක් වෙන්න හදපු නොට්ස් කියවන්න. ප්‍රශ්නවලට උත්තර දෙන්න, උත්තර සාකච්ඡා කරන්න වෙන් වුන. රසායන විද්‍යාවේ නවමු මානයක් කරා ගමන් කරන CHEM Mystery A/L සමඟ එක්වන්න. CHEM Mystery A/L කියන්නේ රසායන විද්‍යාව හදාරන කෙනෙක් විදියට ඔයා ඇවිල්ලම බලන්න ඕන චැනල් එකක්. මේකේ දි ගොඩක් අයට මතක හිටින විදියට අපි නෝට්ස් හදලා theory කරුණු ඔයාලාට ලබා දෙනවා. ඉතින් ඒ දැනුම ගන්න. රසායන විද්‍යාවෙන් අනාගත‍යට පියනගන්න එක්වන්න අප සමඟ. ඔබට අවශ්‍ය පාඩම පහතින් ලබාගන්න
78
3
sticker.webp
711
4
Done 🥹🫶
568
5
වානරයාගෙ ගනනය කිරීමෙ ආශාවෙන් ආරම්භ වූ පරිගනක සංකල්පය මේ වෙනකොට ලෝකයේ හැම ක්ශේත්‍රයකම භාවිතා වෙනවා. මම හිතනවා ඔයා මේකෙන් අලුත් දෙයක් ඉගනගන්න ඇති කියලා. වර්තමානයේ ඇති පරිගනක ප්‍රමානය අනුව , තාක්ශනය අනුව etc. මේ වගේ එක එක කාරනා යටතේ බෙදලා වෙන් කරන්න පුලුවන්. අනාගත ලෝකයේ පරිගනක Artificial intelligence , Quantum physics , Moleculer science , Nanotechnology වැනි ක්ශේත්‍ර මගින් පෝශනය් වෙමින් ලෝකය වෙනත් දිශාවකට ගෙනයාවි කියලා බලාපොරොත්තු තියාගන්න පුලුවන් අපිට. . 📝 Description : Thank you for reading this article. My name is Prabhaswara, I am still a student. If you found mistakes in this article. You can tell me that. ⁉️ I would especially like to say. If you are a student, don't write the things in this in the exam. 🖇 Telegra.ph : https://telegra.ph/History-of-the-Computer-10-08 📰 More details : 📍https://www.javatpoint.com/history-of-computer 📍https://www.livescience.com/20718-computer-history.html 📍https://www.computerhistory.org/timeline/computers/ 📍https://homepage.cs.uri.edu/faculty/wolfe/book/Readings/Reading03.htm 📍https://www.britannica.com/technology/computer 📍https://www.geeksforgeeks.org/history-of-computers/ 🌿 Credit : - Chatgpt - Google - Google Bard - Youtube - National Museums Scotland - GeeksforGeeks - Javatpoint - Beyondcurie - Ravindu Bandaranayeka sir's Tute . . . 😊🌿 Please react & comment to post "/ 📍Post by : @wkrprabaShwara 👾🇱🇰 ================================ Join our channel ✅ : @AnotechOfficial Join or group ✅ : @AnotechDis3 #history #computer #tech #old Copyright ©️ 2023 ልиσтє¢нᵠ 👾🇱🇰
544
6
04. විද්‍යුත් යුගය ( Electronic Era ) ඉලෙක්ට්‍රොනික යුගයේ පරිගනක පරිනාමය 20 වන සියවසේ මැද භාගයේ සිට මේ දක්වාම පවතිනවා. මෙතැන්
04. විද්‍යුත් යුගය ( Electronic Era ) ඉලෙක්ට්‍රොනික යුගයේ පරිගනක පරිනාමය 20 වන සියවසේ මැද භාගයේ සිට මේ දක්වාම පවතිනවා. මෙතැන් පටන් අද දක්වා කාලයේ විශාල පරිගනක ප්‍රමානයක් සහ ඒවා තුල භාවිතා කර තාක්ශනයක් විශාල වෙනසකට ලක් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒ හැම දෙයක්ම කියන එක මේකට ඕනෙ වෙනේකක් නෑ කියලා. මෙතනට වෙනකම් පරිගනක වල පරිනාමය ඇත්තටම විදුලිය භාවිතයට වඩා යාන්ත්‍රිකව තමයි වෙලා තියෙන්නෙ. ඉතින් ලොකයේ විදුලිය සොයා ගැනීමත් සමග පරිගනකවල පරිනාමය සීඝ්‍ර ලෙස වර්ධනය වෙලා තියෙනවා. මෙතන ඉදලා ඉදිරියට උන පරිගනක පරිනාමයත් අපිට අවදි ( Generations ) 5කට බෙදාල දක්වන්න පුලුවන්. 01. First generation 1940 – 1950 ( Vacuum Tube based ) 02. Second generation 1950 – 1960 ( Transistor based ) 03. Third generation 1960 – 1970 ( Integrated Circuit based ) 04. Fourth generation 1970 – Present ( Microprocessor based ) 05. Fifth generation Present – Future ( Artificial Intelligence based )
443
7
හොදයි අපිට මේ යුගයේ පරිගනක වල පරිනාමය ගැන තව දුරටත් කතා කරනවනම්, Grace Hopper විසින් වැඩසටහන් නිර්මානය කරපු UNIVAC (Universal Automatic Computer) පරිගනකය, දෙවන ලෝක යුද්ද සමයේ Alan Turing විසින් නිර්මානය කල Bombe machine නම් පරිගනකය, ලෝකයුද්ධයේ සතුරු පාර්ෂව අතින් නිර්මානය වූ Enigma යන්ත්‍රය අපිට හදුන්වන්න පුලුවන්. Grace Hopper යනු එවකට ඇමරිකාවේ විශාල සේව‍යක් සිදු කල කාන්තාවක් ලෙස හදුන්වනවා. Apollo 11 මෙහෙයුම සාර්තක කර ගැනීමට ඇයගෙන් වැඩි දායකත්වයක් ලැබිලා තියෙනවා කියලා සදහන් වෙනවා. ඒ වගේම ක්‍රමලේකනයේ සිදුවන වැරදි සදහා Bug යන පදයද එම දෝෂ නිරාකරනය කිරීම Debug කිරීම ලෙසද ඇය විසින් හදුන්වා දෙන ලදි. ( ලොව ප්‍රතම Bug එක ඇත්තම කෘමි සතෙක් නිසා ඇති වෙච්ච ගැටුලුවක් කියලා තම්‍යි කියන්නෙ. ) Alan Turing , Enigma සහ Bombe machine කියන්නෙ එකම කතාවක පැති 3ක්. එවකට සතුරු පාර්ශවය විසින් රහස් පනිවිඩ හුවමාරුව සදහා භාවිතා කර Enigma යන්ත්‍රය crack කිරීමට Alan Turing විසින් Bombe machine යන්ත්‍රය නිපදවලා තියෙනවා. Alan Turing තමයි නූතර පරිගනක විද්‍යාවෙ පියා විදියට සලකන්නෙ.
345
8
What are general purpose and special purpose computers? අපි මේ දක්වා කතා කරපු හැම පරිගනකයක්ම විශේෂ කාර්ය පරිගනක යටතට තමයි වැටෙන්නෙ. මොකද, ඒ පරිගනක නිපදවලා තිබුන් යම්කිසි නිශ්චිත වැඩකට. ඒත් මේ Electro-Mechanical Era එකෙදි අපිට පොදු කාර්ය පරිගනක සංකල්පය බලාගන්න පුලුවන් වෙනවා. එකල සිටි ගණිතඥයෙක් විසින් ඉදිරිපත් කල Neumann architecture මගින් පොදු කාර්ය පරිගනක වල වර්ධනය සිදු වෙලා තියෙනවා. What is the Von Neumann architecture? Von Neumann architecture එක කියන්නෙ 1945 දී විතර Joan Von Neumann කියලා ගණිතඥයෙක් විසින් ඉදිරිපත් කරපු computer architecture එකක්. මුල් කාලීන පරිගනක නිශ්චිත කාර්යක් ඉටු කරගන්න තිබුන ඒව කියලා අපි දන්නවා. ඉතින් ඒයින් පරිගනකයක් දැන් සිදු කරමින් ඉන්න කාර්යට අමතරව වෙනත් කාර්යක් කරගන්න ඕනෙ උනොත් ( program ) පරිගනකය භෞතික කොටස් වලින් වෙන වෙනම ගලවලා අයෙත් අලුතෙන් එකක් හදන්න වෙනවා. ( reprogram ) ඉතින් Von Neumann architecture එකේ තියෙන්නෙ සෑම පරිගනකයකටම පොදු සැලසුමක් වීම නිසා යම්කිසි පරිගනකයක් රිප්‍රොග්‍රම් කරන්න ඒක කොටස් ව් ල්න්නට වෙන් කරන්න ඕනෙ වෙලා නෑ. මේ හේතුව නිසා ලොකයේ පොදු කාර්ය පරිගනකවල ආගමනය සිදු වෙලා තියෙනවා. ඉතින් Von Neumann ගේ සංකල්පය හදුන්වාදීමත් සමග ලොව ප්‍රතම පොදු කාර්ය අංකිත පරිගනකය වන ENIAC - Electronic Numerical Integrator and Computer නිර්මාණය කරලා තියෙනවා. මේක J. Presper Eckert සහ John Mauchly විසින් නිපදවාල තියෙනවා. මේ පරිගනක‍යේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව භාවිතා කරලා තියෙනව වගේම චලනය වන කිසිදු කොටසක් මේ තුල භාවිතා නොකල බවට සදහන් වෙනවා. මෙම මහාචාර්‍යවරුන් දෙදෙනාගෙ තවත් පරිගනකයක් විදිය අපිට EDVAC - Electronic Discrete Variable Automatic Computer සලකන්න පුලුවන්.
362
9
03. විද්‍යුත් යාන්ත්‍රික යුගය ( Electro-Mechanical Era ) විද්‍යුත් යාන්ත්‍රික යුගය 19 වැනි සියවසේ අග භාගයේ සිට 20 වැනි සියවසේ
03. විද්‍යුත් යාන්ත්‍රික යුගය ( Electro-Mechanical Era ) විද්‍යුත් යාන්ත්‍රික යුගය 19 වැනි සියවසේ අග භාගයේ සිට 20 වැනි සියවසේ මැද භාගය දක්වා විහිදෙනවා. මෙම කාල වකවානුවේ ආරම්භක පරිගනක විදියට අපිට 1943 දී John Vincent Atanasoff සහ Clifford Berry විසින් නිර්මානය කල Atanasoff-Berry Computer (ABC) සහ 1944 දී නිර්මානය කල Harvard විශ්වවිද්‍යාලයේ Howard H. Aiken සහ IBM සමාගමේ සහය ඇතිව Harvard Mark I හෙවත් Automatic Sequence Controlled Calculator හදුන්වන්න පුලුවන්. මෙම පරිගනකය සදහා විද්‍යුත් චුම්භක රිලේ භාවිතා කරලා තියෙනවා. Atanasoff-Berry Computer (ABC) පරිගනකය අර්ධ වශයෙන් නිර්මානය කර තිබූ නිසා එයට පේටන් බලපත්‍රය ලැබිලා නෑ කියලා සදහන් වෙනවා. මේ වෙනකොට ලෝකය පුරාම පරිගනකය කියන සංකල්පයේ පැතිරීම නිසා හැම රටක්ම වගේ ඒවට උනන්දු වෙලා කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ කාලය වෙනකොට දෙවන ලෝක යුද්ධයේ බලපෑම සමග විවිද විෂේශ කාර්ය වගේම පොදු කාර්ය පරිගනක නිම වෙලා තියෙනවා.
363
10
♛🅂🅄🄳🄳🄰 🄴🄷🄸 🄷🅄🄱♛ ❇️FREE INTERNET යන්න දැන්ම එකතුවෙන්න.. ⚠️FREE INTERNET යන්න දන්නෙ නැත්නම් යටින් තියෙන ලින්ක් එකෙන්
♛🅂🅄🄳🄳🄰 🄴🄷🄸 🄷🅄🄱♛ ❇️FREE INTERNET යන්න දැන්ම එකතුවෙන්න.. ⚠️FREE INTERNET යන්න දන්නෙ නැත්නම් යටින් තියෙන ලින්ක් එකෙන් වීඩියො එක බලන්න්න.. https://t.me/SUDDAEHI/9572 🌺අපේ චැනල් එකෙන් ඔයාලට 🌼 Paid EHI 🌼 Paid SKS 🌼 Paid HPI 🌼 Paid V2RAY 🌼 Paid SSH Accounts 🌼 VPS 🌼 Reload giveaway 🛑 වගේ තව ගොඩක් දේවල් නිකන්ම ගන්න පුළුවන්......
60
11
History of the computer කියන්නෙ ගොඩක් ලොකු content එකක් තියෙන title එකක් නිසා මම මේක දවස් දෙකකට දාන්න හිතුවා 🫠 So, ඉතුරු ටික හෙට හවස ( 9 ) 6.00ට බලාපොරොත්තු වෙන්න. අදට සමාප්තයි! 😐❤️
259
12
Charles Babbage හට පරිගනකයේ පියා ලෙස සලකන්නෙ ඔහු විසින් නවීන පරිගනකයේ ආකෘතියට සමාන අයුරුන් ආදාන , ප්‍රතිදාන , සැකසීම හා ආචයනය ( ගබඩා කිරීම ) යන පරිගනක සංකල්ප ඇතුලත් කරමින් නිර්මානය කිරීමට අදස් කල Analytical engine නම් යන්ත්‍රය නිසාය. නමුත් මොහුට මෙම ආකෘතිය ඔහුගේ ජිවිත කාලය තුල නිර්මානය කිරීමට නොහැකි වූ බව සදහන් වෙයි. කෙසේ වෙත්ත් Analytical engine සංකල්පය නිසා Charles Babbage පරිගනකයේ පියා ලෙස හදුන්වනු ලබයි. 1900 ගනන් වන විට පරිගනක ලෝකයේ දැනට ආදිපත්‍ය පතුරන IBM පරිගනක ව්‍යාපාරයේ ආරම්භයද සිදු වෙලා තියෙනවා. ඒකට බලපාපු මූලික හේතුව වුනේ Herman Hollerith විසින් 1890 දී නිර්මාණය කල Tabulating machine නම් ජන සංගනනය කිරීමේ උපකරනය. එකල ඇමර්කානු රජයට ජන සංගනනයක් කිරීමේ අවශ්‍යතාවය මතුවෙලා තිබුනා ඒත් ඒකාලෙ තිබුන තාක්ෂනයෙන් ජන සංගනනයක් කරලා ඒකෙ ප්‍රතිඵල ගන්න අවුරුදු 7ක් විතර ගත වෙනවා කියලා අනුමාන කර තිබුනා. ඒත් Herman Hollerith විසින් නිර්මානය කරන ලද Tabulating machine මගින් ඒ අවුරුදු 7ක් යාවි කියල අනුමානය කල ජන සංගනනය අවුරුදු 2කින් නිම කිරීමට හැකි වෙලා තියෙනවා. මේ හේතුවෙන් ඇමරිකානු රජය විසින් Herman Hollerith හට අති විශාල මුදලක් ලබා දී තියෙනවා. පසුව Herman Hollerith ඒ මුදල් යොදවලා 1911 දී Computing-Tabulating-Recording Company නම් ආයතනය ආරම්භ කරලා තියෙනවා. පසු කාලයක ඒ ආයතනය IBM - International Business Machines කියලා නම වෙනස් කරගනිමින් මුලු ලොකෙම ප්‍රසිද්දියට පත් වෙනවා.
443
13
1674 දී Gottfried Wilhelm Leibniz විසින් Blaise Pascal's Pascaline ය වැඩිදියුනු කර එකතු කිරීම හා අඩු කිරීමට අමතරව, ගුන ගිරීම හා බෙදීම සිදුකල හැකි Stepped reckoner යන්ත්‍රය නිර්මාණය කර ඇත. කාලය ගතවනවාත් සමග ප්‍රංශ ජාතික Joseph Marie Jacquard විසින් Punch cards තාක්ෂනය සහ Jacquard's power loom නැමති රෙදි වියන යන්ත්‍රය නිර්මාණය කලේය. මෙය මගින් ගණනය කිරීම් කටයුතු සිදු නොවූවත්, මෙහි භාවිතා වූ Punch card මගින් දත්ත ගබඩා කිරීමේ තාක්ෂනය පරිගනක ඉතිහාසය සම්පූර්නයෙන්ම වෙනස් වීමට දායක විය. කෙසේ වෙතත් මොහු නිපදවූ Jacquard's power loom නැමති යන්ත්‍රය සහ Punch card වල ආගමනය සමග රෙදි වල සංකීර්න රටා පවා අඩු කාලයකින් නිම කිරීමට හැකි විය. මේ නිසා තවදුරටත් රටා විවීම සදහා මානව ශ්‍රමය අවශ්‍ය නොවීය. මේ හෙතුවෙන් ඒ කාල වකවානුවේ විශාල රෙදි වියන ශ්‍රමිකයන් පිරිසකගේ රැකියා අහිමි වූ බව සදහන් වේ. ලෝකයේ යන්ත්‍රයක් නිසා තමන්ගේ රැකියා අහිමිවූ පලමු අවස්තාව මෙය ලෙස දැක්විය හැකිය. මෙය De-skilling නම් වේ. 1791 දෙසැම්බර් 26 වනදා ලන්ඩනයේ උපතලද Charles Babbage පරිගනක ඉතිහාසයේ නොමැකෙන චරිතයකි. පරිගනකයේ පියා ලෙස සැලකෙන්නෙ මොහුය. Charles Babbage විසින් 1820 දී පමන පළමු යාන්ත්‍රික පරිගනකය වන Difference Engine යන උපකරණය නිර්මානය කළේය. මෙම පරිගනකය සදහා වැඩසටහන් ලිවීම සදහා Charles Babbage ගේ මිතුරියක් වූ Ada Ogasta Lovelace නැමති කාන්තාවක් ඉදිරිපත්වී තිබිනි. මෙම හේතුවෙන් ලොව ප්‍රතම ක්‍රමලේකන ශිල්පිනිය ලෙස Ada Ogasta Lovelace නම් කෙරුනි. පසු කලෙක හමුදා කටයුතු සදහා භාවිතා කල පරිගනක භාශාවක් Ada ලෙස නම් කර ඇත. Babbage විසින් Ada Lovelace ව "Enchantress of Numbers" ලෙස හදුන්වා ඇති බවට වාර්තා වෙයි.
380
14
පස්සෙ කාලෙක නේපියර්ගේ ලඝුඝනක සිද්ධානත වලින් සහ එයා නිපදවපු Napier' bones උපකරනයෙන් ආභාශය ලැබූ සමකාලීන විද්වතුන් ලඝුඝනක ගනනය කරන්න විවිද උපකරන නිපදවලා තියෙනවා. Ex : ලඝුඝනක සිද්ධාන්ත මත පදනම්ව 1630 දි පමන William Oughtred විසින් Slide rule කියන උපනරනය නිපදවනවා. 1623 දී විත්‍ර Wilhelm Schickard විසින් නිපදවූ Calculating Clock නැමති යාන්ත්‍රික උපකරනය ස්ව්‍යංක්‍රීය යන්ත්‍ර නිර්මානයට ගත් මුල්ම උත්සහයන්ගෙන් එකක් විදියට හදුන්වන්න පුලුවන්. මේ උපකරනය gears සහ wheels වලින් සමන්විත වූ අතර, මේක භාවිතා කරලා ස්ව්‍යංක්‍රීයව ඉලක්කම් 6ක් දක්වා එකතු කිරීමට සහ අඩු කිරීම සිදු කරන්න හැකි වෙලා තියෙනවා. Schickard මේක නිර්මානය කරලා තියෙන්නෙ එයාගෙ යාලුවෙක් උන Johannes Kepler ට තාරකා විද්‍යාත්මක ගණනය කිරීම් සඳහා සහය වෙන්න කියල කියනවා. අවාසනාවකට මේ Calculating Clock උපකරනයේ මූල් ආකෘතිය ගින්නකට අහු වෙලා විනාශ වෙලා ගිහින් කියලා කියනවා. මේක ආයෙත් හොයාගෙන තියෙන්නෙ 1950 ගනන් වලදි. ඉතින් මේ යන්ත්‍රය විනාශ නොවී තිබුනනම් මම හිතනවා මේක ලෝකෙ පලවෙනි යාන්ත්‍රික ගණන යන්ත්‍රය වේවි කියලා. කලකට පසුව 1642 දී පමන ප්‍රංශ ජාතික ගනිතඥයෙකු වූ Blaise Pascal විසින් ලෝකයේ පලවෙනි යාන්ත්‍රික ගණන යන්ත්‍රය කියලා සැලකෙන Adding machine හෙවත් Pascaline ය නිර්මානය කරනවා. මෙම යන්ත්‍රය මගින් එකතු කිරීම් සහ අඩු කිරීම් පහසුවෙන් සිදු කරගත හැකි වී තිබෙන අතර මෙහි භාවිතා කල තාක්ෂනය අදටත් වේග මාපක වල භාවිතා වේ. මෙම ගනිතඥයාගේ සේවය අගය කිරීම පිනිස Pascal නමින් පරිගනක භාෂාවක් නම් කර ඇත.
321
15
02. යාන්ත්‍රික යුගය ( Mechanical Era ) යාන්ත්‍රික යුගය 17 වන සියවසේ මුල භාගයේ ඉදලා 19 වන සියවසේ අග භාගය වෙනකම් දිව යනවා. ඉතින
02. යාන්ත්‍රික යුගය ( Mechanical Era ) යාන්ත්‍රික යුගය 17 වන සියවසේ මුල භාගයේ ඉදලා 19 වන සියවසේ අග භාගය වෙනකම් දිව යනවා. ඉතින් මේ තමයි නූතන පරිගනකය බිහිවෙන්න අවෂ්‍ය මූලික සංකල්ප ගොඩක්ම බිහි උන කාල වකවානුව. 1500 , 1600 කාල වකවානු වෙද්දි මිනිස්සුන්ට ඇති වෙලා තිබුන ලොකුම ප්‍රෂ්නයක් තමයි විෂාල සංඛ්‍යා වල බල, ඉතා කුඩා සංඛ්‍යා වල වර්ගමූල වගේ දේවල් ගනනය කරන එක. ඉතින් මේකට විසදුමක් විදියට 1614 දි John Napier විසින් ලගුඝනක සිද්දාන්ත හදුන්වලා දෙනවා. ලඝුඝනක සංකල්ප භාවිතා කරලා පහසුවෙන් එකතු කිරීම හා අඩු කිරීම මගින් ගුනකිරීම හා බෙදීම කරන්න පුලුවන් උනා. ඉතින් පස්සෙ කාලෙක මේ ලඝුඝනක සංකල්ප පරිගනකයේ වර්ධනයට දායක වෙනවා. කොහොම උනත් වර්තමානයෙ අපි භාවිතා කරන්නෙ, Henry Briggs කියලා ගනිතඥයෙක් විසින් ගොඩනගපු ලඝුඝනක සිද්ධාන්ත. John Napier විසින් පසු කාලයක තමන්ගේ ලඝුඝනක සිද්ධාන්ත ඇත් දල තීරු වල ලකුනු කර වඩා පහසුවෙන් ලඝුඝනක කියවීමේ උපකරනයක් නිපදවලා තියෙනවා. මේවා Napier' bones කියලා හදුන්වනවා.
323
16
දකුනු අප්‍රිකානු ප්‍රදේෂයෙන් ක්‍රි.පූ. 22000 පමන කාල වකවානුවකට අයිති Iebombo bone කියලා දඩු කැබැල්ලක් හොයාගෙන තියෙනවා. මෙකෙ ක්‍රියාකාරිත්වයත් Lebombo bone එකට සමානයි කියලා තමයි සලකන්නෙ.. ගොඩක් දෙනා දන්න Abacus එක තමයි පූර්ව යාන්තික යුගයෙ අපිට කතා කරන්න පුලුවන් විදිමත් ගනනය කිරීමේ උපකරනය. Abacus එකේ පරිනාමය ක්‍රි.පූ. 500 විතර ඉදලා ක්‍රි.පූ. 2 දක්වා කාල පරතරයකට අයිතියි කියලා සලකනවා. Abacus එකේ පැරනි ආකෘතියක් වෙන Counting board එකක් බැබලෝනියානු ශිෂ්ටාචාරයේ හා රෝම ශිෂ්ටාචාරයේ වල පැවතුනා කියලා හොයාගෙන තියෙනවා වගේම Abacus එකේ නවීන ආකෘතිය චීනයෙන් එනවා කියලා තමයි සැලකෙන්නෙ.
342
17
01. පූර්ව යාන්ත්‍රික යුගය ( Pre-Mechanical Era ) පූර්ව යාන්ත්‍රික යුගය විදියට සලකන්නෙ 17 වන සියවසට පෙර කාල වකවානුව. "What is
01. පූර්ව යාන්ත්‍රික යුගය ( Pre-Mechanical Era ) පූර්ව යාන්ත්‍රික යුගය විදියට සලකන්නෙ 17 වන සියවසට පෙර කාල වකවානුව. "What is the first calculating machine in the world?" කියලා ඔයා ගූගල් එකේ සර්ච් කරහම ඔයාට ඒවි Abacus එක තමයි ලෝකෙ පලවෙනි ගණනය කිරීමේ උපකරනය කියලා. But, දැනට වාර්තා වෙලා තියෙන විදියට ලෝකෙ පැරනිම ගණනය කිරීමේ උපකරනය විදියට සලකන්නෙ ක්‍රි.පූ. 35000 - 30000 අතර කාල වකවානු වලට අයත් දකුනු අප්‍රිකාවෙන් හොයාගත්තු Lebombo bone කියන බැබූන් කෙනෙක්ගෙ fibula කියන අස්තියෙන් හදපු දඩු කැබැල්ලක්. මේ අස්ති කැබැල්ලේ කැපුම් 29ක් තිබිලා තියෙනවා. පුරාවිද්යාඥයන් හිතන්නෙ මේක lunar phase counter එකක් විදියට හරි කැලැන්ඩරයක් විදියට පාවිච්චි කරන්න ඇති කියලා.
352
18
What is the Computer ? "A computer is a machine that eases our calculations" - පරිගනකය යනු ගණනය පහසු කර ගැනීමේ යන්ත්‍රයකි. හොදයි, ඒ පැහැදිලි කිරීම ඇතුලෙන්ම කියවෙනවා මිනිස්සුන්ට ඇයි පරිගනකය කියන සංකල්පය ඕනේ උනේ කියන එක ගැන. කොහොමහරි අතීතයේ ඉදලම මිනිස්සුන්ට මේ ගණනය කිරීම ( counting ) පහසුවෙන් කරගන්න මිනිස්සු විවිද උපක්‍රම / උපකරන භාවිතා කරලා තියෙනවා. ඉතින් අපිට මේ ගණනය කිරීමේ යන්ත්‍රයේ (computer ) කතාවෙ ආරම්භය එතනින් ගන්න පුලුවන්. අපිට මේක ගැන වඩා හොද අවබෝදයක් ගන්න පුලුවන් වෙන්න ඕනෙ නිසා පරිගනකය මොන තාක්ෂනයෙන්ද වැඩ කලේ ( පරිගනකය වැඩ කරලා තියෙනෙ යාන්ත්‍රිකවද, විද්‍යුතයෙන් ක්‍රියාකරපුවද කියන එක. ) කියන එක මත පදනම්ව පරිගනකයේ පරිනාමය ප්‍රදාන කාල පරිච්චේද 4කට බෙදලා වෙන් කරන්න පුලුවන්. 01. පූර්ව යාන්ත්‍රික යුගය ( Pre-Mechanical Era ) 02. යාන්ත්‍රික යුගය ( Mechanical Era ) 03. විද්‍යුත් යාන්ත්‍රික යුගය ( Electro-Mechanical Era ) 04. විද්‍යුත් යුගය ( Electronic Era )
367
19
The most important thing, මුලින්ම මම කියන්න ඕනේ ඕනෙම දේක history එක කවදාවත් ඉගනගෙන ඉවර කරන්න පුලුවන් දෙයක් නෙමේ, ඒවගේම මේ computer එකේ history එක් ගැන සහ ඒක ගොඩනැගුන වටපිටාව රේකීය timeline එකකට දාන්නත් බැ. ඒ කියන්නෙ එකකට පස්සෙ එකක් උන දේවල් නෙමෙ තියෙන්නෙ. සමහර දෙවල් එකම කාල වකවානුවල ගොඩ නැගුනු දේවල් තියෙන්නෙ. ඉතින් මෙතනින් ආරභයක් අරගෙන ඔයා තව මේ සම්බන්දව ඉගනගන්න කැමතියිනම් අදාල links පහලින් දාන්නම්. ඒවගේම මම මේ article එකෙන් ඔයා දැනගෙන ඉදියෙ නැති අලුත් කරුනු ගොඩක් ඔයාට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. So, Let's begin; Before we get into the topic we need to know what we are going to talk about.
430
20
📍History of the Computer - පරිගනකයේ ඉතිහාසය 💾 පරිගනකය එහෙමත් නැත්තම් computer කියන එක මේ වෙනකොට එක එක විදි වලට අපි අතරට ඇවි
📍History of the Computer - පරිගනකයේ ඉතිහාසය 💾 පරිගනකය එහෙමත් නැත්තම් computer කියන එක මේ වෙනකොට එක එක විදි වලට අපි අතරට ඇවිල්ලා තියෙනවා. බොහෝ දෙනා ගාව තියෙන පරිගනක වර්ගයක් තමයි smart phone එක. ඒ වගේම ලෝකේ ගොඩක් දූර්ලභ පරිගනක වර්ගයක් තමයි quantum computer කියන්නෙ. ඉතින් it field එකේ ඉන්න කෙනෙක් විදියට සහ තමන් එදිනෙදා භාවිතා කරන smart phone එක අද මේ තියෙන තත්වයට ගොඩනැගුනෙ කොහොමද ඇයි එහෙම උනේ කියන දේවල් දැනගන්න එක ඔයා අනාගතේ it field එකේ වෙන්න ඉන්න කෙනාට තවත් ආභරනයක් වෙවි කියලා මම හිතනවා.
496