cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

ልиσтє¢нᵠ 👾🇱🇰

ልиσтє¢нᵠ 👾🇱🇰 𝘞𝘦𝘭𝘤𝘰𝘮𝘦 𝘵𝘰 𝙄𝙣𝙛𝙞𝙣𝙞𝙩𝙮 . . . シ︎ 𝘠𝘰𝘶 𝘩𝘢𝘷𝘦𝘯'𝘵 𝘴𝘦𝘦𝘯 𝘪𝘵 𝘺𝘦𝘵 ♨️ 🗿 𝗟𝗼𝗴𝘀 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 : @AnotechLogs 🎓 𝗙𝗼𝗿𝘂𝗺 : @AnotechForum . . . . . #ᴀɴᴏᴛᴇᴄʜ #ʟᴋ | sɪɴᴄᴇ 2021 👽

إظهار المزيد
مشاركات الإعلانات
4 556
المشتركون
لا توجد بيانات24 ساعات
-157 أيام
-25730 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
මේ අමාරු කාලේ ඔයාලා INTRANET යන්න තාමත් DATA කාඩ් දානවද 🛑කැමති ද මාසෙට එකම එක පැකේජ් එකක් ගහගෙන UNLIMITED FILM DOWNLORD කරන්න📱 සුපිරියට GAME ගහන්න🎮 YOUTUBE,NETFLIX,TIKTOK සුපිරිම කොලිටියකින් බලන්න📺📺✅ ONLINE CLASS වලට එකතු වෙන්න💙 💎ඔයාලට ඇති තරම් ඩේටා අපෙන්😘 HOW TO GET FREE INTERNET💃 https://t.me/SREHIHUB/5093 ඒ වගේම අපේ චැනල් එකෙන් ඔයාලට තව🤩 💠 | PAID VPN FILES 💠 | PREMIUM ACC GIVEAWAYS 💠 | VPS GIVEAWAYS 💠 | REALOAD GIVEAWAYS වගේ දේවලුත් ලැබෙනවා👑 තවත් මොනාද බල බල ඉන්නේ ජොයින් වෙන්න අපිත් එක්ක➖ ➡️ https://t.me/srehihub
إظهار الكل...
👍 1
CHANNEL
DISCUSSION
YOUTUBE CHANNEL
Photo unavailableShow in Telegram
මේ පණිවිඩය රසායන විද්‍යාවට ආස කරන ඔයාලා වෙනුවෙන්. රසායන විද්‍යාව ගැන ඉගෙනගන්න ආස අයට විශේෂයෙන්ම උසස් පෙළ හදාරන අයට දැනුම වර්ධනය කරගන්න. Theory මතක් වෙන්න හදපු නොට්ස් කියවන්න. ප්‍රශ්නවලට උත්තර දෙන්න, උත්තර සාකච්ඡා කරන්න වෙන් වුන. රසායන විද්‍යාවේ නවමු මානයක් කරා ගමන් කරන CHEM Mystery A/L සමඟ එක්වන්න. CHEM Mystery A/L කියන්නේ රසායන විද්‍යාව හදාරන කෙනෙක් විදියට ඔයා ඇවිල්ලම බලන්න ඕන චැනල් එකක්. මේකේ දි ගොඩක් අයට මතක හිටින විදියට අපි නෝට්ස් හදලා theory කරුණු ඔයාලාට ලබා දෙනවා. ඉතින් ඒ දැනුම ගන්න. රසායන විද්‍යාවෙන් අනාගත‍යට පියනගන්න එක්වන්න අප සමඟ. ඔබට අවශ්‍ය පාඩම පහතින් ලබාගන්න
إظهار الكل...
පරමාණුක ව්‍යූහය
ව්‍යූහය හා බන්ධන
රසායනික ගණනය
පදාර්ථයේ වායු අවස්ථාව
ශක්ති විද්‍යාව
අකාබනික රසායනය
කාබනික රසායනය
චාලක රසායනය
විද්‍යුත් රසායනය
sticker.webp0.12 KB
🙈 3🤝 1🫡 1
Done 🥹🫶
إظهار الكل...
3🔥 2🌚 1
වානරයාගෙ ගනනය කිරීමෙ ආශාවෙන් ආරම්භ වූ පරිගනක සංකල්පය මේ වෙනකොට ලෝකයේ හැම ක්ශේත්‍රයකම භාවිතා වෙනවා. මම හිතනවා ඔයා මේකෙන් අලුත් දෙයක් ඉගනගන්න ඇති කියලා. වර්තමානයේ ඇති පරිගනක ප්‍රමානය අනුව , තාක්ශනය අනුව etc. මේ වගේ එක එක කාරනා යටතේ බෙදලා වෙන් කරන්න පුලුවන්. අනාගත ලෝකයේ පරිගනක Artificial intelligence , Quantum physics , Moleculer science , Nanotechnology වැනි ක්ශේත්‍ර මගින් පෝශනය් වෙමින් ලෝකය වෙනත් දිශාවකට ගෙනයාවි කියලා බලාපොරොත්තු තියාගන්න පුලුවන් අපිට. . 📝 Description : Thank you for reading this article. My name is Prabhaswara, I am still a student. If you found mistakes in this article. You can tell me that. ⁉️ I would especially like to say. If you are a student, don't write the things in this in the exam. 🖇 Telegra.ph : https://telegra.ph/History-of-the-Computer-10-08 📰 More details : 📍https://www.javatpoint.com/history-of-computer 📍https://www.livescience.com/20718-computer-history.html 📍https://www.computerhistory.org/timeline/computers/ 📍https://homepage.cs.uri.edu/faculty/wolfe/book/Readings/Reading03.htm 📍https://www.britannica.com/technology/computer 📍https://www.geeksforgeeks.org/history-of-computers/ 🌿 Credit : - Chatgpt - Google - Google Bard - Youtube - National Museums Scotland - GeeksforGeeks - Javatpoint - Beyondcurie - Ravindu Bandaranayeka sir's Tute . . . 😊🌿 Please react & comment to post "/ 📍Post by : @wkrprabaShwara 👾🇱🇰 ================================ Join our channel ✅ : @AnotechOfficial Join or group ✅ : @AnotechDis3 #history #computer #tech #old Copyright ©️ 2023 ልиσтє¢нᵠ 👾🇱🇰
إظهار الكل...
🔥 7 2❤‍🔥 1
Photo unavailableShow in Telegram
04. විද්‍යුත් යුගය ( Electronic Era ) ඉලෙක්ට්‍රොනික යුගයේ පරිගනක පරිනාමය 20 වන සියවසේ මැද භාගයේ සිට මේ දක්වාම පවතිනවා. මෙතැන් පටන් අද දක්වා කාලයේ විශාල පරිගනක ප්‍රමානයක් සහ ඒවා තුල භාවිතා කර තාක්ශනයක් විශාල වෙනසකට ලක් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒ හැම දෙයක්ම කියන එක මේකට ඕනෙ වෙනේකක් නෑ කියලා. මෙතනට වෙනකම් පරිගනක වල පරිනාමය ඇත්තටම විදුලිය භාවිතයට වඩා යාන්ත්‍රිකව තමයි වෙලා තියෙන්නෙ. ඉතින් ලොකයේ විදුලිය සොයා ගැනීමත් සමග පරිගනකවල පරිනාමය සීඝ්‍ර ලෙස වර්ධනය වෙලා තියෙනවා. මෙතන ඉදලා ඉදිරියට උන පරිගනක පරිනාමයත් අපිට අවදි ( Generations ) 5කට බෙදාල දක්වන්න පුලුවන්. 01. First generation 1940 – 1950 ( Vacuum Tube based ) 02. Second generation 1950 – 1960 ( Transistor based ) 03. Third generation 1960 – 1970 ( Integrated Circuit based ) 04. Fourth generation 1970 – Present ( Microprocessor based ) 05. Fifth generation Present – Future ( Artificial Intelligence based )
إظهار الكل...
👍 3🔥 2 1
හොදයි අපිට මේ යුගයේ පරිගනක වල පරිනාමය ගැන තව දුරටත් කතා කරනවනම්, Grace Hopper විසින් වැඩසටහන් නිර්මානය කරපු UNIVAC (Universal Automatic Computer) පරිගනකය, දෙවන ලෝක යුද්ද සමයේ Alan Turing විසින් නිර්මානය කල Bombe machine නම් පරිගනකය, ලෝකයුද්ධයේ සතුරු පාර්ෂව අතින් නිර්මානය වූ Enigma යන්ත්‍රය අපිට හදුන්වන්න පුලුවන්. Grace Hopper යනු එවකට ඇමරිකාවේ විශාල සේව‍යක් සිදු කල කාන්තාවක් ලෙස හදුන්වනවා. Apollo 11 මෙහෙයුම සාර්තක කර ගැනීමට ඇයගෙන් වැඩි දායකත්වයක් ලැබිලා තියෙනවා කියලා සදහන් වෙනවා. ඒ වගේම ක්‍රමලේකනයේ සිදුවන වැරදි සදහා Bug යන පදයද එම දෝෂ නිරාකරනය කිරීම Debug කිරීම ලෙසද ඇය විසින් හදුන්වා දෙන ලදි. ( ලොව ප්‍රතම Bug එක ඇත්තම කෘමි සතෙක් නිසා ඇති වෙච්ච ගැටුලුවක් කියලා තම්‍යි කියන්නෙ. ) Alan Turing , Enigma සහ Bombe machine කියන්නෙ එකම කතාවක පැති 3ක්. එවකට සතුරු පාර්ශවය විසින් රහස් පනිවිඩ හුවමාරුව සදහා භාවිතා කර Enigma යන්ත්‍රය crack කිරීමට Alan Turing විසින් Bombe machine යන්ත්‍රය නිපදවලා තියෙනවා. Alan Turing තමයි නූතර පරිගනක විද්‍යාවෙ පියා විදියට සලකන්නෙ.
إظهار الكل...
2❤‍🔥 1🔥 1
What are general purpose and special purpose computers? අපි මේ දක්වා කතා කරපු හැම පරිගනකයක්ම විශේෂ කාර්ය පරිගනක යටතට තමයි වැටෙන්නෙ. මොකද, ඒ පරිගනක නිපදවලා තිබුන් යම්කිසි නිශ්චිත වැඩකට. ඒත් මේ Electro-Mechanical Era එකෙදි අපිට පොදු කාර්ය පරිගනක සංකල්පය බලාගන්න පුලුවන් වෙනවා. එකල සිටි ගණිතඥයෙක් විසින් ඉදිරිපත් කල Neumann architecture මගින් පොදු කාර්ය පරිගනක වල වර්ධනය සිදු වෙලා තියෙනවා. What is the Von Neumann architecture? Von Neumann architecture එක කියන්නෙ 1945 දී විතර Joan Von Neumann කියලා ගණිතඥයෙක් විසින් ඉදිරිපත් කරපු computer architecture එකක්. මුල් කාලීන පරිගනක නිශ්චිත කාර්යක් ඉටු කරගන්න තිබුන ඒව කියලා අපි දන්නවා. ඉතින් ඒයින් පරිගනකයක් දැන් සිදු කරමින් ඉන්න කාර්යට අමතරව වෙනත් කාර්යක් කරගන්න ඕනෙ උනොත් ( program ) පරිගනකය භෞතික කොටස් වලින් වෙන වෙනම ගලවලා අයෙත් අලුතෙන් එකක් හදන්න වෙනවා. ( reprogram ) ඉතින් Von Neumann architecture එකේ තියෙන්නෙ සෑම පරිගනකයකටම පොදු සැලසුමක් වීම නිසා යම්කිසි පරිගනකයක් රිප්‍රොග්‍රම් කරන්න ඒක කොටස් ව් ල්න්නට වෙන් කරන්න ඕනෙ වෙලා නෑ. මේ හේතුව නිසා ලොකයේ පොදු කාර්ය පරිගනකවල ආගමනය සිදු වෙලා තියෙනවා. ඉතින් Von Neumann ගේ සංකල්පය හදුන්වාදීමත් සමග ලොව ප්‍රතම පොදු කාර්ය අංකිත පරිගනකය වන ENIAC - Electronic Numerical Integrator and Computer නිර්මාණය කරලා තියෙනවා. මේක J. Presper Eckert සහ John Mauchly විසින් නිපදවාල තියෙනවා. මේ පරිගනක‍යේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව භාවිතා කරලා තියෙනව වගේම චලනය වන කිසිදු කොටසක් මේ තුල භාවිතා නොකල බවට සදහන් වෙනවා. මෙම මහාචාර්‍යවරුන් දෙදෙනාගෙ තවත් පරිගනකයක් විදිය අපිට EDVAC - Electronic Discrete Variable Automatic Computer සලකන්න පුලුවන්.
إظهار الكل...
2❤‍🔥 1🔥 1
Photo unavailableShow in Telegram
03. විද්‍යුත් යාන්ත්‍රික යුගය ( Electro-Mechanical Era ) විද්‍යුත් යාන්ත්‍රික යුගය 19 වැනි සියවසේ අග භාගයේ සිට 20 වැනි සියවසේ මැද භාගය දක්වා විහිදෙනවා. මෙම කාල වකවානුවේ ආරම්භක පරිගනක විදියට අපිට 1943 දී John Vincent Atanasoff සහ Clifford Berry විසින් නිර්මානය කල Atanasoff-Berry Computer (ABC) සහ 1944 දී නිර්මානය කල Harvard විශ්වවිද්‍යාලයේ Howard H. Aiken සහ IBM සමාගමේ සහය ඇතිව Harvard Mark I හෙවත් Automatic Sequence Controlled Calculator හදුන්වන්න පුලුවන්. මෙම පරිගනකය සදහා විද්‍යුත් චුම්භක රිලේ භාවිතා කරලා තියෙනවා. Atanasoff-Berry Computer (ABC) පරිගනකය අර්ධ වශයෙන් නිර්මානය කර තිබූ නිසා එයට පේටන් බලපත්‍රය ලැබිලා නෑ කියලා සදහන් වෙනවා. මේ වෙනකොට ලෝකය පුරාම පරිගනකය කියන සංකල්පයේ පැතිරීම නිසා හැම රටක්ම වගේ ඒවට උනන්දු වෙලා කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ කාලය වෙනකොට දෙවන ලෝක යුද්ධයේ බලපෑම සමග විවිද විෂේශ කාර්ය වගේම පොදු කාර්ය පරිගනක නිම වෙලා තියෙනවා.
إظهار الكل...
2❤‍🔥 1🔥 1
Photo unavailableShow in Telegram
♛🅂🅄🄳🄳🄰 🄴🄷🄸 🄷🅄🄱♛ ❇️FREE INTERNET යන්න දැන්ම එකතුවෙන්න.. ⚠️FREE INTERNET යන්න දන්නෙ නැත්නම් යටින් තියෙන ලින්ක් එකෙන් වීඩියො එක බලන්න්න.. https://t.me/SUDDAEHI/9572 🌺අපේ චැනල් එකෙන් ඔයාලට 🌼 Paid EHI 🌼 Paid SKS 🌼 Paid HPI 🌼 Paid V2RAY 🌼 Paid SSH Accounts 🌼 VPS 🌼 Reload giveaway 🛑 වගේ තව ගොඩක් දේවල් නිකන්ම ගන්න පුළුවන්......
إظهار الكل...
♛JION OUR CHANNEL♛
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.