en
Feedback
Paper Class | AP 2023

Paper Class | AP 2023

Closed channel

📈 Analytical overview of Telegram channel Paper Class | AP 2023

Channel Paper Class | AP 2023 in the Sinhala language segment is an active participant. Currently, the community unites 17 728 subscribers, ranking 10 833 in the Education category and 169 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 17 728 subscribers.

According to the latest data from 03 January, 2025, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -1 245 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

Channel description not provided.

Thanks to the high frequency of updates (latest data received on 04 January, 2025), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

17 728
Subscribers
No data24 hours
-5787 days
-1 24530 days
Posts Archive
PAPER DISCUSSION එක 2ට පටන්ගමු ලමයි 🔥

🟢දැන් පටන්ගන්නවා. හැමෝම Join වෙමු. දුස්ස්‍රාවිතාව LIVE සම්පූර්ණ පාඩම YOUTUBE LIVE https://www.youtube.com/live/34YP_vGP35A?si=hVuUHx6qwJmM9ikq ZOOM LIVE https://zoom.us/j/96805536103?pwd=MlhxZTNFSHVxeEZqMEZyY0pQclhFdz09

🔴 Zoom limit පැනලා නිසා YOUTUBE https://www.youtube.com/live/34YP_vGP35A?si=hVuUHx6qwJmM9ikq

🔴 දුස්ස්‍රාවිතාව සම්පූර්ණ පාඩම | 2023 A/L REVISION LIVE ❗ දැන් පටන්ගන්නවා පහත LINK එකෙන් JOIN වෙමු. https://zoom.us/j/96805536103?pwd=MlhxZTNFSHVxeEZqMEZyY0pQclhFdz09 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 Final Paper 06 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම 🔴 Join Zoom Meeting https://zoom.us/j/96437390649?pwd=VVE0VW1IK21tL0xsQ2U1Rk5UNHdnUT09

🔴 Final Paper 06   ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴 පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක සවස 1.50 වන විට ලබාදේ. සවස 2.00 - 5.00   දක්වා Essay ප්‍රශ්න පත්‍රයටත්, සවස 5.30 -7.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.

🔴හෙට 🔤🔤🔤🔤 + 🔤🔤🔤🔤🔤 දුස්ස්‍රාවිතාව පාඩම හෙට OCTOBER 15 ඉරිදා ❗️ ගම්පහ භෞතික,කුරුණෑගල,නුගේගොඩ සියලුම දරුවන් සහ සියලුම
🔴හෙට 🔤🔤🔤🔤 + 🔤🔤🔤🔤🔤  දුස්ස්‍රාවිතාව පාඩම හෙට OCTOBER 15  ඉරිදා ❗️ ගම්පහ භෞතික,කුරුණෑගල,නුගේගොඩ සියලුම දරුවන් සහ සියලුම ONLINE දරුවන් සදහා උදේ 8.15ට ONLINE පන්තියට සම්බන්ධ වන්න 🟥උදේ 8.15ට 🟥 🟢 උදේ 8.15 සිට 12.30 දුස්ස්‍රාවිතාව පාඩම 🟢හවස 1 සිට 5.30 දක්වා Final Paper 05 Full Paper Discussion 🟢 ONLINE ලමයින්ට Zoom Live AP.LK හරහා✔️ 🟢 ගම්පහ දරුවන්ට පැරණි ඉන්දීප ශාලාවේ භෞතිකවද අනෙත් ලමයින්ට ONLINE LIVE ලෙසද පැවැත්වේ. ගම්පහ දරුවන්ට 6-8 FINAL PAPER 06 MCQ ප්‍රශ්න පත්‍රය ලිවිය හැක 🔵Telegram: t.me/Ap23Mr ✅PAPER Channel : t.me/Ap23PC 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 Final Paper 06 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම 🔴 Join Zoom Meeting https://zoom.us/j/99029312780?pwd=THpYdUlsTW9NSlBNR0ZxYVhVQ090QT09

🔴 Final Paper 06   ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴 පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක උදෑසන  7.50 වන විට ලබාදේ.  උදෑසන 8.00 - 11.00   දක්වා Essay ප්‍රශ්න පත්‍රයටත්,  උදෑසන 11.30 -1.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.

🟥ඔක්තෝම්බර් මස සිට අපගේ paper center හරහා paper ලියන සිසුන් සදහා විශේෂ දැනුවත් කිරීම 🔹FINAL PAPER 07 සිට center එකක් හරහා papers ලිවීමට හැකියාව තිබෙන්නේ paper center card එක ලබා ගත් සිසුන් සදහා පමණයි. 🔖ඔයාලට active වුනු class එක ඇතුලට ගියාම class recordings 📽️ සහ papers pdf🧾 වලට පහලින් QR එකක් ලැබිලා තියෙන්නේ. ඒ QR එක paper center ඒක instructor ට පෙන්නුවම QR එක scan කරලා ඔයාලට card එකක් දෙනවා. ඒ card එක mark කරලා තමයි paper එක ලිවීමට අවස්ථාව ලබා දෙන්නේ✅ QR එක එක් වරක් scan කිරීමෙන් පසු expire වෙනවා 🔖QR AVAIABLE CLASSES 🔻Main Revision + Paper (Paper Centre) October - 4300 🔻Rapid Revision + Paper (Paper Centre) October - 4800 🔻2023 Main Revision + Paper + Theory (Paper Centre) October - 4500 🔻2023 Paper Only (Paper Centre) October - 2800 🔖paper centers සම්බන්ධ ගැටළු තිබේ නම් තමන්ගේ අදාළ center එකේ instructor ට හෝ මෙම user name දෙකෙන් එකකින් විමසන්න @AP_centers_Admin @Ecexamcenterhotline ✈️Telegram Channels ├ 2023 MAIN REVISION - @AP23MR ├ 2023 RAPID REVISION - @AP23RR ├ 2023 THEORY - @AP23T ├ 2023 Paper Class - @AP23PC ├ 2023 Revision NOTES - @ApNotes ╰ 2023 Technical Team - @AP23Tech ⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 Final Paper 06 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම 🔴 Join Zoom Meeting https://zoom.us/j/98114605052?pwd=NXhUcGJyOHY0SnU0TzFOYXUrWW5kUT09

🔴 Final Paper 06   ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴 පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක සවස  12.50 වන විට ලබාදේ. සවස 1.00 - 4.00   දක්වා Essay ප්‍රශ්න පත්‍රයටත්, සවස 4.30 - 6.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.

🟥ඔක්තෝම්බර් මස සිට අපගේ paper center හරහා paper ලියන සිසුන් සදහා විශේෂ දැනුවත් කිරීම 🔹FINAL PAPER 07 සිට center එකක් හරහා papers ලිවීමට හැකියාව තිබෙන්නේ paper center card එක ලබා ගත් සිසුන් සදහා පමණයි. 🔖ඔයාලට active වුනු class එක ඇතුලට ගියාම class recordings 📽️ සහ papers pdf🧾 වලට පහලින් QR එකක් ලැබිලා තියෙන්නේ. ඒ QR එක paper center ඒක instructor ට පෙන්නුවම QR එක scan කරලා ඔයාලට card එකක් දෙනවා. ඒ card එක mark කරලා තමයි paper එක ලිවීමට අවස්ථාව ලබා දෙන්නේ✅ QR එක එක් වරක් scan කිරීමෙන් පසු expire වෙනවා❌ 🔖කිසියම් හෝ ළමයෙකුට online පන්ති සදහා සහභාගී වන උපාංගය💻 paper center එක වෙන රැගෙන යාමේ අපහසුවක් තිබේ නම් QR එක download⬇️ කිරීමේ පහසුකම ලබා දීලා තියනවා එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන ඉහත ආකාරයටම scan කිරීමෙන් card පත ලබාගන්න පුළුවන්✅ 🔖QR AVAIABLE CLASSES 🔻Main Revision + Paper (Paper Centre) October - 4300 🔻Rapid Revision + Paper (Paper Centre) OctoberRapid Revision + Paper (Paper Centre) October - 4500 🔻2023 Main Revision + Paper + Theory (Paper Centre) October - 4500 🔻2023 Paper Only (Paper Centre) October - 28002023 Paper Only (Paper Centre) October - 2800 🔖paper centers සම්බන්ධ ගැටළු තිබේ නම් තමන්ගේ අදාළ center එකේ instructor ට හෝ මෙම user name දෙකෙන් එකකින් විමසන්න @AP_centers_Admin @Ecexamcenterhotline ✈️Telegram Channels ├ 2023 MAIN REVISION - @AP23MR ├ 2023 RAPID REVISION - @AP23RR ├ 2023 THEORY - @AP23T ├ 2023 Paper Class - @AP23PC ├ 2023 Revision NOTES - @ApNotes ╰ 2023 Technical Team - @AP23Tech ⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 TEA TIME SESSION ආරම්භය අද රාත්‍රී 9ට සජීවීව. 2023 AL සියලු දරුවන් සදහා LIVE https://zoom.us/j/95017946620?pwd=VzR6UldpbHhibWZYYStqQi95K3Z2UT09 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🌐ZOOM හරහා ලියවෙන ONLINE SESSIONS Time Table📝              🔻FINAL PAPERS🔻 🟢බදාදා       👉පෙ.ව 7.00-පෙ.ව 10.00(ESSAY)       👉පෙ.ව 10.30 -පෙ.ව 12.30(MCQ) 🟢බ්‍රහස්පතින්දා       👉 ප.ව 1.00 - ප.ව 4.00(ESSAY)       👉ප.ව 4.30 - ප.ව 6.30(MCQ) 🟢සිකුරාදා       👉ප.ව 1.00 - ප.ව 4.00(ESSAY)       👉ප.ව 4.30 - ප.ව 6.30(MCQ) 🟢සෙනසුරාදා      [Session 01]      👉පෙ.ව 8.00-පෙ.ව 11.00(ESSAY)      👉පෙ.ව 11.30 - ප.ව 1.30(MCQ)      [Session 02]      👉ප.ව 2.00 - ප.ව 5.00(ESSAY)      👉ප.ව 5.30 - ප.ව 7.30(MCQ) AP Paper Panel

🔴හෙට 2023 Revision MAIN සහ RAPID ධාරා විද්‍යුතය වෝල්ට්මීටර් ඇමීටර් පාඩම ⚡️ඉන්දීප ගම්පහ භෞතිකව හා Online දරුවන්ට Online Live
🔴හෙට 2023 Revision MAIN සහ RAPID   ධාරා විද්‍යුතය වෝල්ට්මීටර් ඇමීටර් පාඩම ⚡️ඉන්දීප ගම්පහ භෞතිකව හා Online දරුවන්ට Online Live 👉 උදේ  7.30 සිට 12.30 වෝල්ට්මීටර් ඇමීටර් පාඩම 👉 හවස 1.00-5.30 Final Full Paper 06  ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම. ✔️ භෞතිකව පමණයි .ONLINE LIVE හෝ RECORDING ලබා නොදේ . සියලු ඉන්දීප  දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න 🟢 ONLINE දරුවන්ට AP.LK හරහා පමණක් JOIN විය හැක. ඔක්තෝබර් කාඩ්පත් ACTIVE නැතිනම් ACTIVE කරගන්න ✅ Telegram  MAIN:  t.me/Ap23Mr ✅️ ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 Final Paper 06 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම 🔴 Join Zoom Meeting https://zoom.us/j/99281372131?pwd=ak53YWtBLzJoc3JmdVRrdTdwdUpzZz09

🔴 Final Paper 06   ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴 පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක සවස  12.50 වන විට ලබාදේ. සවස 1.00 - 4.00   දක්වා Essay ප්‍රශ්න පත්‍රයටත්, සවස 4.30 - 6.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.