en
Feedback
Paper Class | AP 2023

Paper Class | AP 2023

Closed channel

📈 Analytical overview of Telegram channel Paper Class | AP 2023

Channel Paper Class | AP 2023 in the Sinhala language segment is an active participant. Currently, the community unites 17 728 subscribers, ranking 10 833 in the Education category and 169 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 17 728 subscribers.

According to the latest data from 03 January, 2025, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -1 245 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

Channel description not provided.

Thanks to the high frequency of updates (latest data received on 04 January, 2025), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

17 728
Subscribers
No data24 hours
-5787 days
-1 24530 days
Posts Archive
📣 ඉන්දීප , රොටරි හා සිප්වින් ඇවිත් Physically Final Papers ලියන්න බලාපොරොත්තු වෙන Online Main revision/ Online Rapid Revision/ Online Theory (2023) ලමයි...🔔 🔻ඉන්දීප ගම්පහ - බදාදා 7.30 - 12.30 🔻රොටරි නුගේගොඩ - අගහරුවාදා 8.00 - 1.00 🔻සිප්වින් කුරුනෑගල - අගහරුවාදා 8.00 - 1.00 🔹Website එකෙන් Physical Paper center class එක active කරගෙන ඔයාට ඒකෙදි ලැබෙන qr code එක ආයතනයේ ඉන්න instructor ට පෙන්නලා papers ගන්න පුලුවන්.. Tutes සුපුරුදු පරිදි courier කරනවා

📣 ඉන්දීප , රොටරි හා සිප්වින් ඇවිත් Physically Final Papers ලියන්න බලාපොරොත්තු වෙන Online Main revision/ Online Rapid Revision/ Online Theory (2023) ලමයි...🔔 🔻ඉන්දීප ගම්පහ - බදාදා 7.30 - 12.30 🔻රොටරි නුගේගොඩ - අගහරුවාදා 8.00 - 1.00 🔻සිප්වින් කුරුනෑගල - අගහරුවාදා 8.00 - 1.00 🔹Website එකෙන් Physical Paper center class එක active කරගෙන ඔයාට ඒකෙදි ලැබෙන qr code එක ආයතනයේ ඉන්න instructor ට පෙන්නලා papers ගන්න පුලුවන්.. Tutes සුපුරුදු පරිදි courier කරනවා

✅ඔයාලගේ Final Paper 04-Essay Paper එක සම්බන්දව කුමක් හෝ ගැටළුවක් තියනවා නම් පහත username දෙකක් දාලා තියනවා paper panel එකේ අය
✅ඔයාලගේ Final Paper 04-Essay Paper එක සම්බන්දව කුමක් හෝ ගැටළුවක් තියනවා නම් පහත username දෙකක් දාලා තියනවා paper panel එකේ අයගේ ඒ දෙකෙන් එකකට message එකක් දාලා අද හෝ හෙට දවස ඇතුලත සියලු ප්‍රශ්න විසදාගන්න @A_DIL_SH @minethinemindara 👆මේ දෙදෙනාගෙන් එක් අයෙකුට පමණක් ඔයාගේ paper එක සම්බන්දව තියන ප්‍රශ්නේ යොමු කරන්න. Final Paper 04 MCQ/ESSAY/Total සහ Rank එක දැන ගැනීමට @Marks_Analyze_BOT භාවිතා කරන්න.Bot සම්බන්ද ගැටලු සදහා පහත username වලට ඔයගොල්ලොන්ගේ ගැටලු යොමු කරන්න👇 🔺Indeepa-@GIHAN_API 🔺Sipwin-@Hesanda_DS1 🔺Rotary-@PASANPDD 🔺Online-@Pasindu_Induwara ✅AP PAPER PANEL 2023.10.12

🔴රොටරි ලමයින්ට හෙට බ්‍රහස්පතින්දා උදේ 6-8 MCQ එක ලියන්න පුලුවන් අවශ්‍යනම්. (6න් පස්සේ ඇවිත් බෑ 6ටම එන ලමයින්ට පමණයි)

Final Paper 01 review -EM.pdf

🔴 Final Paper 06 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම 🔴   Join Zoom Meeting https://zoom.us/j/95683397069?pwd=a2JmQmcwbzd0ZXJhTS82TzdBQ2FRUT09

🔴 Final Paper 06  ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴 පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක උදෑසන  6.50 වන විට ලබාදේ.  උදෑසන 7.00 - 10.00   දක්වා Essay   ප්‍රශ්න පත්‍රයටත්,  උදෑසන 10.30 -12.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.

ගම්පහ ලමයි, සිකුරාදා ප්‍රශ්න පත්‍ර ලිවීමේ තදබදය වැඩි නිසා පුලුවන් තරම් හෙට( බදාදා) උදේ 7-12 Session එකේ ඉන්දීපෙදී ප්‍රශ්න පත්‍ර ලියන්න FINAL PAPER 07 හෙට ලියන්න පුලුවන්🔥 බදාදා ලිව්වම කලබලයක් නැතුව නිදහසේ ලියන්න පුලුවන්🔥

🔴 ගම්පහ ලමයි, සිකුරාදා ප්‍රශ්න පත්‍ර ලිවීමේ තදබදය වැඩි නිසා පුලුවන් තරම් හෙට( බදාදා) උදේ 7-12 Session එකේ ඉන්දීපෙදී ප්‍රශ්න පත්‍ර ලියන්න FINAL PAPER 06 හෙට ලියන්න පුලුවන්🔥 බදාදා ලිව්වම කලබලයක් නැතුව නිදහසේ ලියන්න පුලුවන්🔥

Image to PDF 20231010 15.40.39.pdf2.95 MB

MCQ 2 EM review

🔴හෙට 2023 Revision MAIN සහ RAPID ධාරා විද්‍යුතය වෝල්ට්මීටර් ඇමීටර් පාඩම ⚡️ සිප්වින් භෞතිකව හා Online දරුවන්ට Online Live 🔴හ
🔴හෙට 2023 Revision MAIN සහ RAPID   ධාරා විද්‍යුතය වෝල්ට්මීටර් ඇමීටර් පාඩම ⚡️ සිප්වින් භෞතිකව හා Online දරුවන්ට Online Live 🔴හෙට උදේම PAPER එක ලියලා පටන්ගමු ⛔ අනිවා 7 වෙද්දි ලියන්න පටන්ගන්න 👉 උදේ 7 සිට 12.30 Final Full Paper 06  ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම. 👉 හවස 1.00-5.30  ධාරා විද්‍යුතය වෝල්ට්මීටර් ඇමීටර් පාඩම 🟢 ඔක් 11 බදාදා සිට බදාදා හෝ සිකුරාදා , ඉරිදා සියලු ONLINE පන්ති වලට සම්බන්ධ විය හැක්කේ AP.LK හරහා පමණයි .ඔක්තෝබර් CARD පත් ACTIVE නැතිනම් ඉක්මනින් ACTIVE කරගන්න. Telegram  MAIN:  t.me/Ap23Mr ✅️ ✅RAPID : t.me/ap23RR ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 TEA TIME SESSIONS ආරම්භය ඔක් 12 බ්‍රහස්පතින්දා රෑ 9 සිට 10 දක්වා. මේ SESSION එකේදි කරන්නේ ලකුණු වැඩිකරගන්න විවිධ ක්‍රම ගැන
🔴 TEA TIME SESSIONS ආරම්භය ඔක් 12 බ්‍රහස්පතින්දා රෑ 9 සිට 10 දක්වා. මේ SESSION එකේදි කරන්නේ ලකුණු වැඩිකරගන්න විවිධ ක්‍රම ගැන . මේ SESSION වලින් සෑහෙන ප්‍රයෝජනයක් වෙනවා. ඒනිසා RECORDING බලන්න තියාගන්න එපා පොදු MCQ රටාව හදුනාගැනීමෙන් පටන්ගමු 🟥YOUTUBE හා ZOOM හරහා LIVE 🔵 t.me/ap23Mr 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Final paper 3 mcq reviews ( English medium ).pdf

🔴හෙට SIPWIN Final Paper 06 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම ඔක්තෝම්බර් 10 අඟහරුවාදා. 👉Essay - 8.00.a.m. සිට 11.10.a.m. 👉MCQ - 11.30.a.m සිට 1.30.p.m. බදාදා දිනයේ තදබදය වැඩි නිසා හැකිතාක් හෙට දිනයේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට සහභාගී වන්න❗

Final Paper 4 Mcq Marking Scheme.pdf2.78 MB

Final Paper 4 Essay(1).pdf

Final Paper 4 Structured.pdf10.24 KB

➡️https://forms.gle/png31Rwh6GkED1ty8Final Paper 1/2/3 යන ප්‍රශ්න පත්‍ර වලට Online පිලිතුරු සපයා තවමත් Marked Essay පත්‍රය email එකට නොලැබුනු සිසුන් පමණක් මෙය පුරවන්න. ‼️මුලින් email එකේ inbox & spam check කරලා බලන්න.

🔴 Zoom Limit පැනලා නිසා YOUTUBE LIVE JOIN වෙමු ❗ https://www.youtube.com/live/gNkJU3naiRk?si=CtByMrsWQ5uC0LVe