cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Paper Class | AP 2023

Show more
Advertising posts
22 579
Subscribers
-1224 hours
-807 days
-46630 days
Posts Archive
Photo unavailableShow in Telegram
🟥 අද අප්‍රේල් 07 ඉරිදා රෑ තාපය තාපමිතිය DAY 02 2024 REVISION 🔹 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව ▶️ අද රෑ තාපය තාපමිතිය DAY 02 රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM හා Youtube හරහා
‼️ සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න
🔴වැඩ ගොඩගැහෙන එක නවත්තගන්න live ම බලන්න 🔘මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න 😄 LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා ✅ telegram : t.me/ApMR24 ⚠️ තාපමිතිය ආරම්භය මගහැරුණු සිසුන් එම වීඩියෝව නරඹා පැමිණෙන්න Link එක :- https://www.youtube.com/live/KZ3j-A0_-Ow?si=JJtZ4q-6dQEAL5uf 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
5👍 1
Photo unavailableShow in Telegram
🟥 හෙට භ්‍රමණ චලිතය පාඩම ආරම්භය Sipwin කුරුණෑගල හා ONLINE සිසුන් සදහා - FREE SEMINAR 24 REVISION කුරුණෑගල - පලමු දින FREE ⚠️ ➡️ 2024 REVISION Sipwin කුරුණෑගල හා ONLINE සිසුන් සදහා.. 🔹 භ්‍රමණ චලිතය පාඩම free seminar❗ 🟢හෙට අප්‍රේල් 03 බදාදා උදේ 7.30 - 1.30  දක්වා භෞතික ව හා FREE Online live 🟢හවස 2-5 MAIN PAPER 05 ESSAY | SPECIAL PAPER 03 ESSAY 🔥 🟥 හෙට දිනයේ භ්‍රමණ චලිතය TUTE එක භෞතික දරුවන්ට ලබාදෙන අතර භෞතික පන්තිවල දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ 🟥 ONLINE ලමයින්ට LINK එක සහ PDF එක TELEGRAM CHANNEL එක හරහා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔹මිතුරන් දැනුවත් කරන්න. LINKS, TUTE PDF හා වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න ✈️telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
🔥 6👍 3
Photo unavailableShow in Telegram
🟥 හෙට ඝර්ෂණය ආරම්භය🔥 CUT කරගන්න එපා වැදගත්ම පාඩමක් 🔴හෙට මාර්තු 12 අගහරුවදා    උදේ 7-1.30 ✨2024 REVISION - No Zero භෞතිකව පමණයි 1)උදේ 7.30-1.30 ඝර්ෂණය පාඩම 2) දවල් 2.00-4.30 MAIN PAPER MCQ සහ SPECIAL PAPER MCQ ⚡️ඝර්ෂණය කියන්නේ අමාරුයි වගේ පෙනුනට හරියට ඉගනත්තම අමාරු නැති හැමදේටම ඕනෙ වෙන වැදගත්ම පාඩමක්. 🟥භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න. භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ TUTE PDF සහ LINKS සදහා: ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
12👍 6
🔴2023 ලමයි කරපු ලස්සන වැඩක් https://youtu.be/F7PQfP8pDoY?si=zhA56m4TczmbqtCp 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
35
Photo unavailableShow in Telegram
🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR 🔴හෙට මාර්තු 06 බදාදා උදේ 7-1.30 ✨2024 REVISION - සිප්වින් කුරුණෑගල + Onlien Live 1)උදේ 7.30-1.30 නිව්ටන් නියම SEMINAR 2) දවල් 2.00-4.30 MAIN PAPER සහ SPECIAL PAPER 🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤 ⚡️මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.✅ 🔴යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්. 🔴හෙට නිව්ටන් නියම TUTE එක සිප්වින්  භෞතික පන්තියේ ලමයින්ට දෙනවා. භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න TUTE PDF සහ LINKS සදහා: ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
11👍 3
🟥 2024 PAPER CLASS ආරම්භය සියලු විස්තර https://youtu.be/4RY8w1jrauQ?si=QATggTIMB03IOBAd
Show all...
18
🔴 MAIN EXAM ත්‍යාග ලාභීන් සදහා
Show all...
Photo unavailableShow in Telegram
🔴 2024 REVISION නිව්ටන් නියම ආරම්භය සරලම මට්ටමේ සිට අරඹා A+ මට්ටම දක්වා සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡා කෙරෙන එකම REVISION වැඩපිලිවෙල FREE SEMINAR: නිදහස් ප්‍රවේශ ❗ 🔴මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 ගම්පහ ඉන්දීප 🔴මාර්තු 05 අගහරුවාදා උදේ 7-1.30 මහනුවර NOZERO 🔴මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 කුරුණෑගල සිප්වින් 🔴මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 7.00-1.30 නුගේගොඩ රොටරි ONLINE FREE SEMINAR 🔼 මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 ZOOM+ YOUTUBE LIVE 🌐+ 🌐 LINK සහ TUTES සදහා TELEGRAM JOIN වී සිටින්න 🌐Telegram: t.me/ApMR24 ලංකාවේ වැඩිම 🇱🇰 REVISION A ✅ ලංකාවේ වැඩිම F/S---> A/B ✅ REVISION ප්‍රතිඵල මතම ගොඩනැගුනු REVISION පන්තිය ✅ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
9👍 4🥰 1
Photo unavailableShow in Telegram
🟥 සිප්වින් + Online ළමයි -හෙට⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු විසදීම 2024 REVISION‼️ 🟥 හෙට පැවැත්වෙන්නේ ගිය සිකුරාදා ONLINE ලබාදුන් පාඩම බැවින් ගිය සිකුරාදා පාඩම මගහැරුනු සියලුම ONLINE දරුවන්ට මෙම පාඩම සජීවීව නැරඹිය හැකි අවසන් දිනය හෙටයි 🟥 සිප්වින් භෞතික පන්තියේ ලමයි භෞතිකව සහභාගී විය යුතු අතර භෞතික පන්තියේ ලමයින්ට ONLINE LIVE හෝ RECORDING සහභාගී විය නොහැක ⚡️හෙට පෙබ 14 බදාදා  උදේ 7.00 සිට 1.30 දක්වා  චලිතය සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු විසදීම  සිප්වින් +Online 🟥 Online ලමයි AP.LK හරහා සහභාගී වෙන්න 🟠දවල් 2 සිට 4 දක්වා SEASON 01 PAPER 01 MCQ ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02 💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
👍 7 5🥰 1
🟥 තාපය ආරම්භය | ZOOM FULL නිසා YOUTUBE JOIN වෙමු දැන් පටන්ගන්නවා https://www.youtube.com/live/3KS78xaRcJk?si=C_M66-yylbk4kthn 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
9👍 1🥰 1
Photo unavailableShow in Telegram
🟥 අද රෑ❗️තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️ 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා තාපය පාඩම ආරම්භය අද පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐  + YOUTUBE🌐 LIVE හරහා ⚠️ 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 සජීවී පන්තිය මගහැරගන්න එපා . ලින්ක් හා TUTE එක ඒ වෙලාවට TELEGRAM හරහා දෙනවා✅ මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න ✅ telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
9👍 2🥰 2
Photo unavailableShow in Telegram
🟥 තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️ 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා තාපය පාඩම ආරම්භය පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 + YOUTUBE🌐 LIVE හරහා ⚠️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 සජීවී පන්තිය මගහැරගන්න එපා ✅ මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න ✅ telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
🔥 12 3👍 2🥰 1
Photo unavailableShow in Telegram
🔴 හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය විශේෂ සිද්ධාන්ත සහ ගැටලු පාඩම ▶️මෙය අද පෙබ 08 බ්‍රහස්පතින්දා හෝ ඊයේ පෙබ 07 බදාදා පැවැත්වූ පාඩම නොවේ. (REVISION පන්තියේ තුන්වන දිනය) සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටමටම චලිතය පාඩම සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු සම්බන්ධව හෙට කතාකරනවා. 🔴හෙට සිකුරාදා හවස 2-4 MCQ PAPER 01 එක ඉන්දීප භෞතිකව පැවැත්වේ. ඉන්දීප ලමයින්ට භෞතිකව පමණක් සම්බන්ධ වන අතර භෞතික පන්තියේ ලමයින්ට ONLINE ලබා නොදේ. 🔴උදේ 7.00-7.30 FROM LAST WEEK MCQ උදේ 7.30ට පන්ති ඇරඹේ. 🟥🟥මේ ඉරිදා රෑ පන්තියට අවශ්‍ය තාපය TUTE එක හෙට ලබාදෙන අතර ඉන්දීප දරුවන් භෞතිකවම පැමිණිය යුතුය 🟥🟥 ONLINE AP.LK හරහා ලබාදේ. හෙට සහභාහී වන දරුවන් CARD ACTIVE නැතිනම් ACTIVE කරගන්න. හෙට සජීවී පන්තිය මගහැරෙන ONLINE දරුවන්ට ඊලග බදාදා පෙබ 14 උදේ 7ට සජීවීව AP.LK හරහා මෙම පාඩමට සම්බන්ධ විය හැක ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
10👍 2🥰 1
Photo unavailableShow in Telegram
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ‼️   රොටරි දරුවන් යාන්ත්‍ර විද්‍යාව සහ තාපය ටියුට් ලබාගැනීම සදහා හෙට දින පන්තියට භෞතිකවම පැමිණිය යුතුය. උදේ 7.00-7.20 දක්වා FROM LAST WEEK MCQ පේපර් එක සිදුකෙරේ 🔴අද බදාදා Online පන්තියට සහභාගී නොවූ දරුවන් අනිවාර්‍යෙන් හෙට සජීවීව සම්බන්ද වන්න 🔥 Online ලමයින්ට හෙට 🔤🔤🔤🔤📽️Zoom 🔥රොටරි නුගේගොඩ +  online live▶️ ⚡️හෙට පෙබරවාරි 8 බ්‍රහස්පතින්දා උදේ 7.00 සිට 1.30 දක්වා යාන්ත්‍ර විද්‍යාව ආරම්භය රොටරි නුගේගොඩ භෞතිකව + online live ❗️හවස ප්‍රශ්න පත්‍රය ලිවීම දවල් 2 සිට 5 දක්වා🔼 හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා Super Tutes 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
👍 13 3🔥 1🥰 1
Photo unavailableShow in Telegram
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ‼️ කුරුණෑගල සිප්වින් දරුවන් ටියුට් ලබාගැනීම සදහා හෙට දින භෞතිකවම පැමිණිය යුතුය. උදේ 7.00-7.20 දක්වා FROM LAST WEEK MCQ පේපර් එක සිදුකෙරේ Online ලමයින්ට හෙට 🔤🔤🔤🔤📽️Zoom 🔥සිප්වින් කුරුණෑගල + online live▶️ ⚡️හෙට පෙබරවාරි 7 බදදා  උදේ 7.00 සිට 1.30 දක්වා යාන්ත්‍ර විද්‍යාව ආරම්භය සිප්වින් භෞතිකව + online live ❗️හවස ප්‍රශ්න පත්‍රය ලිවීම දවල් 2 සිට 5 දක්වා🔼 හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා Super Tutes 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
14👍 7🥰 1
Photo unavailableShow in Telegram
💎 නුවර ළමයි -හෙට⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය 2024 REVISION‼️ ⚡️හෙට පෙබ 06 අගහරුවාදා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය NO-ZERO මහනුවර 🟠දවල් 2 සිට 5 දක්වා SEASON 01 PAPER 01 ESSAY ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02 🔴හෙට නුවර  REVISION එක භෞතිකව පමණයි.🟥 එදා ඉඩ මදි වුන නිසා හෙට පන්තිය ඉහලම මාලයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වේ .උදෑසන පන්තියට ඇතුලුවීමේ ප්‍රමාද වලක්වාගැනීමට උදේ 7 වන විට පැමිණ සිටින්න. 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 📍No-Zero මහනුවර : Location
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
🥰 8👍 3 1
Photo unavailableShow in Telegram
🔴 අලුත් වැඩක් අපේ 2024 MAIN PAPER CLASS එකට අමතරව 2024 SPECIAL PAPER CLASS එකක් . පසුගිය වර A/B වගේ ප්‍රතිඵලයක් තියෙද්දි නැවත වරක් වෙනත් විෂයක ගැටලුවක් නිසා විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වන ලමයින්ට මුල ඉදන්ම FULL SYLABUSS PAPER එකක් ලගදීම බලාපොරොත්තුවෙන්න.✅ වැඩි විස්තර PAPER CLASS CHANNEL එක හරහා ✅ t.me/ApPC24 Revision Channel: t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
33🔥 4👍 3🥰 2
Photo unavailableShow in Telegram
🔴 A/L PAPER එකට පස්සේ ලංකාවේ වැඩිම ලමයි ගණනක් ලියන PHYSICS PAPER එක ලියල RANK වෙමු.❗️ පෙබරවාරි මාසයේදී ගම්පහ / නුගේගොඩ / කුරුණෑගල / නුවර නගර වල භෞතිකවද ONLINE ලමයින්ට ONLINE ලෙසද ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන් . ✅ ඊලග මාසයේ මුල සිට දිවයින පුරා තවත් ආයතන 26කදී භෞතිකවම ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන්✅ වැඩි විස්තර සහ සියලු ONLINE SESSION LINKS , දැනුවත් කිරීම් සහ PAPER MARKINGS සදහා පහත TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉමු 🟥 ✅PAPER CLASS : t.me/ApPC24 ✅ REVISION: t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
18👍 3🥰 1
🟥 YOUTUBE LINK | 2024 REVISION ආරම්භය PHYSICS අනුරාධ පෙරේරා https://www.youtube.com/live/RpO6gs-772c?si=cLhkDi2YbM-14rpe
Show all...
9🥰 1
Photo unavailableShow in Telegram
🟥 ONLINE ලමයි - අද  ⭐️ 🔖අද තමයි Online Revision ආරම්භක දවස‼️ ⚡️අද පෙබ 01 බ්‍රහස්පතින්දා රෑ  7.30 සිට 10.30 දක්වා Online REVISION 2.0 ආරම්භය සියලු Online දරුවන් හා ආරම්භක සතියේ භෞතික පන්ති වලට සහභාහී වීමට නොහැකි වූ සියලු භෞතික පන්තිවල දරුවන්ද මෙම පන්තියට සහභාගී වෙන්න් 🔴අද ONLINE REVISION  එක 🔤🔤🔤🔤 LIVE OPEN LINK Tute Pdf එක චැනලය හරහා ලබාදේ 🌐 ZOOM+ YOUTUBE LIVE🌐 💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
13👍 2🥰 1
Photo unavailableShow in Telegram
💎 නුගේගොඩ ළමයි ⭐️ 🔖හෙට තමයි ආරම්භක දවස‼️ ⚡️හෙට පෙබරවාරි 1 බ්‍රහස්පතින්දා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය රොටරි නුගේගොඩ හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා + SUPER TUTE 01 🔴හෙට Rotary REVISION එක භෞතිකව පමණයි. පලමු දින 🔤🔤🔤🔤 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
🥰 9 1
Photo unavailableShow in Telegram
💎 කුරුණෑගල ළමයි ⭐️ 🔖හෙට තමයි ආරම්භක දවස‼️ ⚡️හෙට ජන 31 බදාදා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය Sipvin කුරුණෑගල හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා + SUPER TUTE 01 🔴හෙට Sipvin REVISION එක භෞතිකව පමණයි. පලමු දින 🔤🔤🔤🔤 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 📍Sipvin කුරුණෑගල : Location ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
25👍 2🥰 1😍 1
Photo unavailableShow in Telegram
💎 නුවර ළමයි ⭐️ 🔖හෙට තමයි ආරම්භක දවස‼️ ⚡️හෙට ජන 30 අගහරුවාදා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය NO-ZERO මහනුවර හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 01 🔴හෙට නුවර  REVISION එක භෞතිකව පමණයි. පලමු දින 🔤🔤🔤🔤 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 📍No-Zero මහනුවර : Location
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
43🔥 3👍 2
🟥 24 REV ආරම්භය : ZOOM LIMIT පැනලා නිසා YOUTUBE JOIN වෙන්න https://www.youtube.com/live/phAnJALnZp4?si=jfgVgM6_8bVOoUm-
Show all...
16🥰 1
Photo unavailableShow in Telegram
🛡අද  ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට, 🔥SPECIAL MEETING ❗️ 🧑‍🎓ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක❗️ ⭐️ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක් ✅ ⭐️F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා ✅ ⭐️C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි ✅ ⭐️පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්✅ ⚡️සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥🔥 මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට 📽️ZOOM  + 🔴YOUTUBE ▶️ OPEN LINK FREE 24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න. ✅TELEGRAM  : t.me/ApMr24 LINK එක ටෙලිග්‍රෑම් හරහා✔️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
28👍 4🥰 2
Photo unavailableShow in Telegram
🟥 හෙට ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට SPECIAL MEETING ❗️ ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක් ✅ F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා ✅ C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි ✅ පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්✅ සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥 මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට ZOOM  + YOUTUBE LIVE ❗OPEN LINK FREE 24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න. TELEGRAM ✅ : t.me/ApMr24 LINK එක ටෙලිග්‍රෑම් හරහා 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
30👍 8🥰 1
Photo unavailableShow in Telegram
🔴SPECIAL MEETING ❗ ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක් ✅ F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා ✅ C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි ✅ පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්✅ සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥 මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට ZOOM  + YOUTUBE LIVE ❗ 24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න. TELEGRAM ✅ : t.me/ApMr24 LINK එක ටෙලිග්‍රෑම් හරහා 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
33👍 5🔥 3🥰 1
Photo unavailableShow in Telegram
🔴REVISION 2.0 - අමුතුම REVISION එකක් + SUPER TUTES ආයේ SHY එකක් කරන්න පෙර හිතන්නඕනේ වැදගත් දේවල් සහ 2024 REVISION සම්බන්ධ දැනුම් දීම අද රාත්‍රී 9ට YOUTUBE හරහා VIDEO PREMIERE එකකින් ❗ 🟥 YOUTUBE.COM/AnuradhaPerera ✅ Telegram : t.me/apMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
🥰 28👍 9 1
Photo unavailableShow in Telegram
🟥 2024 REVISION ආරම්භය [ REVISION 2.0- අමුතුම REVISION එකක් ] 🔵Channel : t.me/ApMr24 ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා ගෙන ගිය පන්තිය ✔️ 2022 ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම REVISION A තියෙන පන්තිය ✔️ ලංකාවටම ONLINE LIVE  සහ ගම්පහ | නුවර | කුරුණෑගල | නුගේගොඩ භෞතික පන්ති දිවයින පුරා විහිදුන මධ්‍යස්ථාන 31කදී භෞතික ප්‍රශ්නපත්‍ර ලියවීමද සිදුවේ. SUPER TUTES SERIES එකත් එක්ක අලුත්ම REVISION 2.0 එකේ වැඩ ගැන හෙට (ජනවාරි 22 සදුදා) රෑ 8 ට දැනුම් දෙනවා 🔴 ජීවිතයට PHYSICS 2024 REVISION එකේ වැඩ පිලිවෙල අලුතින්ම DESIGN කරලා තියෙන්නේ F මට්ටමේ ලමයෙක්ට REVISION එක ඉවරවෙද්දි A+ මට්ටමට යන්න පුලුවන් විදිහට අවශ්‍ය සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡාවල් එක්ක. 🔴දැනට C/B මට්ටමේ ඉන්න ලමයින්ටත් A+ එකට ගොඩනැගෙන්න මුල සිටම විශේෂ වැඩ පිලිවෙලක් යනවා වැඩි විස්තර චැනල් එක හරහා හෙට VIDEO එකකින් දැනුම් දෙන්නම් අවශ්‍ය ලමයි අලුත් REVISION චැනල් එකට ADD වෙලා ඉන්න ✅ Telegram : T.me/ApMR24 කලින් පන්ති ඇවිත් තියෙන ලමයි යාලුවන්ට මේ පණිවිඩය ගෙනියන්න 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
65👍 14🔥 4🥰 2
🔴 ඔන්න දැන් වැඩෙන් 6න් 1ක් ඉවරයි 🔥 BIO 2ND PAPER එකට පෙර / APPLIED එකට කලින් මෙහෙම කරන් යමු ❤ කලබල නොවී හොදටම කරගෙන යමු 04/01/2023 💥💥💥💥💥💥💥💥
Show all...
425👍 15🥰 11🔥 6😍 5
Repost from AP TECHNICAL TEAM
Photo unavailableShow in Telegram
🤭 GUESS PAPER 04 MARKING UPDATE 🎁 ⌨ Sinhala Medium & English Medium Marking 🔒 100% Protected PDF Available Classes 🪟 2023 All Revision + Paper Classes - December 🪟 2023 Theory Classes - December 🪟 2023 All Paper Only Classes - December 🪟 All, Revision + Paper, Paper Only & Theory Classes - December (Indeepa Gampaha & Rotary Nugegoda) 🪟 Sipwin Students - Learnix Access Physical (Sipwin institute - Kurunegala) December 🌐 Website : AP.LK ✔️ Hotline Contact ├ Main Hotline - @aphotline ╰ Technical Hotline - @aptechnicalsupport 🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT ⚡️ Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Show all...
🔥 176 32👍 24🥰 5😍 5
🟥 FINAL TEA TIME | 2023 පන්ති අවසානය https://www.youtube.com/live/s67b41i4CW0?si=kVz486d3KvuTAXrq 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
49👍 3🔥 1
Photo unavailableShow in Telegram
🔴 අද රාත්‍රියෙන් සියලු 23 පන්ති ඉවරයි ලමයි. අද රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක . බලන් එන්න ඕනේ ගනන් ටික රෑ 7 වෙද්දි දාන්නම් 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු ඒකියන්නේ මේ TEA TIME එකෙන් අපේ සම්පූර්ණ 2023 පන්ති අවසන් වෙනවා 🔥 අද දෙසැ 27 බදාදා රෑ 10 සිට 12.00 දක්වා FREE OPEN LINK LIVE ❗️ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 2023 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම සමබ්න්ධ වෙමු ❤️ වැඩේ ලස්සනට ඉවරකරමු ♥️ ✅Telegram : t.me/ap23MR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
132👍 17🔥 10
Photo unavailableShow in Telegram
🔴හෙට රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු ඒකියන්නේ මේ TEA TIME එකෙන් අපේ සම්පූර්ණ 2023 පන්ති අවසන් වෙනවා 🔥 හෙට දෙසැ 27 බදාදා රෑ 10 සිට 12.00 දක්වා FREE OPEN LINK LIVE ❗ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 2023 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම සමබ්න්ධ වෙමු ❤ වැඩේ ලස්සනට ඉවරකරමු ♥️ ✅Telegram : t.me/ap23MR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
185👍 16🔥 6😍 5
🔴2022 A/L MCQ DISCUSSION එකට හවස 3.30ට JOIN වෙන්න https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=YstbOm8OfQb6IBeI
Show all...
🔥 20 4👍 2
🔴MCQ DAY 2023 AL LIVE YOUTUBE LINK. : https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=YstbOm8OfQb6IBeI දැන් පටන්ගන්නවා 🔥
Show all...
9👍 8
Repost from AP TECHNICAL TEAM
Photo unavailableShow in Telegram
🤭 GUESS PAPER 03 MARKING UPDATE 🎁 ⌨ Sinhala Medium & English Medium Marking 🔒 100% Protected PDF Available Classes 🪟 2023 All Revision + Paper Classes - December 🪟 2023 Theory Classes - December 🪟 2023 All Paper Only Classes - December 🪟 All, Revision + Paper, Paper Only & Theory Classes - December (Indeepa Gampaha & Rotary Nugegoda) 🪟 Sipwin Students - Learnix Access Physical (Sipwin institute - Kurunegala) December 🌐 Website : AP.LK ✔️ Hotline Contact ├ Main Hotline - @aphotline ╰ Technical Hotline - @aptechnicalsupport 🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT ⚡️ Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Show all...
113👍 18🔥 2
Photo unavailableShow in Telegram
🔴හෙට 2023 MCQ DAY ❗ 🔤🔤🔤🔤 නුගේගොඩ භෞතික + ONLINE LIVE YOUTUBE + ZOOM ❗ 🟥🌐 (හෙට LAST DAY නිසා ඕනෙම ලමයෙක්ට අවශ්‍යනම් නුගේගොඩ භෞතිකව එන්න පුලුවන්🔥 ) හෙට භෞතික පන්තියේදී WRIST BAND එකත් දෙනවා 🔥 ✅වැදගත්ම දේ අද පැය 2-3ක් අරන් 2020/2021/ 2022 A/L MCQ PAPERS තුන හොදටම බලාගන්න PDF LINKS✅ https://t.me/ApNotes/840?single TELEGRAM : ✅ t.me/ap23mr හෙට උදේ 8ට හමුවෙමු ❗ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
🔥 33 12👍 7
Photo unavailableShow in Telegram
🔴 හෙට 2023 MCQ DAY ❗අඩුම පැය ගානකින් වැඩිම MCQ ලකුණක් හෙට උදේ 8-3 නුගේගොඩ රොටරි භෞතිකව සහ ගම්පහ, කුරුණෑගල සහ ONLINE සියලුම ලමයින්ට ONLINE LIVE ❗ 🔤🔤🔤🔤 YOUTUBE LIVE 🟥+ ZOOM🌐 රොටරි එන්න පුලුවන් ONLINE ලමයි ඉන්නවනම් භෞතිකව එන්න හෙට රොටරි LAST DAY නිසා ✅ මේ වගේ වැඩක RECORDING බලන්න හිතන්නවත් එපා. හෙට දවසේදී සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටම දක්වා  පිලිවෙලට පොදු රටාවත් අදුරගන්න ගමන් MCQ 150ක් සාකච්ඡා කරමු ❗ මේක හැම මට්ටමකම ඉන්න ලමයෙක්ට අඩුම පැය ගානකින් උපරිම දෙයක් කරගන්න පුලුවන් වැඩක්. PAPER එකේ MCQ වට ක්‍රමයට එහෙම කරන් යද්දි ලේසි සහ අමාරු ඒවා වෙන් කරගන්නත් මේකෙන් ලොකු උදව්වක් වෙයි 🟥 වැඩේට ලෑස්ති වීම සදහා හැමෝම අනිවාම අද පැය 3ක් අරන් 2020/ 2021/ 2022 A/L MCQ PAPER ටික හොදට බලන් එන්න. 20/21/22 PAST PAPER PDF : https://t.me/ApNotes/840?single (හෙට නිකම් PAPER සාකච්ඡා කරන එක නෙමේ කරන්නේ ක්‍රමානුකූලව සරල එකේ ඉදන් සංකීර්ණ එකට Analyse කරලා කරගෙන යන එක) එහෙනම් හෙට උදේ 8ට ❗ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
120🔥 15👍 11🥰 1
🟥 ZOOM FULL නිසා YOUTUBE LIVE ❗ GUESS DAY ක්ශේත්‍ර https://www.youtube.com/live/wGaMYEhugvE?si=qJW4EI7leA-2Aq30
Show all...
15👍 2