Paper Class | AP 2023
关闭频道
📈 Telegram 频道 Paper Class | AP 2023 的分析概览
频道 Paper Class | AP 2023 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 17 728 名订阅者,在 教育 类别中位列第 10 833,并在 斯里兰卡 地区排名第 169 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 17 728 名订阅者。
根据 03 一月, 2025 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -1 245,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
尚未提供频道描述。
凭借高频更新(最新数据采集于 04 一月, 2025),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
17 728
订阅者
无数据24 小时
-5787 天
-1 24530 天
帖子存档
17 728
Repost from 2023 MAIN REVISION - AP
🔴AWARDING CEREMONY 2023
2023 වර්ෂයේ ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ සඳහා විශ්වවිද්‍යාල වරම් ලැබූ 2023 අප පන්තිවල සිසුන් අගය කිරීමේ අරමුණින් පැවැත්වීමට නියමිත සම්මාන ප්‍රදාන උත්සවයට තේරී පත්වූ 2023 අපගේ පන්තිවලට සහභාගී වූ සිසුන් හට උණුසුම් සුබ පැතුම්.
🔴සම්මාන උළෙලට සහභාගි වීම සඳහා ඔබගේ ස්ථානය තහවුරු කිරීමට ඉංජිනේරු හා වෛද්‍ය පීඨ සඳහා විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන් වෙත
" PHYSICS AP " SMS SYSTEM එකෙන් එවා ඇති google ෆෝරමය සම්පූර්ණ කර ඔබගේ පැමිණීම තහවුරු කරන්න.
▪️උත්සවය නෙලුම් පොකුණ රගහලේදී අගෝස්තු මුල පැවැත්වේ. වැඩි විස්තර අදාල LINK එකෙන් සහ නිවසට ලැබෙන ලියුමේ සදහන් වේ.
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
ජීවිතයට PHYSICS | ANURADHA PERERA
17 728
Repost from 2024 MAIN REVISION - AP
🟥 අද අප්‍රේල් 07 ඉරිදා රෑ තාපය තාපමිතිය DAY 02 2024 REVISION
🔹 2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව
▶️ අද රෑ තාපය තාපමිතිය DAY 02 රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM හා Youtube හරහා
‼️ සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න🔴වැඩ ගොඩගැහෙන එක නවත්තගන්න live ම බලන්න 🔘මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න 😄 LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා ✅ telegram : t.me/ApMR24 ⚠️ තාපමිතිය ආරම්භය මගහැරුණු සිසුන් එම වීඩියෝව නරඹා පැමිණෙන්න Link එක :- https://www.youtube.com/live/KZ3j-A0_-Ow?si=JJtZ4q-6dQEAL5uf 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
17 728
Repost from 2024 MAIN REVISION - AP
🟥 හෙට භ්‍රමණ චලිතය පාඩම ආරම්භය Sipwin කුරුණෑගල හා ONLINE සිසුන් සදහා - FREE SEMINAR
24 REVISION කුරුණෑගල - පලමු දින FREE ⚠️
➡️ 2024 REVISION Sipwin කුරුණෑගල හා ONLINE සිසුන් සදහා..
🔹 භ්‍රමණ චලිතය පාඩම free seminar❗
🟢හෙට අප්‍රේල් 03 බදාදා උදේ 7.30 - 1.30 දක්වා භෞතික ව හා FREE Online live
🟢හවස 2-5 MAIN PAPER 05 ESSAY | SPECIAL PAPER 03 ESSAY 🔥
🟥 හෙට දිනයේ භ්‍රමණ චලිතය TUTE එක භෞතික දරුවන්ට ලබාදෙන අතර භෞතික පන්තිවල දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ
🟥 ONLINE ලමයින්ට LINK එක සහ PDF එක TELEGRAM CHANNEL එක හරහා
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔹මිතුරන් දැනුවත් කරන්න. LINKS, TUTE PDF හා වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න
✈️telegram : t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
17 728
Repost from 2024 MAIN REVISION - AP
🟥 හෙට ඝර්ෂණය ආරම්භය🔥
CUT කරගන්න එපා වැදගත්ම පාඩමක්
🔴හෙට මාර්තු 12 අගහරුවදා උදේ 7-1.30
✨2024 REVISION - No Zero භෞතිකව පමණයි
1)උදේ 7.30-1.30 ඝර්ෂණය පාඩම
2) දවල් 2.00-4.30 MAIN PAPER MCQ සහ SPECIAL PAPER MCQ
⚡️ඝර්ෂණය කියන්නේ අමාරුයි වගේ පෙනුනට හරියට ඉගනත්තම අමාරු නැති හැමදේටම ඕනෙ වෙන වැදගත්ම පාඩමක්.
🟥භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න. භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ
TUTE PDF සහ LINKS සදහා:
✅TELEGRAM : t.me/ApMr24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
17 728
Repost from 2023 MAIN REVISION - AP
🔴2023 ලමයි කරපු ලස්සන වැඩක්
https://youtu.be/F7PQfP8pDoY?si=zhA56m4TczmbqtCp
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
17 728
Repost from 2024 MAIN REVISION - AP
🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR
🔴හෙට මාර්තු 06 බදාදා උදේ 7-1.30
✨2024 REVISION - සිප්වින් කුරුණෑගල + Onlien Live
1)උදේ 7.30-1.30 නිව්ටන් නියම SEMINAR
2) දවල් 2.00-4.30 MAIN PAPER සහ SPECIAL PAPER
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
⚡️මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.✅
🔴යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්.
🔴හෙට නිව්ටන් නියම TUTE එක සිප්වින් භෞතික පන්තියේ ලමයින්ට දෙනවා. භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න
TUTE PDF සහ LINKS සදහා:
✅TELEGRAM : t.me/ApMr24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
17 728
Repost from 2027 AP PAPER CLASS
🟥 2024 PAPER CLASS ආරම්භය සියලු විස්තර
https://youtu.be/4RY8w1jrauQ?si=QATggTIMB03IOBAd
17 728
Repost from 2024 MAIN REVISION - AP
🔴 2024 REVISION නිව්ටන් නියම ආරම්භය
සරලම මට්ටමේ සිට අරඹා A+ මට්ටම දක්වා සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡා කෙරෙන එකම REVISION වැඩපිලිවෙල
FREE SEMINAR: නිදහස් ප්‍රවේශ ❗
🔴මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 ගම්පහ ඉන්දීප
🔴මාර්තු 05 අගහරුවාදා උදේ 7-1.30 මහනුවර NOZERO
🔴මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 කුරුණෑගල සිප්වින්
🔴මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 7.00-1.30 නුගේගොඩ රොටරි
ONLINE FREE SEMINAR 🔼
මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 ZOOM+ YOUTUBE LIVE 🌐+ 🌐
LINK සහ TUTES සදහා TELEGRAM JOIN වී සිටින්න
🌐Telegram: t.me/ApMR24
ලංකාවේ වැඩිම 🇱🇰 REVISION A ✅
ලංකාවේ වැඩිම F/S---> A/B ✅
REVISION ප්‍රතිඵල මතම ගොඩනැගුනු REVISION පන්තිය ✅
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
17 728
Repost from 2024 MAIN REVISION - AP
🟥 සිප්වින් + Online ළමයි -හෙට⭐️
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු විසදීම 2024 REVISION‼️
🟥 හෙට පැවැත්වෙන්නේ ගිය සිකුරාදා ONLINE ලබාදුන් පාඩම බැවින් ගිය සිකුරාදා පාඩම මගහැරුනු සියලුම ONLINE දරුවන්ට මෙම පාඩම සජීවීව නැරඹිය හැකි අවසන් දිනය හෙටයි
🟥 සිප්වින් භෞතික පන්තියේ ලමයි භෞතිකව සහභාගී විය යුතු අතර භෞතික පන්තියේ ලමයින්ට ONLINE LIVE හෝ RECORDING සහභාගී විය නොහැක
⚡️හෙට පෙබ 14 බදාදා උදේ 7.00 සිට 1.30 දක්වා චලිතය සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු විසදීම සිප්වින් +Online
🟥 Online ලමයි AP.LK හරහා සහභාගී වෙන්න
🟠දවල් 2 සිට 4 දක්වා SEASON 01 PAPER 01 MCQ ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ
➕හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා + SUPER TUTE 02➕
💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
17 728
Repost from 2024 MAIN REVISION - AP
🟥 තාපය ආරම්භය | ZOOM FULL නිසා YOUTUBE JOIN වෙමු
දැන් පටන්ගන්නවා
https://www.youtube.com/live/3KS78xaRcJk?si=C_M66-yylbk4kthn
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
17 728
Repost from 2024 MAIN REVISION - AP
🟥 අද රෑ❗️තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️
2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා
තාපය පාඩම ආරම්භය අද පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 + YOUTUBE🌐 LIVE හරහා ⚠️
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
සජීවී පන්තිය මගහැරගන්න එපා . ලින්ක් හා TUTE එක ඒ වෙලාවට TELEGRAM හරහා දෙනවා✅
මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න
✅ telegram : t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
17 728
Repost from 2024 MAIN REVISION - AP
🟥 තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️
2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා
තාපය පාඩම ආරම්භය පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 + YOUTUBE🌐 LIVE හරහා ⚠️
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
සජීවී පන්තිය මගහැරගන්න එපා ✅
මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න
✅ telegram : t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
17 728
Repost from 2024 MAIN REVISION - AP
🔴 හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය විශේෂ සිද්ධාන්ත සහ ගැටලු පාඩම
▶️මෙය අද පෙබ 08 බ්‍රහස්පතින්දා හෝ ඊයේ පෙබ 07 බදාදා පැවැත්වූ පාඩම නොවේ.
(REVISION පන්තියේ තුන්වන දිනය)
සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටමටම චලිතය පාඩම සම්පූර්ණ සිද්ධාන්ත සහ ගැටලු සම්බන්ධව හෙට කතාකරනවා.
🔴හෙට සිකුරාදා හවස 2-4 MCQ PAPER 01 එක ඉන්දීප භෞතිකව පැවැත්වේ. ඉන්දීප ලමයින්ට භෞතිකව පමණක් සම්බන්ධ වන අතර භෞතික පන්තියේ ලමයින්ට ONLINE ලබා නොදේ.
🔴උදේ 7.00-7.30 FROM LAST WEEK MCQ
උදේ 7.30ට පන්ති ඇරඹේ.
🟥🟥මේ ඉරිදා රෑ පන්තියට අවශ්‍ය තාපය TUTE එක හෙට ලබාදෙන අතර ඉන්දීප දරුවන් භෞතිකවම පැමිණිය යුතුය 🟥🟥
ONLINE AP.LK හරහා ලබාදේ. හෙට සහභාහී වන දරුවන් CARD ACTIVE නැතිනම් ACTIVE කරගන්න.
හෙට සජීවී පන්තිය මගහැරෙන ONLINE දරුවන්ට ඊලග බදාදා පෙබ 14 උදේ 7ට සජීවීව AP.LK හරහා මෙම පාඩමට සම්බන්ධ විය හැක
✅TELEGRAM : t.me/ApMr24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
17 728
Repost from 2024 MAIN REVISION - AP
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ‼️
රොටරි දරුවන් යාන්ත්‍ර විද්‍යාව සහ තාපය ටියුට් ලබාගැනීම සදහා හෙට දින පන්තියට භෞතිකවම පැමිණිය යුතුය.
උදේ 7.00-7.20 දක්වා FROM LAST WEEK MCQ පේපර් එක සිදුකෙරේ
🔴අද බදාදා Online පන්තියට සහභාගී නොවූ දරුවන් අනිවාර්‍යෙන් හෙට සජීවීව සම්බන්ද වන්න 🔥
Online ලමයින්ට හෙට 🔤🔤🔤🔤📽️Zoom
🔥රොටරි නුගේගොඩ + online live▶️
⚡️හෙට පෙබරවාරි 8 බ්‍රහස්පතින්දා උදේ 7.00 සිට 1.30 දක්වා යාන්ත්‍ර විද්‍යාව ආරම්භය රොටරි නුගේගොඩ භෞතිකව + online live
❗️හවස ප්‍රශ්න පත්‍රය ලිවීම දවල් 2 සිට 5 දක්වා🔼
➕හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා ➕Super Tutes
💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
17 728
Repost from 2024 MAIN REVISION - AP
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ‼️
කුරුණෑගල සිප්වින් දරුවන් ටියුට් ලබාගැනීම සදහා හෙට දින භෞතිකවම පැමිණිය යුතුය. උදේ 7.00-7.20 දක්වා FROM LAST WEEK MCQ පේපර් එක සිදුකෙරේ
Online ලමයින්ට හෙට 🔤🔤🔤🔤📽️Zoom
🔥සිප්වින් කුරුණෑගල + online live▶️
⚡️හෙට පෙබරවාරි 7 බදදා උදේ 7.00 සිට 1.30 දක්වා යාන්ත්‍ර විද්‍යාව ආරම්භය සිප්වින් භෞතිකව + online live
❗️හවස ප්‍රශ්න පත්‍රය ලිවීම දවල් 2 සිට 5 දක්වා🔼
➕හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා ➕Super Tutes
💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
17 728
Repost from 2024 MAIN REVISION - AP
💎 නුවර ළමයි -හෙට⭐️
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය 2024 REVISION‼️
⚡️හෙට පෙබ 06 අගහරුවාදා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය NO-ZERO මහනුවර
🟠දවල් 2 සිට 5 දක්වා SEASON 01 PAPER 01 ESSAY ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ
➕හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා + SUPER TUTE 02➕
🔴හෙට නුවර REVISION එක භෞතිකව පමණයි.🟥 එදා ඉඩ මදි වුන නිසා හෙට පන්තිය ඉහලම මාලයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වේ .උදෑසන පන්තියට ඇතුලුවීමේ ප්‍රමාද වලක්වාගැනීමට උදේ 7 වන විට පැමිණ සිටින්න.
💬වැඩි විස්තර :✅ t.me/ApMr24
📍No-Zero මහනුවර : Location
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
17 728
Repost from 2024 MAIN REVISION - AP
🔴 අලුත් වැඩක්
අපේ 2024 MAIN PAPER CLASS එකට අමතරව 2024 SPECIAL PAPER CLASS එකක් .
පසුගිය වර A/B වගේ ප්‍රතිඵලයක් තියෙද්දි නැවත වරක් වෙනත් විෂයක ගැටලුවක් නිසා විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වන ලමයින්ට මුල ඉදන්ම FULL SYLABUSS PAPER එකක් ලගදීම බලාපොරොත්තුවෙන්න.✅
වැඩි විස්තර PAPER CLASS CHANNEL එක හරහා
✅ t.me/ApPC24
Revision Channel: t.me/ApMr24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
17 728
Repost from 2024 MAIN REVISION - AP
🔴 A/L PAPER එකට පස්සේ ලංකාවේ වැඩිම ලමයි ගණනක් ලියන PHYSICS PAPER එක ලියල RANK වෙමු.❗️
පෙබරවාරි මාසයේදී ගම්පහ / නුගේගොඩ / කුරුණෑගල / නුවර නගර වල භෞතිකවද ONLINE ලමයින්ට ONLINE ලෙසද ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන් . ✅
ඊලග මාසයේ මුල සිට දිවයින පුරා තවත් ආයතන 26කදී භෞතිකවම ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන්✅
වැඩි විස්තර සහ සියලු ONLINE SESSION LINKS , දැනුවත් කිරීම් සහ PAPER MARKINGS සදහා පහත TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉමු 🟥
✅PAPER CLASS : t.me/ApPC24
✅ REVISION: t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
17 728
Repost from 2024 MAIN REVISION - AP
🟥 YOUTUBE LINK | 2024 REVISION ආරම්භය PHYSICS අනුරාධ පෙරේරා
https://www.youtube.com/live/RpO6gs-772c?si=cLhkDi2YbM-14rpe
