𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢
Open in Telegram
සබඳ අපි කඳු නොවෙමු.... උනුන් පරයා නැගෙන......✍️ Revision Notes / Papers + විවරණ සියල්ලම මෙමගින් ලබා ගත හැක.
Show more6 467
Subscribers
No data24 hours
-167 days
-11430 days
Posts Archive
6 467
+7
Rapid Revision රසායනික ගණනය කිරීම්
Day 02 Full Note With Tute Questions Answers..💖
6 467
හරි බයෝ ළමයි අපි Essay ලියන වැඩේ සදුදා ඉදන් පටන් ගමු...🌚💖
හො.ම.ත.ග.යු ------->Bio 2 පාඩම හැමෝම බලාගෙන එන්න
6 467
Repost from ThuSh LK
✅General Information Technology Examination - 2019, 2020, 2021, 2022 (2023)
GIT Exam Results Released !! ✅
මේ Link එකෙන් ගිහින් Index Number එක Enter කරන්න 👇
https://www.results.exams.gov.lk//viewresultsforexam.htm
6 467
𝙎𝙋𝙀𝘾𝙄𝘼𝙇 𝙉𝙊𝙏𝙄𝘾𝙀
𝘽𝙄𝙊 ළමායි අපි 𝘿𝙖𝙞𝙡𝙮 𝙗𝙞𝙤 𝙀𝙨𝙨𝙖𝙮 ලියන 𝙋𝙧𝙤𝙜𝙧𝙖𝙢𝙢𝙚 එකක් පටන් ගමුද,දැන් ඉදම් ලීවොත් 𝙀𝙨𝙨𝙖𝙮 100 විතර ලීවහැකි 𝙀𝙓𝘼𝙈 එක වෙද්දි,වැඩිපුර ප්‍රශ්න වලට උත්තර ලීවා කියල වැඩි වෙන්නෙ නෑනේ,ඔය ගොල්ලො කැමති නම් කියන්න අපි වැඩේ මේ සතියෙම පටන් ගමු..🌚💖
6 467
ළමායි Biology Essay ලියන Programme එකක් පටන් ගමුද , දවසට එක Essay එක ගානෙ ලීවොත් අපිට Exam එක වෙද්දි ඔක්කොම Essay 100 කට වඩා ලියාගන්න පුලුවන්,කැමති නම් කියන්න වැඩේ මේ සතියෙම පටන් ගමු...🌚💖
6 467
🌥 Good Morning ✨
🏆Daily Quote :ඉදිරියට යන සෑම පියවරක්ම, කෙතරම් කුඩා වුවත්, නිවැරදි දිශාවේ පියවරකි.🔥☘️
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති19
දින 135 යි
පැය 20 යි
මිනිත්තු 21 යි
📅අද 2024-07-12
Powered By Exam Countdown Bot ⏳
