en
Feedback
𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

Open in Telegram

සබඳ අපි කඳු නොවෙමු.... උනුන් පරයා නැගෙන......✍️ Revision Notes / Papers + විවරණ සියල්ලම මෙමගින් ලබා ගත හැක.

Show more
6 467
Subscribers
No data24 hours
-167 days
-11430 days
Posts Archive
ද්‍රවාංක තාපාංක විචලයනය තාමත් පැටලෙන අයට...😌❤️ ද්‍රවාංක තාපාංක ගැන බලද්දි මුලින්ම බලන්න ඕන දීල තියෙන ප්‍රභේද වල භෞතික අවස්ථා මොනාද කියලා , භෞතික අවස්ථා අනුව ද්‍රවාංක තාපාංක විචලනය වෙන්නේ,        ඝන > ද්‍රව > වායු විදිහට අඩුවේ. ඊට පස්සෙ බලන්න ඕන අන්තර් අනුක ආකර්ශන බල ප්‍රබලතාවය කොහොමද කියලා අන්තර් අනුක ආකර්ශන බල ප්‍රබලතාවය වැඩිනම් ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා.අඩුයි නම් අඩු වෙනවා ඒ අනුව ,      1) අයන - ද්විද්‍රැව      2) H බන්දන      3) අයන - ප්‍රේරිත ද්විද්‍රැව      4) ද්විද්‍රැව - ද්විද්‍රැව      5) ද්විද්‍රැව ප්‍රේරිත ද්විද්‍රැව      6) අපකිරණ බල පිලිවෙලට පහලට ආකර්ශන බල ප්‍රභලතාව සාමාන්‍යෙන් අඩු වෙනවා එතකොට ඒ අඩු වෙන පිලිවෙලටම තමයි ද්‍රවාංක තාපාංකත් අඩු වෙන්නේ. ඒත් යම් ප්‍රභේදයක ආකර්ශන බල විදිහට තියෙන්නේ අපකිරණ බල විතරයි නම් , එතකොට අපකිරණ බල ප්‍රබලතාවය , ප්‍රදාන වශයෙන් පෘශ්ට වර්ගපලය සහ අනුක ස්කන්දය වැඩි වෙනකොට වැඩි වෙන නිසා ඒව වැඩි වෙන පිලිවෙලට ද්‍රවාංක තාපාංකත් ඒ පිලිවෙලට වැඩිවෙනවා කොහොමත් S ගොනුවේ අයගෙනම් කාන්ඩයේ පහලට ලෝහක බන්දන ප්‍රබලතාවය අඩු වෙන නිසා භෞතික ගුන වන ද්‍රවාංක තාපාංක අඩුයි , සහ පලවෙනි කාන්ඩය එනම් ක්ශාර ලෝහ වලට වඩා දෙවෙනි කාන්ඩයේ ක්ශාරීය පාංශු ලෝහ වල ද්‍රවාංක තාපාංක වැඩියි. ඒවගේම s සහ p ගොනුවලට සාපේක්ෂව d ගොනුවේ අයගේ ද්‍රවාංක තාපාංක වැඩියි ( Mcq point ) d ගොනුවේ V ( වැනේඩියම්) ට තමා වැඩිම ද්‍රවාංක තාපාංකත් Zn ට තමා අඩුම ද්‍රවාංක තාපාංකත් තියෙන්නේ ඒ හැරුනම D ගොනුවේ අනිත් අයගේ ද්‍රවාංක තාපාංක විචලනය ගැන හරියටම කියන්න බැහැ වෙනස් වෙන විචලනයක් තමයි තියෙන්නේ... ආවර්තිතා වගුවේ වැඩිම ද්‍රවාංක තාපාංක තියෙන්නේ 14 වෙනි කාන්ඩේ අයට ( සහසන්යුජ ජාල ව්‍යුහ හදන නිසා ) , ඒ අතරිනුත් මිනිරන් දියමන්ති වගේ බහුරූපි ආකාර තියෙන C ( කාබන් ) ද්‍රවාංක තාපාංක වැඩිම,13 කාන්ඩෙ නම් B වල තමා ද්‍රවාන්ක , තාපාන්ක ඉහලම වෙන්නෙ මොකද එයා සහසන්යුජ ජාල ව්‍යුහ හදන නිසා ඒ ඇරුනම 13 කාන්ඩෙ පහලට ද්‍රවාන්ක , තාපාන්ක රේඛීය විචලයක් නම් නෑ...🙁 හයිඩ්‍රජන් හේලයිඩ වලනම් HF හි ප්‍රභල H බන්දන පවතින නිසා අනිත් හේලයිඩ වලට සාපේක්ෂව අසාමාන්‍ය විදිහට එයාගේ තාපාංක වැඩිවෙනවා , එනම් HF > HBr > HI > HCl පිලිවෙලට වේ.ප්‍රස්ථාරෙක ඇන්දොත් දල වශයෙන් V හැඩති ප්‍රස්තාරයක් තමයි හම්බෙන්නේ.... අයනික සංයෝගවල ද්‍රවාංක තාපාංක සහසංයුජ ඒවට වඩා හුගක් වැඩියි , හැබැයි මිනිරන් දියමන්ති වගේ සහසන්යුජ ජාල හදන අයගේ ද්‍රවාංක තාපාංක අයනික අයටත් වඩා වැඩියි.. අයනික සංයෝග විතරක් දීල තියෙනවනම් දැලිස් ශක්තිය අනුව තමයි ද්‍රවාන්ක , තාපාන්ක සන්සන්දනය කරන්නේ , ඒ කියන්නේ ඇනායනයේ අරය වැඩි වෙලා ආරෝපණය වැඩිනම් හා කැටායනයේ ආරෝපණය වැඩි වෙනකොට සහ අරය අඩු වෙනකොට දැලිස් ශක්තිය වැඩියි , එතකොට ඒ පිලිවෙලට ද්‍රවාංක තාපාංකත් වැඩි වෙනවා....✨

Biology Target Essay Program Day 02 Answers Given At 6.00 PM...❤️‍🩹
+1
Biology Target Essay Program
Day 02
Answers Given At 6.00 PM...❤️‍🩹

Good Morning.....💖
Good Morning.....💖

Biology Target Essay Program Day 01 Answers
+5
Biology Target Essay Program
Day 01 Answers

Inorganic Memory Recall Midnight 1 , 2 Points ඔක්කොම විවරණය කරලා තියෙනවා....🌝💖 කොල පාටින් Hilight කරල තියෙන්නෙ සාපේක්ශව තේර
+9
Inorganic Memory Recall Midnight 1 , 2 Points ඔක්කොම විවරණය කරලා තියෙනවා....🌝💖 කොල පාටින් Hilight කරල තියෙන්නෙ සාපේක්ශව තේරුම් ගන්න ටිකක් අමාරු එක්සෑම් එකට එන Points,තැඹිලි පාටින් Hilight කරල තියෙන්නෙ Out of Syllabus points ටික

Chemistry එකටත් ලගදිම පටන් ගමුද මේ වගේ Programme එකක්.👀

Biology Target Essay Program Day 03 Answers Given At 6.00 PM...❤️‍🩹
+1
Biology Target Essay Program
Day 0
3 Answers Given At 6.00 PM...❤️‍🩹

Biology Target Essay Program Day 01 Answers Given At 6.00 PM...❤️‍🩹
+1
Biology Target Essay Program
Day 01
Answers Given At 6.00 PM...❤️‍🩹

🔥Midnight Session 2 | Inorganic Review අද කරපු ටිකට අදාලව Points ඔක්කොම... 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧

For bio students..💖
For bio students..💖

Page 53 - 11 , 13
Page 53 - 11 , 13

ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර DAY 2 Home Works Answers⚡️ Homework Pg 28 - 3 Pg 29 - 4 , 7 Pg 33 - 1 , 2 Pg 34 - 5 , 6 Pg 35 - 7 ,
+8
ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර DAY 2 Home Works Answers⚡️ Homework Pg 28 - 3 Pg 29 - 4 , 7 Pg 33 - 1 , 2 Pg 34 - 5 , 6 Pg 35 - 7 , 8 , 10 Pg 50 - 1 , 2 , 3 , 4 Pg 51 - 5 , 6 , 7 Pg 52 - 10 Pg 53 - 11 , 13

ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර DAY 2 Home Works Answers⚡️ Homework Pg 28 - 3 Pg 29 - 4 , 7 Pg 33 - 1 , 2 Pg 34 - 5 , 6 Pg 35 - 7 ,
+5
ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර DAY 2 Home Works Answers⚡️ Homework Pg 28 - 3 Pg 29 - 4 , 7 Pg 33 - 1 , 2 Pg 34 - 5 , 6 Pg 35 - 7 , 8 , 10 Pg 50 - 1 , 2 , 3 , 4 Pg 51 - 5 , 6 , 7 Pg 52 - 10 Pg 53 - 11 , 13

Pera international medical students click_here
Pera international medical students
click_here

සුභ උදෑසනක්...💖
සුභ උදෑසනක්...💖

මොන වැඩේ කරන්නත් කලින් ඔලුව නිදහස් කරන් ඉන්න ❤️ එතකොට පාඩම් කරන ඒව උනත් සෑහෙන්න මතක හිටියි 🌹
මොන වැඩේ කරන්නත් කලින් ඔලුව නිදහස් කරන් ඉන්න ❤️ එතකොට පාඩම් කරන ඒව උනත් සෑහෙන්න මතක හිටියි 🌹

ජීවිතයේ තීරණාත්මක කාලයේ වෙහෙස මහන්සි වී තම ඉලක්ක ජයගන්න
#Motivation

ජීවිතයේ තීරණාත්මක කාලයේ වෙහෙස මහන්සි වී තම ඉලක්ක ජයගන්න

ගුරුත්ව කේන්ද්‍රය SHORT NOTE.
+2
ගුරුත්ව කේන්ද්‍රය SHORT NOTE.