𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢
Open in Telegram
සබඳ අපි කඳු නොවෙමු.... උනුන් පරයා නැගෙන......✍️ Revision Notes / Papers + විවරණ සියල්ලම මෙමගින් ලබා ගත හැක.
Show more6 467
Subscribers
No data24 hours
-167 days
-11430 days
Posts Archive
6 467
ඊලග අවුරුද්දේ මේ වගේ එකක් ගෙදරට ගෙන්න ගන්න මහන්සි වෙලා දැන් වැඩ ටික කරන්න😌❤️ (ලොකු target ගහද්දි පොඩි පොඩි target නිකන්ම වදිනවා🔥)
6 467
🔝🔝🔝
සිලබස් එකේ තියන ප්‍රැක්ටිකල් ඔක්කොගෙන්ම එන්න පුලුවන් structured ප්‍රශ්න සහ ඒකට උත්තර ටික සේරම තියනව මේ pdf දෙකේ ❤️
6 467
Repost from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
🔝🔝🔝
සිලබස් එකේ තියන ප්‍රැක්ටිකල් ඔක්කොගෙන්ම එන්න පුලුවන් structured ප්‍රශ්න සහ ඒකට උත්තර ටික සේරම තියනව මේ pdf දෙකේ ❤️
6 467
Mg = සීතල වතුරනම් බෑ බොසා උණු වතුර නම් Ok
Be = සීතලවත්,උණුවත් වතුර නම් බෑ බොසා හුමාලය නම් Ok 🤭