en
Feedback
Notes by Methu🌸

Notes by Methu🌸

Open in Telegram

හඳ අල්ලන්න ආස ගමනේ 🏆️👩‍⚕‍👩‍🎓 🌷Channel link - @notesbymethu 🌷Disussion group link - https://t.me/+Ytlm_d0xlsQ1M 🎖️ඔබට මෙම චැනලය මගින් Chemistry,Physics notes, past paper MCQ විවරණ සහ short notes ආදිය ලබාගත හැක.

Show more
3 553
Subscribers
+424 hours
-107 days
-3730 days
Posts Archive
ප්‍රතිදේහ සෘජුවම ව්‍යාධිජනකයන් මරයි
Anonymous voting

සත්ත්ව රාජධානියේ සියල්ලක්ම පරිචිත ප්‍රතිශක්තිය පෙන්වයි.
Anonymous voting

SeQ Day 09 Answers
+2
SeQ Day 09 Answers

Organic Day 11 Answers
Organic Day 11 Answers

Biology SeQ practice 📆Seq Day 09 #biology
+2
Biology SeQ practice 📆Seq Day 09 #biology

Organic Day 10 #chemistry
Organic Day 10 #chemistry

Biology Essay 📆Day 13 Answers
+3
Biology Essay 📆Day 13 Answers

Biology Essay Practice
📆 DAY 13 ◼️,ප්‍රශ්නය (a) මානව ඩිම්බකෝෂයේ ව්‍යුහය විස්තර කරන්න . (b) ඔසප් චක්‍රයේ ඩිම්බ කෝෂය ක්‍රියාවන් ප්‍රජනක හෝර්මෝන මගින් යාමනය කරනු ලබන්නේ කෙසේදැයි කෙටියෙන් පැහැදිලි කරන්න.

photo content

Biology essay practice 📆Day 12 Answers #biology
+3
Biology essay practice 📆Day 12 Answers #biology

Biology Seq Practice 📆Day 12 Answers
+1
Biology Seq Practice 📆Day 12 Answers

Bio essay practice 📆 Day 12 Answers #biology
+1
Bio essay practice
📆 Day 12 Answers #biology

දිගටම මේ වගේ Polls ඕනි කියන කට්ටිය.
Anonymous voting

රූමැටික උණ ස්නායු පද්ධතිය මත බලපායි.
Anonymous voting

එකයිනීට යනු සංචිත ආහාර හා ඝන බිත්ති දරන සක්‍රීය බීජාණු ආකාරයකි.
Anonymous voting

ව්‍යාධීජනකයන් ජීවී මෙන්ම අජීවී විය හැක.
Anonymous voting

මයික්‍රො ප්ලස්මාවන් අනිවාර්‍ය නිර්වායු වේ.
Anonymous voting

මයික්‍රොප්ලාස්මාවන් කුඩාම ප්‍රාග්න්‍යෂ්ටික කාණ්ඩයයි.
Anonymous voting

බහිස්ධූලක තාප ස්ථායි වේ.
Anonymous voting

අන්ත:ධූලක තාප ස්ථායි වේ.
Anonymous voting