en
Feedback
Notes by Methu🌸

Notes by Methu🌸

Open in Telegram

හඳ අල්ලන්න ආස ගමනේ 🏆️👩‍⚕‍👩‍🎓 🌷Channel link - @notesbymethu 🌷Disussion group link - https://t.me/+Ytlm_d0xlsQ1M 🎖️ඔබට මෙම චැනලය මගින් Chemistry,Physics notes, past paper MCQ විවරණ සහ short notes ආදිය ලබාගත හැක.

Show more
3 553
Subscribers
+424 hours
-107 days
-3730 days
Posts Archive
ගර්භණීභාවය පවත්වා ගැනීමට අවශ්‍ය hCG හා ඊස්ට්‍රඩියෝල් කලල බන්ධය මගින් නිපදවනු ලබයි.
Anonymous voting

කේතු දේහය හෘදයට ආසන්නව පිහිටා ඇති අතර මෙලටොනින් ස්‍රාවය කරයි.
Anonymous voting

බහුජාරට්ඨ්‍ය හීදී T සෛල නියුරෝනයේ අක්සනය ආක්‍රමණය කරයි.
Anonymous voting

ස්වයං ප්‍රතිශක්ති රෝග ප්‍රතිදේහ ජනකවලට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිචාර නොදැක්වීම නිසා හට ගනියි.
Anonymous voting

පැරාතයිරොයිඩ් ග්‍රන්ථි යුගලක් ගෙලෙහි පිහිටා ඇති තයිරොයිඩ් ග්‍රන්ථියේ අපර පෘෂ්ඨයේ ගිලී පවතී .
Anonymous voting

සංවේදී ස්නායු අන්ත මානව චර්මයේ හමුවේ .
Anonymous voting

ගෙල ප්‍රදේශයෙහි ශ්වාසනාලයට වහාම පහලින් ස්වරාලයට ඉදිරියෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටයි .
Anonymous voting

චලතාපී සතුන්ගේ රුධිර සංසරණය සංවෘත සම්පුර්ණ ද්විත්ව සංසරණයකි.
Anonymous voting

සියලුම සතුන් තුල සංසරණ පද්ධති නිරීක්ෂණය වේ.
Anonymous voting

📌 විද්‍යා විෂය ධාරාව සදහා වැදගත් වන සියලුම දේවල් දැන් එකම තැනකින්,පහසුවෙන් ලබාගන්න. ⭕️ Theory Notes ⭕️ Short Notes ⭕️ MCQ Po
📌 විද්‍යා විෂය ධාරාව සදහා වැදගත් වන සියලුම දේවල් දැන් එකම තැනකින්,පහසුවෙන් ලබාගන්න. ⭕️ Theory Notes ⭕️ Short Notes ⭕️ MCQ Points ⭕️ Resource Books ⭕️ Practical Notes ⭕️ Past Papers විවරණ ⭕️ ආවර්ජනා New Editions ⭕️ පේසුරු Books ⭕️ පේසුරු විවරණ ⭕️ බහුවරණ 2500 විවරණ ඇතුළු තවත් බොහෝ දේවල් ලබා ගැනීමට අප සමග සම්බන්ධ වන්න. 📌 මෙය විද්‍යා විෂය ධාරාව යටතේ Telegram Channels මෙහෙයවනු ලබන සියලුම දෙනා සාමූහිකව සිදු කරගෙන යන වැඩපිළිවෙළකි. 📌 මෙයට තවමත් Notes add කරමින් පවතින බව කරුණාවෙන් සලකන්න.

photo content

මතුපිට පෘෂ්ඨයේ ත්‍රිමාණ පෙනුම නිරීක්ෂණයට සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය වඩාත් සුදුසු වේ.
Anonymous voting

සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයේදී ඉතා තුනී නිදර්ශකයක් භාවිතා කෙරේ.
Anonymous voting

ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයේ විභේදන බලය මගින් ආලෝකයේ තරංග ආයාමය මත සීමාවක් පනවා ඇත.
Anonymous voting

ගොල්ගි උපකරණයේ ට්‍රාන්ස් මුහුණත ER සමීපයෙන් පිහිටමින් ER වලින් පැමිණෙන ආශයිකා ලබා ගනියි.
Anonymous voting

DNA මත හිස්ටෝන ප්‍රෝටීන වෙලී ක්‍රොමැටීන් සෑදීම සිදුවන්නේ අනූනන කලාවේදීය.
Anonymous voting

පෙරොක්සිසෝම ශාක සෛලවල පමණක් හමුවේ.
Anonymous voting

ජීව හා අජීව ලෝක අතර ස්ථිතික සම්බන්ධතාවයක් පවතී
Anonymous voting

සියලු බැක්ටීරියාවන් එතනෝල් පැසීම සිදු කරයි .
Anonymous voting

චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය PS I හි පමණක් සිදුවන අතර එහිදී ප්‍රතිඵල ලෙස ATP හා NADPH සෑදෙයි.
Anonymous voting