Notes by Methu🌸
Open in Telegram
හඳ අල්ලන්න ආස ගමනේ 🏆️👩⚕👩🎓 🌷Channel link - @notesbymethu 🌷Disussion group link - https://t.me/+Ytlm_d0xlsQ1M 🎖️ඔබට මෙම චැනලය මගින් Chemistry,Physics notes, past paper MCQ විවරණ සහ short notes ආදිය ලබාගත හැක.
Show more3 553
Subscribers
+424 hours
-107 days
-3730 days
Posts Archive
3 553
දුර ඇති වස්තුවක් නිරීක්ෂණය කරන විටදී ප්‍රතිසංයෝජක පේශි ඉහිල් වේ.
3 553
ප්‍රත්‍යානුවේගී පද්ධතිය මගින් අග්න්‍යාශයේ ක්‍රියාවලි උත්තේජනය කරයි .
3 553
සියලු සතුන්ගේ ආස්‍රැති විධානයට හා බහිස්‍රාවයට අදාළ පද්ධති ව්‍යූහමය හා කෘත්‍යමය ලෙස සම්බන්ධිතය.
3 553
එකම එපිටෝපය සහිත අණු අඩංගු ඕනෑම ව්‍යාධිජනයෙකුට T හා B සෛල දෙවර්ගයම ප්‍රතිචාර දක්වයි.
3 553
පෙරිකාඩියම සිනිදු පටලයක් වන අතර පැතලි අපිච්චද සෛලවලින් යුක්ත වේ.
