Notes by Methu🌸
Open in Telegram
හඳ අල්ලන්න ආස ගමනේ 🏆️👩⚕👩🎓 🌷Channel link - @notesbymethu 🌷Disussion group link - https://t.me/+Ytlm_d0xlsQ1M 🎖️ඔබට මෙම චැනලය මගින් Chemistry,Physics notes, past paper MCQ විවරණ සහ short notes ආදිය ලබාගත හැක.
Show more3 553
Subscribers
+424 hours
-107 days
-3730 days
Posts Archive
3 553
සහජ ප්‍රතිශක්තිය විශිෂ්ට ආක්‍රමණිකයන්ට විශිෂ්ට ප්‍රතිචාර දක්වයි.
3 553
ධූසර ද්‍රව්‍ය ගොනුවක් වූ කැලෝස දේහ මගින් මස්තිෂ්ක අර්ධගෝල එකිනෙක සම්බන්ධ කරයි.
3 553
සහජ ප්‍රතිශක්තිය දේහයේ පවතින T වසා සෛල හා B වසා සෛල වල දායකත්වයෙන් ප්‍රතිශක්ති ප්‍රතිචාර ඇති වේ.
3 553
ප්‍රාශ්වාසයේදී, ➡️උරස් කුහරයේ පරිමාව =අඩුවේ ➡️පෙනහලුවල පරිමාව =අඩුවේ ➡️ප්ලූරා අවකාශයේ පරිමාව=වැඩිවේ.
3 553
පලගැටියාට පත් පෙණහැලි ඇති අතර සැලමැන්දරාට ශ්වසනාල පද්ධතියක් පිහිටයි.
3 553
සිනිදු පේශි හා හෘත් පේශි යන දෙවර්ගයම සෙමින් සිදුවන වැඩි කාලයක් පවතින සංකෝචන ඇති කරයි.
3 553
උත්ප්‍රේරක වල ලක්ශණ
(1) ප්‍රතික්‍රියාව ආරම්භායේදී දායක වී අවසානයේදී ඒ ප්‍රමාණයම නැවත නිදහස් වේ.එනම් රසායනිකව වෙනස් නොවේ.(නමුත් භෞතිකව නම් වෙනස් විය හැක.එනම් ආරම්භයේදී කැට වශයෙන් පැවතුනද අවසානයේ කුඩක් වශයෙන් පැවතිය හැක)
(2) ප්‍රතික්‍රියාවට විකල්ප මර්‍යක් ලබා දෙනවා.ඒ කියන්නේ මාර්ග ආකෘතිය වෙනස් කරනවා.(ඒ නිසා උත්ප්‍රේරකයක ක්‍රියාව විශේෂිත වේ)
(3) උත්ප්‍රේරක වලට එන්තැල්පි විපර්යාසය වෙනස් කරන්න බැහැ.
(4) එක් ප්‍රතික්‍රියාවකට ගැලපෙන උත්ප්‍රේරක කිහිපයක් තිබිය හැකි අතර එක උත්ප්‍රේරකයකින් ප්‍රතික්‍රියා කිහිපයක් වුවද උත්ප්‍රේරණය කල හැක.
(5) සක්‍රීයන ශක්තිය අඩු කල හැක්කේ උත්ප්‍රේරක වලට පමණි.
(6)ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවකට උත්ප්‍රේරකයක් යෙදූ විට ඉදිරිපස හා පසු පස යන ප්‍රතික්‍රියා දෙකෙහිම ,
සක්‍රීයන ශක්තිය,
◼️ එකම සාධකයකින්
◼️ එකම ප්‍රමාණයකින්
වෙනස් කරන අතර,
◼️ වෙනස් භාග වලින්,
◼️ වෙනස් ප්‍රතිශතය වලින්
වෙනස් කරයි.
🔥🔥🔥 ප්‍රතික්‍රියාවක පෙළ 🔥🔥🔥
සරලවම කීවොත් මෙහෙමයි
🔶ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාව ප්‍රතික්‍රියක වල සාන්ද්‍රනයේ යම් බලයකට අනුලෝමව සමානුපාතිකයිනෙ.
අන්න ඒ බලය තමා ඒ ප්‍රතික්‍රියකයට සාපේක්ෂව පෙළ කියන්නේ.
📌පෙළ රඳා පවතින්නේ ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණය මත විතරයි.
(ඒ නිසා උත්ප්‍රේරක මගින් නම් පෙළ වෙනස් කරන්න පුලුවන් ).
📌උෂ්ණත්වය ,පීඩනය,සාන්ද්‍රන වගේ බාහිර සාධක මොනව මතවත් පෙල රඳා පවතින්නෙ නෑ.
📌පෙලට ඒකකයක් එහෙම නෑ.
📌ප්‍රතික්‍රීකයක් සම්බන්ධයෙන් ප්‍රතික්‍රියාවක පෙල 0 හෝ 1,2,3, වැනි කුඩා පූර්ණ සංඛ්‍යාවක් විය හැකි අතර කලාතුරකින් භාග සංඛ්‍යාවක් වෙන්න පුළුවන් .
📌උත්ප්‍රේරක සම්බන්ධයෙන් පෙල (+) අගයක්.
📌ප්‍රතිපේරක සම්බන්ධයෙන් පමණක් නම් පෙල ඍණ ( - ) අගයක්.
📌ප්‍රතික්‍රියාවක ස්ටොයිකියෝමිතිය හා පෙළ අතර ඍජු සම්බන්ධයක් නොපවතින අතර ,පෙල සහ ස්ටොයිකියෝමිතිය සමාන වීම හෝ නොවීම වෙන්න පුළුවන් .
(1) .තනි පියවර ප්‍රතික්‍රියාවක නම් තුලිත රසායනික සමීකරනෙ ලියලා එන ස්ටොයිකියෝමිතිය සංගුණකය වලින් පෙල හොයන්න පුලුවන් .
(2). බහු පියවර ප්‍රතික්‍රියාවක නම් සීඝ්‍රතා නීර්ණ පියවරයි ඊට කලින් තියෙන පියවර වල ප්‍රතික්‍රියක වලට විතරයි පෙල තියෙන්නේ .සීඝ්‍රතා නීර්ණ පියවරට පසු පියවර වල ප්‍රතික්‍රියක සම්බන්ධයෙන් නම් පෙල ශුන්‍යයි .
(උදාහරණයකට ,
A+B ---> AB
AB + B ----> AB₂ (සක්‍රීයන ශක්තිය වැඩිම පියවර)
AB₂ + C ----> D
R = k [AB] [B]
[AB]∝ [A] [B]
R =k [A] [B] [B]
R = k [ A] [B]²
A ට සාපේක්ෂව පෙල=1
B ට සාපේක්ෂව පෙල =2
මුළු පෙල =3 )
3 553
වාය මේතේව පුරිසෝ යාව අත්ථස්ස නිප්පදාවරක් දෙවරක් නොව ප්‍රතිඵල ලැබෙන තුරාම උත්සහ කරන්න.
