Path to Ꭺmbition 🎓❤️✨
Open in Telegram
A/L Maths Bio කරන ඔයාට අවශ්‍යය👇 ⚀ Notes | Voice Notes | αղժ educational materials include motivations . ( 💯 Free ) " එකතු වෙන්න , හීන දිනන්න....♥️✨"
Show more1 773
Subscribers
No data24 hours
-47 days
-2230 days
Posts Archive
🚭 සිගරට් දුම 🚭
සිගරට් දුම මඟින් ,
♦️කලස් සෛල වල ශ්ලේෂ්මල ස්‍රාවය උත්තේජනය .
♦️ශ්වසන මාර්ගයේ පක්ෂ්ම ක්‍රියාව
නිශේධනය කරයි .
♦️ශ්ලේෂ්මල අනුශ්වාසනාලිකා වල එකතු වීමෙන් ඒවා අවහිර වේ.
♦️එමනිසා ,
🗣බ්‍රොන්කයීටීස්(Bronchities)
🗣 ශ්වාසනාලිකා ප්‍රදාහය
♦️ එම නිසා ශ්වසනය අපහසු වේ....
🔺ඇමයිනෝ අම්ල වර්ග 20 ක්
ප්‍රෝටීන සෑදීමට දායක වෙනවා....
🔺ඒ අතරින් 8⃣ ක් අත්‍යාවශ්‍ය
ඇමයිනෝ අම්ල වෙනවා ....
✨ අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල
▪️ ලයිසීන්
▪️ ලියුසීන්
▪️ මෙතියොනීන්
▪️ හිස්ටිඩීන්
අපේ Syllabus එකේ තියෙන MCQ වලට එහෙම ඕනි වෙන ටික විතරයි මෙතන තියෙන්නෙ . මේවට අමතරව තව තියෙනවා . හැබැයි මේ ටික ඇති . තව වේලින් කියන්නෙත් අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ලයක් . ඒත් ඒක ගැන ape syllabus එකේ ලොකුවටම කියලා නැති නිසා දැම්මේ නෑ. Model papers වල school papers වල past papers වල කියලා තියෙන ටික විතරයි දැම්මේ .
👆 මේවා මං කලිනුත් දාලා තියෙනවා ළමයි....
හැබැයි මං දන්නවා කලින් දාලා තිබුණට ඔයාලා ගොඩක් අය බලන්නේ නෑ කියලා , වගේම බලන්න මතක් වෙන්නෙත් නෑ , එච්චර වැදගත් කියලා හිතන්නේත් නෑ....
මතක තියාගන්න අපිට biology කියන subject එකේ කිසිම කොටසක් වැදගත් නැති වෙයි කියලා අයින් කරන්න බෑ.. 😌
ඕන්නම් කරල බලන්නකො ඉතින් හරියටම exam එකට ඒ ප්‍රශ්නෙම ඇවිල්ලා තියෙනකොට තමයි ඔයාලට තේරෙන්නේ....
ළමයි අවුරුදු ගානක අත්දැකීමෙන් කියන්නේ හොඳට මතක තියාගන්න අපිට මේවා නිකන් දෙන්නෙ නෑනේ.. එයාල කොහෙන් ප්‍රශ්න අහයිද හිතාගන්න බෑ ඒ නිසා කිසිම කොටසක් අත්හරින්න බෑ..
ඔයාලාට ඒ විදියට අහුවෙන්නෙ නැති බලන්න අමතක වෙන කොටස් මං අද ඉඳලා මතක් කරලා දෙනවා.. කලින් දාලා තිබ්බ ඒව උනත් ආයෙම දානවා , අලුතිනුත් දානවා....
ඉතින් ළමයි මේ වැඩෙන් ඔයාලා උපරිම ප්‍රයෝජනයක් ගන්න.🌝❤️
✨ ශ්වසන වර්ණක යනු :-
° O2 ආංශික පීඩනය වැඩි විට O2
සමඟ එක් වීමටත්
° O2 ආංශික පීඩනය අඩු විට O2
නිදහස් කිරීමටත් හැකි
° කාබනික සංයෝග වේ..
ළමයී....
කොහොමද වැඩ කටයුතු ඉතින්.😌
ඔන්න හොඳේ .... මේ පාර ලියන සෙට් එක ඔයාලට තියෙන්නේ තවත් බොහොම ටික දවසයි.....
ළමයී.... මෝඩ වැඩනම් කරන්න එපා 😒
මේ තියෙන දවස් ටික ගෙවිලා යන්නේ ඔයාලටත් නොදැනීම හරිම ඉක්මනින්.
මේ වෙලාවෙ ඔයාලා කරන්න ඕනි බැරි පාඩම් cover කරන්න කියලා සර්ලගේ videos බලන එකයි....,
එකම පාඩම් වල එල්ලිලා ඉන්න එකයි නෙමේ..👀
🧠 කල්පනා කරනවනම් මේ වෙලාවේ කරන්න ඕනිම දේ තමයි papers . Subjects 03 ටම full papers ලියන්න..🌝❤️ඔයාලට පාඩම් පුලුවන් වෙන්නත් පුලුවන් බැරි වෙන්නත් පුලුවන් , මෙලෝ පාඩමක් දන්නෙ නැති වෙන්නත් පුලුවන්. පාඩම් cover කරලම ඔයාලා papers කරන්න ඉන්නවනම්...🤣 අහන්න දෙයක් නෑ ළමයි කෙලවෙනවා 😂 මං කියන්නේ බොරුනම් ඔයාලම කරලම බලන්න ඉතින්. 😌 අනේ ළමයි මේහ් මේ තියෙන ටික කාලෙන් මෝඩ තකතීරු වැඩ කරන්නෙ නැතිව කල්පනා කරලා වැඩ කරන්න.. මේ වෙලාවෙ කරන්න ඕනි දේ තමයි ඔයාලා papers කරන එක. Past papers කරලා marking scheme එකට අනුව ඔයාලම papers check කරගන්න.. ✍ වැරදුන තැනට අදාළව පාඩම බලාගන්න🤞 Papers කරලා ඒ කරද්දි කරද්දි බැරි වෙන පාඩම් cover කරගන්න. 🤝 නැතුව පාඩම් cover කරලාම papers කරනවා කියලා හිත හිත මුලින් පාඩම් ටික cover කරන්න යන්න එපා. පන්ඩිත වෙලා මුරණ්ඩු වෙලා වැඩ කරලා මේ පාරත් නාගන්න එපා.. 💔 ඒ නිසා ළමයි කියන දේ අහලා මේ කියන දේවල් ටික පිළිවෙලට කරගෙන යන්න.. මොනාහරි පාඩම් කරන ඒවගේ ගැටලු තියෙනවනම් , පාඩම් කරන විදි ,පේපර්ස් කරන විදි , පේපර්ස් කරද්දි එන ප්‍රශ්න තියෙනවනම් comment එකක් දාලා තියන්න. 👇 ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
🔴 2025 අවසන් මාස 4 සඳහා අපේ වැඩපිලිවෙල, 🔈
🔺 බයෝ F/S මට්ටමේ ඉන්න ළමයිට A/B මට්ටමට ගෙන යන වැඩපිලිවෙලක්.
🔺 සම්පූර්ණයෙන්ම ප්‍රශ්න පත්‍ර මාලාවකින් නව විශය නිර්දේශයම ආවරණය වෙන පරිදි සිදුකරයි.
🔔 මේ වැඩපිලිවෙලෙන් ඔයාලට ලැබෙන ප්‍රයෝජන,
☞︎︎︎ MCQ / SEQ / EQ ප්‍රශ්න සඳහා නිවැරදි පුහුණුව. ☞︎︎︎ Time Target එකකට ප්‍රශ්න පත්‍ර ලිවීමට පුහුණුව. ☞︎︎︎ ප්‍රශ්න පත්‍ර සියල්ලම බලා දීම. ☞︎︎︎ ඔයාලගේ වැරදි අඩුපාඩු වෙන වෙනම ZOOM LIVE Sessions ඔස්සේ කියාදීම. ☞︎︎︎ සෑම ළමයෙක්වම වෙන වෙනම අධ්‍යයනය.🔔 ප්‍රශ්න පත්‍ර ලබාදෙන ආකාරය, මුල් සති 3 ඔයාල වැඩිය පාඩම් කරන්නෙ නැති හැබැයි නිතරම වගේ ප්‍රශ්න කරන පාඩම් කිහිපයකින් ප්‍රශ්න දාලා ප්‍රශ්න පත්‍රය හදලා තියෙන්නේ.
•MCQ ප්‍රශ්න 40 යි •SEQ ප්‍රශ්න 4 යි •Essays ප්‍රශ්න 4 යි📣 4 වෙනි සතියේ සිට Full Papers,
• MCQ ප්‍රශ්න 50 • SEQ ප්‍රශ්න 4 • Essay ප්‍රශ්න 4🔔 වැඩපිලිවෙල වෙන ආකාරය, ⚫️ සතියක් ඇතුළත සම්පූර්ණ Paper එකක් කරල ඒක සම්පූර්ණයෙන්ම විවරණය කරල ඉවර කරවනවා. ⚪️ ඔයාලා Paper එක Time තියලා තමන්ටම අවංක වෙලා කරලා මට එවන ඕන. 🟣 මං ඔයාලට පේපර් එක සම්පූර්ණයෙන්ම බලලා දීලා එක එක්කෙනාගේ අඩුපාඩු වෙන වෙනම පෙන්වලා දෙනවා . 🔴 අඩුපාඩු හැදෙන්න ඕනි තැන් , ඔයාලා ප්‍රශ්න කරද්දි වරද්දගන්න තැන් , SEQ ලියද්දි points වලට ලියන්නේ නැතුව නාගන්න තැන් ඒවා ඔක්කොම මං ඔයාලට පෙන්වලා දෙනවා. 🟠 MCQ paper එකට මං කියන දවසට කලින් විවරණයක් හදලා මට එවන්න ඕනි. 🔵 ඔයාලාට විවරණය කරගන්න තේරෙන්නෙ නැති , උත්තර ලියාගන්න තේරෙන්නෙ නැති , පැහැදිලි කරගන්න හැදුවත් හිතාගන්න බැරි, පැහැදිලි කරගන්න බැරි ප්‍රශ්න වෙනම Zoom හරහා discussion එකකින් ඔයාලට පැහැදිලි කරලා දෙනවා. 🟢 ඔයාලගෙ පේපර්ස් හදන්න වගේම , එක එක්කෙනාගේ පේපර්ස් බලලා වෙන වෙනම එවන්න ඒ වැඩ වලට මට සැලකිය යුතු කාලකයක් යනවා. ඒ ගෙවෙන කාලේට වටිනාකමක් විදිහට මාසෙකට රු 1200 /= ක පුංචි මුදලක් ඔයාලගෙන් මට අය කරන්න වෙනවා. 🟡 අනිවාර්යයෙන් Papers ලියලා එවන්නම වෙනවා ඒ නිසා මේ මාස 4 මේක ගොඩදාගන්න උවමනාව තියෙන ළමයි විතරක් එන්න. 🛑 කියන විදිහට වැඩ ටික කරොත් අනිවාර්යයෙන්ම ගොඩ දාලා දෙනවා. 💠 Class එකට සම්බන්ධ වෙන්න කැමති ළමයි පහත අංකයට Whatsapp Msg එකක් එවන්න. විමසීම් - 072 0724844
https://youtu.be/SOvvftZ2bNE?si=XTcyEdne7_j-7S2a
A/L කරන ළමයෙක් නම් බලන්න වටිනම Podcast එකක් ❤️🔥
Repost from Darshana Ukuwela Official
🔴 2025 උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්!!
2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වනදා සිට දෙසැම්බර් 5වන දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, ජුනි මස 26 දින සිට 2025 ජූලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවයි.
Subscribe Us on Telegram
❤️https://t.me/DarshanaUkuwelaOfficial
Follow us On WhatsApp
📗https://whatsapp.com/channel/0029Va9R9Pg1iUxSoftVo02J/196
🌟🌟🌟🌟🌟🌟
කිරියෙන් පැණියෙන් ඉතිරෙන සියලු පැතුම් එලෙසම ඉටුවෙන ඉගෙනීම් කටයුතු සාර්ථක වෙන නීරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක්ම වේවා ♥️✨
Repost from 2024 Revision | ECHEM
Just 8 days to go🔥
Generation 24 is about to begin.. Are you ready to make history ❓
Stay tuned for the big day🔥
#6th_Batch
#Generation_24
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
