en
Feedback
𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩‍⚕️👨‍⚕️🩺

𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩‍⚕️👨‍⚕️🩺

Open in Telegram

💊🩸“Bio made simple➽visualize, memorize, succeed.”☍♲✅ "🎯▸▸LEARN SMART😎 NOT HARD👾"

Show more
7 303
Subscribers
+9324 hours
+977 days
+12630 days
Posts Archive
ලොකේ අවාසනාවන්තම මිනිස්සු කව්ද ඇහුවොත් මන් නම් කියන්නෙ ස්කිප් කරල 2026 දී AL කරන උන් කියලා............💔

SD ගෙ MCQ නයිට් එකේ කරපු ප්‍රශ්න pdf එකේ උත්තර ටික නැද්ද...

Amila srge QBT SE 04 samawayawika tute ekk thiyen nm kawuru hari dannako

අද කල් යයි නේද... නඩුව 😒

ඔබ දන්නවාද ? 'Skeleton Flower' නමින් හැඳින්වෙන අපූරු ශාකයක් තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ, ජලයෙන් තෙත් වූ විට එහි මල් පෙති ස
ඔබ දන්නවාද ?
'Skeleton Flower' නමින් හැඳින්වෙන අපූරු ශාකයක් තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ, ජලයෙන් තෙත් වූ විට එහි මල් පෙති සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙන ස්වභාවයකට පත්වීමයි🌸💧. ඉන්පසු ඒවා නැවත වියළුණු විට සුපුරුදු පරිදිම සුදු පැහැයට හැරේ🤍✨.
✍️@DanumaOfficial🌏 ™

යකඩ ගැහැණියක් ❤️ fake වුණාට මොකෝ ඔය සිතුවිල්ලම තමා උන්ට තියෙන්නේ 😂
යකඩ ගැහැණියක් ❤️ fake වුණාට මොකෝ ඔය සිතුවිල්ලම තමා උන්ට තියෙන්නේ 😂

🎶 "සරා සිප් සයුරු" 🌊👍 සමහර ගීත අහනවා නෙවෙයි... හදවතින්ම දැනෙනවා. ඒ වචන, ඒ හඬ, ඒ හැඟීම්... ඔබව වෙනම ලෝකයකට අරගෙන යනවා. ✨ මේ ගීතයත් ඒ වගේමයි. අහලා ඉවර වෙද්දී හිත ටිකක් නිවෙනවා... මතක ටිකක් අවදි වෙනවා... 💙 🎧 සම්පූර්ණ ගීතය අහලා ඔබට දැනුණු හැඟීමත් Comment එකකින් කියන්න.

Allan idapam mage un tika heta idam exam ekt dawas gana ilakkm 2ky eketh 1 ilakkamata 1 me dws tika 100% demu

Repost from Beyond The Bio
Welcome back ..🍃
until you giveup you don't fail. you just keep trying 💪
@beyondthebio ..

ඒ හාට් දාන්න එපා යකෝ මේක ආතල් එකට දාපු එකක් කවුරුවත් කතා කලේ නෑ නේද මේ නම්බර් එකට😒💔 මේවා බොරු යකුනේ

🌱Practical Guide Specimen Plant List Practical Guide හි විවිධ Practical සඳහා භාවිත වන ශාක නිදර්ශක . 1. 🌱 ද්විබීජපත්‍රී ශාක පත්‍ර නිරීක්ෂණය 🔹 Helianthus (සූරියකාන්ත) 2. 🌱 ද්විබීජපත්‍රී ශාක කඳක ප්‍රාථමික හරස්කඩ නිරීක්ෂණය 🔹 Tridax (ට්‍රයිඩැක්ස්) 3. 🌱 ද්විබීජපත්‍රී ශාක කඳක ද්විතීයික වර්ධනය නිරීක්ෂණය 🔹 Vernonia (මොණරකුඩුම්බිය) 🔹 Helianthus (සූරියකාන්ත) 🔹 Stachytarpheta (බලුනකුට) 4. 🌱 පූටිකා / වාසිදූරු (Stomatal Apparatus) ව්‍යුහය නිරීක්ෂණය 🔹 බුලත් 🔹 Tradescantia (Rhoeo) (වැදගත්ම ශාක නිදර්ශක පමණක් එකතු කර ඇත) @beyondthebio 🍃

සමහර විට ලංකාවෙ ලෝකෙ ගොඩක් ලොකු තැන් වල ඇති මේ කොල්ලො ටික මේ වෙනකොට❤️