fa
Feedback
𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩‍⚕️👨‍⚕️🩺

𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩‍⚕️👨‍⚕️🩺

رفتن به کانال در Telegram

💊🩸“Bio made simple➽visualize, memorize, succeed.”☍♲✅ "🎯▸▸LEARN SMART😎 NOT HARD👾"

نمایش بیشتر
6 920
مشترکین
-524 ساعت
-237 روز
-19130 روز
آرشیو پست ها
Repost from Beyond The Bio
(04) වෙරළබඩ ධීවර ප්‍රජාවක් පිළිබඳව පාරිසරික සෞඛ්‍ය පරීක්ෂකයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී, කර්මාන්තශාලාවකින් කැඩ්මියම් අඩංගු අපජලය අසල පිහිටි ගඟකට මුදා හරින බව සොයා ගන්නා ලදී. සිදු කරන ලද විශ්ලේෂණයට අනුව කැඩ්මියම් සාන්ද්‍රණය ගංගා ජලයේ 0.001 mg/L ක් ද, කුඩා මසුන්ගේ 0.05 mg/kg ක් ද සහ විශාල තිලාපියා මසුන්ගේ 2.5 mg/kg ක් ද විය. මිනිසුන් විශාල මසුන් පරිභෝජනය කරන ප්‍රජා සාමාජිකයින් අතර, එසේ නොකරන අයට සාපේක්ෂව නිදන්ගත වකුගඩු රෝගය (CKD) වැළඳීමේ . මෙම දත්ත මත එළඹිය හැකි නිගමනය පහත සඳහන් කුමක් ද? (1) ගංගා ජලයේ ඇති කැඩ්මියම් සාන්ද්‍රණය පාරිසරික ගැටළුවක් ඇති කිරීමට තරම් නොවන ඉතා අඩු මට්ටමක පවතින අතර මසුන් පරිභෝජනය සහ මෙම ප්‍රජාවගේ නිදන්ගත වකුගඩු රෝගය (CKD) අතර සම්බන්ධයක් නොමැත. (2) විශාල තිලාපියා මසුන් කැඩ්මියම් අවශෝෂණය කර ගන්නේ ඔවුන් ලබා ගන්නා ආහාර මගින් නොව, අවට ජලයේ සිට ජලක්ලෝම පටල හරහා පමණි. (3) කැඩ්මියම් ජලජ පරිසරවලදී ජෛව හායනයට ලක් වන බැවින්, ආහාර දාමය දිගේ එහි සාන්ද්‍රණය ක්‍රමයෙන් අඩු වේ. (4) කැඩ්මියම් ජීවීන් විසින් පරිවෘත්තියට ලක් කිරීම හෝ ශීඝ්‍රයෙන් බහිස්ස්‍රාවය කිරීම සිදු කළ නොහැකි බැවින්, එක් එක් පෝෂී මට්ටමේදී එය ක්‍රමයෙන් වැඩි සාන්ද්‍රණයකින් එක් රැස් වීම සිදු වේ. (5) මෙම ප්‍රජාව අතර පවතින නිදන්ගත වකුගඩු රෝගය (CKD) මසුන්ගේ ඇති කැඩ්මියම්වලට වඩා කර්මාන්තශාලාවෙන් සිදුවන වායු දූෂණය නිසා ඇති වීමට වැඩි ඉඩකඩක් පවතී.

පුලුවන් අය මේ පොඩ්ඩව ගොඩ දාන්න උදව්වක් දෙමු 91634455 Boc bank Medawachchiya branch BANDARA DND Contact Number 0769080553

මේ දවස් වල පරිස්සම් වෙන්න යලුවනේ🙂💔 mageth aheta keluna ada

බටහිර වෙදකම සහ ලංකාවේ දේශීය වෙදකමේ වර්ථමානය මිනිස්සු කොච්චර මෝඩද පන්ඩිතද කියල වෙලාවකට තේරෙන්නෙ නෑ. ward එකට ආව patient කෙනෙක් එයා ආවේ ඇහැට සතෙක් විදලා කියල. ඒත් එනකොට ඇහැ හොඳටම infect වෙලා. අන්තිමට Eye surgery referral දාලා බැලුවට පස්සෙ ඇහැ හොඳටම සවුත්තු වෙලා. ඇහැ අයින් කරන්න උනා. මොකද වෙලා තියෙන්නෙ කියල බලද්දි ඒ මනුස්සය සිංහල වෙදකම් කරලා සතියක් තිස්සෙ. එන්න එන්න අමාරු වෙද්දි තමා hospital එකට ආවේ. ඒ ඇවිල්ලත් දවස් ගානක් යනකල් ඒ විස්තර මොකුත් කීවෙ ණෑ. අන්තිමට එක දුවෙක් ගෙන් තමා විස්තරේ එලියට ආවේ. තේරෙනවනේ දැන් කාලේ සිංහල වෙදකම් කරනව කියන්නෙ කොයිතරම් බයානක අපරික්ෂාකාරී දෙයක්ද කියල. අන්තිමට ඒ මනුස්සයගේ ඇහැත් නැති උනා. හරි විදිහටනම් මේවා criminal case. ඒත් මේව වගේ ඒවට කිසි හාවක් හූවක් ණෑ මිනිස්සුන්ගෙන්. ඒ ගොඩ වෙද්දු තවත් කාලයක් මිනිස්සුන්ව රවට්ටන් බෙහෙත් දීලා මේ වගේ ම මිනිස්සුන්ව මරවනවා. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මිනිස්සු ලෙඩ වැඩි කරන් එන්නෙ සිංහල වෙද්දු පස්සෙන් ගිහින්න්. ඒ නිසා දෙයියනෙ කිය. කරුණාකරලා සිංහල වෙදකම් පස්සෙ පන්නලා කෙලවගන්නෙ නැතුව ඉස්පිරිතාලෙට එන්න. අනිත් දේ තමයි මිනිස්සු ගොඩක් විස්වාස කරන්නෙ කැඩුම් බිඳුම් වලට හොඳම සිංහල වෙදකම් කියල. ඉංග්‍රීසි බෙහෙත් කරොත් අවුරුද්දක් දෙකක් ප්ලේට් දාගෙන ඉන්න ඕනේ. කල් යනවා. වැඩ කරන්න වෙන්නෙ නෑ. ඒත් සිංහල වෙදකම් කරොත් පත්තු බැඳලා ඕක මාසෙන් හොඳ වෙනවා කියල. ඒත් මිනිස්සු නොදන්න දේ තමයි ඔහොම කරන අයගේ අස්ථිවල සවිමත් භාවය ගොඩක් අඩුයි කියල.මොකද හරියාකාරව ප්‍රතිකාරය ලැබෙන්නෙ නෑ. Hospital වලදි xray ගහලා නූලට මිම්මට මැනලා ප්ලේට් දාලා අස්ථි ආපහු සවිකරද්දි අර සිංහල වෙද්ද. නිකන්ම බෙහෙත් ටිකක් තියල පත්තු බැඳලා අස්ථි හයිවෙන එක ඉක්මන් කරන බෙහෙත් බොන්න දෙනවා. අන්තිමට අවුරුදු 50,60 වෙද්දි එහෙම සිංහල වෙදකම් කරපු බහුතරේකට තමා ඇවිදගන්න බැරුව ඔස්ටියෝපොරෝසිස්ද අරවද මේවද එන්න පුළුවන් හැම ලෙඩේම එන්නෙ. ඉතින් මේවා ගැන නොදන්න ඔයාලගෙ අම්මල තාත්තලව දැනුවත් කරලා එයාලගෙ ජීවිත ගොඩ වෙද්දුන්ගෙන් බේරගන්න.

Replication origin (OriC) එක DNA එක ඇතුළේ තිබ්බත්, මුලින්ම ඒ origin එක හඳුනාගන්නේ කවුද? Topoisomerase ද? Helicase ද? නැත්නම්
Replication origin (OriC) එක DNA එක ඇතුළේ තිබ්බත්, මුලින්ම ඒ origin එක හඳුනාගන්නේ කවුද? Topoisomerase ද? Helicase ද? නැත්නම් ඊටත් කලින් වෙන protein එකක්ද? ..

Repost from ThuSh LK
නංගි මල්ලි , ඔයාලා මේ වෙද්දි කැම්පස් වලට සිලෙක්ට් වෙලා ඉන්න කෙනෙක් නම් ✅ 💎මෙන්න මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න 📌️ 👑️ 2025/26 Cut Off වලින් කැම්පස් Select උන ඔයාගේ හැම යාලූවෙක්ටම මේ වීඩීයෝ එක යවන්න https://youtu.be/FR-2yWbX3-o?si=V8DKp020HSzenNQs ✅ *Join ThuSh LK Whatsapp Channel for Live Updates* 👇 https://whatsapp.com/channel/0029Vb94ZcJ17EmxeOz4RR3Z

🧬 BioCore | A/L Biology https://t.me/BioCoreAlBiology 📚2026 A/L විභාගය වැදගත් රචනා එකතුව ✅ විභාගයට ඉලක්කගත රචනා ✅ පහසුවෙන්
🧬 BioCore | A/L Biology https://t.me/BioCoreAlBiology 📚2026 A/L විභාගය වැදගත් රචනා එකතුව ✅ විභාගයට ඉලක්කගත  රචනා ✅ පහසුවෙන් මතක තබාගත හැකි ලෙස Marking scheme එකට අනුව සකස් කළ කරුණු ✅ අවසන් දින පුනරීක්ෂණයට උපකාරී වන සටහන් අප සමූහයෙන් ඔබට ලබා ගත හැක. 2026 A/L Biology රචනා ප්‍රශ්න පත්‍රය සදහා සාර්ථකව සූදානම් වීමට BioCore සමඟ එකතු වන්න 🧬

ලමායි ඔයාල පරිස්සමින් ඉන්නව නෙද?... අනතුරු ඇඟවීම් කරල තියෙනව නම් අවශ්‍ය්ම කරන පොත් පත් ඇඩ්මිෂන් එක එහෙම අනිවාරෙන් ගෙවල් වලින් යන්න මොකද ස්වභාවධර්මය ඉස්සර වගේ නෙවේ හරි දරුණුයි මොනා වෙයිද කියල කියන්න බෑනි එහෙම මොනා හරි වෙලා තියෙනව නම් මන් නම් හිතන්නෙ හොඳම දේ තමා විභාගෙ ස්කිප් කරන එක.....🥹💔 මොකද විභාගෙ ලියනකොට හොඳටම තියෙන්න ඕනි දේ තමා මානසික නිදහස...... කරදරයක් නැති ලමයි පුලුවන් තරම් මහන්සි වෙලා වැඩ කරන්න කාලගුණය නිසා විභාගෙ කල් යය් කියල බලන් ඉන්න එපා මොකද මේ රජය මිනිස්සු ගැන හිතන්නෙ නෑ ඒ මනුස්සයොන්ට ඕනි කෝම හරි විභාග හරි කලෙට ගෙනාව කියන හොඳේ ගන්න ඒක නිසා මහන්සි වෙන්න..❤️❤️‍🩹

ජනප්‍රිය පාසල් හා පළාත් වාර විභාග ප්‍රශ්න පත්‍ර 📑 📎3rd term 📌 Sabaragamuwa Province ( Marking) Mcq SE,Essay 📌 Ananda College (SM) MCQ SE, Essay 📌Museaus College (SM) MCQ 📌 Visakha Girl's College MCQ Essay 📌 Devi Girl's College (EM) MCQ 📌 Devi Girls college ( SM) McQ ,Essay 📌 Eastern province SE, mcq 📌 Nalanda college ( SM) SE MCQ 📌 supportive Assesment (SM) MCQ SE,Essay Marking 📌 Supportive Assesment (EM) MCQ SE, Essay 📌 Uva province SE,Essay 📌 uva province MCQ Marking 📌 Uva province SE,Essay MCQ 📌 sirimawo bandaranayake college SM MCQ SE 📌 Central province SM SE,Essay,MCQ 📌 central province EM Essay 📌 Nothern province EM Essay,SE 📌 Nothern western province SM MCQ Essay EM Essay ,MCQ 📌 Richmond college ( SM) MCQ SE ,Essay 📌 Western province ( SM) Mcq Essay, SE 📌 Southern province Mcq Essay https://t.me/biologykuppiya https://t.me/biologyjanithnawod2026 #Al_guidance #Biologykuppiya #Master_class_series

2022 November 13 චැනල් එක හැදුවේ බයෝ ක්ලාස් එකේ යාලුවොන්ට හදපු චාර්ට්ස් ටික බෙදා ගන්න.....🙃 අද වෙනකොට 7000+ කට්ටිය මේකෙ ඉන්න
2022 November 13 චැනල් එක හැදුවේ බයෝ ක්ලාස් එකේ යාලුවොන්ට හදපු චාර්ට්ස් ටික බෙදා ගන්න.....🙃 අද වෙනකොට 7000+ කට්ටිය මේකෙ ඉන්නවා.... ඉගෙන ගන්න ලමයෙක් මගෙ චැනල් එකෙන් පොඩි හරි උදව්වක් තමන්ගෙ අධ්‍යාපන ගමනට ගත්ත නම් ඒක තමයි මගෙ ලොකුම සතුට❤ එක්සෑම් එක ඉවර උනාම ගොඩක් අය අයින් වෙලා යයි.. මගෙත් මේක අවසාන shy එක නිසා මමත් මේක කරන එක නවත්තනවා... ඒත් ඕනි තරම් බයෝ මතක තියාගන්න හදපු චාර්ට්ස් වගු ගොඩක් මේකෙ තියෙනවා ඕනි ලමයෙකුට පාවිච්චි කරන්න පුලුවන්❤ ඉතිම් නංගි මල්ලි... සමහරවිට මගෙ වයසෙ අයත් ඇති.. පුලුවන් නම් ඔයා මේකෙන් උදව්වක් ගත්ත නම්.. පුංචි comment එකකින් reaction එකකින් කියල යන්න... දවසක ඇවිල්ල බලනකොට ඒව මට ගොඩක් ලොකු සතුටක් අරන් එයි...🙃 විභාගෙ ලියන හැමෝටම තමන්ගෙ උපරිමේ කරන්න පුලුවන් වෙන්න කියල මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.... හැමෝටම GOOD LUCK...❤🙃 and I’ve created a personal Telegram channel. After exams, I’ll be sharing my life experiences, personal thoughts, hobbies, movie recommendations, and reviews over there.​ If anyone's interested, feel free to join here and let's catch up after exams.. @Itz_tharusha

📢 A/L 2026 සිසුන්ගේ අවධානයට! 🧪 Organic Chemistry – පරිවර්තන (Conversions) හොඳටම පුහුණු වෙන්න කැමතිද? 🔥 අපේ Channel එකේ, 🧪 සෑම උදෑසනකම 6.00 ට අලුත් Conversion එකක්. ✅ හවස 6.00 ට සම්පූර්ණ Marking Scheme එක. 📚 දවසින් දවස Practice කරලා, 🎯 Exam එකේ Conversion ප්‍රශ්න වලට උපරිම ලකුණු ගන්න එක තමයි අපේ අරමුණ. 💙 A/L කරන ඔයාගේ යාළුවන්ටත් මේ Post එක Share කරන්න. එයාලත් මේ Daily Challenge එකට එකතු කරගෙන එකටම ඉගෙන ගනිමු! 🚀 ━━━━━━━━━━━━━━━
☛𝙹𝙾𝙸𝙽 𝙽𝙾𝚆 @hubpaper
#දිනලා_විතරක්_ඉවරකරන්න ⭕YOU CAN DO IT⭕

මෙන්න රෝසගෙ ඔරිජිනල් විඩියෝ ටිකයි resources ටිකයි.... NS Thank you brother❤

📽 Prof.රෝසා සර් කලින් අවුරුදු වල දලා තියන සියලුම Videos link ටික දන්නම්. තව මෙකෙ නැති miss වුන Videos තිබ්බොත් link ටික දන්න group එකේ.
නැත්තම් එකම Video එක Cut කර දානවා Channel වල. Cut කරපු කොටස් වල Link නම් දන්න එපා.
⛔️⛔️ 2019 A/L Physics MCQ Answers and Analysis https://t.me/Physics_resource/2831/2835 ⛔️⛔️ GCE AL Physics New Syllabus Particle Physics Section 01 / 02 https://t.me/Physics_resource/2831/2838 ⛔️⛔️ GCE A/L Physics - Major changes of the new syllabus By Prof. S.R.D. Rosa
( 2026/ 2027 බලන්න එපා )
https://t.me/Physics_resource/2831/2844 ⛔️⛔️ Exam tips for A/L Physics paper 2016 by Prof. S.D Rosa භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රය https://t.me/Physics_resource/2831/2846 ⛔️⛔️ A/L Physics Field effect transistors ( FEP) By Prof. S D Rosa https://t.me/Physics_resource/2831/2848 ⛔️⛔️ A/L Physics Prof S R D Rosa Guru Gedara -Highlights. Common student mistakes https://t.me/Physics_resource/2831/2853 ⛔️⛔️ විද්‍යාවේ අනාගතය සහ අනාගතයේ විද්‍යාව | Doramadalawa - (2025 -07-07) | ITN
( After Exam බලන්න . )
https://t.me/Physics_resource/2831/2855 ⛔️⛔️ Prof.S.R.D.Rosa, at Sanhinda Programme, Sri Lanka Rupavahini (TV) Corporation
( MCQ සදහා Tips & උපදෙස් )
https://t.me/Physics_resource/2831/2859 ⛔️⛔️ Physics වලට A එකක් ලේසියෙන්ම ගන්න විදිය | Dr Rosa Sir https://t.me/Physics_resource/2831/2861 ⛔️⛔️ Physics MCQ ගොඩදාන රෝසා සර්ගේ කෙටි ක්‍රම https://t.me/Physics_resource/2831/2864 @Physics Resource @Help For Exam 2026

Repost from Science Panthiya
මේ පාර පේපර් එක ලෙසයි 2026 AL Physics සමහරු නොදැනුවත්කමට කමන්ට් දාල චෝදනා කරලා තියනව තියනව හැමදාම එකම ටික කියන්නේ ඇයි කියා එක
මේ පාර පේපර් එක ලෙසයි 2026 AL Physics
සමහරු නොදැනුවත්කමට කමන්ට් දාල චෝදනා කරලා තියනව තියනව හැමදාම එකම ටික කියන්නේ ඇයි කියා එකම වීඩියෝ එක හැම අවුරුද්දෙම අවුරුද්ද වෙනස් කර කර දාලා ළමයි මුලා කරන්න එපා කියල ආදරෙන් ඉල්ලනවා . රෝස සර් වත් දන්නේ නැතුව ඇති මෙම පාවිච්චි වෙනවා කියලා .