en
Feedback
Aura Notes ✨

Aura Notes ✨

Open in Telegram

🏹 You Make Your Own ERA 🦅✨ Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

Show more

📈 Analytical overview of Telegram channel Aura Notes ✨

Channel Aura Notes ✨ (@aura_notes_by_aura) in the Sinhala language segment is an active participant. Currently, the community unites 12 648 subscribers, ranking 16 045 in the Education category and 181 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 12 648 subscribers.

According to the latest data from 04 May, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -239 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
🏹 You Make Your Own ERA 🦅✨ Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

Thanks to the high frequency of updates (latest data received on 05 May, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

12 648
Subscribers
No data24 hours
-477 days
-23930 days
Posts Archive
⭐️අපි හැමෝම ආසයි ලස්සනට next level photos ගන්න..ගස්කොලන් ,සත්තු ,ඉර ,හඳ වගේ දේවල් capture කරලා ලස්සන output එකක් ගන්නවා කියන්
⭐️අපි හැමෝම ආසයි ලස්සනට next level photos ගන්න..ගස්කොලන් ,සත්තු ,ඉර ,හඳ වගේ දේවල් capture කරලා ලස්සන output එකක් ගන්නවා කියන්නේ අපේ මොලේ thinking patterns develop කරගන්න පුළුවන් සුපිරි ක්‍රමයක්...💚🍃✨ ඔයාලට photography ගැන...editing ගැන primium tips දැන ගන්න පුළුවන් වගේම... කතා බහ කරලා ඔයාගේ දැනුම වැඩි කරගන්නත් පුළුවන්...🫰Mobile photography ගැනත් මේ group එකේ tips & tricks ගොඩක් එන්න තියනවා ඒ වගේම මේ group එකේ ලොකු events යනවා..ඔයාලට තෑගි දිනා ගන්නත් පුළුවන්...🎁🎊 දැනට ලංකාවේ ලොකූ audience එකක් තියන Bhanuka kaluarachchi අයියයි එයාගේ team එකයි තමා මේ වැඩේ කරන්නේ...❤️🔥 මේ link එකෙන් group එකටයි channel එකටයි join වෙලා බලන්න.. ඔයාටම ලොකු වෙනසක් දැනේවි.. !!!. ⭐️ Channel Link - 👉 t.me/relax_with_photography ⭐️ Group Link - 👉 https://t.me/+JR-2lsK2A1I4YjM1

sticker.webp0.14 KB

👉👉 Watch Thisss 🔥

හායි කස්ටිය 🤭 දැන් විවරණ එහෙම ලියනවද ඔයාලා ? වැඩ ටික හොදට කරගෙන යනවා නේද 🥳

Nature photography කියන්නෙ භාවනාවක්..photography කරන්න ආස ගහකොල, සත්තු දියඇලි විඳින්න කැමති, travel කරන්න කැමති ඔයාට මේක හොඳ අවස්තාවක්..👐 ප්‍රවීන ජායාරූප ශිල්පීන් දෙදෙනක් වන Bhanuka kaluarachchi සහ priyantha bandara විසින් තමයි මේ workshop එක කරන්නෙ.. workshop එකට ආවම • ඔයාගේ photography knowledge එක සහ nature එක ගැන ඔයාට තියන දැනුම ගොඩක් practically දියුණු කරගන්න පුළුවන්.කඳු,කැලෑ,දියඇලි,සත්තුන්ගෙන් පිරුණු පරිසරය ඉඳන් ඔයාගේ මනස නිදහස් කරගන්න පුළුවන් • Sri Craft එකෙන් arrange කරන Unlimited BBQ & Veggies එක්ක තියන jungle dinner එකත් enjoy කරන ගමන් Bonfire night with live saxophone music event එකටත් join වෙල ඔයාගේ මනස නිදහස් කරගන්න පුළුවන් • තව amazing and mind relax activities ගොඩක් මේ workshop එකේ add වෙලා තියනවා හිතන්නකො ප්‍රශ්න වලින් අයින් වෙලා high-end Tented camp site එකක ( washroom facilities available) ඔයාගේ යාලුවො set එකත් එක්ක මේ වගේ workshop එකක ඉන්න තියනවා කියන්නෙ ඔලුවට කොච්චර නිදහසක්ද ☺️ දවස් දෙකටම ඇතිවෙන්න කෑම බීම , නවාතැන් පහසුකම් , Activities , Events සහ Wildlife & Landscape photography workshop එකත් එක්කම, මේ ඔක්කොටොම ඔයාට ලැබෙන්න රු 10,900/= කට 😲 ඉඩ ප්‍රමාණය සීමිත බැවින් මෙම අවස්ථාව මගහැරගන්න එපා...😉 වැඩි විස්තර සහ ලියාපදිංචි වීමට මෙම අංකයකට whatsapp කරන්න Whatsapp - 074 221 9350 - 070 267 3735

photo content
+1

හරිම අගෙයි 🥲👏
හරිම අගෙයි 🥲👏

දැනට අඩුම delivery charges තියෙන courier service එක මොකක්ද? දන්න අය කියනවද පොඩ්ඩක් 👀 ඒ කිව්වේ 400ට අඩුවෙන් ?

🍓 Follow Thissss 👉 https://vt.tiktok.com/ZSF4FSsQf/ 🔥
🍓 Follow Thissss 👉 https://vt.tiktok.com/ZSF4FSsQf/ 🔥

🍀 Name - භානුක කළුආරච්චි Nature and wildlife photographer 🌝🍃 Age - 22Y ☘️ මං අද වෙනතුරු අමිල සර්ගෙ class link එකක් හැර වෙන කිසිම link එකක් මේකේ දාලා share කරලා නෑ....ඒත් මට මේක දාන්නම හිතුණා....ඒ තරම් මේ video එක perfect...😍 Video colours,voice,content,final photos ටික ඒ හැමදේම perfect 🔥 අවුරුදු 22ක කෙනෙක් මේ වගේ කාලෙකදි මේ ඇවිල්ලා තියෙන තැන දැක්කම ඇත්තටම සතුටුයි.....Instagram,Tiktok,Face Book ඉන්න අය follow කරන්න....😍🔥💯 🍀 Tiktok - 👉 https://www.tiktok.com/@bhanuka__bk_?_t=8jxRdfyrwn4&_r=1 🍀 Instgram - 👉 https://www.instagram.com/bhanuka__bk_?igsh=NXVwNmRpa3ZhcDJq

🔊2024 Chemistry Revision ආරම්භය වෙන විදිහක revision වැඩක්... 🗺ලංකාවටම Online LIVE 🗺නුගේගොඩ රොටරි 🗺ගම්පහ ඉන්දීප 🗺ගාල්ල සයන්ස් සෙන්ටර් ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 31ක සිදුවේ. පන්ති ආරම්භය ජනවාරි 29න් ආරම්භ වන සතියේ සිදුවේ. පන්ති කාලසටහන සහ වැඩපිළිවෙල telegram channels හරහා දැනුවත් කෙරේ. ඒ හැර වෙනත් විමසීම් සඳහා පහත ක්‍රමවේදයන් භාවිතා කරන්න. ❤️Telegram: https://t.me/echem24GR විමසීම්: Call: 0760331104 / 0712244010 Whatsapp: 0760331104 / 0712244010 අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ECHEM_Feedback23 පන්ති ආව ළමයි යාළුවන්ව දැනුවත් කරන්න❗️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ආයේ channel එක නැ හොදද 🥲 මෙතනින් වැඩ ටික ඔක්කොම ඉවරයි...ආයේ කරන අයට දැනට දාපු ටික මුල ඉදන් බලන් යන්න පුලුවන් 🥰

පුලුවන් අය මගේ story බලන්න 🤓 channel එකේ ඒ වගේ දේවල් දාන්න කැමති නෑ මං....ඒ නිසා story දැම්මා...ඔයාලව දැනුවත් කරන්න ඕන නිසා දැම්මේ 👉👉👉 @auraa2003

Channel එකෙන් පුංචිම හරි උදව්වක් වුණා නම් යන්න කලින් කියලා යන්න මේකට comment එකක් දාන්න….

මේක එයිද නැද්ද කියලා නම් මං පොඩ්ඩක්වත් දන්නේ නෑ....ආවේ නැතොත් වග නොකොයමි...Cr ගැන බලාගෙන යන්න..ඔන්න කිව්වා හොදේ ආවේ නැතොත් මම කිසිම වගකීමක් ගන්නේ නෑ....නිකන් වැඩි හොදට කිව්වේ...බලන එක ටිකක් වැඩිපුර් බලන් යන්න...වැඩි වෙන්නේ නෑනේ 😒💛

මේක අහලා තේරෙනවද බලලා කියන්න..තේරෙනවා නම් විතරක් තව එක අවුරුද්දක් මේ විදියට දාන්නම්....year එකත් කියන්න

sticker.webp0.35 KB