en
Feedback
Aura Notes ✨

Aura Notes ✨

Open in Telegram

🏹 You Make Your Own ERA 🦅✨ Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

Show more

📈 Analytical overview of Telegram channel Aura Notes ✨

Channel Aura Notes ✨ (@aura_notes_by_aura) in the Sinhala language segment is an active participant. Currently, the community unites 12 648 subscribers, ranking 16 045 in the Education category and 181 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 12 648 subscribers.

According to the latest data from 04 May, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -239 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
🏹 You Make Your Own ERA 🦅✨ Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

Thanks to the high frequency of updates (latest data received on 05 May, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

12 648
Subscribers
No data24 hours
-477 days
-23930 days
Posts Archive
I,J,K හොයන හැටි හරියටම @TheBoY_UKnow0 මෙයා දන්නවා...මං එයාගෙන් අහගෙන පුලුවන් වුනොත් විවරණයක් දාන්නම් 🤩

⛅️ 2022 Structures Essay එක කරලා තියන්න...voice එක දාන්නම් 🥰 Wish කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි...😍💛 ඔයාලත් හොදට වැඩ ටි
⛅️ 2022 Structures Essay එක කරලා තියන්න...voice එක දාන්නම් 🥰 Wish කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි...😍💛 ඔයාලත් හොදට වැඩ ටික කරගන්න 😍 exam එකෙන් පස්සේ මං ඔක්කොටම react කරන්නම් 🤗

Happy birthday Aura❤️🎂 @auraa2003
Happy birthday Aura❤️🎂 @auraa2003

New Recording 49.m4a24.74 MB

මේක බලමු 🤓💗
මේක බලමු 🤓💗

මේ වගේ voice note එකකින් ලගම අවුරුද්දක inorganic එකත් කරන විදිය හිතන විදිය පැහැදිලි කරලා දෙන්නම් ඔයාලට ඕන නම්....මේවා තේරෙනවද බලලා අවුරුද්ද කියන්න.....🐽 2019,2020,2021,2022

Inorganic Structured essay and essay හදුනා ගැනීම් ප්‍රශ්න ටික හිතන විදිය මේ උඩ voice වල තියේ 👀 කැටායන විශ්ලේෂණය ඇනායන විශ්ලේෂණ voice ටිකත් මේවටම link කරලා තියෙන්නේ🤓

sticker.webp0.23 KB

❄️ පට් පට් ගාලා Inorganic 🙊💛 👉 Inorganic mcq points නෝට් එක බලාගෙන මේක අහන්න...මං මේ කියන ඒව හෙට exam එකට ආවේ නැතොත් මට බනින්න එපා හරිද 😒 උදේ යන ගමන් අහ අහ යන්න....මෙව්ව තේරෙයිද දන්නේ නෑ හැබැයි...🥲

Inorganic mcq points voice note or වායු voice note 👀

❄️ පට් පට් ගාලා චාලකය Part 02 🤓💛 😐 පටන් ගත්ත විදිය ගනන් ගන්න එපා මට හිනා ගියා....camawenna my bad 🥲 Part 01 Mcq points

Fully Completed 🔥

උඩ voice එක අහලා තේරෙනවද බලලා වෙන ඕන පාඩම් මොනවද කියලා කියාගෙන යන්න උඩ voice එකටම.....තේරෙන්නේ නැත්තන් ඒකත් කියන්න....Inorganic නම් අමිල සර් voice දාලා තියෙන්නේ....organic බෑනේ කොහොමදය්හ් voice වලින් කියන්න....

AnimatedSticker.tgs0.48 KB

සට පට ගාලා චාලකය part 01 🙊💛 චාලක රසායනය Mcq Points All in one

❄️ වායු & ශක්ති විද්‍යාව MCQ Points All in one....🪐⛅️ ❄️ මෙතන 2015 ඉදන් 2022 වෙනකන් අවුරුදු 8ක පේපර්ස් වල හම්බුන mcq points
+9
❄️ වායු & ශක්ති විද්‍යාව MCQ Points All in one....🪐⛅️ ❄️ මෙතන 2015 ඉදන් 2022 වෙනකන් අවුරුදු 8ක පේපර්ස් වල හම්බුන mcq points & අමිල සර්ගේ පේපර්ස් වල ඒවත් තියෙනවා.....🥰 විනාඩි 10ක් අරන් කියවන් ගිහින් revise කරගන්න....පාඩම් දෙක වෙන් කරලා ඇත්තේ....voice දාන්න හිටියේ ඒත් ඒක හරි යන්නේ නෑ වගේ 🥴

MCQ points unit vise කරලා voice විදියට දාන්න බලන්නම්....එතකොර රෑට කන ගමන්, නිදාගන්න කලින් හරි උදේ පේපර් එක ලියන්න යද්දි අහ අහ යන්න පුලුවන්නේ... පේපර් එක සම්බන්ධව මගේ channel එකේ message වැටෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපෝ...🥲 මං ඕව කරන්නේ නෑ....17 වෙනිදා වෙනකන් මං silent එකේ...ඔයාලව මානසිකව වැටෙන විදියේ කිසිම message එකක් මේකේ වැටෙන්නේ නෑ.....🥰💛✨