2023 MAIN REVISION - AP
الذهاب إلى القناة على Telegram
📈 نظرة تحليلية على قناة تيليجرام 2023 MAIN REVISION - AP
تُعد قناة 2023 MAIN REVISION - AP (@ap23mr) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 18 940 مشتركاً، محتلاً المرتبة 10 474 في فئة التعليم والمرتبة 100 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 18 940 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 03 سبتمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -794، وفي آخر 24 ساعة بمقدار -19، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.
📝 الوصف وسياسة المحتوى
وصف القناة غير متوفر.
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 04 سبتمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
18 940
المشتركون
-1924 ساعات
-1897 أيام
-79430 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
سبتمبر '26
سبتمبر '260
في 0 قنوات
أغسطس '260
في 0 قنوات
Get PRO
يوليو '26
+13
في 0 قنوات
Get PRO
يونيو '26
+1
في 0 قنوات
Get PRO
مايو '260
في 0 قنوات
Get PRO
أبريل '260
في 0 قنوات
Get PRO
مارس '260
في 0 قنوات
Get PRO
فبراير '260
في 0 قنوات
Get PRO
يناير '260
في 0 قنوات
Get PRO
ديسمبر '250
في 0 قنوات
Get PRO
نوفمبر '250
في 0 قنوات
Get PRO
أكتوبر '250
في 2 قنوات
Get PRO
سبتمبر '250
في 1 قنوات
Get PRO
أغسطس '250
في 0 قنوات
Get PRO
يوليو '250
في 0 قنوات
Get PRO
يونيو '25
+3
في 0 قنوات
Get PRO
مايو '250
في 0 قنوات
Get PRO
أبريل '25
+3
في 0 قنوات
Get PRO
مارس '250
في 0 قنوات
Get PRO
فبراير '250
في 0 قنوات
Get PRO
يناير '250
في 1 قنوات
Get PRO
ديسمبر '24
+58
في 1 قنوات
Get PRO
نوفمبر '24
+78
في 5 قنوات
Get PRO
أكتوبر '24
+140
في 6 قنوات
Get PRO
سبتمبر '24
+142
في 2 قنوات
Get PRO
أغسطس '24
+210
في 13 قنوات
Get PRO
يوليو '24
+144
في 12 قنوات
Get PRO
يونيو '24
+104
في 9 قنوات
Get PRO
مايو '24
+76
في 9 قنوات
Get PRO
أبريل '24
+28
في 2 قنوات
Get PRO
مارس '24
+38
في 10 قنوات
Get PRO
فبراير '24
+47
في 11 قنوات
Get PRO
يناير '24
+1 664
في 41 قنوات
Get PRO
ديسمبر '23
+5 782
في 63 قنوات
Get PRO
نوفمبر '23
+2 377
في 27 قنوات
Get PRO
أكتوبر '23
+2 602
في 27 قنوات
Get PRO
سبتمبر '23
+5 645
في 0 قنوات
Get PRO
أغسطس '23
+2 233
في 0 قنوات
Get PRO
يوليو '23
+1 891
في 0 قنوات
Get PRO
يونيو '23
+1 296
في 0 قنوات
Get PRO
مايو '23
+2 524
في 0 قنوات
Get PRO
أبريل '23
+1 995
في 0 قنوات
Get PRO
مارس '23
+27 983
في 0 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 03 سبتمبر | 0 | |||
| 02 سبتمبر | 0 | |||
| 01 سبتمبر | 0 |
منشورات القناة
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🏏 හෙට තමයි ඒ ලස්සනම දවස! අමතක නොවන මතක ගොඩක් එක්ක අපි හමුවෙන
🤩🤩 🤩🤩🤩🤩🤩 🤩🤩🤩
හැමදාම පොත්පත් එක්ක, එකම දිනචරියාවක හිරවෙලා ඉන්න අපිට, නිදහසේ හුස්ම ටිකක් අරගෙන යාලුවොත් එක්ක හදවතින්ම හිනාවෙන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි නේද? එකම තැනක හිටියත් කතාකරන්න, විහිළුවක් කරලා සතුටු වෙන්න අපිට කාලයක් තිබුණේ නෑ.
තරඟ කරලා දිනන්නවත්, කාවවත් පරද්දන්නවත් නෙවෙයි; හෙට අපි මේ එකතු වෙන්නේ අපේ ඒ මගහැරුණු යාළුකම් අලුත් කරගන්න. එකට ඉඳගෙන කතා කරන්න, හිනා වෙන්න වගේම, කවදාහරි දවසක ආයෙමත් මතක් කරලා සතුටු වෙන්න පුළුවන් ලස්සන මතක ගොඩක් එකතු කරගන්නයි අපිට ඕනේ. ඒ නිසා මේ ලස්සන දවස මගහැරගන්න එපා, හෙට අනිවාර්යයෙන්ම එන්න!
📅 හෙට, අප්‍රේල් 04 සෙනසුරාදා
⏰ උදෑසන 8.00 ට (ලස්සනම දවස පටන් ගන්නේ එතකොටයි)
📍 ස්ථානය: ගම්පහ මල්වත්ත (උද්භිද උද්‍යානය)
🔴ඇතුල්වීම සහ ප්‍රවේශපත්‍ර ගැන පුංචි මතක් කිරීමක්:
👀 අපි හැමෝම ඇතුල් වෙන්නේ මල්වත්ත ප්‍රධාන දොරටුවෙන් පමණයි.
👀 මේක උද්භිද උද්‍යානයක් නිසා, ඇතුල්වීමේදී මල්වත්ත පරිපාලන අධිකාරියෙන් රු. 236 ක ටිකට් පතක් අය කරනවා. (මෙය අපේ කණ්ඩායමෙන් අය කරන්නක් නොවන බව ආදරයෙන් මතක් කරනවා).
👀 පෝලිම් වල රස්තියාදු වෙලා ඔයාලගේ වටිනා කාලය නාස්ති කරගන්නවට අපි කැමති නෑ. මාරු ලබාදීමේදී ඇතිවන ගැටලුව මගහරවා ගැනීමට යාළුවෝ 10 දෙනා බැගින් එකතු වෙලා ටිකට් අරගෙන ඉක්මනින්ම ඇතුලට එන්න.
🔴 මේක ගහකොළ පිරුණු ලස්සන පරිසරයක් නිසා, පොලිතින් ගේන එක සීමා කරලා තියෙන්නේ. අපි අපේ පරිසරයට ආදරෙයි වගේම ඒක රැකගන්නත් ඕනේ.
🔴 ඒ වගේම, සංගීත භාණ්ඩ රැගෙන ඒමෙන් වළකින ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා.
🔴 දවල් කෑම:
කෑම බීම ගැන ඔයාලා වද වෙන්න ඕනේ නෑ, හෙට දවල් කෑම අපේ කණ්ඩායමෙන් ඔයාලට ආදරෙන් ලෑස්ති කරලා තියෙනවා, සම්පුර්ණයෙන්ම නොමිලේ. ඒකට අපිට පුංචි උදව්වක් විදියට ඔයා කන්නේ Vegetarian ද Non-vegetarian ද කියලා මේ පෝරමයෙන් කියන්න.
🗒 https://forms.gle/WbswCm96eqhHo2XT6
🚌 එන්නේ කොහොමද?
බස් එකේ එනවා නම්: කොළඹ - නුවර පාරේ ඇවිත් මිරිස්වත්තෙන් හරි යක්කල හන්දියෙන් හරි බැහැලා ගම්පහට එන්න. දුම්රියේ එනවා නම් කෙලින්ම ගම්පහ දුම්රිය ස්ථානයට එන්න.
📍ගම්පහ ටවුමේ ඉඳන් නව මිනුවන්ගොඩ පාරේ ටික දුරක් එද්දී හම්බවෙන මල්වත්ත පාරෙන් අපේ තැනට එන්න පුළුවන්.
📱 https://maps.app.goo.gl/AR2zHqa6BWXdt2G57
පොත් මලු පැත්තකින් තියලා, හෙට උදේම යාලුවොත් එක්ක මල්වත්තට එන්න. අපි හැමෝම එකතුවෙලා ජීවිතේට අමතක නොවන සුපිරිම දවසක් ගතකරමු! 🥰
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
| 2 | 🔴 පසුගිය සියලුම වසරවල සිසු සිසුවියන්ට සාදරයෙන් ආරාධනා ❤️🔥
තව දවස් 05 යි 🔥
අවුරුද්දේම STRESS එකපාර නැතිවෙන AP GAMES DAY 2026 | අඛණ්ඩව 07 වන වරටත් ⚡
📅අප්‍රේල් 04 සෙනසුරාදා දිනය පුරා
📍ස්ථානය : ගම්පහ උද්භිත උද්‍යානය
😎 CRICKET ඇතුලු විවිධ ක්‍රීඩා වර්ග රැසක් එක්ක දිනය පුරා🖤
⚡️දිවයින පුරා ඉන්න අපේ සියලු Batch වල Online / Physical ලමයි හැමෝම එකතුවෙන අවුරුද්දේ එකම දිනය. එදාට හමුවෙමු ❤️🔥
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
#Anuradhaperera #apgamesday | 1 277 |
| 3 | 🔴අවුරුද්දේම STRESS එකපාර නැතිවෙන AP GAMES DAY 2026 | අඛණ්ඩව 07 වන වරටත්
දිනය : අප්‍රේල් 04 සෙනසුරාදා දිනය පුරා
ස්ථානය : ගම්පහ උද්භිත උද්‍යානය
CRICKET ඇතුලු විවිධ ක්‍රීඩා වර්ග රැසක් එක්ක දිනය පුරා🖤
දිවයින පුරා ඉන්න අපේ සියලු Batch වල Online / Physical ලමයි හැමෝම එකතුවෙන අවුරුද්දේ එකම දිනය. එදාට හමුවෙමු
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 1 005 |
| 4 | 🔴2028 THEORY මීලග පන්ති දිනය හෙට මාර්තු 12 බ්‍රහස්පතින්දා
🔴 මාන ආරම්භය 🔥
👨💻 ඉන්දීප ගම්පහ + ONLINE LIVE 📱
🗓 හෙට මාර්තු 12 බ්‍රහස්පතින්දා ප.ව 1.30- 5.30
📍 LOCATION -
https://share.google/yXuaeCu34RV76jqSq
🔴එදින භෞතික පන්තිවල ලමයින්ට සම්පූර්ණයෙන්ම නොමිලේ - ONLINE ලමයින්ට AP.LK හරහා
🔴අලුතින් පැමිණෙන සිසුන්ට පසුගිය TUTES සහ පාඩම් සියල්ලම ලබා දෙනු ලැබේ.
🔹ONLINE පන්තියේ තුනවන දිනය බැවින් ඊයේ සහභාගී වීමට නොහැකි වූ සියලු ONLINE සිසුන් ද හෙට LIVE සම්බන්ධ වෙන්න- ONLINE සිසුන් AP.LK හරහා සම්බන්ධ විය යුතුය. පන්තියට පෙර කාඩ්පත් ACTIVE කරගන්න
🔹මෙම පාඩමෙන් පසු මෙහි RECORDING එක වෙබ් අඩවිය වෙත ඇතුලත් කරනු ලැබේ
🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.
✅ TELEGRAM CHANNEL
✅ DISCUSSION GROUP
📞විමසීම් - 0741783886 , @aphotline
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 660 |
| 5 | 🔴 එදා මෙදා තුර කොලඹ භෞතික විද්‍යා පන්තියක් ආරම්භක දිනවල සහභාහී වූ උපරිම ලමයි ගණන අද 😎 අපි අසලක වත් දෙවනියෙක් නැත
ටික දවසක් යනකොට මුලින් වෙනත් පන්තිවලට සහභාගී වූ ලමයි පසුව අපේ පන්ති වලට ඇවිත් ප්‍රධාන ශාලා පිරිලා යන එක හැම අවුරුද්දෙම බොහොම සාමාන්‍ය දෙයක් ලමයි.
ඒත් මේපාර ගොඩක් කොලඹ ලමයි මුලින්ම හරි පාර තෝරාගෙන.. ගියපාර මුලින් වැරදි පාරවල් වල ගිය අයියලා අක්කලා හරි පාර කියලා දීලා.
බෝඩ්, කටවුට්, පෝස්ටර්, TV ADS මොකුත් නෑ. මේ තියෙන්නේ ඇත්ත ප්‍රතිඵල වල POWER එක. ප්‍රතිඵල ගත්ත අයියලා අක්කලාගේ RECOMONDATION එකේ හයිය.. අපේ පන්තිවලට අධික සිසුන් පිරිසක් සහභාහී වීම වලක්වන්න වෙනත් ගුරුවරු එයාලගේ ලමයි හරහා යවපු විවිධ මඩ ප්‍රචාර ඔක්කොම යටපත් කරගෙන කොලඹ ලොකුම ශාලාවේත් දැන් ඉඩ ඉතූරු හරිම පොඩ්ඩයි.
එහෙනම් අපි 2028ත් "ඇත්තටම "ලොකුම ප්‍රතිඵල ලේඛණය හදමු
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 463 |
| 6 | 🔴 2028 THEORY සියලු සිසුන් පහත LINK එක ඔස්සේ සම්බන්ධ වෙන්න
🔹2028 THEORY ONLINE දෙවන දිනය
📱 YOUTUBE link -
⛓ https://www.youtube.com/live/PsrZrr5HRMw?si=SqXkf9L1KI8aVH-3
🔹රාත්‍රි 7.30 සිට සජීවීව
🆕🆕🆕🆕🆕🆕🆕 | 442 |
| 7 | 🔴🔴 ගම්පහත් හරි අතට.
මෙවරත් ගම්පහ වැඩිම ලමයි පිරිසකගේ තේරීම විදිහට ගම්පහ ප්‍රමුඛතම පන්තිය විදිහට 2028 PHYSICS පන්ති ආරම්භ කරන්න අපිට පුලුවන් වුනා.
පණිවිඩය නංගිලා මල්ලිලා අතරට ගෙනගිය අපේ පන්තිවල ඉන්න සහ හිටපු ලමයින්ට ගොඩක් ස්තූතී.❤️
2028ත් ලංකාවේ වැඩිම A සාමාර්ථ ලේඛනය අපි හදමු.
📱Telegram: t.me/Ap28theory
ජීවිතයට Physics
අනුරාධ පෙරේරා | 488 |
| 8 | 🔴ඉතින් අද තමයි දවස.
ලංකාව පුරා ONLINE ලමයි අද හමුවෙමු.
🔴උදේ ඉදන් අපිට ලැබුන දුරකතන ඇමතුම් වලින් ලමයි ඉල්ලීමක් කලා වෙනත් විෂයන් වලට ප්‍රාදේශීයව තමන්ගේ ප්‍රදේශවල පන්තිවලට සහභාගී වෙන ලමයි ගෙදර එන්න 7.00 විතර වෙන නිසා 7.30ට පටන්ගමු කියලා. ඒනිසා අපි 7.30ට පන්ති ආරම්භ කරන්න තීරණය කලා. එතකම් සූදානම් වෙමු
2028 THEORY සියලු සිසුන් පහත LINK එක ඔස්සේ සම්බන්ධ වෙන්න
🔹2028 THEORY ONLINE පන්ති ආරම්භය
📱 YOUTUBE link -
https://www.youtube.com/live/49CQM_oqq8k?si=f2ZREcrVz9PGE0ym
🔹රාත්‍රි 7.30 සිට සජීවීව
🆕🆕🆕🆕🆕🆕🆕 | 388 |
| 9 | ◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ➖ 🔤🔤🔤🔤🔤🔤▶️
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔴 2028 THEORY නුගේගොඩ දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය හෙට ..
👨💻 රොටරි නුගේගොඩ
🗓 හෙට මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00
📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL
🔴හෙට දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤
🔴🔴රොටරි පලමු භෞතික දිනයේ සම්බන්ධ වූ සියලු සිසුන්ද හෙට දිනයේද පැමිණීම අනිවාර්‍ය වේ🔴🔴
🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.
✅ TELEGRAM CHANNEL :
https://t.me/AP28THEORY
✅ DISCUSSION GROUP -
https://t.me/AP28THEORYG
📞විමසීම් - 0741783886 , @aphotline
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 399 |
| 10 | ◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️
▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය..
🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.
පන්ති ආරම්භය,
➿➿➿➿➿➿➿
👨💻 රොටරි නුගේගොඩ
🗓 මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00
📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL
👨💻 ඉන්දීප ගම්පහ
🗓 මාර්තු 04 බදාදා ප.ව 12.30 - 5.00
📍 LOCATION -
https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7
🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤
🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.
✅ TELEGRAM CHANNEL :
https://t.me/AP28THEORY
📞විමසීම් - 0741783886 , @aphotline
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 343 |
| 11 | 🔴 කොලඹ ගම්පහ Leading Physics පන්තිය | 2028 THEORY ONLINE ආරම්භය 🔥
🚨 හෙට මාර්තු 03 අගහරුවාදා හවස 7.00 ට සජීවීව
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
📱 YOUTUBE ඔස්සේ
⛓ https://youtube.com/shorts/meyleokxWZ0?si=MOGUsfZUeUMBaTcy
❤️❤️❤️❤️❤️❤️❤️ | 264 |
| 12 | ◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️
▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය..
🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.
පන්ති ආරම්භය,
➿➿➿➿➿➿➿
👨💻 රොටරි නුගේගොඩ
🗓 මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00
📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL
👨💻 ඉන්දීප ගම්පහ
🗓 මාර්තු 05 බ්‍රහස්පතින්දා ප.ව 1.00 - 5.30
📍 LOCATION -
https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7
🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤
🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.
✅ TELEGRAM CHANNEL :
https://t.me/AP28THEORY
📞විමසීම් - 0741783886 , @aphotline
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 4 |
| 13 | 🔴 මුළු කොලඹම හරි අතට.
කොලඹ (නුගේගොඩ) නගරයේ 2028 සිද්ධාන්ත පන්ති අද ආරම්භ වුනා.
බෝඩ්, පෝස්ටර්, කටවුට්
වගේ ප්‍රචාරණයක් නැතත් පලමු දිනයේම කොලඹ නගරයේ වැඩිම ලමයි සහභාගීත්වය සහිත පන්තිය වෙන්න හේතුවෙලා තියෙන්නේ අපෙන් පහුගිය කාලේ ඉගෙනගත්ත ලමයි ගෙනගිය ප්‍රචාරණය. ඉහල ප්‍රතිඵල ගත්ත ලමයි වගේම දැනට හොදින් ඉගෙනුම් කටයුතු කරගෙන යන ලමයි අපි ගැන නන්ගිලා මල්ලිලාට Recommend කරපු නිසා තමයි මේ තරම් ලමයි ගානක් මුල් දවසේම සහභාගී වුනේ.
දිගින් දිගටම අපේ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී .2028ත් ලංකාවේ වැඩිම A අපි හදමු ❤
ජීවිතයට PHYSICS
අනුරාධ පෙරේරා
➡️ Telegram: t.me/Ap28theory
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 300 |
| 14 | 🔴 හෙට රොටරි නුගේගොඩ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨
O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොකද කරන්නේ? 🎓
A/L කියන්නේ ජීවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය. ඒ ගමන ජයගන්න නම්, හරිම තැනින් මුල පුරන්නම ඕනේ.
🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤
⤵️ හෙට මාර්තු 01 ඉරිදා
⤵️ උදේ 11:30- 02:30
📍 රොටරි නුගේගොඩ
https://maps.app.goo.gl/SDhkRnBQiTYFHyje6
🔹යාළුවන්ටත් කියන්න
➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න :
https://t.me/AP28THEORY
🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි.
🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 208 |
| 15 | 🔴 හෙට ඉන්දීප ගම්පහ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨
O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොකද කරන්නේ? 🎓
A/L කියන්නේ ජීවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය. ඒ ගමන ජයගන්න නම්, හරිම තැනින් මුල පුරන්නම ඕනේ.
🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤
⤵️ හෙට පෙබරවාරි 28 සෙනසුරාදා
⤵️ උදේ 7:30- 11:00
📍 නව ඉන්දීප ගම්පහ
https://maps.app.goo.gl/SDhkRnBQiTYFHyje6
🔹යාළුවන්ටත් කියන්න
➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න :
https://t.me/AP28THEORY
🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි.
🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 207 |
| 16 | 🔴අපේ අලුත්ම STUDIO එකේ කරන 2028 ආරම්භය. 6.50ට සජීවීව YOUTUBE LIVE
සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
🚨 2028 THEORY නව පන්ති ආරම්භක සම්මන්ත්‍රණය
🌐 YOUTUBE link -
https://www.youtube.com/live/kquDJy4bJOI?si=1InPOG_rONqUeBGS
➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු.
🔹සවස 6.50 සිට සජීවීව
🔹යාළුවන්ටත් කියන්න
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ | 203 |
| 17 | 🔴ජීවිතයට Phyiscs නේ අපි 😎❗️
බලන්න 2028 BATCH එකට හදපු " ජීවිතයට " වීඩියෝ එක හොදයිද කියල
https://youtu.be/Ud2gp34gp18?si=HyDsFqsE_hm1jhz4
🔥🔥🔥🔥🔥🔥🔥 | 223 |
| 18 | 🔴අද 🔴
2028 THEORY නව පන්ති ආරම්භය | ආරම්භක සම්මන්ත්‍රණය
🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු.
මීට අමතරව,
➡️O/L Results A/L වලට බලපානවද ?
➡️එක එක කැම්පස් ගැන විශේෂ කතා
➡️විශයන් තෝරාගැනීම. (විද්‍යා විෂය ධාරාව නොවන වෙනත් විෂය ධාරාවක වුනත්)
➡️එක් එක් විශයන් වලින් යන්න පුලුවන් වෘත්තීයන්
🔹ක්‍රමානුකූලව වැඩ කිරීම.
🔹පාසල් සමග කාල කලමණාකරනය.
🔹විෂය නිර්දේශය ඉක්මනින් ආවරණය කරගැනීම.
▶️ අද පෙබරවාරි 27 සිකුරාදා හරියටම හවස 6.50ට මේ දෙවල් ගැන කතා කරමු..
🔹යාළුවන්ටත් කියන්න
➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න :
https://t.me/AP28THEORY
🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි.
🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 219 |
| 19 | 🔴2028 THEORY නව පන්ති ආරම්භය | ආරම්භක සම්මන්ත්‍රණය
🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු.
මීට අමතරව,
➡️O/L Results A/L වලට බලපානවද ?
➡️එක එක කැම්පස් ගැන විශේෂ කතා
➡️විශයන් තෝරාගැනීම. (විද්‍යා විෂය ධාරාව නොවන වෙනත් විෂය ධාරාවක වුනත්)
➡️එක් එක් විශයන් වලින් යන්න පුලුවන් වෘත්තීයන්
🔹ක්‍රමානුකූලව වැඩ කිරීම.
🔹පාසල් සමග කාල කලමණාකරනය.
🔹විෂය නිර්දේශය ඉක්මනින් ආවරණය කරගැනීම.
▶️ පෙබරවාරි 27 සිකුරාදා හරියටම හවස 6.50ට මේ දෙවල් ගැන කතා කරමු..
🔹යාළුවන්ටත් කියන්න
➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න :
https://t.me/AP28THEORY
🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි.
🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 244 |
| 20 | 🟢 මෙවර O/L ලියන ලමයින්ට අවසන් සති දෙකේ සියලු කරුණු මහන්සියක් නැතුව REVISE කරගන්න LIVE MULTIPLAYER APP එකක් - SRILANKA'S ONE AND ONLY LIVE GAMING QUIZ APP.
🎮 QuizUp - Sri Lanka 🇱🇰 FREE LIVE MULTIPLAYER APP FOR O/L STUDENTS
🔹QuizUp යනු ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ (O/L) සහ උසස් පෙළ (A/L) සිසුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද අධ්‍යාපනික ප්‍රශ්නෝත්තර APP එකකි.
🔹මෙම යෙදවුම O/L සහ A/L සිසුන් සඳහා ප්‍රධාන විෂයයන් ආවරණය කරන MCQ රැසක් ඇතුළත් කර ඇති අතර, විශේෂයෙන්ම ඔබට මෙම MCQ ක්‍රීඩාවක් ලෙස මිතුරු මිතුරියන් සමග පිළිතුරු සැපයීමේ හැකියාවක් පවතී.
🃏 QuizUp හි Innovative Gaming Style
🔹QuizUp - සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් එහා ගිය අද්විතීය Online ක්‍රීඩා අත්දැකීම. "Learning by Playing" මූලධර්මය මත පදනම් වූ මෙම යෙදුම, ක්‍රීඩා මනෝවිද්‍යාව සහ අධ්‍යාපනික ක්‍රමවේද ඒකාබද්ධ කරමින් සිසුන්ට ආකර්ෂණීය ඉගෙනුම් අත්දැකීමක් ලබා දෙයි.
🔹Real-time Multiplayer Battles මගින් ඇතිවන තරඟකාරී පරිසරය සිසුන්ගේ සහභාගීත්වය සහ Motivation වැඩි කරයි. Leaderboard සහ Challenges සිසුන්ගේ දැනුම ශක්තිමත් කිරීමට සහ විනෝදාත්මක ලෙස ඉගෙනීමට නිරන්තර උත්තේජනයක් සපයයි.. සාමාන්‍ය පෙල අවසන් සති දෙක තුල සියලු කරුණු නැවත මතක් කරගැනීමට හොදම යෙදවුමකි.
⭐️ විශේෂාංග (Key Features)
1. Game Mode: මිතුරන් හෝ Random Users සමඟ Real-time Battle ලෙස ප්‍රශ්නෝත්තර ක්‍රීඩා කිරීමේ හැකියාව
2. ප්‍රගති තක්සේරු වාර්තාව: සිසුන්ට තම ප්‍රගතිය Interactive Charts මගින් නිරීක්ෂණය කළ හැකිය
3. Leaderboard: ඉහළම ලකුණු ලබාගත් Top Students පෙන්වීම
4. Subjects List: O/L සහ A/L විෂයන් සුදුසු ලෙස වර්ගීකරණය
5. Up Point System: ප්‍රශ්නෝත්තරවලට නිවැරදි පිළිතුරු දීමෙන් උපයාගත හැකි Digital ලකුණු ක්‍රමය.
6. Friend Network: සිසුන්ට තම මිතුරන් Follow කළ හැකි Social Network පහසුකම.
💡 මෙම යෙදවුමෙන් ලැබෙන ප්‍රතිලාභ (Benefits)
🎮 අධ්‍යාපනික කටයුතු Game-like Experience ලෙස එදිනෙදා විනෝදජනක ලෙස සිදු කිරීමට
ඔබේ දුර්වල ක්ෂේත්‍ර, Analyze මත පදනම් ව හඳුනාගැනීමට
අන් සිසුන් සමඟ තරඟකාරිත්වයක් හරහා තරඟ කරමින් ඉගෙනීමට
ඔබේ දැනුම් මට්ටම Personalized Analytics හරහා නිරන්තරයෙන් පරීක්ෂා කිරීමට උපකාරී වේ.
☘️ Available On :
📱 Google Play Store ✅
🍎 App Store | iOS & macOS ✅
🎮 QuizUp.LK
🔥 @SingleDevelopers | SDev.LK 🧑💻 | 653 |
