en
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Open in Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Show more

📈 Analytical overview of Telegram channel 25 Revision NOTES | AP

Channel 25 Revision NOTES | AP (@apnotes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 46 155 subscribers, ranking 3 888 in the Education category and 21 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 46 155 subscribers.

According to the latest data from 19 June, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -666 over the last 30 days and by -20 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 2.88%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 1 330 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 6.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Thanks to the high frequency of updates (latest data received on 20 June, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

46 155
Subscribers
-2024 hours
-1297 days
-66630 days
Posts Archive
🟥 පෘෂ්ඨික ආතතිය ආරම්භය | 2023 REVISION LIVE ❗❗ දැන් සිට පන්තියට පහත LINK එකෙන් JOIN වෙමු. https://zoom.us/j/92620093002?pwd=QW80SmExOUlpYi9zbG5oODVMV0dBUT09 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥හෙට 🔤🔤🔤🔤 + 🔤🔤🔤🔤🔤 පෘෂ්ඨික ආතතිය ආරම්භය 🔤🔤🔤🔤 🟥🟥මෙවර විභාගයට එන්න වැඩිම ඉඩක් තියෙන යාන්ත්‍රික ගුණ ESSAY එක . 🟥
🟥හෙට 🔤🔤🔤🔤 + 🔤🔤🔤🔤🔤 පෘෂ්ඨික ආතතිය ආරම්භය  🔤🔤🔤🔤 🟥🟥මෙවර විභාගයට එන්න වැඩිම ඉඩක් තියෙන යාන්ත්‍රික ගුණ ESSAY එක . 🟥 සෑහෙන ප්‍රමාණයක් හෙටම ඉවර වෙනවා හෙට නොවැම්බර් 05 ඉරිදා ගම්පහ භෞතික,කුරුණෑගල,නුගේගොඩ සියලුම දරුවන් සහ සියලුම ONLINE දරුවන් සදහා උදේ 8.15ට ONLINE පන්තියට සම්බන්ධ වන්න 🟥හෙට උදේ 8.15ට අනිවා JOIN වෙන්න 🟥 🟢 උදේ 8.15 සිට 1.00  පෘෂ්ඨික ආතතිය ආරම්භය  🟢හවස 1.15 සිට 5.30 දක්වා Final Paper 08 Full Paper Discussion ( ගම්පහ භෞතික FINAL PAPER 09 MCQ ලිවීමේ SESSION එකක් උදේ 6-8 ක්‍රියාත්මක වේ) 🟢 ONLINE ලමයින්ට Zoom Live AP.LK හරහා✔️ 🔵Telegram: t.me/Ap23Mr ✅PAPER Channel : t.me/Ap23PC 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴ZOOM LIMIT පැනලා නිසා YOUTUBE https://www.youtube.com/live/yAqZSycqSgw?si=UWVUz07ESTWFoAT8

🟥
ඉලෙක්ට්‍රොනික්ස් 2023 AL❗
ට්‍රාන්සිස්ටර් ආරම්භය LIVE ❗ පහත LINK එකෙන් JOIN වෙමු. දැන් පටන්ගන්නවා https://zoom.us/j/99453623346?pwd=dDBWazBDQ1A3NXkrUDZHS2Q5ZklFQT09 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥
TEA TIME LIVE ❗❗
ධාරා විද්‍යුතය MCQ DISCUSSION පහත LINK එකෙන් දැන් සිට JOIN වෙමු ලමයි ❗ https://zoom.us/j/92258752568?pwd=MU9FRktBWUsvemNjR3dnQ2E4blpHUT09 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥🟥හෙට 7.30ටම එන්න 2023 Revision MAIN සහ RAPID ඉලෙක්ට්‍රොනික විද්‍යාව ට්‍රාන්සිස්ටර් ආරම්භය ⚡️ ඉන්දීප ගම්පහ භෞතිකව හා Online
🟥🟥හෙට 7.30ටම එන්න 2023 Revision MAIN සහ RAPID ඉලෙක්ට්‍රොනික විද්‍යාව   ට්‍රාන්සිස්ටර් ආරම්භය  ⚡️ ඉන්දීප ගම්පහ  භෞතිකව හා Online දරුවන්ට Online Live AP.LK හරහා LIVE 👉 උදේ  7.30සිට 1.00  ඉලෙක්ට්‍රොනික විද්‍යාව ට්‍රාන්සිස්ටර් ආරම්භය  👉 හවස 1.00-5.30 Final Full Paper 09  ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම. Telegram  MAIN:  t.me/Ap23Mr ✅️ ✅RAPID : t.me/ap23RR ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔔2023 THEORY, REVISION, RAPID REVISION සිසුන් සදහා.. 🔻SPECIAL PRACTICAL PACK එක මේ වන විට ap.lk වෙබ් අඩවිය වෙත ඇතුලත් කර ඇත... 🔻පහත link එක මගින්  එම pack එක නොමිලේම enroll කරගන්න පුලුවන්...https://ap.lk/buy/special-practical-pack-nov 🔥🔥🔥🔥🔥🔥🔥

+2
6_1_1_ධාරා_විද්‍යුතය_විද්‍යුත්_පරිපථ.pdf7.01 MB

+1
6.1.1 ධාරා විද්‍යුතය - විද්‍යුත් පරිපථ.pdf

Tea Time Session 4.pdf1.82 MB

🔴 PHYSICS PAPER එකේ ලකුණු 20ක් ගන්න නොවැම්බර් මාසෙන් පැය 30ක් වෙන් කරමු. අනිවාම කරන්න ඕනේ වැඩක්. මේවායෙන් බහුතරයක් මේ වෙද්දි
🔴 PHYSICS PAPER එකේ ලකුණු 20ක් ගන්න නොවැම්බර් මාසෙන් පැය 30ක් වෙන් කරමු. අනිවාම කරන්න ඕනේ වැඩක්. මේවායෙන් බහුතරයක් මේ වෙද්දි පන්තියේ කරලා තියෙන්නේ. ඒත් මේ PRACTICALS නැවත නැවත බලන්න ලේසි වෙන්න අද හවස AP.LK හරහා PRACTICAL PAGE එකක් දානවා. කරන්න ඕනේ පියවර 1) PRAC එක මතක නැතිනම් VIDEO එක බලලා නැවත මතක් කරගන්න. 2) රජයේ GUIDE එකයි වීඩියෝ එකෙන් ඉගෙනගත්ත දේවලුයි භාවිතා කරලා එවෙලෙම PRAC NOTE එකක් හදන්න කම්මැලිනොවී ( CR පිටුවක දෙකක වගේ) 3) ඒ PRAC එකට අදාලව PAST PAPERS ප්‍රශ්නයක් සහ ඒකේ MARKING එක බලාගෙන උත්තර ලියන විදිහ පොඩි වෙලාවක් අරන් ඉගෙනගන්න 4) ඒ PRAC එකේම වෙනත් PAST PAPERS ප්‍රශ්නයක් තනියම කරන්න උත්සාහ කරන්න. #දිනලාවිතරක්ඉවරකරන්න

🔴 පාඩම් කරන වෙලාවල් වල මේ PRACTICAL ටිකට වැඩි අවධානයක් දෙන්න. මේවයෙන් බහුතරයක් දැනට කරලා තියෙන
+1
🔴 පාඩම් කරන වෙලාවල් වල මේ PRACTICAL ටිකට වැඩි අවධානයක් දෙන්න. මේවයෙන් බහුතරයක් දැනට කරලා තියෙන

🟥 YOUTUBE LINK https://www.youtube.com/live/oNkP9WsBcZI?si=pXs0YYPpwzxV_Nme 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 හෙට ⚠️ 🔴ඉතුරු මාස දෙකේ උපරිම ඵලදායීව වැඩක් කරන සැලැස්ම ❗ අපි හෙට කතාකරමු ❗ ඔයාලට මූලික වශයෙන් තියෙන ප්‍රශ්න ඉතාම කෙටියෙන්
🟥 හෙට ⚠️ 🔴ඉතුරු මාස දෙකේ උපරිම ඵලදායීව වැඩක් කරන සැලැස්ම ❗ අපි හෙට කතාකරමු ❗ ඔයාලට මූලික වශයෙන් තියෙන ප්‍රශ්න ඉතාම කෙටියෙන් මේ FORM එකේ සදහන් කරන්න. මම හැම එකම කියවනවා https://forms.gle/CrvRgMwoWUxKj1J56 ✅ TELEGRAM : t.me/Ap23Mr මේක ජීවිතේ TURNING POINT එකක් වෙන්න පුලුවන්🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 විභාගයට සති 8කට පෙර 2023 SPECIAL MEETING ❗ 🔴විශයන් තුනටම අවසන් මාස දෙකට STUDY PLAN එකක් 🔴එක එක මට්ටම් වල ඉන්න ලමයි සදහා
🔴 විභාගයට සති 8කට පෙර 2023 SPECIAL MEETING ❗ 🔴විශයන් තුනටම අවසන් මාස දෙකට STUDY PLAN එකක් 🔴එක එක මට්ටම් වල ඉන්න ලමයි සදහා වැඩකරන්න ඕනෙ විදි වෙනවමම 🔴මේපාර විභාගෙට වැඩියෙන්ම බලන් යන්න ඕනේ කොටස් 🔴වෙලාව කලමණාකරණය කරගන්න විදි SUBJECT BALANCE කිරීම සහ තව ගොඩක් දේවල් අපි එදාට කතාකරමු ❗ ඔයාලට මූලික වශයෙන් තියෙන ප්‍රශ්න ඉතාම කෙටියෙන් මේ FORM එකේ සදහන් කරන්න. මම හැම එකම කියවනවා https://forms.gle/CrvRgMwoWUxKj1J56 මේක ජීවිතේ TURNING POINT එකක් වෙන්න පුලුවන්🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥