en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Open in Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Show more

📈 Analytical overview of Telegram channel 25 Revision NOTES | AP

Channel 25 Revision NOTES | AP (@apnotes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 39 947 subscribers, ranking 4 644 in the Education category and 26 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 39 947 subscribers.

According to the latest data from 08 November, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -841 over the last 30 days and by -37 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 2.06%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”

Thanks to the high frequency of updates (latest data received on 09 November, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

39 947
Subscribers
-3724 hours
-1997 days
-84130 days
Posts Archive
♻️ ATS 04 අද( 🔤🔤🔤🔤) 🟠භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා 🔻අද අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට
♻️ ATS 04 අද( 🔤🔤🔤🔤) 🟠භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා 🔻අද අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්වා ADVACED TRAINING SESSION 04 පැවැත්වේ 🟢මෙහිදී REVISION එකෙහි දැනට ආවරණය වූ පාඩම් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ 🔻SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ⚠️ 🟠ATS 04: https://t.me/ApNotes/148 🟢මීට අමතර ප්‍රශ්නද සාකච්ඡා කෙරේ 🔻අද  LIVE  SESSION එකට අදාල  ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

♻️ බල සමතුලිතතාවය ආරම්භය: 👉හෙට අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 ආවේගය හා සමතුලිතතාවය සම්පූර්ණ පාඩම රොටරි දරුවන්ට භෞති
♻️ බල සමතුලිතතාවය ආරම්භය: 👉හෙට අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 ආවේගය හා සමතුලිතතාවය  සම්පූර්ණ  පාඩම  රොටරි දරුවන්ට භෞතිකව පමණයි ⚠️ 🟠රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️ 🟠හෙට දිනයේ රොටරි ආයතනයේදී භෞතිකව MODEL PAPER 4  MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM) ✅Telegram : t.me/Ap23mR 🟥 හෙට දිනයේ බල සමතුලිතතාව TUTE එක සහ ජීවිතයට PHYSICS 2.0 BAND එක රොටරි භෞතික පන්තියේදී ලබා දේ #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Physics - Practical HandBook.pdf2.47 MB

♻️ ATS 04 හෙට( 🔤🔤🔤🔤) 🟠භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා 🔻හෙට අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සි
♻️ ATS 04 හෙට( 🔤🔤🔤🔤) 🟠භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා 🔻හෙට අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්වා ADVACED TRAINING SESSION 04 පැවැත්වේ 🟢මෙහිදී REVISION එකෙහි දැනට ආවරණය වූ පාඩම් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ 🔻SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ⚠️ 🟠ATS 04: https://t.me/ApNotes/148 🟢මීට අමතර ප්‍රශ්නද සාකච්ඡා කෙරේ 🔻හෙට  LIVE  SESSION එකට අදාල  ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Advanced Training Session - 04 English medium

හෙට අප්‍රේල් 06 සවස 10ට සාකච්ඡා කෙරෙන ATS -PDF එක. ප්‍රශ්න උපරිම TRY කරලා හෙට JOIN වෙන්න ජීවිතයට PHYSICS

🟥 තාපය PRACTICALS ආරම්භය උදේ 11.35 වන විට JOIN වෙන්න ZOOM: https://us02web.zoom.us/j/87623654233?pwd=bTRKQUZjczRoWEg3NGlZWHQxUWp1QT09 YOUTUBE : https://www.youtube.com/live/UBX7c00Kcbg?feature=share 2023 THEORY | 2023 REVISION ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🟥 ZOOM LIMIT පැනලා නිසා මේකෙන් JOIN වෙන්න https://www.youtube.com/live/UBX7c00Kcbg?feature=share

🟥PRACTICAL DAY 01: යාන්ත්‍ර විද්‍යාව සහ තාපය ප්‍රායෝගික පරීක්ෂණ අද අප්‍රේල් 05 බදාදා ( පෝය දින) උදේ 7.35ට ඇරඹේ ⚠️ පහත LINK එකෙන් JOIN වෙන්න https://us02web.zoom.us/j/87623654233?pwd=bTRKQUZjczRoWEg3NGlZWHQxUWp1QT09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

PRACTICAL DAY 01 2023.pdf4.60 KB

✅️ හෙට PRACTICAL DAYS ආරම්භය : 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🟦2023 REVISION / THEORY සියලුම භෞතික පන්ති වල දරුවන් සහ ONLINE පන්තියේ දරුව
✅️ හෙට PRACTICAL DAYS ආරම්භය : 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🟦2023 REVISION / THEORY සියලුම භෞතික පන්ති වල දරුවන් සහ ONLINE පන්තියේ දරුවන් මෙම පන්තියට සම්බන්ධ විය යුතුය 📆 හෙට අප්‍රේල් 05 බදාදා උදේ 7.30-1.30 🔊 හෙට යාන්‍ත්‍ර විද්‍යාව සහ තාපයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ සජීවීව ආවරණයවේ. 🔊 සියලු රොටරි දරුවන් භෞතිකව, සිප්වින්, සුසිප්වන් දරුවන් online live ඔස්සේ සම්බන්ධය වන්න 🔊 භෞතික දරුවන්ට මුද්‍රිත නිබන්ධන ද නොමිලේ ලබාදේ. ONLINE දරුවන් සදහා නිබන්ධනය අද අප්‍රේල් 04 අගහරුවාදා පහත TELEGRAM චැනලය හරහා PDF ලෙස ලබාගත හැක. ✅ T.ME/AP23MR 🟥 යාන්ත්‍ර විද්‍යාව හා තාපය වැදගත්ම practical කොටස් ආවරණය වන බැවින් සියලු දරුවන්  අනිවාර්යයෙන්ම සහභාගී වන්න⚠️ ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥

✅️ PRACTICAL DAYS ආරම්භය : 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📆 අප්‍රේල් 05 බදාදා උදේ 7.30-1.30 🔊එදිනට යාන්‍ත්‍ර විද්‍යාව සහ තාපයට අදාල ප්‍ර
✅️ PRACTICAL DAYS ආරම්භය : 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📆 අප්‍රේල් 05 බදාදා උදේ 7.30-1.30 🔊එදිනට යාන්‍ත්‍ර විද්‍යාව සහ තාපයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ සජීවීව ආවරණයවේ. 🔊 සියලු රොටරි දරුවන් භෞතිකව, සිප්වින්, සුසිප්වන් දරුවන් online live ඔස්සේ සම්බන්ධය වන්න 🔊එදිනට භෞතික දරුවන්ට මුද්‍රිත නිබන්ධන ද නොමිලේ ලබාදේ. ONLINE දරුවන් සදහා නිබන්ධනය අප්‍රේල් 04 අගහරුවාදා පහත TELEGRAM චැනලය හරහා PDF ලෙස ලබාගත හැක ✅ T.ME/AP23MR 🟥එදිනට යාන්ත්‍ර විද්‍යාව හා තාපය වැදගත්ම practical කොටස් ආවරණය වන බැවින් සියලු දරුවන්  අනිවාර්යයෙන්ම සහභාගී වන්න⚠️ ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥

උශ්ණත්වමිතිය_23_revision_Tute_Answers_.pdf1.10 MB

උෂ්ණත්වමිතිය_අභ්‍යාසය_230402_200808.pdf4.40 MB

උෂ්ණත්වමිතිය_සිද්දාන්ත_පුනරීක්ෂණය_230402_200749.pdf6.45 MB

🟥 PAPER DISCUSSION එකට ZOOM හා YOUTUBE හරහා දැන් සිට JOIN වෙන්න : https://www.youtube.com/live/-HGyqe7TAtE?feature=share https://us02web.zoom.us/j/81121493510?pwd=L3Q4djJnNDVNblFQSS9Fb3FTbnRQUT09

ගම්‍යතාව සහ ආවේගය TUTE ANSWERS ❗❗ 2023 REVISION ගම්‍යතාව TUTE එකෙහි පිළිතුරුවල ගැටලුසහගත තැන් හෝ අපැහැදිලි තැන් පවතී නම් @Shashini_API @Mar_Co_nicoff_API සම්බන්ධ කරගන්න

https://www.youtube.com/live/-HGyqe7TAtE?feature=share 🟥 ZOOM LIMIT පැනලා තියෙන්නේ

🟥 අද උෂ්ණත්වමාන සහ උෂ්ණත්වමිතිය ගැටලු පාඩමට පහත LINK එකෙන් JOIN වෙන්න 2023 REVISION | 23 THEORY 🟥උදේ 7.45ට පන්ති ඇරඹේ : https://us02web.zoom.us/j/81121493510?pwd=L3Q4djJnNDVNblFQSS9Fb3FTbnRQUT09 ජීවිතයට PHYSICS | 2023 REVISION

📆හෙට අප්‍රේල් 2 ඉරිදා : 🔊හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ. 23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා ✅උදේ
📆හෙට අප්‍රේල් 2 ඉරිදා : 🔊හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ. 23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා ✅උදේ 7.30 -10.30 නව යුගයේ උෂ්ණත්වමාන සහ උෂ්ණත්වමිතිය ගැටලු විසදීම සජීවීව ✅උදේ 11-1 Essay 4 LIVE DISCUSSION 🔊සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න. ❤️Telegram : t.me/ap23MR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥