ar
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

الذهاب إلى القناة على Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 25 Revision NOTES | AP

تُعد قناة 25 Revision NOTES | AP (@apnotes) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 46 106 مشتركاً، محتلاً المرتبة 3 885 في فئة التعليم والمرتبة 22 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 46 106 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 22 يونيو, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -656، وفي آخر 24 ساعة بمقدار -28، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 3.16‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 1 455 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 6.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 23 يونيو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

46 106
المشتركون
-2824 ساعات
-1237 أيام
-65630 أيام
أرشيف المشاركات
Advanced Training Sessions 2 - English medium tute

🔻නිව්ටන් නියම ආරම්භය 👉හෙට මාර්තු 10 සිකුරාදා උදේ 7.30-1.30 නිව්ටන් නියම පාඩම Online දරුවන්ට Online Live සහ සුසිප්වන් දරුවන්
🔻නිව්ටන් නියම ආරම්භය 👉හෙට මාර්තු 10 සිකුරාදා උදේ  7.30-1.30  නිව්ටන් නියම පාඩම Online දරුවන්ට Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි ⚠️ 🟥 මාර්තු මාසයට අදාල TUTE PACK එක  සුසිප්වන් දරුවන්ට ලබාදෙන්නේ හෙට දින පමණක් බැවින් සියලු  සුසිප්වන් දරුවන් භෞතිකව පැමිණිය යුතුයි . 🟦 හෙට දිනයේ මාර්තු CARD එකට අදාල RECIEPT එක ලබාදී COUNTER එකෙන් මාර්තු TUTE PACK එක ලබාගන්න. සුසිප්වන් දරුවන් සදහා හෙට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ⚠️ 👉හෙට දිනයේදීත් Telegram Channel එක හරහා OPEN LINK FREE ලබාදේ 📱 Telegram : t.me/ap23MR Online දරුවන් සදහා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔻හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න 🟠හෙට දිනයේ  සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL Essay 2 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟢ATS 02 අද( 🔤🔤🔤🔤) භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා අද මාර්තු 09 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්
🟢ATS 02 අද( 🔤🔤🔤🔤) භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා අද මාර්තු 09 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්වා ADVACED TRAINING SESSION 01 පැවැත්වේ . මෙහිදී තාප ප්‍රසාරණය ,වායු සහ ,දෛශික සහ චලිතය දැනට ආවරණය වී ඇති කොටස් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ 🟠 අද SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ATS 02 : https://t.me/ApNotes/73 මීට අමතර ප්‍රශ්නද සාකච්ඡා කෙරේ අද LIVE  SESSION එකට අදාල  ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා Telegram : t.me/Ap23MR

Advanced Training Session 02 Final.pdf9.50 KB

✅️රොටරි-නිව්ටන් නියම ආරම්භය 👉 හෙට මාර්තු 9 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 නිව්ටන් නියම පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි ⚠️ 🟥 ම
✅️රොටරි-නිව්ටන් නියම ආරම්භය 👉 හෙට මාර්තු 9 බ්‍රහස්පතින්දා  උදේ 7.30-1.30 නිව්ටන් නියම පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි ⚠️ 🟥 මාර්තු මාසයට අදාල TUTE PACK එක රොටරි  දරුවන්ට ලබාදෙන්නේ හෙට දින පමණක් බැවින් සියලු රොටරි දරුවන් භෞතිකව පැමිණිය යුතුය. රොටරි දරුවන් සදහා හෙට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ⚠️ 🔻හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් භෞතිකව සම්බන්ධ වන්න 🔊හෙට දිනයේ රොටරි  ආයතනයේදී භෞතිකව MODEL Essay 2 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM) ❤️Telegram : t.me/Ap23MR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

නිව්ටන් නියම 23 REVISIO TUTE PDF

👉 සතිපතා පන්තියේ ආවරණය් වන මාතෘකා වලට අදාලව සංකීර්ණම මට්ටමේ ගැටලු කතා කරන ATS LIVE ONLINE ✅ මාර්තු 09 බ්‍රහස්: රෑ 10 සිට 11
👉 සතිපතා පන්තියේ ආවරණය් වන මාතෘකා වලට අදාලව සංකීර්ණම මට්ටමේ ගැටලු කතා කරන ATS LIVE ONLINE මාර්තු 09 බ්‍රහස්: රෑ 10 සිට 11 දක්වා LIVE ❗ භෞතික සහ Online Revision ,Theory පන්තිවල සියලුම දරුවන්ට මේ Programme එක නොමිලේ ඇතුලත් වෙනවා මාර්තු 09 Programme එක කොහොමත් සියලු දෙනාට නොමිලේ.Zoom Link එක එවෙලෙට Telegram චැනල් එක හරහා ලබාදෙනවා ❤Telegram : t.me/Ap23mR දවසකට කලින් ජීවිතයට Physics Notes චැනල් එකට Advanced Tranining Session Programme එකේ PDF එක දානවා ❤Notes Channel : https://t.me/ApNotes මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා මේකෙන් උපරිම ප්‍රයෝජනය අරන් විභාගෙදි MCQ 48ක් 50ක් ගන්න එක අද රෑ දාන PDF එක හෙට රෑ වෙද්දි SURE එකටම TRY කරලා එන්න ⚠️ #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා

✅️රොටරි-නිව්ටන් නියම ආරම්භය 👉 හෙට මාර්තු 9 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 නිව්ටන් නියම පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි ⚠️ 🟥 ම
✅️රොටරි-නිව්ටන් නියම ආරම්භය 👉 හෙට මාර්තු 9 බ්‍රහස්පතින්දා  උදේ 7.30-1.30 නිව්ටන් නියම පාඩම රොටරි දරුවන්ට භෞතිකව පමණයි ⚠️ 🟥 මාර්තු මාසයට අදාල TUTE PACK එක රොටරි  දරුවන්ට ලබාදෙන්නේ හෙට දින පමණක් බැවින් සියලු රොටරි දරුවන් භෞතිකව පැමිණිය යුතුය. රොටරි දරුවන් සදහා හෙට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ⚠️ 🔻හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් භෞතිකව සම්බන්ධ වන්න 🔊හෙට දිනයේ රොටරි  ආයතනයේදී භෞතිකව MODEL Essay 2 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM) ❤️Telegram : t.me/Ap23MR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟦🟥 INTERVAL එකෙන් පසු නිව්ටන් නියම පාඩම මුල සිට ඇරඹේ උදේ 11.05 වෙද්දි කලින් LINK එකෙන්ම නැවත JOIN වෙන්න : https://us02web.zoom.us/j/84261854248?pwd=QjFVQlpzT29YRzkvRG1ZUDFmei83UT09 #ජීවිතයට_PHYSICS

🟥 අද නිව්ටන් නියම ආරම්භය FREE SEMINAR ❗ උදේ 7.40 සිට සජීවීව 2023 REVISION PHYSICS අනුරාධ පෙරේරා පහත LINK එකෙන් JOIN වී සිටින්න. ZOOM : https://us02web.zoom.us/j/84261854248?pwd=QjFVQlpzT29YRzkvRG1ZUDFmei83UT09 #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා

✅️නිව්ටන් නියම ආරම්භය 👉හෙට මාර්තු 08 බදාදා උදේ 7.30-1.30 නිව්ටන් නියම පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භෞ
✅️නිව්ටන් නියම ආරම්භය 👉හෙට මාර්තු 08 බදාදා උදේ 7.30-1.30  නිව්ටන් නියම පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි ⚠️ 🟥 මාර්තු මාසයට අදාල TUTE PACK එක සිප්වින් දරුවන්ට ලබාදෙන්නේ හෙට දින පමණක් බැවින් සියලු සිප්වින් දරුවන් භෞතිකව පැමිණිය යුතුය. සිප්වින් දරුවන් සදහා හෙට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ 👉හෙට දිනයේදීත් Telegram Channel එක හරහා OPEN LINK FREE ලබාදේ ❤ Telegram : t.me/ap23MR   🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔻හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න 🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL Essay 2 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🏳️2023 REVISION නිව්ටන් නියම ආරම්භය FREE ONLINE SEMINAR මාර්තු 8 බදාදා උදේ 7.30ට සජීවීව් ONLINE LIVE ZOOM ඔස්සේ❗ TUTE PDF සහ
🏳️2023 REVISION නිව්ටන් නියම ආරම්භය FREE ONLINE SEMINAR මාර්තු 8 බදාදා උදේ 7.30ට සජීවීව් ONLINE LIVE ZOOM ඔස්සේ❗ TUTE PDF සහ එදින පාඩමට JOIN වීම සදහා ZOOM LINKS ලබාගැනීමට ✅TELEGRAM : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා

🟥 MCQ PAPER 02 DISCUSSION LIVE පහල ලින්ක් එකෙන් 11.30 වෙද්දි JOIN වෙන්න : 11.30 සිට 1 දක්වා https://us02web.zoom.us/j/84066163340?pwd=bndlNmpWYlNVUnY1MUZVS3JGSUF2Zz09

🟦ZOOM 3000 පැනලා නිසා පහත Unlisted link එකෙන් YOUTUBE JOIN වෙන්න. වායු නියම පාඩම https://www.youtube.com/live/3FjkS4MLXdM?feature=share

🟥 වායු නියම LIVE : උදේ 7.45 වගේ වෙද්දි පටන්ගමු. එතකම් පහල LINK එකෙන් JOIN වෙලා ඉන්න (7.45 වෙනකම් WAITING ROOM) Join Zoom Meeting: https://us02web.zoom.us/j/84066163340?pwd=bndlNmpWYlNVUnY1MUZVS3JGSUF2Zz09 වායු ප්‍රසාරණය සහ වායු නියම වල වැදගත්ම කොටස් අද කතාකරන්නේ #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා

✅හෙට මාර්තු 05 ඉරිදා : හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ. ⚠️ 23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා ✅උදේ
හෙට මාර්තු 05 ඉරිදා : හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ. ⚠️ 23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා ✅උදේ 7.30 -10.30 තාපය වායු නියම හා වායු ප්‍රසාරණය පාඩම සජීවීව ✅උදේ 11-1 MCQ 2 LIVE DISCUSSION සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න. හෙට දිනයේදීත් Telegram Channel එක හරහා OPEN LINK FREE ලබාදේ  🔤🔤🔤🔤 Telegram : t.me/ap23MR #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා

චලිතය - Tute - Answers - Revision .pdf2.38 MB

🛑 TUTE එකේ ද්‍රව ප්‍රසාරණය ප්‍රශ්නවල පිලිතුරු සහ කටුවැඩ

ඝන ප්‍රසාරණය TUTE ANSWERS.pdf1.37 MB

25 Revision NOTES | AP - إحصائيات وتحليلات قناة تيليجرام @apnotes