☸️🌼| බෞද්ධ දර්ශනය 🌺
Open in Telegram
සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය https://t.me/Buddhist_Philosophy/3
Show more645
Subscribers
+124 hours
-17 days
-930 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
August '26
August '26
+9
in 0 channels
July '26
+12
in 0 channels
Get PRO
June '26
+19
in 0 channels
Get PRO
May '26
+14
in 0 channels
Get PRO
April '26
+9
in 0 channels
Get PRO
March '26
+7
in 0 channels
Get PRO
February '26
+4
in 0 channels
Get PRO
January '26
+5
in 0 channels
Get PRO
December '25
+11
in 0 channels
Get PRO
November '25
+10
in 0 channels
Get PRO
October '25
+9
in 0 channels
Get PRO
September '25
+8
in 0 channels
Get PRO
August '25
+11
in 0 channels
Get PRO
July '25
+6
in 0 channels
Get PRO
June '25
+20
in 0 channels
Get PRO
May '25
+29
in 0 channels
Get PRO
April '25
+16
in 0 channels
Get PRO
March '25
+24
in 0 channels
Get PRO
February '25
+20
in 0 channels
Get PRO
January '25
+20
in 0 channels
Get PRO
December '24
+27
in 0 channels
Get PRO
November '24
+25
in 0 channels
Get PRO
October '24
+44
in 0 channels
Get PRO
September '24
+23
in 0 channels
Get PRO
August '24
+11
in 0 channels
Get PRO
July '24
+21
in 0 channels
Get PRO
June '24
+73
in 0 channels
Get PRO
May '24
+113
in 2 channels
Get PRO
April '24
+91
in 1 channels
Get PRO
March '24
+91
in 1 channels
Get PRO
February '24
+67
in 2 channels
Get PRO
January '24
+89
in 1 channels
Get PRO
December '23
+92
in 2 channels
Get PRO
November '23
+39
in 2 channels
Get PRO
October '23
+43
in 1 channels
Get PRO
September '23
+87
in 0 channels
Get PRO
August '23
+38
in 0 channels
Get PRO
July '23
+32
in 0 channels
Get PRO
June '23
+59
in 0 channels
Get PRO
May '23
+39
in 0 channels
Get PRO
April '23
+22
in 0 channels
Get PRO
March '23
+22
in 0 channels
Get PRO
February '23
+53
in 0 channels
Get PRO
January '23
+39
in 0 channels
Get PRO
December '22
+65
in 0 channels
Get PRO
November '22
+44
in 0 channels
Get PRO
October '22
+36
in 0 channels
Get PRO
September '22
+33
in 0 channels
Get PRO
August '22
+36
in 0 channels
Get PRO
July '22
+64
in 0 channels
Get PRO
June '22
+51
in 0 channels
Get PRO
May '22
+124
in 0 channels
Get PRO
April '22
+91
in 0 channels
Get PRO
March '22
+123
in 0 channels
Get PRO
February '22
+310
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 26 August | 0 | |||
| 25 August | +1 | |||
| 24 August | 0 | |||
| 23 August | 0 | |||
| 22 August | +1 | |||
| 21 August | 0 | |||
| 20 August | 0 | |||
| 19 August | 0 | |||
| 18 August | 0 | |||
| 17 August | 0 | |||
| 16 August | 0 | |||
| 15 August | 0 | |||
| 14 August | 0 | |||
| 13 August | 0 | |||
| 12 August | +2 | |||
| 11 August | 0 | |||
| 10 August | +1 | |||
| 09 August | 0 | |||
| 08 August | +2 | |||
| 07 August | 0 | |||
| 06 August | 0 | |||
| 05 August | 0 | |||
| 04 August | 0 | |||
| 03 August | 0 | |||
| 02 August | +2 | |||
| 01 August | 0 |
Channel Posts
| 2 | ✨✨✨✨✨✨✨✨✨✨✨
ඒවං අචින්තියා බුද්ධා
බුද්ධ ගුණා අචින්තියා
අචින්තියේසු පසන්නානං
විපාකෝ හෝති අචින්තියා
යම් කෙනෙක් බුදු රදුන් කෙරෙහි පැහැදුණාහුද, ඔවුහූ අග්‍ර වූ දෙයෙහි පැහැදුණාහූ වෙති,
අග්‍ර වූ දෙයෙහි පැහැදුණාවුන්ට අග්‍ර වූ විපාකය වේ
~අග්ගපසාදසුත්ත~
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 | 155 |
| 3 | “සො සාගරෙ ජලධිකං රුධිරං අදාසි
භූමිං පරාජිය සමංසමදාසි දානං
මෙරුප්පමාණමධිකඤ්ච සමොලිසීසං
ඛෙ තාරකාධිකතරං නයනං අදාසි”
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
යනුවෙන් අප මහා බෝසතාණන් වහන්සේ අසරණ සත්ත්වයන්ට පිහිට වනු පිණිස දානපාරමිතාව පිරීම් වශයෙන් සාගරජලය පරදවා තමන්ගේ සිරුරෙන් ලේ දුන් බව ද, මහපොළව පරදවා ඇඟමස් දුන් බව ද, මහමෙර පරදවා ඔටුණු පලන් හිස් දුන් බව ද, අහසේ තරු පරදවා නෙත් දුන් බව ද, කියා තිබේ. අන්‍යයන් සඳහා තථාගතයන් වහන්සේට මෙබඳු මහා පරිත්‍යාගයක් කළ හැකි වූයේ කරුණාවෙහි මහත්වය නිසා ය. බුද්ධකරුණාව ම ඉතා මහත් ය.
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට අනන්ත අප්‍රමාණ දුක් විඳ සියලු ලෝක සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් පෙරුම් දම් සැපිරූ අප අමා මෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා 🙏🙏 🙏 | 125 |
| 4 | "ආනන්ද...,
ලෝක සත්වයාට "බුද්ධ" යන වචනය කන වැකෙත්ම, සියළු දුක්ඛ දෝමනස්සයන් පහවී දුරු වී යනු පිණිස මා සාරා සංඛ්‍ය කල්ප ලක්ශයක් මුළුල්ලේ හිස් දන් දුන් වාර මෙතැකැයි, ඇස් - හිස් - මස් - ලේ දන් දුන් වාර මෙතැකැයි කියා කියනු බෑ. ජීවීතය යතොත් යද්දෙන් ... ජීවිතයට ආශා නැතිව නොවේ .. සකල ලෝක සත්වයා මේ දුකෙන් ගළවා ගනු පිණිස බුද්ධත්වය උතුම් යැයි සිතා උක් යුෂ මිරිකන යන්ත්‍රයකට කට ශරීරය දී ඇට නහරින් රුධිරය වෙන් වී බදුනට වැටෙනා තෙක් ජීවීතය පූජා කොට මා ඉවසා සිටියා..
දාන පාරමිතාව සම්පූර්ණ කරනු පිණිස බුර බුරා නගින ගිනි ජාලා වලින් මාර්ගය බාධා වී ඇති කොට, එයට පැන ඒ මැදින් ගොස් මාගේ පාරමිතාව සම්පූර්ණ කළා..
කිසිවකුට ඉවසා සිටිය නොහැකි දුක් වේදනා සියළු ලෝක සත්වයාගේ හිත සුව පිණිස මා ඉසිලුවා..."
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා 🙏 🙏 🙏
තෙරුවන් සරණයි 🙏 පින්වත් ඔබ සැමට
🙏🙏🙏
-උපුටා ගැනීමක් ඇසුරිනි... | 81 |
| 5 | https://youtube.com/shorts/osDGkOxQDP0?si=u43qEVCQmQdtVphl | 95 |
| 6 | https://www.youtube.com/watch?v=7CIh2oSriHs | 108 |
| 7 | No text... | 139 |
| 8 | https://www.youtube.com/live/S2Gn4txppfg?si=LHhDhM6dQRGPhxKF | 142 |
| 9 | 👉 සුමන සමන් දෙවි සමිඳුන්ගේ පිහිටෙන් සියලු දෝෂ දුරු කරගනිමු!
ශ්‍රී ලංකාද්වීපය ආරක්ෂා කරන සතර වරම් දෙවිවරුන්ගෙන් එක් අයෙකු වන ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජයාණන්, බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් ඵලයට පත් වූ ශාන්ත ගති ඇති උත්තම දෙවි කෙනෙකි. එතුමාගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් සිතේ සහනයත්, ජීවිතයේ දියුණුවත් නියත වශයෙන්ම උදා කරගත හැකිය.
🙏 වන්දනා ගාථාවන්.
සුමන සමන් දෙවියන්ට පින් අනුමෝදන් කර ආශිර්වාදය ලබා ගැනීමට මෙම ගාථාවන් බැති සිතින් සජ්ඣායනා කරන්න:
1. ආරාධනා ශ්ලෝකය.
"ශ්‍රී මුනීන්ද්‍ර පාදපද්ම සංරක්ෂණ ධාරං
ශ්‍රී සමන්තකූටවාස ශාසනෝපකාරං
ශ්‍රී සමන්ත දේවරාජ ස්වර්ණවාස හස්තං
ශ්‍රී සුමන සමන් දේවරාජ නමාම්‍යහං"
2. පින් අනුමෝදන් කරන ගාථාව:
"සමන්තකූට පබ්බතේ - වසන්තං සුමනං විභූං
පුඤ්ඤං අනුමෝදිත්වා - රක්ඛන්තු මං සදා"
👉 පූජා වට්ටියක් සකස් කරගන්නා ආකාරය.
දෙවියන්ගේ ප්‍රසාදය ලබා ගැනීමට පිරිසිදුව හා භක්තිමත්ව පූජාවන් පැවැත්වීම වැදගත් වේ.
* වර්ණය: සුදු හෝ රතු නෙළුම් මල්.
* පූජා ද්‍රව්‍ය: සුවඳ දුම්, පහන්, පිරිසිදු පැන්, පළතුරු (අඹ, කෙසෙල් වැනි පිරිසිදු දෑ) සහ පැණි රස කෑම.
* විශේෂත්වය: සුමන සමන් දෙවියන් සත්ත්ව හිංසාවට අකමැති බැවින්, පූජාවන් තැබීමේදී සම්පූර්ණයෙන්ම නිර්මාංශ විය යුතුය.
👉 පිහිට ලබා ගැනීමේ ප්‍රතිලාභ.
නිවැරදිව වන්දනාමාන කිරීමෙන් ඔබට පහත ප්‍රතිලාභ හිමි කරගත හැකිය:
* මානසික සහනය: සිතේ ඇති වන අනියත බිය සහ මානසික පීඩනයන් දුරු වීම.
* ආර්ථික දියුණුව: රැකී රක්ෂා සහ ව්‍යාපාරික කටයුතු වල ඇති වන බාධා ඉවත් වී වාසනාව උදා වීම.
* ආරක්ෂාව: ගමන් බිමන් වලදී සහ නිවසේ ආරක්ෂාව තහවුරු වීම.
* ගැටලු නිරාකරණය: පවුල් ආරවුල් සහ නීතිමය ගැටලු වලදී සාමකාමී විසඳුම් ලැබීම.
👉 විශේෂ කරුණු....
* සෑම දිනකම උදෑසන හෝ සවස තෙරුවන් වැඳ දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන් වැඩි ප්‍රතිඵල ලැබේ.
* දෙවියන් යනු දහමට ලැදි පිරිසට පිහිට වන උත්තමයෙකු බැවින්, පංචශීලය ආරක්ෂා කරමින් ධාර්මිකව ජීවත් වීම අත්‍යවශ්‍ය වේ.
©Thani Ira TV Facebook Page. | 105 |
| 10 | https://application.srisambuddhamission.org/?retreat=5YS25 | 86 |
| 11 | https://youtu.be/OqomjnRwmW4?si=JpkUzsh2lvP7KnoT | 87 |
| 12 | https://share.google/NjJFJ2ZQVvvaiICgK | 71 |
| 13 | No text... | 70 |
| 14 | No text... | 66 |
| 15 | *සෑයක් හුණු පිරියම් කරන පින, සසරේම අවලස්සන දුරු කරන අසිරිය..*🙏☸️🤍 | 77 |
| 16 | https://youtu.be/wYbo5Uck6nc?si=oQMU9v4Fueu65-v2 | 66 |
| 17 | https://youtube.com/shorts/N0UE_JFUq9A?si=cfcIjX1S7ve1lhud | 57 |
| 18 | https://youtube.com/shorts/hb6MftrOxVM?si=U_ukOVvi6aEI4Z9M | 58 |
| 19 | https://youtu.be/KSczG21J6Is?si=cSx9SZn-Q2Ed3O_u | 43 |
| 20 | ආර්‍යෝපවාද කරගන්නත් බැරි නෑ..
එනිසා හොඳමදේ..
සංඝරත්නයේ අල්පේච්ච මහා ගුණය දිහා බලලා..
බුද්ධ රත්නයත්, සංඝ රත්නයක් වගේම
ආර්‍යය මහා සංඝයා වහන්සේලාත්
සංඝ රත්නය වශයෙන් සරණ යන්නයි ඕන..
මොකද..
පහදින්න ඕන තැන පහදින්න නම්
මේ වගේ අපේ ජීවිත කාලෙදි දැක්ක සිද්ධියක්නම් තවත් නෑ..
එනිසා..
අපහැදුන වුන්ගේ කතා පැත්තක තියලා..
පැහැදිය යුතු සංඝරත්නය ගැන පහදින්න
අපි දක්ෂවෙන්න ඕන.....
උන්වහන්සේල සතු..
මහා කෙලෙස් තවන වීර්‍යයත්
මහානීය අල්පේච්ඡ ගුණයත් ගැන පහදිමු..! 🙏 | 53 |
