en
Feedback
Paper Cloud Official

Paper Cloud Official

Open in Telegram
4 880
Subscribers
-624 hours
-507 days
-26030 days
Posts Archive
G.C.E Advanced Level 🌵CHEMISTRY🌵 ▫️Grade 13▫️ ⏩තුන්වන වාර පරීක්ෂණය⏩ Download Now✅ > Paper Cloud LK🎯
G.C.E Advanced Level 🌵CHEMISTRY🌵 ▫️Grade 13▫️ ⏩තුන්වන වාර පරීක්ෂණය⏩ Download Now✅ > Paper Cloud LK🎯

ඔයාගේ ජීවිතේ ඇතුළෙ ප්‍රාතිහාර්යයන් වෙලා තියෙනවද...? 🙃🩷🍃 දන්නවද...? අපේ ජීවිතේ වෙන සමහර හොඳ දේවල් මැජික් එකක් නෙමෙයි... ❤️✨
ඔයාගේ ජීවිතේ ඇතුළෙ ප්‍රාතිහාර්යයන් වෙලා තියෙනවද...? 🙃🩷🍃 දන්නවද...? අපේ ජීවිතේ වෙන සමහර හොඳ දේවල් මැජික් එකක් නෙමෙයි... ❤️✨ එහෙම දේවල් වෙන්න පටන් ගන්නෙ අපි තුළින්මයි... 🥰🌹💛 අපි හරි ආසාවෙන් කරන ඕන දෙයක් එන්න එන්නම දියුණු වෙන්නෙ අන්න ඒ නිසයි... 🤗❤️🌼 අපි ආදරණීය වුණොත් අපිට මුණගැහෙන්නෙත් හරි ආදරණීය මිනිස්සු... 😊💗 ටිකෙන් ටික... අවසානයේ අපිට ගැළපෙන ආදරණීය මිනිස්සු විතරක් අපි වටේ ඉතුරු වෙලා toxic අය අයින් වෙන්නෙ අන්න ඒ නිසයි... 😌🫶🏻 ඔයාගේ ජීවිතේ හැම මොහොතක් ම සුභවාදිව දකින්න...එතකොට පුලුවන් ජීවිතේ ඕනම කාලයක් සුබ කාලයක් කරවන්න... 🥰💝🌺

1000029110 (1).pdf1.04 MB

මේ වගේ Motivation,Study Tips Daily ඔයාලට ඕනෙද 😁
Anonymous voting

🛑 "මං හෙට ඉඳන් සුපිරියටම වැඩ පටන් ගන්නවා..." ⏳❌ ​අපි හැමෝම අපිටම කියාගන්න ලොකුම බොරුව ඕක නේද? "අදට ඇති, හෙට උදේම නැගිටලා කරනවා" කියලා අද දවස මගහරිනවා. හැබැයි මතක තියාගන්න, ඔයාගේ විභාග ප්‍රතිඵල ලියවෙන්නේ ඔයා හෙට කරන්න හිතන් ඉන්න වැඩ වලින් නෙවෙයි, අද දවසේ ඇත්තටම කරපු වැඩ වලින් විතරයි! 📝 ​O/L දිනන්න ඕනේ නම් මේ යථාර්ථය තේරුම් ගන්න: ​📱 ෆෝන් එක දිනුම්ද? ඔයා දිනුම්ද?: රීල්ස් බලන්න, මැසේජ් කරන්න වැය කරන හැම විනාඩියක්ම ඔයාගේ හීන අතුගාලා දානවා. ෆෝන් එකට ඔයාගේ කාලය පාලනය කරන්න දෙන්න එපා. ​🛑 ලකුණු අඩුයි කියලා අඬන්න එපා: පරණ ටෙස්ට් එකක ලකුණු අඩු වුණේ ඔයා අදක්ෂ නිසා නෙවෙයි, ඔයා ඒකට හරියන්න මහන්සි වුණේ නැති නිසා. ඒක වෙනස් කරන්න පුළුවන් අද දවසේ වැඩ කළොත් විතරයි. ​👑 කැපවීම කියන්නේ මොකක්ද?: හැමදේම ලේසි වෙන්නේ නැහැ. පාඩම් කරන්න කම්මැලි හිතුණත්, නිදිමත ආවත්, ඒ හැමදේම පාලනය කරගෙන පොත ඉස්සරහා වාඩි වෙන එකයි නියම කැපවීම. ​"හෙට" කියන දවස කවදාවත් එන්නේ නැහැ. තීරණය ඔයාගේ අතේ! 🏆

🆕 ජීව විද්‍යාව | 2026 අවසාන වාර පළාත් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර 📍වයඹ පළත ➡️ Mcq Paper ➡️ Essay paper ➡️ Marking 📍බස්
🆕 ජීව විද්‍යාව | 2026 අවසාන වාර පළාත් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර 📍වයඹ පළත ➡️ Mcq Paper ➡️ Essay paper ➡️ Marking 📍බස්නාහිර පළාත ➡️ Full paper ➡️ Full Marking 📍දකුණු පළාත ➡️ Full paper ➡️ Full Marking 📍නැගෙනහිර පළාත ➡️ Full paper ➡️ Full Marking 📍මධ්‍යම පළාත ➡️ Full paper ➡️ Full Marking 📍උතුරු පළාත ➡️ Essay paper 📍අධ්‍යාපන අමාත්‍යාංශය ➡️ Full paper ➡️ Mcq Marking ➡️ Essay Marking
🌐 @AL_api | 🌐 ALapiedu.com

📥 2023 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් පෙරහුරු ප්‍රශ්න පත්‍ර 🔴 BIOLOGY https://t.me/AL_api/6427 🔴 COMBINED MAT
📥 2023 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් පෙරහුරු ප්‍රශ්න පත්‍ර 🔴 BIOLOGY https://t.me/AL_api/6427 🔴 COMBINED MATHS https://t.me/AL_api/6381 🔴 PHYSICS https://t.me/AL_api/6434 🔴CHEMISTRY MCQ https://t.me/AL_api/6404 🔴 CHEMISTRY ESSAY https://t.me/AL_api/6405

📥 2022 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් පෙරහුරු ප්‍රශ්න පත්‍ර 🔴 BIOLOGY ➡️ CLICK HERE 🔴 COMBINED MATHS ➡️ CLICK
📥 2022 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් පෙරහුරු ප්‍රශ්න පත්‍ර 🔴 BIOLOGY ➡️ CLICK HERE 🔴 COMBINED MATHS ➡️ CLICK HERE 🔴 PHYSICS ➡️ CLICK HERE 🔴 CHEMISTRY ➡️ CLICK HERE
🌐 @AL_api | 🛜 ALapiedu.com

🆕 2026 13 ශ්‍රේණිය දකුණු පළාත් අවසාන වාර ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර ➡️ BIOLOGY FULL PAPER ➡️ BIOLOGY FULL MARKING ➖➖➖➖➖
🆕 2026 13 ශ්‍රේණිය දකුණු පළාත් අවසාන වාර ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර ➡️ BIOLOGY FULL PAPER ➡️ BIOLOGY FULL MARKING ➖➖➖➖➖➖➖➖➖➖➖ ➡️ COMBINED MATHS PURE PAPER ➡️ COMBINED MATHS PURE MARKING ➡️ COMBINED MATHS APPLIED PAPER ➡️ COMBINED MATHS APPLIED MARKING ➖➖➖➖➖➖➖➖➖➖➖ ➡️ PHYSICS MCQ PAPER ➡️ PHYSICS ESSAY PAPER ➖➖➖➖➖➖➖➖➖➖➖ ➡️ CHEMISTRY MCQ PAPER ➡️ CHEMISTRY ESSAY PAPER ➖➖➖➖➖➖➖➖➖➖➖ ➡️ AGRI ESSAY PAPER ➖➖➖➖➖➖➖➖➖➖➖
🌐 T.me/AL_api | ALapiedu.com

🆕 2026 13 ශ්‍රේණිය අවසාන වාර ප්‍රශ්න පත්‍ර ✅ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් ප්‍රශ්න පත්‍ර 📍 පළාත් ප්‍රශ්න පත්‍ර 📍බස්
🆕 2026 13 ශ්‍රේණිය අවසාන වාර ප්‍රශ්න පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් ප්‍රශ්න පත්‍ර
📍 පළාත් ප්‍රශ්න පත්‍ර
📍බස්නාහිර පළාත් 📍දකුණු පළාත් 📍වයඹ පළාත් 📍නැගෙනහිර පළාත්
🏫
පාසල් ප්‍රශ්න පත්‍ර
🏫කොළඹ ආනන්ද විද්‍යාලය 🏫කොළඹ නාලන්ද විද්‍යාලය
ප්‍රශ්න පත්‍ර ලබාගැනීමට අපගේ
🌐
නාලිකාවට සම්බන්ධ වී සිටින්න
➡️ T.me/AL_api

🆕 2026 13 ශ්‍රේණිය අවසාන වාර ප්‍රශ්න පත්‍ර 👇 ➡️ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදුන් ප්‍රශ්න පත්‍ර 🔗 T.me/AL_api/17289 ➡️ දකුණු පළාත් ප්‍රශ්න පත්‍ර 🔗 T.me/AL_api/17445 ➡️ බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍ර 🔗 T.me/AL_api/17475 ➡️ නැගෙනහිර පළාත් ප්‍රශ්න පත්‍ර 🔗 T.me/AL_api/17476 ➡️ කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර 🔗 T.me/AL_api/17454 ➡️ කොළඹ නාලන්ද විද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර 🔗 T.me/AL_api/17470 🕐 12 / 13 තවත් ප්‍රශ්න පත්‍ර ලබාගැනීමට AL අපි 🌐 චැනලය හා සම්බන්ධ වී සිටින්න ❤️❤️❤️❤️❤️ - T.me/AL_api

🆕 2026 කොළඹ නාලන්ද විද්‍යාලය 13 ශ්‍රේණිය තෙවන වාර ප්‍රශ්න පත්‍ර ➡️ BIOLOGY FULL PAPER SM ➡️ BIOLOGY FULL PAPER EM ➡️ PHYSICS
🆕 2026 කොළඹ නාලන්ද විද්‍යාලය 13 ශ්‍රේණිය තෙවන වාර ප්‍රශ්න පත්‍ර ➡️ BIOLOGY FULL PAPER SM ➡️ BIOLOGY FULL PAPER EM ➡️ PHYSICS FULL PAPER ➡️ COMBINED MATHS APPLIED PAPER SM ➡️ COMBINED MATHS APPLIED PAPER EM
🌐@AL_api | 🌐 ALapiedu.com

🆕 2026 කොළඹ ආනන්ද විද්‍යාලය 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය ➡️ BIOLOGY FULL PAPER ➡️ CHEMISTRY FULL PAPER ➡️ PHYSICS FULL PAPE
🆕 2026 කොළඹ ආනන්ද විද්‍යාලය 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය ➡️ BIOLOGY FULL PAPER ➡️ CHEMISTRY FULL PAPER ➡️ PHYSICS FULL PAPER
🌐 T.me/AL_api | ALapiedu.com

⚠️2026 Guessings ගන්න අපේ 🌐 channel එකට join වෙලා ඉන්න 👇 👉 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D

🆕 2026 අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍ර 🔴ජීව විද්‍යාව ➡️ FULL PAPER ➡️ MCQ ANSWERS ➡️ ESSAY MARKING 🔴භෞතික විද්‍
🆕 2026 අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍ර 🔴ජීව විද්‍යාව ➡️ FULL PAPER ➡️ MCQ ANSWERS ➡️ ESSAY MARKING 🔴භෞතික විද්‍යාව ➡️ SINHALA MEDIUM TAMIL MEDIUM ➡️ ENGLISH MEDIUM 🔴රසායන විද්‍යාව ➡️ SINHALA MEDIUM ➡️ ENGLISH MEDIUM ➡️ MCQ ANSWERS 🔴සංයුක්ත ගණිතය ➡️ SINHALA MEDIUM ️ TAMIL MEDIUM ➡️ ENGLISH MEDIUM ➡️ MARKING SCHEME ✈️ T.me/AL_api 🌐 ALapiedu.com

🆕 2️⃣0️⃣2️⃣5️⃣ 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 😊 AL අපි 🇱🇰 ✈️ T.me/AL_api 🌐 ALapiedu.com
🆕 2️⃣0️⃣2️⃣5️⃣ 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර
😊 AL අපි 🇱🇰
✈️ T.me/AL_api 🌐 ALapiedu.com

අනුරාධ පෙරේරා 2024 GUESSING PAPERS | PHYSICS ✅ WITH MARKING 🔴⚪️ PAPER 01 🔴⚪️ PAPER 02 🔴⚪️ PAPER 03 🔴⚪️ PAPER 04 🔴⚪️ PAPE
අනුරාධ පෙරේරා 2024 GUESSING PAPERS | PHYSICS ✅ WITH MARKING 🔴⚪️ PAPER 01 🔴⚪️ PAPER 02 🔴⚪️ PAPER 03 🔴⚪️ PAPER 04 🔴⚪️ PAPER 05 🔴⚪️ PAPER 06 AL අපි 🇱🇰 | T.me/AL_api

🆕 දැන් ඔබට අපගේ වෙබ් අඩවිය හරහාද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කල 2026 ප්‍රශ්න පත්‍ර ලබා ගත හැක ✅ 💎Available Papers Bi
🆕 දැන් ඔබට අපගේ වෙබ් අඩවිය හරහාද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කල 2026 ප්‍රශ්න පත්‍ර ලබා ගත හැක
💎Available Papers Biology , Chemistry , Combined Maths
➡️ GET PAPERS ➡️ GET MARKINGS 🌐 T.me/AL_api 🌐 ALapiedu.com

🧑‍🎓 2025 3rd Term Province Papers 👇
🧑‍🎓 2025 3rd Term Province Papers 👇

🆘 🔔 2026 School Term test තිබ්බ අය papers තියෙනවනම් එවන්න 👇 🌐 wa.me/94782419390 🌐 @Gimaa_c