4 874
Suscriptores
-224 horas
-467 días
-25430 días
Archivo de publicaciones
4 875
G.C.E Advanced Level
🌵CHEMISTRY🌵
▫️Grade 13▫️
⏩තුන්වන වාර පරීක්ෂණය⏩
Download Now✅
> Paper Cloud LK🎯
4 875
ඔයාගේ ජීවිතේ ඇතුළෙ ප්‍රාතිහාර්යයන් වෙලා තියෙනවද...? 🙃🩷🍃
දන්නවද...? අපේ ජීවිතේ වෙන සමහර හොඳ දේවල් මැජික් එකක් නෙමෙයි... ❤️✨
එහෙම දේවල් වෙන්න පටන් ගන්නෙ අපි තුළින්මයි... 🥰🌹💛
අපි හරි ආසාවෙන් කරන ඕන දෙයක් එන්න එන්නම දියුණු වෙන්නෙ අන්න ඒ නිසයි... 🤗❤️🌼
අපි ආදරණීය වුණොත් අපිට මුණගැහෙන්නෙත් හරි ආදරණීය මිනිස්සු... 😊💗
ටිකෙන් ටික... අවසානයේ අපිට ගැළපෙන ආදරණීය මිනිස්සු විතරක් අපි වටේ ඉතුරු වෙලා toxic අය අයින් වෙන්නෙ අන්න ඒ නිසයි... 😌🫶🏻
ඔයාගේ ජීවිතේ හැම මොහොතක් ම සුභවාදිව දකින්න...එතකොට පුලුවන් ජීවිතේ ඕනම කාලයක් සුබ කාලයක් කරවන්න... 🥰💝🌺
4 875
🛑 "මං හෙට ඉඳන් සුපිරියටම වැඩ පටන් ගන්නවා..." ⏳❌
අපි හැමෝම අපිටම කියාගන්න ලොකුම බොරුව ඕක නේද? "අදට ඇති, හෙට උදේම නැගිටලා කරනවා" කියලා අද දවස මගහරිනවා. හැබැයි මතක තියාගන්න, ඔයාගේ විභාග ප්‍රතිඵල ලියවෙන්නේ ඔයා හෙට කරන්න හිතන් ඉන්න වැඩ වලින් නෙවෙයි, අද දවසේ ඇත්තටම කරපු වැඩ වලින් විතරයි! 📝
O/L දිනන්න ඕනේ නම් මේ යථාර්ථය තේරුම් ගන්න:
📱 ෆෝන් එක දිනුම්ද? ඔයා දිනුම්ද?: රීල්ස් බලන්න, මැසේජ් කරන්න වැය කරන හැම විනාඩියක්ම ඔයාගේ හීන අතුගාලා දානවා. ෆෝන් එකට ඔයාගේ කාලය පාලනය කරන්න දෙන්න එපා.
🛑 ලකුණු අඩුයි කියලා අඬන්න එපා: පරණ ටෙස්ට් එකක ලකුණු අඩු වුණේ ඔයා අදක්ෂ නිසා නෙවෙයි, ඔයා ඒකට හරියන්න මහන්සි වුණේ නැති නිසා. ඒක වෙනස් කරන්න පුළුවන් අද දවසේ වැඩ කළොත් විතරයි.
👑 කැපවීම කියන්නේ මොකක්ද?: හැමදේම ලේසි වෙන්නේ නැහැ. පාඩම් කරන්න කම්මැලි හිතුණත්, නිදිමත ආවත්, ඒ හැමදේම පාලනය කරගෙන පොත ඉස්සරහා වාඩි වෙන එකයි නියම කැපවීම.
"හෙට" කියන දවස කවදාවත් එන්නේ නැහැ. තීරණය ඔයාගේ අතේ! 🏆
4 875
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🆕 ජීව විද්‍යාව | 2026 අවසාන වාර පළාත් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර
📍වයඹ පළත
➡️ Mcq Paper ➡️ Essay paper ➡️ Marking
📍බස්නාහිර පළාත
➡️ Full paper ➡️ Full Marking
📍දකුණු පළාත
➡️ Full paper ➡️ Full Marking
📍නැගෙනහිර පළාත
➡️ Full paper ➡️ Full Marking
📍මධ්‍යම පළාත
➡️ Full paper ➡️ Full Marking
📍උතුරු පළාත
➡️ Essay paper
📍අධ්‍යාපන අමාත්‍යාංශය
➡️ Full paper ➡️ Mcq Marking ➡️ Essay Marking
🌐 @AL_api | 🌐 ALapiedu.com
4 875
📥 2023 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් පෙරහුරු ප්‍රශ්න පත්‍ර
🔴 BIOLOGY
https://t.me/AL_api/6427
🔴 COMBINED MATHS
https://t.me/AL_api/6381
🔴 PHYSICS
https://t.me/AL_api/6434
🔴CHEMISTRY MCQ
https://t.me/AL_api/6404
🔴 CHEMISTRY ESSAY
https://t.me/AL_api/6405
4 875
📥 2022 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් පෙරහුරු ප්‍රශ්න පත්‍ර
🔴 BIOLOGY ➡️ CLICK HERE
🔴 COMBINED MATHS ➡️ CLICK HERE
🔴 PHYSICS ➡️ CLICK HERE
🔴 CHEMISTRY ➡️ CLICK HERE
🌐 @AL_api | 🛜 ALapiedu.com
4 875
🆕 2026 13 ශ්‍රේණිය දකුණු පළාත් අවසාන වාර ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර
➡️ BIOLOGY FULL PAPER
➡️ BIOLOGY FULL MARKING
➖➖➖➖➖➖➖➖➖➖➖
➡️ COMBINED MATHS PURE PAPER
➡️ COMBINED MATHS PURE MARKING
➡️ COMBINED MATHS APPLIED PAPER
➡️ COMBINED MATHS APPLIED MARKING
➖➖➖➖➖➖➖➖➖➖➖
➡️ PHYSICS MCQ PAPER
➡️ PHYSICS ESSAY PAPER
➖➖➖➖➖➖➖➖➖➖➖
➡️ CHEMISTRY MCQ PAPER
➡️ CHEMISTRY ESSAY PAPER
➖➖➖➖➖➖➖➖➖➖➖
➡️ AGRI ESSAY PAPER
➖➖➖➖➖➖➖➖➖➖➖
🌐 T.me/AL_api | ALapiedu.com
4 875
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🆕 2026 13 ශ්‍රේණිය අවසාන වාර ප්‍රශ්න පත්‍ර
✅ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් ප්‍රශ්න පත්‍ර
📍 පළාත් ප්‍රශ්න පත්‍ර📍බස්නාහිර පළාත් 📍දකුණු පළාත් 📍වයඹ පළාත් 📍නැගෙනහිර පළාත්
🏫
පාසල් ප්‍රශ්න පත්‍ර🏫කොළඹ ආනන්ද විද්‍යාලය 🏫කොළඹ නාලන්ද විද්‍යාලය
✅
ප්‍රශ්න පත්‍ර ලබාගැනීමට අපගේ
🌐
නාලිකාවට සම්බන්ධ වී සිටින්න➡️ T.me/AL_api
4 875
🆕 2026 13 ශ්‍රේණිය අවසාන වාර ප්‍රශ්න පත්‍ර 👇
➡️ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදුන් ප්‍රශ්න පත්‍ර
🔗 T.me/AL_api/17289
➡️ දකුණු පළාත් ප්‍රශ්න පත්‍ර
🔗 T.me/AL_api/17445
➡️ බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍ර
🔗 T.me/AL_api/17475
➡️ නැගෙනහිර පළාත් ප්‍රශ්න පත්‍ර
🔗 T.me/AL_api/17476
➡️ කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර
🔗 T.me/AL_api/17454
➡️ කොළඹ නාලන්ද විද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර
🔗 T.me/AL_api/17470
🕐 12 / 13 තවත් ප්‍රශ්න පත්‍ර ලබාගැනීමට AL අපි 🌐 චැනලය හා සම්බන්ධ වී සිටින්න
❤️❤️❤️❤️❤️ - T.me/AL_api
4 875
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🆕 2026 කොළඹ නාලන්ද විද්‍යාලය 13 ශ්‍රේණිය තෙවන වාර ප්‍රශ්න පත්‍ර
➡️ BIOLOGY FULL PAPER SM
➡️ BIOLOGY FULL PAPER EM
➡️ PHYSICS FULL PAPER
➡️ COMBINED MATHS APPLIED PAPER SM
➡️ COMBINED MATHS APPLIED PAPER EM
🌐@AL_api | 🌐 ALapiedu.com
4 875
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🆕 2026 කොළඹ ආනන්ද විද්‍යාලය 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ BIOLOGY FULL PAPER
➡️ CHEMISTRY FULL PAPER
➡️ PHYSICS FULL PAPER
🌐 T.me/AL_api | ALapiedu.com
4 875
⚠️2026 Guessings ගන්න අපේ 🌐 channel එකට join වෙලා ඉන්න 👇
👉 https://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
4 875
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🆕 2026 අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍ර
🔴ජීව විද්‍යාව
➡️ FULL PAPER
➡️ MCQ ANSWERS
➡️ ESSAY MARKING
🔴භෞතික විද්‍යාව
➡️ SINHALA MEDIUM
➡️ TAMIL MEDIUM
➡️ ENGLISH MEDIUM
🔴රසායන විද්‍යාව
➡️ SINHALA MEDIUM
➡️ ENGLISH MEDIUM
➡️ MCQ ANSWERS
🔴සංයුක්ත ගණිතය
➡️ SINHALA MEDIUM
➡️ TAMIL MEDIUM
➡️ ENGLISH MEDIUM
➡️ MARKING SCHEME
✈️ T.me/AL_api
🌐 ALapiedu.com
4 875
4 875
Repost from 𝗔𝗟 අපි 🇱🇰
🆕 දැන් ඔබට අපගේ වෙබ් අඩවිය හරහාද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කල 2026 ප්‍රශ්න පත්‍ර ලබා ගත හැක ✅
💎Available Papers Biology , Chemistry , Combined Maths➡️ GET PAPERS ➡️ GET MARKINGS 🌐 T.me/AL_api 🌐 ALapiedu.com
