KARAPOTHUS SL
Open in Telegram
Join Our Channel and Share this channel with others සතුටින් විනෝදයෙන් දැනුම සොයා යන්න අදම අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න 💪👍 For cross promotion - @Karapotus For Buy Ads - https://telega.io/c/krapothus_sl
Show more4 459
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
4 459
මත්තමගොඩ පදිංචි රැවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්යාලීය ආදි ශීෂ්‍ය G.D.සන්ගීත් නිෂාර යන අය අවුරුද්දකට ආසන්න කාලයක සිට ලියුකේමියා රෝගයෙන් පෙළෙන අතර දැනට මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මෙම ප්‍රතිකාර සදහා අධික වියදමක් වැය වන අතර දැනට පවතින ආර්තික තත්වය හේතුවෙන් ඔහුගේ පවුලේ පිරිස් දැඩි ආර්තික අපහසුතාවයකට මුහුණ පා සිටී.
උදව් කල හැකි අයෙක් වේ නම් පහත සදහන් කර ඇති අංකයට අමතා හැකි පරිදි ආධාරයක් කරන ලෙස කාරැණිකව දන්වා සිටිමු.
G.D.A.K.මුණසිංහ ( මව ) - 0765420885
ගිනුම් අංකය - 120152268914(රුවන්වැල්ල)
- සම්පත් බැංකුව
4 459
වසර 3500 කට පෙර වයස අවුරුදු 60 දී මිය ගිය ඊජිප්තු පාරාවෝ රැජිනගේ රැලි සහිත හිසකෙස් තවමත් සංරක්ෂණය කර ඇති බව.
4 459
🌻 Biographies
📖 Study tips
🧚♀ Life tips/Life quotes
🧠 Psychology facts
👀 Psychology articles
👁 JOIN WITH US
@seeyourmiracle💕
4 459
අපි වන්දනාමාන කරන විට, සිහින දකින විට සහ සිප ගන්නා විට ඇස් වසා ගන්නේ ඇයිද යන වග ඔබ නිකමට හෝ සිතා තිබේද? ඊට හේතූව ජීවිතයේ සුන්දරම දේ නොපෙනෙන නමුත් හදවතට පමණක් දැනෙන බැවිනි....
4 459
ඉංග්‍රීසි ටිකක් පුලුවන් වෙන්න ඉංග්‍රීසියෙන්ම අභිරහස් පෝස්ට් කියවන්න ආසයිද? 👀
🧠 දැනුම සොයායන ඔබත් අප හා එක්වන්න,
දැන්ම පහල තියෙන button එක click කරලා join වෙන්න. 😌
4 459
විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව දිනපතා සැර ආහාර ගන්නා අයකුගේ ආයුෂ අන් අයට සාපේක්ෂව 1% ක් පමණ වැඩි වේ.
4 459
ඔයාලා ගහන Photos Studio එකක් ගහපු ෆොටෝ විදිහට වෙනස් කරගන්න පුලුවන් සුපිරි Trick එකක් තමයි අද මං ඔයාලට කියල දෙන්න යන්නේ
4 459
විද්‍යාඥයින් පවසන්නේ තොරතුරු අධික ලෙස ග්‍රහණය කිරීමේදී ඇති වන අධික පීඩනය වළක්වා ගැනීම සඳහා, මොළය හිතාමතාම සමහර මතකයන් අමතක කරන බවයි.
4 459
ඔන්න ලස්සන ලස්සන items ගොඩක් ලාබෙට ගන්න පුලුවන් ඔයාලට Deliver free......😇‼️❤️
විශේෂයෙන් ගැනූ ලමයින් , ඔයාලා ආසකරන
මුදු මාල , ඔරලෝසු , කරාබු , පනා , කුඩ , බෑන්ගල් , මේකප් මේ වගේ ගොඩක් දේවල් ඔයාට ගන්න පුලුවන් ..........🥳
Rs.200 ඉදන්ම item තියෙනවා ඇවිල්ලා ම බලන්න.......💌
පිරිමි ලමයි ඔයාලටත් ගන්න දේවල් ගොඩක් තියෙනවා..........😊‼️
ඔයාලා ආදරේ කරන අයට විශේශ තෑගි අඩුම මිලට ගන්න නම් මෙන්න තැන.......🧚👀❤️
4 459
මෙන්න නියම ටාසන්. වසර 41ක් වනගතව සිටි මෙම පුද්ගලයා මෙලොව කාන්තාවන් සිටින බව වත් දැන සිට නැත...
4 459
ක්‍රිස්තු පූර්ව 2000 දී චීනය විනාශ කළ මහා භූමිකම්පාවකින් සහ ගංවතුරකින් දරුවෙකු ආරක්ෂා කිරීමට උත්සාහ කරන මවකගේ වසර 4000 ක් පැරණි දේහයක්...
4 459
(රන් නිෂ්පාදනය) පතල් සමාගම, අපි පතල් උපකරණ, සම්පත් හඳුනාගැනීම, පතල් සංවර්ධනය සහ නිමි භාණ්ඩ අලෙවිය සඳහා ආයෝජනය කරමු.
නියෝජිතයින් බඳවා ගැනීම සඳහා ඔබට මට්ටම් තුනක් රීචාජ් කොමිස් ත්‍යාග ලබා ගත හැක
ඔබ A සමඟ ද, A කොටස් B සමඟ ද, B කොටස් C සමඟ ද බෙදා ගනී.
ඔබට A - 2% B - 1% C හි රීචාජ් මුදලින් 3%ක් ලැබෙනු ඇත
A මට්ටමේ සාමාජික 1000*3%*10=300USDT
B දෙවන මට්ටමේ සාමාජික 1000*2%*100=2000USDT
C තෙවන මට්ටමේ සාමාජික 1000*1%*1000=10000USDT
300+2000+10000=12300USDT
1: නැවත ආරෝපණය කිරීම සාර්ථකයි, ඔබට එක් වරක් විශාල කැරොසල් දිනුම් ඇදීමක් ලබා දෙනු ඇත, ඔබට ලබා ගත හැකි ඉහළම (iPhone 15 pro max)
2: වලංගු පහළ මට්ටමේ සාමාජිකයින් 3 දෙනෙකුට ආරාධනා කරන්න/නිර්දේශ කරන්න සහ රූලට් රෝද 1ක් ලබා ගන්න
3: සෑම දිනකම පුරනය වීම සඳහා 0.2 USDT ලබා ගන්න
ආරාධනා සබැඳිය: https://gold96.com/60BF56
විමසීම් විදුලි පණිවුඩය: https://t.me/Gold6999
විමසීම් විදුලි පණිවුඩය:@Gold3888
විදුලි පණිවුඩ සමූහය: https://t.me/Gold999666
සමාගම 999-5999 USDT මාසික වැටුපක් සමඟින් කෙටි වීඩියෝ ප්‍රවර්ධකයින් සහ මාර්ගගත මාධ්‍ය ප්‍රවර්ධකයින් දීර්ඝ කාලයක් බඳවා ගනිමින් සිටී
4 459
පැය 18ක් අවදියෙන් සිටීම, බියර් වීදුරු 2-3 ක් පානය කිරීම හා සමාන බලපෑමක් ඔබේ මොළයට ඇති කරන බව.
දැන් සතුටුද පැය 6 මදි බං😬😓
4 459
අතේ තියන ගානට shopping කරන්න ඔයත් ආසද....🌝✨🌼
ලස්සන ලස්සන items වලට කවුද අකමැති එහෙම නේද....🙊🙈
ඔන්න ළමයිනේ එහෙනම් දැන් කඩවල් ගානේ රස්තියාදු වෙන්න ඕන නෑ.ගෙදර ඉදන් නිදහසේ ඔයාලට shopping කරන්න පුලුවන්....🛍🫣♥️
ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් ළමයි🌚🍄
🪄Baggy tshirts 🪄 Couple tshirts
🪄Jogger pants 🪄Mom jeans
🪄Hoodies 🪄Frocks
🪄Shirts 🪄Watches
🪄Slippers 🪄Shoes
🪄Bags 🪄Earings.
තව ගොඩක් දේවල් තියෙනවා ළමයි , ඇවිල්ලම බලන්නකෝ😜🌻
•• Fashion Fiesta ••
අඩුම මිලට හිතේ හැටියට
එහෙනම් ළමයිනේ දැන් අපිත් එක්ක එකතු වෙන්න🌝🤝
(Special for girls🤫🙈)
4 459
Calvin Klein සන්නාම නාමය සහිත යට ඇඳුම් වලට අතිශයින් කැමති පුද්ගලයෙක් එම වර්ගයේ යට ඇඳුමක් ඇඳගෙන සිටින ආකාරයේ පච්චයක් කොටාගෙන තිබේ.
මාර ආසාවල් නේ බං
4 459
Repost from 🎧🎶𝗠𝗨𝗦𝗜𝗖 𝗜𝗦 𝗠𝗬 𝗟𝗜𝗙𝗘🎶🎧
මීමී හදන්න template හම්බුනේ නැද්ද එහෙනම් දැන්ම join වෙන්න ⚪️🟩🏆🐲
🔹Join now 🔺
