en
Feedback
KARAPOTHUS SL

KARAPOTHUS SL

Open in Telegram

Join Our Channel and Share this channel with others සතුටින් විනෝදයෙන් දැනුම සොයා යන්න අදම අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න 💪👍 For cross promotion - @Karapotus For Buy Ads - https://telega.io/c/krapothus_sl

Show more
4 459
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ඔයාලගේ Photos Videos Email Password Phone Number Dark Web එකේ විකුනන්න තියෙන්න පුළුවන් ඉතින් මේ විදියට ඔයාගේ Data Dark Web එක
ඔයාලගේ Photos Videos Email Password Phone Number Dark Web එකේ විකුනන්න තියෙන්න පුළුවන් ඉතින් මේ විදියට ඔයාගේ Data Dark Web එකේ තියෙනවද කියලා බලන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මම කියන්න යන්නේ

🫵 ඔයාල සමහරවිට proof කියලා එක එක WHATSAPP messages තියෙන Screenshot පෙන්නන Binanse කරන අය දැකල ඇති 🙃 හැබැයි ඔයා දන්නවද එහෙම
🫵 ඔයාල සමහරවිට proof කියලා එක එක WHATSAPP messages තියෙන Screenshot පෙන්නන Binanse කරන අය දැකල ඇති 🙃 හැබැයි ඔයා දන්නවද එහෙම දාන ගොඩක් ඒව බොරු Screenshot කියලා ඉතින් මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ඒ වගේ බොරු Screenshot හදන්න පුළුවන් වෙබ් සයිට් එකක් ගැන ඉතින් මේ ගැන දැනගන්න join වෙන්න අපේ Channel එකට

කිසියම් පුද්ගලයෙකුගේ මොළයට විදුලි සැර වැදුනහොත් මාස 6ක් දක්වා ඔහුගේ ‛ගණිත හැකියාව’ ඉතා ඉහළ ලෙස වැඩිදියුණු වන බව... නිවසේදී අත
කිසියම් පුද්ගලයෙකුගේ මොළයට විදුලි සැර වැදුනහොත් මාස 6ක් දක්වා ඔහුගේ ‛ගණිත හැකියාව’ ඉතා ඉහළ ලෙස වැඩිදියුණු වන බව... නිවසේදී අත්හදා බැලීමෙන් වලකින්න 😉😅

උපන් දින කේක් මත දල්වන ඉටිපන්දම් නිවා දැමීමේදී කේක් වල බැක්ටීරියා 1400% කින් පමණ වැඩි විය හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබ
උපන් දින කේක් මත දල්වන ඉටිපන්දම් නිවා දැමීමේදී කේක් වල බැක්ටීරියා 1400% කින් පමණ වැඩි විය හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ... පිඕන එකාගේ කටේ කෙලෙ ඔක්කොම වැටුනම කොහොමද රස 😜

පිටකවරෙන් එහාට අලුත් පිටුවක් පෙරළලා බලන්න එකතුවෙන්න "අභිමන්ත්‍රා" අපිත් එක්ක...🤍
පිටකවරෙන් එහාට අලුත් පිටුවක් පෙරළලා බලන්න එකතුවෙන්න "අභිමන්ත්‍රා" අපිත් එක්ක...🤍

Repost from N/a
🔅ගොඩේ පතිනි 🔅මෙහෙකාර පෙම්බරී 🔅රෑ සමනලි 🔅නපුරු ආදරේ 🔅නපුරු ආඩම්බරකාරයා 🔅යක්ෂයාගේ පෙම්වතී 🔅සිතින් විතරක් 🔅හීතල හාදු 🔅ආ
🔅ගොඩේ පතිනි 🔅මෙහෙකාර පෙම්බරී 🔅රෑ සමනලි 🔅නපුරු ආදරේ 🔅නපුරු ආඩම්බරකාරයා 🔅යක්ෂයාගේ පෙම්වතී 🔅සිතින් විතරක් 🔅හීතල හාදු 🔅ආදරණිය ඔයා 🔅 පලිගත් විවාහය 🔅හිතුවක්කාර සමනලී 🔅නොයිඳුල් පෙම්බරී 🔅ඉරා තිමිර පට 🔅 සංසාර පුරුද්දක් ද  මේ 🔅EX වයිෆ් 🔅වැඩිමල් සිතක් 🔅රැවටුණු කසාදේ 🔅බිරිදක් නොවු මවක් 🔅බිරිද ඇයයි 🔅බිරිදගේ විලාපය 🔅ඉරා තිමිර පට 🔅කෙටිකතා,හොල්මන් කතා 🔅වියරු හාදු 🔅දෙවනී මනාලි 🔅රාග හෝරාව 🔅කලින් කෑල්ල 🔅සෙනෙහසට ඇරයුම 🔅වෙස් 🔅හිලව් කසාදේ   නවකතා ,කෙටිකතා,ලිපි ,හොල්මන් කතා රසවිදිමු 🌝💐🌸 ඔබේ දක්ෂතාවයට හැකියාවට අපෙන් අත්වැලක්..........💤 ඔබේ ඕනෑම නිර්මාණයක් අපට එවිමේ හැකියාව පවතී....ඔබේ නිර්මාණය පැයක්  ඇතුළත අපේ සමුහයට යොමු කරයි.💯 14.5K SUBSCRIBERS @panhida

95%ක් ඉන්දියානුවන්, එරට නීති පොතේ 21 වැනි වගන්තියට අනුව කිසියම් පුද්ගලයකුට නිදා ගැනීමට බාධා කලහොත් ඊට විරැද්ධව නීත්‍යානුකූලව
95%ක් ඉන්දියානුවන්, එරට නීති පොතේ 21 වැනි වගන්තියට අනුව කිසියම් පුද්ගලයකුට නිදා ගැනීමට බාධා කලහොත් ඊට විරැද්ධව නීත්‍යානුකූලව අදාළ පුද්ගලයාට එරෙහිව නඩුවක් ගොනු කළ හැකි බව නොදන්නා වග. අපේ රටෙත් මෙහෙම නීති තියෙනවද දන්නෑ නේ 😏😁

පෘථිවියේ හුදකලාම සත්ත්වයා වන්නේ දශක දෙකකට වැඩි කාලයක් සහකරුවෙක් ඉල්ලා කෑගසන තල්මසකි, නමුත් උගේ උස් හඬ වෙනත් තල්මසුන්ට වඩා වෙන
පෘථිවියේ හුදකලාම සත්ත්වයා වන්නේ දශක දෙකකට වැඩි කාලයක් සහකරුවෙක් ඉල්ලා කෑගසන තල්මසකි, නමුත් උගේ උස් හඬ වෙනත් තල්මසුන්ට වඩා වෙනස් වන නිසා ඔවුන් කිසි විටෙකත් ප්‍රතිචාර නොදක්වයි...

ඔයාල දන්නවද? What, Where When වල W අකුර වෙනුවට T අකුර ආදේශ කළහොත්, ඔබට ඒ සෑම ප්‍රශ්නයකටම පිළිතූර ලබා ගත හැකි බව.
ඔයාල දන්නවද? What, Where When වල W අකුර වෙනුවට T අකුර ආදේශ කළහොත්, ඔබට ඒ සෑම ප්‍රශ්නයකටම පිළිතූර ලබා ගත හැකි බව.

අලුතින් එන Sinhala & English songs වල Status / TikTok(No Watermark) / YouTube Shorts මෙම channel එක හරහා ලබා ගන්න. 📲 Sinhala
අලුතින් එන Sinhala & English songs වල Status / TikTok(No Watermark) / YouTube Shorts මෙම channel එක හරහා ලබා ගන්න. 📲 Sinhala Songs Status🔥 සමඟ සම්බන්ධ වෙන්න. Share & Support Us : https://t.me/sinhala_songs_status

ඔයාලගේ Photos Videos Email Password Phone Number Dark Web එකේ විකුනන්න තියෙන්න පුළුවන් ඉතින් මේ විදියට ඔයාගේ Data Dark Web එක
ඔයාලගේ Photos Videos Email Password Phone Number Dark Web එකේ විකුනන්න තියෙන්න පුළුවන් ඉතින් මේ විදියට ඔයාගේ Data Dark Web එකේ තියෙනවද කියලා බලන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මම කියන්න යන්නේ See More

ඔයාලගේ Photos Videos Email Password Phone Number Dark Web එකේ විකුනන්න තියෙන්න පුළුවන් ඉතින් මේ විදියට ඔයාගේ Data Dark Web එක
ඔයාලගේ Photos Videos Email Password Phone Number Dark Web එකේ විකුනන්න තියෙන්න පුළුවන් ඉතින් මේ විදියට ඔයාගේ Data Dark Web එකේ තියෙනවද කියලා බලන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මම කියන්න යන්නේ

ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ‘OPPENHEIMER‘ චිත්‍රපටය IMAX තාක්ෂණයෙන් පටිගත කර ඇති චිත්‍රපටයකි. එහි දිග සැතපුම් 11ක් හා බර රාත්තල් 600
ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ‘OPPENHEIMER‘ චිත්‍රපටය IMAX තාක්ෂණයෙන් පටිගත කර ඇති චිත්‍රපටයකි. එහි දිග සැතපුම් 11ක් හා බර රාත්තල් 600 ක් පමණ වේ.ලෝකයෙම 70mm IMAX තාක්‍ෂණයෙන් මේ සිනමා පටය නරඹන්න පුලුවන්කම තිබෙන්නේ සිනමා ශාලා 30ක වගේ ප්‍රමාණයක පමණයි කියල තමයි සඳහන් වෙන්නේ. එයිනුත් වැඩිම තිරගත වීම් ප්‍රමාණයක් මේ තාක්‍ෂණයෙන් සිදුවෙන සිනමාශාලා තිබෙනවා කියන්නේ ඇමරිකාවේ සහ කැනඩාවේ පමණයි.2D විදිහට තමයි අපේ රටේ සිනමා ශාලා වල Oppenheimer තිරගත වෙන්නේ. මේක බැලුවද? 😜

තායිලන්තයේ Burger King ආයතනය විසින් මස් නොමැතිව චීස් පෙති 20 ක් සහිත සැබෑම චීස් බර්ගර් හදුන්වා දී තිබේ...
තායිලන්තයේ Burger King ආයතනය විසින් මස් නොමැතිව චීස් පෙති 20 ක් සහිත සැබෑම චීස් බර්ගර් හදුන්වා දී තිබේ...

Ben 10 සිංහලෙන් බලන්න කැමති ද,😁එහෙනම් මෙන්න අවස්ථාවක් දැන් ම Join වෙන්න❤️👍👍
Ben 10 සිංහලෙන් බලන්න කැමති ද,😁එහෙනම් මෙන්න අවස්ථාවක් දැන් ම Join වෙන්න❤️👍👍

උදෑසන හිස් බඩම walnuts ආහාරයට ගැනීමෙන් මතක ශක්තිය, සමස්ත මොළයේ ක්‍රියාකාරීත්වය සහ දීප්තිමත් සමක් ලබා ගත හැකි බව...
උදෑසන හිස් බඩම walnuts ආහාරයට ගැනීමෙන් මතක ශක්තිය, සමස්ත මොළයේ ක්‍රියාකාරීත්වය සහ දීප්තිමත් සමක් ලබා ගත හැකි බව...

Crush එකක් කියලා කියන්නේ ඔබ හිතින් විතරක් ආදරය කරන කෙනෙක්ටයි. දුර ඉඳන් බලාගෙන, සමහර විට යාලුවෙක් වගේත් ළඟින් ආශ්‍රය...Read mo
Crush එකක් කියලා කියන්නේ ඔබ හිතින් විතරක් ආදරය කරන කෙනෙක්ටයි. දුර ඉඳන් බලාගෙන, සමහර විට යාලුවෙක් වගේත් ළඟින් ආශ්‍රය...Read more තවත් දිගට ම මෙවැනි දේවල් දැන ගන්න @panhida(පන්හිඳ🌝🍃)සමඟ එකතු වෙන්න @panhida(පන්හිඳ🌝🍃) 14.2 K SUBSCRIBERS

පිරිමි මොළය ගැහැණු මොළයට වඩා 10%ක් විශාල වන නමුත් ගැහැණු මොළය වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කරන බව... කාර්යක්ෂම බව කිව්වේ මොනාවටද
පිරිමි මොළය ගැහැණු මොළයට වඩා 10%ක් විශාල වන නමුත් ගැහැණු මොළය වඩාත් කාර්යක්ෂමව ක්‍රියා කරන බව... කාර්යක්ෂම බව කිව්වේ මොනාවටද දන්නෑ නේත 😎😏

🎭 සාමන්‍ය දැනුම ප්‍රශ්නාවලි වලට ඔයත් කැමතිද. 🎭 😌 අභිරහස් ප්‍රශ්න විසඳල ශර්ලොක් වගේ ශූක්ශම මනුස්සයෙක් වෙන්න කැමතිද 😉 එහෙනම
🎭 සාමන්‍ය දැනුම ප්‍රශ්නාවලි වලට ඔයත් කැමතිද. 🎭 😌 අභිරහස් ප්‍රශ්න විසඳල ශර්ලොක් වගේ ශූක්ශම මනුස්සයෙක් වෙන්න කැමතිද 😉 එහෙනම් ඔයා ඉන්නම් ඕනි චැනලය 🫰 General Knowledge Quizzes

ඔබ මුළු හදවතින්ම ආදරය කරන කෙනෙකු සම්පූර්ණයෙන්ම අමතක කිරීමට මාස 15ක් සහ දින 27ක් ගත වන බව අධ්‍යයනයකින් හෙළි වී ඇත...
ඔබ මුළු හදවතින්ම ආදරය කරන කෙනෙකු සම්පූර්ණයෙන්ම අමතක කිරීමට මාස 15ක් සහ දින 27ක් ගත වන බව අධ්‍යයනයකින් හෙළි වී ඇත...