𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊
Open in Telegram
Bio වලට ඕනේ ඔක්කොම එකම තැනකින් 1.Quiz 2.Voice notez 3.අර්ථ දැක්වීම් 4.රුපසටහන් https://t.me/studybiowithus
Show more2 412
Subscribers
No data24 hours
-167 days
-6230 days
Posts Archive
2 412
Repost from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
හයිපොතැලමස - කෘත්‍යන් mind trick 🫢පාඩම් කරත් මතක හිටින් නැද්ද ? මෙ වගෙ ක්‍රම use කරල බලන්න ජීවිතේට අමතක වෙන් නැ 😌 ඔයාල පාඩම් කරද්දි එකම රටාවකට හුරු වෙන්නැතුව ☑️රූප වලින් ☑️කවි වගෙ ඒවගෙන් ☑️Voice notes වලින් ☑️Mind maps වලින් ☑️කතන්දර වලින් වගෙ එක එක ක්‍රම try කරල බලන්න . එතකොට ඔය මතක හිටින් නැති කොටස් නිකන්ම ඔලුවට යයි . ටික දවසකින් අමතක උනත් ඔයාට තියන්නෙ ආයෙ එක පාරක් revise එකක් දාන්න විතරයි ❤️👀 @kevinNotes99 | ©
2 412
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
Question -- වැඩ කරන්න හිතෙන් නෑ. වැඩ ගොඩ ගැහිලා......🤔
ඉස්සෙල්ලාම තියෙන කාලේ කොලේක ලියාගන්න... පොඩි පොඩි කොටස්වලට ඔයාගේ ඒ timetable එක කඩාගන්න... ඔයාට කරන්න තියෙන ගොඩ ගැහුන වැඩ ටික ඔයා ලියාගන්න.☺️
දැන් ඒ ලියාගත්ත වැඩ වලට දවසෙන් 1/3 ක් වැය කරලා ඒවා කවර් කරගන්න ඕන...😉
ඔන්ලයින් ක්ලාස්.. , ආයේ එදාට වැඩ වලට අමතරව පාස් පේපර්ස් කරනවට අමතරව ඔයා දවසෙන් 1/3 ක් හෝ 1/4 ක් ඔයාගේ අර ගොඩගැහුන වැඩ වලට දාගන්න ඕන👌
එක දෙයක් මතක තියාගන්න... ගොඩ ගැහුන වැඩ කරන්නේ ඔයාට free තියෙනවයි කියලා හිතෙන වෙලාවට.... නැතුව ඔයාට ක්ලාස් තියෙන වෙලාවටවත් නැත්නම් ඔයා එදා කරන පාඩම් වැඩ කරන වෙලාවටවත් ඔයා පේපර් කරන වෙලාවවත් නෙවේ.... ඒකට දවසින් වෙනම ටයිම් එකක් දාගන්න ඕන..... අපි අන්න එහෙම මාස දෙකක් ඇතුලත ගොඩගැහුන වැඩ කරගන්න ඕන ඉවරෙටම ඉවර වෙන්න🙊
අනිත් එක ඔයාට වැඩ කරන්න හිතෙන් නෑ😐
හිතෙන් නැති එක නෙවේ උත්තරේ😒 ඔයාට උනන්දුවක් ඕන
කැපවීමක් ඕන...
උත්සාහයක් ඕන....
Subject එකට ආදරයක් ඕන...
තව ඔයා ඔයාගේ හීනේට ඔයාට ආදරේ වෙන්න ඕන....
ඔයාගේ අහිංසක අම්මා තාත්තා ගැන හිතන්න ඕන🥺
ආසයිද ෆේල් වෙනවට🤯
නෑ නේද😔
ඒ නිසා ඉස්සෙල්ලාම ඔයා ඔයාට ආදරේ කරන්න😊
ඔයාගේ හීනවලට ආදරේ කරන්න😊
ඔයාගේ අම්මා තාත්තට ආදරේ කරන්න😊
Subject එකට ආදරේ කරන්න😊
ඔයාගේ අනාගතේට ආදරේ කරන්න....
හිතන්න හිතන්න ඔයාට ඔයා විතරයි....
කෙලවෙලා ගියාම එකෙක්වත් ලග නෑ😒 අම්මා තාත්තා හැර
අන්න ඒක 👆
මතක තියාගෙන
ගිහින් වැඩ කරපන්😎
ජය🤝
#motivation #share
➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl 🌐
2 412
Repost from 𝐋𝐢𝐦𝐢𝐭𝐥𝐞𝐬𝐬 𝐌𝐢𝐧𝐝𝐬𝐞𝐭 📍
කැපවීමයි උනන්දුවයි තියනවනම් මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නැ ❤️💪
Join : @imyourselfdiscipline
2 412
Zoom තාක්ෂණය හරහා,
https://us06web.zoom.us/j/82406267532?pwd=O7LmO9bpfj2ae0z9KuvpgV2bsDrfzR.1
YouTube Live Stream හරහා,
https://www.youtube.com/live/U11BYLNVZzI?si=QNHETb5EIswQxZvS
2 412
Repost from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
+2
🔴ධජයදාරීමෙයාලා රටක icon එකක් wagay 🟡ඉන්දියාවේ බෙංගාලි කොටියා 🐯 🟡China වල panda 🐼 🟡අපේ රටේ කැහිබෙල්ලා 🐦 Ape rate eka thamaa hodama😪
2 412
Repost from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
+2
🔴අවශිෂ්ටඈත අතීතයේ හිටපු විදිහට ම ඉන්නවා ඉස්සර කාලේ ගොඩක් හිටියට දැන් අඩුයි 😀
