en
Feedback
𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊

𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊

Open in Telegram

Bio වලට ඕනේ ඔක්කොම එකම තැනකින් 1.Quiz 2.Voice notez 3.අර්ථ දැක්වීම් 4.රුපසටහන් https://t.me/studybiowithus

Show more
Buy Ad
2 412
Subscribers
No data24 hours
-167 days
-6230 days
Posts Archive
Save කරගන්න

Repost from Voice Notes 🔊
🔴SEQ 01 Points All in one (01 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නෙට අවශ්‍ය සියලුම කරුණු) 🔍 අන්තර්ගත මාතෘකා සංක්ෂිප්තව! හයිඩ්‍රජන් හා විද්‍යුත් චුම්භක වර්ණාවලි, ක්වන්ටම් අංක, සඵල න්‍යෂ්ටික ආකර්ෂණය, පරමාණුක හා අයනික අරයන් විචලනය, විද්‍යුත් ඍණතාවය, අයනීකරණ ශක්තී, ඉලෙක්ට්‍රෝනකරණය හා ඉලෙක්ට්‍රෝන බන්ධුතාව, සියලු ද්‍රවාංක හා තාපාංක විචලන, ලෝහගුණ, බන්ධන දිග හා බන්ධන කෝණ, ලුවිස් ව්‍යුහ, දැලිස් හා සොයාගැනීම් සම්බන්ධ විශේෂ කරුණු. Credits ❤️@NotesByHAS

🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ හැකියාවන් සෑමවිටම විශ්වාස කරන්න 🌟🙌 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති6 දින 47 යි පැය 20 ය
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ හැකියාවන් සෑමවිටම විශ්වාස කරන්න 🌟🙌 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති6 දින 47 යි පැය 20 යි මිනිත්තු 38 යි 📅අද 2024-10-08 Powered By Exam Countdown Bot ⏳

🔴 Bio පසුගිය අවුරුදු තුනක ( 2019/2020/2021 ) බහුවරණ විශ්ලේෂණය. මේක ගොඩක් අයට වැදගත් වේවි.❤️‍🩹 යාළුවන්ටත් Share කරන්න යාළුවන
+3
🔴 Bio පසුගිය අවුරුදු තුනක ( 2019/2020/2021 ) බහුවරණ විශ්ලේෂණය.
මේක ගොඩක් අයට වැදගත් වේවි.❤️‍🩹 යාළුවන්ටත් Share කරන්න යාළුවනේ..😘💞 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

නැවතී මම පාර පීරුවා හන්තානේ.....❤️☘️🥹

HAPPY TEACHERS' DAY ❤️‍🩹 තැවෙන විට ගන අදුරේ පෙන්වූයේ ඔබයි ආලෝකේ...🥺❤️ ඒ වැටුනු හිරු කිරනෙන් නැන පහදගත්තෙමි..❤️‍🩹 නුඹ දුන්න
HAPPY TEACHERS' DAY ❤️‍🩹
තැවෙන විට ගන අදුරේ පෙන්වූයේ ඔබයි ආලෝකේ...🥺❤️ ඒ වැටුනු හිරු කිරනෙන් නැන පහදගත්තෙමි..❤️‍🩹 නුඹ දුන්න ආලොකේ එයයි මගේ ජීවේ.. 💖 දිනලා පෙන්වමි මතු දිනක දී නුඹෙ නමට මතු ජීවේ....🥺❤️‍🩹 ගුරු පියානනී /මෑනියනී ඔබට,                                     තුති..... 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺 🌙💕

Repost from ECHEM'24 | Gampaha
🔴ව්‍යුහගත රචනා 1 වන ප්‍රශ්නය සඳහා විශේෂයෙන් පුහුණු කරවීම | Midnight ✔️අද රාත්‍රී 10.30 සිට 11.30 දක්වා 📺Zoom + Youtube live
🔴ව්‍යුහගත රචනා 1 වන ප්‍රශ්නය සඳහා විශේෂයෙන් පුහුණු කරවීම | Midnight ✔️අද රාත්‍රී 10.30 සිට 11.30 දක්වා 📺Zoom + Youtube live (FREE) Paper එකේ ගන්න ලේසිම රචනා ලකුණු 5ක් සහ මේ ආශ්‍රිත MCQ 3ක් එක්ක මුළු ලකුණු 8කට විතර අදාල වෙන කොටසක්. ලොකු දැනුමක් නැති ළමයෙකුට වුණත් මේ ලකුණු 8 ගන්නම පුළුවන්. - ලුවිස් ව්‍යුහ ඇඳීම හා ඒ ආශ්‍රිත කරුණු - විවිධ ගුණ විචලන - හයිඩ්‍රජන් වර්ණාවලි (කලාතුරකින්) මේ දේවල් එක්ක, මුළු ලකුණු එන විදිහට ප්‍රශ්නයට පිළිතුරු ලියන ආකාරය අද කතා කරමු. හැමෝම live ම ඇවිත් පැයෙන් මේ වැඩේ ඉවරකරගමු. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔘පළමු වියුහගත රචනා ප්‍රශ්නය සදහා සියලු කරුණු සාකච්චාව🔘 🚫මූලික දැනුම අවශ්‍ය නොවේ🚫 ✅හෙට රාත්‍රී 8.00 සිට Dilshan Dissanayak
🔘පළමු වියුහගත රචනා ප්‍රශ්නය සදහා සියලු කරුණු සාකච්චාව🔘 🚫මූලික දැනුම අවශ්‍ය නොවේ🚫 ✅හෙට රාත්‍රී 8.00 සිට Dilshan Dissanayaka You tube channel එක ඔස්සේ ‼️අනන්තය‼️ https://t.me/Ananthaya_channel

2024 A/L Exam time Table Released.❗️❗️

Organic Chemistry හදුනාගැනීමේ පරීක්ශා👀 Credit- Randeer Sir✨
Organic Chemistry හදුනාගැනීමේ පරීක්ශා👀 Credit- Randeer Sir✨

මේ මල්ලිගෙ කතාව පට්ටම දුක හිතෙනවා. මොරටුව කැම්පස් එකේ IT faculty එකේ කොල්ලෙක්..මොණරාගල දුෂ්කර පැත්තකින් කැම්පස් ආව ඒ කොල්ලගෙ
මේ මල්ලිගෙ කතාව පට්ටම දුක හිතෙනවා. මොරටුව කැම්පස් එකේ IT faculty එකේ කොල්ලෙක්..මොණරාගල දුෂ්කර පැත්තකින් කැම්පස් ආව ඒ කොල්ලගෙ එකම හීනේ තිබ්බෙ තමන්ගේ නංගිගේ අසනීපේ හොඳ කරගන්න එක..ඒ මල්ලි හැමදාම මහන්සි වෙලා ඉගෙන ගෙන තියෙන්නෙ ඒ වෙනුවෙන්.ඒත් අන්තිමට දෛවයේ සරදමකට වගේ මේ මල්ලිට Lymphatic system එක ආශ්‍රිතව Cancer එකක් (Lymphoma) ඇවිල්ල තියෙනවා.ඒ වෙනුවෙන් කරන treatment වලට ඉතා ලොකු මුදලක් වැය වෙනවා.ඒ එක Injection එකක් පවා රු.80,000 ත් ලක්ශ 2 ත් අතර ගානක් වෙනවා.ඒ වගේ Injection ම 10 කට වඩා ගහන්න ඕනේ😔
මේ දවස් වල A/L Clz වලට කැම්පස් එකේ ළමයි ඇවිල්ල ක්ලාස් එන මල්ලිල නංගිලගෙන් උදව් උපකාර අරගෙන තියෙනවා.සමහරවිට ඔයාලත් දන්නව ඇති දැකලත් ඇති...... අමිත් පුස්සැල්ල සර්ගේ ක්ලාස් එකෙත් කැම්පස් එකේ යාලුවො ටික කතා කරලා තිබුනා..A/L ක්ලාස් කරන ගොඩක් සර්ලත් පෞද්ගලිකව ගොඩක් උපකාරත් කරලා තිබුනා 🙏
මල්ලිල ,නංගිලා.පුළුවන් නම් මේ post එක දන්න හැම තැනම ශෙයා කරලා උදව් කරන්න මේ මල්ලිට උදව් කරන්න පුළුවන් වැඩිහිටි අය ඉන්නවනම් එයාලටත් මේ post එක දෙන්න🙏

Bio විටමින් වගුව මතකතියාගන්න ක්‍රම සෙට් එකක් තියනව මේ චැනල් එකෙ ❤️😍 https://t.me/naughtynotes_24/947?single අනිත් පාඩම් වල උනත් short notes මාර පිලිවෙලට තියනව කැමති අය ඒවගෙනුත් help එකක් ගන්න ❤️😌 Bio short notes වලට highly recommend 🔥😼

Kohe Ho Ma - Bhashi Devanga.m4a3.28 MB

පැය 4ක් හෝ 5ක් වැඩේ යයි😌 ප්‍රශ්නයක් ගොඩ❤️ හැම දේම මුල ඉඳන් කියලා දෙනව...ඒ නිසා හැමෝම වැඩේ කරගන්න❤️ උපරිම කෙල වෙලා ඉන්න උන්ට
පැය 4ක් හෝ 5ක් වැඩේ යයි😌 ප්‍රශ්නයක් ගොඩ❤️ හැම දේම මුල ඉඳන් කියලා දෙනව...ඒ නිසා හැමෝම වැඩේ කරගන්න❤️ උපරිම කෙල වෙලා ඉන්න උන්ට මාර වීදියේ වටිනාකමක් තියෙයි‼️ ‼️අනන්තය‼️ https://t.me/Ananthaya_channel

Repost from Dr Hiran Biology
ස්වච්ඡය, කණිනිකාව තුලින් ඇසට ඇතුල්වන ආලෝකය කාච්ය මගින් වර්තනය වී දෘෂ්ටි විතානයේ ප්‍රතිබිම්භයක් ඇති කොට පසුව ඇතිවන ස්නායු ආවේග දෘෂ්ටි ස්නායුව ඔස්සේ මස්තිෂ්කයේ අපර ප්‍රදේශයේ දෘෂ්ටි ඛ්ණ්ඩිකාවට ගමන් කිරීම

උඹලව පහළට දාලා තියෙ....🤨✊ #මහන්සි_වෙන්න_තව_ටික_දවසයි🫂💙 🔴2024 A/L විභාගයට තව දින👉🏼        ❗️56❗️ °𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : @Ekathu_wela_Godayanna ⚡️

⚀🇲 🇨 🇶  |🇵 🇴 🇮 🇳 🇹 |🇧 🇦 🇳 🇰   
මෙතන 2023 අමිල සර්ගෙ final papers වල 30 - 40 mcq වල වැදගත් a/b මට්ටමේ point තොගයක්ම තියනව mcq points 152 ක් 👑😌  තියනව මෙතන වැඩේ හොදයිනම් comment / react එකක් දාන් යමු ගොඩක් මහන්සි වෙලා හදපු එකක් මේක 🙈❤️✨ 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 | 2024 ©

Repost from N/a
පුංචි ඔවදනක් ❗️❗️ මිනිස්සු විදිහට අපි කවුරුත් අතින් පොඩි පොඩි වැරදි සිදුවෙනවා ඒක සමාන්‍ය දෙයක්💯 ඒත්, අපි අතින් පොඩි හරි වැරැ
පුංචි ඔවදනක් ❗️❗️ මිනිස්සු විදිහට අපි කවුරුත් අතින් පොඩි පොඩි වැරදි සිදුවෙනවා ඒක සමාන්‍ය දෙයක්💯 ඒත්, අපි අතින් පොඩි හරි වැරැද්දක් වුනාම ඒක පිලිගන්න පුළුවන් තරම් නිහතමානී හිතක් තියන මනුස්සයෙක් වෙන්න ඒ හිත් හරි සුන්දර යි❤️❤️💯💯

🧬ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු. #GMSA_24
🧬ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු. #GMSA_24