cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

❤️ එකතු වෙලා ගොඩයන්න ❤️

හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය ❤️👊🔥 ❈ ආසාවෙන් ඉගෙන ගන්න ❤️ ❈ දිනලා විතරක් ඉවර කරන්න...🤗😎 🔸Notes : @Ekathuwela_Godayanna_Notes 🔸Discussion : @HelpforALexam 🔹Contact admins : @EGY_Admincontact_bot

Show more
Advertising posts
12 151
Subscribers
+1324 hours
+997 days
+42530 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
🔴 CHEMISTRY පේසුරු විවරණ - 14 👉 පරමාණුක ව්‍යුහය 📝 Notes by - Asha ✍️ #CHEM_PESURU_REVIEWS 🧪 @Ekathu_wela_Godayanna ⚡️
Show all...
🛑 CHEMISTRY පේසුරු ප්‍රශ්න - 14 👉 පරමාණුක ව්‍යුහය #CHEM_PESURU_MCQ 🧪 @Ekathu_wela_Godayanna ⚡️
Show all...
2
Photo unavailableShow in Telegram
♨️ පරිවර්තන අංක 173 Marking
@Ekathu_wela_Godayanna ⚡️ #පරිවර්තන_පුහුණුව
Show all...
2👍 1
Photo unavailableShow in Telegram
♨️ පරිවර්තන අංක 173
@Ekathu_wela_Godayanna ⚡️ #පරිවර්තන_පුහුණුව
Show all...
👍 1 1
සාමාන්‍ය පවුලක් කොල්ලෙක්/කෙල්ලෙක් වෙලා ඉපදෙන එක කියන තරම් සුන්දර නෑ.. හැමෝටම තියෙනවා කාටවත් නොකී කතාවක්, ඒ ඉපදිලත් ජීවිතේ දිනන්න දගලන එක, ඉස්සරහට යන්න දරන උත්සාහය කැපවීම මාරම අමාරු දෙයක්... ඉගෙන ගන්න කාලේ උනත් , රුපියල ගැන පවා සෑහෙනට හිතන්න වෙනවා, ආස දේවල් අත අරින්න වෙනවා.... ජොබ් එකක් හම්බුනත් කැපවීම් එක්ක සෑහෙන දේවල් නැතිවෙනවා... (ජොබ් එකෙන් ඉස්සරහට යන්න හදනකොට තමන්ට තමන් නැතිවෙනවා, සමහරවිට ලගම ඉන්න කෙනෙක් නැතිවෙනවා.... ඒ හැමදේම Balance කරන්න ගියොත් එදා වේල කාලා හිටියෑකී ඒත් Dream achieve කරගන්න නම් සෑහෙන අමරුවෙනවා) එලියෙන් බලන කෙනෙක්ට ඒක සමහර විට පෙනුනේ නැති උනාට පොඩි තැන ඉදන් ආපූ හැම කොල්ලෙක්ගේ/ කෙල්ලෙක්ගේ ජීවිතේම අපිට පේන්නේ නැති මාරම ලොකු කතාවක් තියෙනවා.... 😔 පේන තරම් සුන්දර නෑ, තනියම කට්ටක් කන්න වෙනවා... ලග ඉන්න අය නැතිවෙයි, සමහර විට ඉන්න අයට තේරුම් ගන්න බැරිවෙයි, මිනිස්සූ හිනාවෙයී, කතා හදයී.. පාගන්න උත්සාහ කරයී... වට්ටයී, නැත්තටම නැති කරන්න හදයී... ඒ වෙලාවට උබට හැමදේම අත අරින්න හිතෙයී.... ඒත් වැටි වැටි නැගිටපන්....✌️💪 මොකද උබට තියෙනවා සාමාන්‍ය පවුලක් රකින්න, ඉපදෙනකොටම බැදුන වගකීම් කන්දක්.... අහිංසක අම්මා අප්පච්චිලාගේ අහිංසක හීන තියෙනවා.. උබේ අහිංසක ආසාවල් ඇතී.. අන්න ඒවා වෙනුවෙන් නිදි නැතුව වැඩකරපන් දවසක හරියයී..❤️💪 එහෙම කට්ට කන උන්ටයි කියන්නේ කවදාහරි උබලට හරියනවා...!! නවත්තන්න එපා ❤️ ✍උපුටා ගැනීමකී | #copied
Show all...
💯 20❤‍🔥 8😭 3 2👍 1
Photo unavailableShow in Telegram
♨️ පරිවර්තන අංක 172 Marking
@Ekathu_wela_Godayanna ⚡️ #පරිවර්තන_පුහුණුව
Show all...
3👍 1
Photo unavailableShow in Telegram
♨️ පරිවර්තන අංක 172
@Ekathu_wela_Godayanna ⚡️ #පරිවර්තන_පුහුණුව
Show all...
👍 1 1
00:15
Video unavailableShow in Telegram
𝘗𝘌𝘙𝘈 ♥️🥺 💙G O O D   M O R N I N G💙 ✨2024/05/21✨ @Ekathu_wela_Godayanna ⚡️ ❈හීන තියෙන්නේ හැබෑ කර ගන්න...❤️ ❈විභාග තියෙන්නේ පාස් වෙන්න....♥️ ❈ ආසාවෙන් ඉගෙන ගන්න...❤️ ❈ දිනලා විතරක් ඉවර කරන්න...♥️
Show all...
❤‍🔥 9
🌔තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට..❤️🥹🥹🎙 @Ekathu_wela_Godayanna ⚡️ 🦋❈හීන තියෙන්නේ හැබෑ කර ගන්න...❤️🥹 🪺❈ ආසාවෙන් ඉගෙන ගන්න...♥️🥹 🪼❈ දිනලා විතරක් ඉවර කරන්න...❤️🥹 #mp3
Show all...
7