𝙎𝙩𝙪𝙙𝙮 𝘽𝙞𝙤 𝙒𝙞𝙩𝙝 𝙐𝙎 😊
Open in Telegram
Bio වලට ඕනේ ඔක්කොම එකම තැනකින් 1.Quiz 2.Voice notez 3.අර්ථ දැක්වීම් 4.රුපසටහන් https://t.me/studybiowithus
Show more2 412
Subscribers
No data24 hours
-167 days
-6230 days
Posts Archive
2 412
☺️😂☺️😗
දකුණු පළාත්
GRADE 1️⃣3️⃣ THIRD TERM PAPERS
🔜 BIOLOGYMCQ PAPER STRUCTURED/ ESSAY PAPER MCQ ANSWERS MARKING SCHEME
🔜 PHYSICSMCQ PAPER STRUCTURED PAPER ESSAY PAPER MCQ ANSWERS
🔜CHEMISTRYMCQ PAPER ESSAY PAPER
🔜 COMBINED MATHSCOM. MATHS PURE PURE MARKING SCHEME COM. MATHS APPLIED
COM. MATHS English MediumCOM. MATHS PURE COM. MATHS APPLIED
🔜 AGRICULTUREMCQ PAPER STRUCTURE/ ESSAY PAPER MCQ ANSWERS MARKING SCHEME
ඉහත ප්‍රශ්න පත්‍ර වලට සකස් කර ඇති විවරණ මිලදී ගැනීමට, https://t.me/MCQ_VIVARANA_WITH_MEDDOS✈️ AL API ( PAPERS GROUP ) .
2 412
දකුණු පළාත Biology
🛑Mcq
🛑Essay
🛑Mcq answers
🛑Full Marking Scheme
All credits for
A/L Api papers group
2 412
🔜 දකුණු පළාත
🔜 BIOLOGY
2024 Grade 13 Third Term
MCQ Answers
මෙම පිළිතුරු වලට අදාළ ප්‍රශ්න පත්රයAL API ( PAPERS GROUP )
2 412
Repost from යමං කැම්පස් ✊🎓
QBT ESSAY PROGRAM...❗️❗️❗️
PHY & CHE
🌝 රචනා ප්‍රශ්න 05කට පාස් පේපර්ස් වලින්ම සූදානම් වෙමු. 🌝 දෙන ප්‍රශ්න ටික කරලා Discussion එකට සම්බන්ධ වෙන්න. 🌝 Discussion එක Zoom live පැවැත්වේ. 🌝 පැවැත්වෙන දින සහ වේලාවන් දැනුම් දෙනු ලැබේ.💯 Free 💯 🛑 යාලුවන්වත් දැනුවත් කරන්න.. Link 👇 @Rash_Science_Academy
2 412
Repost from 𝗔𝗟 අපි 🇱🇰
Dr.දර්ශන උකුවෙල සර් විසින් ,
2020 ලමුන් වෙනුවෙන්
මෙතෙක් ලබාදුන්
විශේෂ බහුවරණ ප්‍රශ්න පත්‍ර
සහ
ඒවායේ අංගසම්පූර්ණ විවරන සියල්ලම
paper ↗️ >>>> marking
2 412
Repost from 2024 MAIN REVISION - AP
🔴 හෙට තමයි දවස
මුලු දවසම වැඩ කරලා දවසේ අන්තිම පැය කීපය STRESS නැති කරගන්න ගමන් ලකුණු ගොඩක් එකතු කරගමු.
හෙට ඔක් 15 අගහරුවාදා රෑ 10ට ONLINE LIVE - ZOOM+ YOUTUBE
ලංකාවටම නොමිලේ 🇱🇰
හෙට : TEATIME EPISODE 01 හෙට කරන්නේ පහුගිය අවුරුදු වල 2022/2023 MCQ පොදු රටාව සහ කෙටි ක්‍රම. ඕනෑම මට්ටමක ලමයෙක්ට ඉතාම වැදගත්
හෙට වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි
ගිය අවුරුද්දේ TEA TIME වලින් විතරක්ම අන්තිම මොහොතේ ප්‍රතිඵලය වෙනස් කරගත්ත ලමයි ඕනේ තරම් ඉන්නවා.
පන්ති එන ,නොඑන හැමෝවම දැනුවත් කරන්න. අන්තිම දවස් ටිකේ ප්‍රතිඵලය අකුරකට වඩා වෙනස් කරන වැඩක් මේක.
➡️TELEGRAM : t.me/apmr24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
2 412
Repost from 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰 🩺
⭕️2024 එන්න පුලුවන් ඔක්කොම Essays.
⭕️ඔක්කොම ටික නැතත් මුල් පාඩම් 2,4,5 පාඩම්වල ටික කරගත්තොත් වටිනවා
මෙන්න මේක ප්‍රින්ට් එකක් අරගෙන පුළුවන් පුළුවන් විදිහට මේක කවර් වෙන්න ලියන්න..Credit goes to prasangiii 🌝❤ #Gessing_Biology_24 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸
2 412
Repost from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
+1
ළමයි ඔයාලට මෙ දවස් වල ඕනෙ වෙන short notes , wiwarana , mcw point වගේ දේවල් තියනවනම් අපේ topics group එකෙන් ගන්න පුලුවන් .
Main එකෙ දාපු වැදගත් ඔක්කොම වගේ මේකෙ වෙන් කරල තියනව
https://t.me/kevinNotes_topics
2 412
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻
It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches.
⚡️ Place your ad here in three simple steps:
1 Sign up
2 Top up the balance in a convenient way
3 Create your advertising post
If your ad aligns with our content, we’ll gladly publish it.
Start your promotion journey now!
2 412
ටෙස්ටොස්ටෙරෝන්
නිපදවීම ප්‍රධාන වශයෙන් සිදුවෙන්නේ පුරුෂයන්ගේ වෘෂණ තුළ ඇති ලේඩිග් සෛල මගින්
එහෙත් කාන්තාවන්ගේත් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය සුළු වශයෙන් ඩිම්බකෝෂ හා අධිවෘක්ක ග්‍රන්ථි මගින් නිපදවීම සිදුකරනවා.
ඒත් අපේ syllabus එකේ
කාන්තාවන්ගේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය ගැන සඳහන් වෙන්නේ නෑ
2 412
Repost from BunnynoteZ Quiz
ජීවීතයේ කට්ට කාලා. තමන්ට දෙයක් කර ගත්තා කියන හැගීම ❤️🩹😊විදින්න පුලුවන් තරම් කැපවෙන්න..🥺✨තමන්ගේ ඇස් තෙත් වෙලා තමන්ටම දැනෙන හැගීම විදින්න මහන්සි වෙන්න.හැමෝමටම පුලුවන් 😇✨මට බැහැ ..මට නිදි මතයි..😊මොන කරුමයක් ද කියල හිතෙනවා ඇති සමහර විට.. ඒ වේලේට මේ හැගීම වින්දම කොහොමද කියල මතක් කරගන්න...🥰✨
අන්න එදාට අම්මට කෑ ගහලා කියන්න "මං ඒක කරා අම්මේ "කියල
හැම එක්කෙනාටම පුලුවන් ❤️🩹📌📖දිනලම ඉවර කරන්න....✨💟
