en
Feedback
Nadeeshan Gunawardhane-Digital Mission of Physics

Nadeeshan Gunawardhane-Digital Mission of Physics

Open in Telegram

අ.පො.ස(උ/පෙ) විභාගයට පෙනී සිටින දරුවන්ගේ භෞතික විද්‍යාව දැනුම ශක්තිමත් කිරීමට නොමිලේ කෙරෙන සත්කාරයකි. F එක, S / C එකක් කරගමු.. S එක, C / B එකක් කරගමු. C එක, B / A එකක් කරගමු.. B එක, A එකක් කරගමු.. A එක, A+ එකක් කරගමු.. අපේ වැඩ ටිකට ඉක්මනින Set වෙන්න..

Show more
The country is not specifiedThe category is not specified
3 637
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Thank you so much sir

⭕️ විශේෂ නිවේදනයයි ⭕️ 🛑 දළඳා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර අධික තදබදයක් පවතී.. ❗️ඒ හේතුවෙන් හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ සම්මන්ත්‍රණය කල් දමා ඇත❗️ සම්මන්ත්‍රණය පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන අතර පහත සමූහ වලට පණිවිඩ එක් කරන බැවින් එම සමූහ වලට එක් වී සිටින්න වැඩි විස්තර සඳහා Whatsapp -https://chat.whatsapp.com/FGFXWrGNfNj44T8LJaeoj4 Telegram - https://t.me/dmphy6c ඇවිත් බලන්න set වෙනවා නම් ඉන්න

LET in Physics : Epi 01 අද මාතෘකාව : නිව්ටන්ගේ ගුර්ත්වාකර්ෂණ නියමය වේලාව : අද සවස 6.00ට ====👇🏻 Link👇🏻 ====== https://youtu.be/5YOFy_xChAQ

සර් මට මේ ගෲප් එකට ජොයින් වෙන්න කලින් physics එපා වෙලා හිටියේ. කිසිම දෙයක් බැරුව. දැන් සර් කියන විදියටම මම වැඩ කරනවා. ඒක නිසා දැන් මම මේ විශයට ආසයි. වැඩ ටිකක් කරපු නිසා ඒ කරපු ටිකේ ගණන් හදන්නත් පුලුවන් . මේ morning paper එක දිගටම මෙහෙමමම් කරගෙන යන්න සර්.. අනේ ඒක ලොකු උදව්වක්. සර්ට ගොඩක් පිං ❤️🙏

🛑🛑උදෑසන Physics ගැටලුව🛑🛑 ♦️.හෙට මාතෘකාව - ද්‍රවස්ථිතිය සහ තරල ගතිකය ♦️.වේලාව - උදෑසන 6.00 ====👇🏻 Link👇🏻 ====== https://youtu.be/maFMUV73uXo

♦️♦️♦️. විභාගය දක්වා කෙරෙන උදෑසන සාකච්ඡාව - Start with Physics ♦️♦️♦️ Start with Physics වැඩසටහන සඳහා සම්බන්ධ වීමට පහත Links භාවිතා කල හැක. ඔබට ZOOM සම්බන්ධ විය නොහැකි නම් Youtube හරහා සම්බන්ධ වන්න. 🔺.හෙට මාතෘකාව : වැඩ කරන Plan එක, උෂ්ණත්වමිතිය 🔺.වේලාව : උදෑසන 05.00 සිට 06.00 දක්වා =========== 👇🏻Links 👇🏻============ Join Zoom Meeting https://us06web.zoom.us/j/89317017204?pwd=OXNDU3VWSHhaTVdGMzlTQnVHTGxxUT09 Meeting ID: 893 1701 7204 Passcode: 377200 ................................................................................ Join Youtube Live https://www.youtube.com/channel/UCiX1K9dpkzeqOClUGxcWi1Q

ලංකාවේ 99% ළමයින්ගේ තියෙන ප්‍රධාන ගැටලුවක් වන timing ප්‍රශ්නයට free උත්තර දෙන එකම platform එක, exams.freestyle.lk ( තවත් ගොඩක් ගැටළුවලටත් උත්තර තියෙනවා...)

ළමයි දැන් පටන් ගමූ

E wunt kalin sera wal wal ehem kre nhne

Dara tulawa apita dn na neda 🤔