ar
Feedback
Nadeeshan Gunawardhane-Digital Mission of Physics

Nadeeshan Gunawardhane-Digital Mission of Physics

الذهاب إلى القناة على Telegram

අ.පො.ස(උ/පෙ) විභාගයට පෙනී සිටින දරුවන්ගේ භෞතික විද්‍යාව දැනුම ශක්තිමත් කිරීමට නොමිලේ කෙරෙන සත්කාරයකි. F එක, S / C එකක් කරගමු.. S එක, C / B එකක් කරගමු. C එක, B / A එකක් කරගමු.. B එක, A එකක් කරගමු.. A එක, A+ එකක් කරගමු.. අපේ වැඩ ටිකට ඉක්මනින Set වෙන්න..

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
3 606
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
🛑ආදරණීය දුවේ පුතේ, අප පැවත්වූ ප්‍රශ්න පත්‍ර සාකඡ්චාවක Recordings ඔබගේ ප්‍රයෝජනය සඳහා මෙහි පල කරනු ලැබේ. ඊට ප්‍රථම, පහත ඇති ප්‍රශ්න පත්‍රය නියමිත කාලයට අනුව පිළිතුරු සපයන්න. =================================== ඉතිරිව ඇති කෙටි කාලය තුල මහන්සි වී වැඩ කරමු. ගොඩ යන්න නම් තියන එකම මාර්ගය ... එක හරියට කරන එක විතරයි...💪🏻💪🏻

ලංකාවේ 99% ළමයින්ගේ තියෙන ප්‍රධාන ගැටලුවක් වන timing ප්‍රශ්නයට free උත්තර දෙන එකම platform එක, exams.freestyle.lk ( තවත් ගොඩක් ගැටළුවලටත් උත්තර තියෙනවා...)

සර් මට මේ ගෲප් එකට ජොයින් වෙන්න කලින් physics එපා වෙලා හිටියේ. කිසිම දෙයක් බැරුව. දැන් සර් කියන විදියටම මම වැඩ කරනවා. ඒක නිසා දැන් මම මේ විශයට ආසයි. වැඩ ටිකක් කරපු නිසා ඒ කරපු ටිකේ ගණන් හදන්නත් පුලුවන් . මේ morning paper එක දිගටම මෙහෙමමම් කරගෙන යන්න සර්.. අනේ ඒක ලොකු උදව්වක්. සර්ට ගොඩක් පිං ❤️🙏

Dara tulawa apita dn na neda 🤔

🔴A/L Physics Telegram Discussion (නොමිලේ සම්බන්ධ වන්න)🔴 2022 අපොස උසස් පෙළ විභාගය ඉලක්ක කර ආරම්භ කරන භෞතික විද්‍යාව Telegram Discussion එක අද සවස 7.00 ට ආරම්භ වේ. සම්බන්ධ වීමට https://t.me/DMPhy6 අපගේ Digital Mission of Physics Main group එකට එකතු වන්න. මෙම පණිවිඩය හැකි තරම් share කරන්න. ඔබේ යහලුවන් මෙම group එකට add කරන්න. -------------------------------------------------------- "සුපිරි වැඩ ටිකක් කරලා මේ සැරේ Physics ගොඩදාගන්න ලෑස්ති වෙලා ඉන්න..." Eng.නදීශාන් ගුණවර්ධන B.Sc.Engineering | M.Sc.Engineering | AMIE(SL)

2023 අ.පො.ස(උ/පෙ) විභාගය සඳහා නොමිලේ පැවැත්වෙන භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අද රාත්‍රී 8.00 ආරම්භ වනවා. 💢.අද දින සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රය ලබාගැනීමට පහත link එක කර channel එකට යොමුවන්න. එය සම්පූර්ණ කර සාකච්ඡාවට සහභාගී වන්න. ====👇🏻👇🏻Link 👇🏻👇🏻====== https://t.me/dmphy6c/17 =========================

Thank you so much sir

LET in Physics : Epi 01 අද මාතෘකාව : නිව්ටන්ගේ ගුර්ත්වාකර්ෂණ නියමය වේලාව : අද සවස 6.00ට ====👇🏻 Link👇🏻 ====== https://youtu.be/5YOFy_xChAQ