uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

Nadeeshan Gunawardhane-Digital Mission of Physics

Nadeeshan Gunawardhane-Digital Mission of Physics

Kanalga Telegram’da o‘tish

අ.පො.ස(උ/පෙ) විභාගයට පෙනී සිටින දරුවන්ගේ භෞතික විද්‍යාව දැනුම ශක්තිමත් කිරීමට නොමිලේ කෙරෙන සත්කාරයකි. F එක, S / C එකක් කරගමු.. S එක, C / B එකක් කරගමු. C එක, B / A එකක් කරගමු.. B එක, A එකක් කරගමු.. A එක, A+ එකක් කරගමු.. අපේ වැඩ ටිකට ඉක්මනින Set වෙන්න..

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
3 457
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
ලංකාවේ 99% ළමයින්ගේ තියෙන ප්‍රධාන ගැටලුවක් වන timing ප්‍රශ්නයට free උත්තර දෙන එකම platform එක, exams.freestyle.lk ( තවත් ගොඩක් ගැටළුවලටත් උත්තර තියෙනවා...)

🛑ආදරණීය දුවේ පුතේ, අප පැවත්වූ ප්‍රශ්න පත්‍ර සාකඡ්චාවක Recordings ඔබගේ ප්‍රයෝජනය සඳහා මෙහි පල කරනු ලැබේ. ඊට ප්‍රථම, පහත ඇති ප්‍රශ්න පත්‍රය නියමිත කාලයට අනුව පිළිතුරු සපයන්න. =================================== ඉතිරිව ඇති කෙටි කාලය තුල මහන්සි වී වැඩ කරමු. ගොඩ යන්න නම් තියන එකම මාර්ගය ... එක හරියට කරන එක විතරයි...💪🏻💪🏻

2023 අ.පො.ස(උ/පෙ) විභාගය සඳහා නොමිලේ පැවැත්වෙන භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අද රාත්‍රී 8.00 ආරම්භ වනවා. 💢.අද දින සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රය ලබාගැනීමට පහත link එක කර channel එකට යොමුවන්න. එය සම්පූර්ණ කර සාකච්ඡාවට සහභාගී වන්න. ====👇🏻👇🏻Link 👇🏻👇🏻====== https://t.me/dmphy6c/17 =========================

LET in Physics : Epi 01 අද මාතෘකාව : නිව්ටන්ගේ ගුර්ත්වාකර්ෂණ නියමය වේලාව : අද සවස 6.00ට ====👇🏻 Link👇🏻 ====== https://youtu.be/5YOFy_xChAQ

🔴A/L Physics Telegram Discussion (නොමිලේ සම්බන්ධ වන්න)🔴 2022 අපොස උසස් පෙළ විභාගය ඉලක්ක කර ආරම්භ කරන භෞතික විද්‍යාව Telegram Discussion එක අද සවස 7.00 ට ආරම්භ වේ. සම්බන්ධ වීමට https://t.me/DMPhy6 අපගේ Digital Mission of Physics Main group එකට එකතු වන්න. මෙම පණිවිඩය හැකි තරම් share කරන්න. ඔබේ යහලුවන් මෙම group එකට add කරන්න. -------------------------------------------------------- "සුපිරි වැඩ ටිකක් කරලා මේ සැරේ Physics ගොඩදාගන්න ලෑස්ති වෙලා ඉන්න..." Eng.නදීශාන් ගුණවර්ධන B.Sc.Engineering | M.Sc.Engineering | AMIE(SL)

Dara tulawa apita dn na neda 🤔

Thank you so much sir

සර් මට මේ ගෲප් එකට ජොයින් වෙන්න කලින් physics එපා වෙලා හිටියේ. කිසිම දෙයක් බැරුව. දැන් සර් කියන විදියටම මම වැඩ කරනවා. ඒක නිසා දැන් මම මේ විශයට ආසයි. වැඩ ටිකක් කරපු නිසා ඒ කරපු ටිකේ ගණන් හදන්නත් පුලුවන් . මේ morning paper එක දිගටම මෙහෙමමම් කරගෙන යන්න සර්.. අනේ ඒක ලොකු උදව්වක්. සර්ට ගොඩක් පිං ❤️🙏