en
Feedback
🩺 Doctor Dream 👩‍⚕️👨‍⚕️

🩺 Doctor Dream 👩‍⚕️👨‍⚕️

Closed channel
6 713
Subscribers
No data24 hours
-497 days
-28930 days
Posts Archive
Topic: BIOLOGY ESSAY PROGRAMME |DAY 10 Time: May 8, 2024 10:00 PM Join Zoom Meeting https://us06web.zoom.us/j/82908658593?pwd
Topic: BIOLOGY ESSAY PROGRAMME |DAY 10 Time: May 8, 2024 10:00 PM Join Zoom Meeting https://us06web.zoom.us/j/82908658593?pwd=RaEFaQMx8LSuC08KMM0xXLnoIW0RIL.1 Meeting ID: 829 0865 8593 Passcode: 831

Owner shavie is inviting you to a scheduled Zoom meeting. 🔺BIOLOGY ESSAY PROGRAMME |DAY 09 (ක්ෂුද්‍ර ජීවි විද්‍යාව) ⏰Time: M
Owner shavie is inviting you to a scheduled Zoom meeting.
🔺BIOLOGY ESSAY PROGRAMME |DAY 09 (ක්ෂුද්‍ර ජීවි විද්‍යාව)
⏰Time: May 8, 2024 04:00 AM Adelaide Join Zoom Meeting https://us06web.zoom.us/j/82908658593?pwd=RaEFaQMx8LSuC08KMM0xXLnoIW0RIL.1 Meeting ID: 829 0865 8593 Passcode: 831 4.00 am වෙද්දි සිංදු අහමු 🌝💗

BIO ESSAY PROGRAMME | DAY 7 ක්ෂුදු ජීව විද්‍යාව 🌱YOUTUBE LIVE https://www.youtube.com/live/sXd_Wlm93uc?si=AqJo1lpdVPodS1n-
BIO ESSAY PROGRAMME | DAY 7
ක්ෂුදු ජීව විද්‍යාව 🌱YOUTUBE LIVE https://www.youtube.com/live/sXd_Wlm93uc?si=AqJo1lpdVPodS1n-

Owner shavie is inviting you to a scheduled Zoom meeting. 🔺Topic: BIOLOGY ESSAY PROGRAMME |DAY 07 (Micro දෙවෙනි දවස) Time: M
Owner shavie is inviting you to a scheduled Zoom meeting.
🔺Topic: BIOLOGY ESSAY PROGRAMME |DAY 07 (Micro දෙවෙනි දවස)
Time: May 2, 2024 04:00 AM Adelaide Join Zoom Meeting https://us06web.zoom.us/j/82908658593?pwd=RaEFaQMx8LSuC08KMM0xXLnoIW0RIL.1 Meeting ID: 829 0865 8593 Passcode: 831 🌀Today Essay Question -> Click Here 4.00 am වෙනකල් සින්දුවක් අහමු ලමායී...🌝💗

Topic: BIO UNIT VICE |MCQ DISCUSSION |DAY 06 🔺ඌනනය සහ අනූනනය Time: May 1, 2024 07:30 AM Join Zoom Meeting https://us06web.zo
Topic: BIO UNIT VICE |MCQ DISCUSSION |DAY 06
🔺ඌනනය සහ අනූනනය Time: May 1, 2024 07:30 AM Join Zoom Meeting https://us06web.zoom.us/j/85909620858?pwd=vfYl84afoReeNMVw3hM8AMSn5CXp6i.1 Meeting ID: 859 0962 0858 Passcode: 831

Owner shavie is inviting you to a scheduled Zoom meeting. 🔺Topic: BIOLOGY ESSAY PROGRAMME |DAY 06 (ක්ෂුද්‍ර ජීව විද්‍යාව ආරම
Owner shavie is inviting you to a scheduled Zoom meeting.
🔺Topic: BIOLOGY ESSAY PROGRAMME |DAY 06 (ක්ෂුද්‍ර ජීව විද්‍යාව ආරම්භය)
🌚Time: May 1, 2024 04:00 AM Adelaide Join Zoom Meeting https://us06web.zoom.us/j/82908658593?pwd=RaEFaQMx8LSuC08KMM0xXLnoIW0RIL.1 Meeting ID: 829 0865 8593 Passcode: 831 🌀To Day Essay Question ->  click here 4.00 am වෙනකල් සින්දුවක් අහමු ලමායී...🌝💗

නිවාඩු පාඩුවේ අපි තවත් වැඩ.😍 මෙතෙක් අපේ Channel වල තිබුන ඔයාට miss උන වැඩ මේ නිවාඩු පාඩුවේ කරමුද ලමායී ...😁💔 🔅BIO PROVINC
නිවාඩු පාඩුවේ අපි තවත් වැඩ.😍
මෙතෙක් අපේ Channel වල තිබුන ඔයාට miss උන වැඩ මේ නිවාඩු පාඩුවේ කරමුද ලමායී ...😁💔
🔅BIO PROVINCE PAPER MCQ PROGRAMME
🔺Day 01 | දකුණු පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING 🔺Day 02 | සබරගමු පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING 🔺Day 03| ඌව පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING
🔅BIO UNIT VICE MCQ PROGRAMME
Day 01 | අර්බුද පිලිකා සහ ගඩු |ප්‍රභාසංස්ලේෂණය. ➟PDF එකවිවරණය 🎦 YOUTUBE RECODING ◾Day 02 | ප්‍රභාසංස්ලේෂණය & සෛලිය ස්වසනයPDF එකවිවරණය 🎦  YOUTUBE RECODING ◾Day 03 | ජලය & ප්‍රභාසංස්ලේෂණය Part 2 PDF එකවිවරණය 🎦  YOUTUBE RECODING
🔅CHEMISTRY QBT PROGRAMME
♦️Day 01 | Content-: MCQ 1-10 ට අදාලව MCQ 50ක්PAPER එකවිවරණය1-10 අවශ්‍ය MCQ POINTSYOUTUBE RECODING 24|25 ලමයී වෙනුවෙන් අපි Youtube Channel එක්ක දැනට පටන්ගත්තු වැඩ ටික අඩුපාඩු නැතිව මේ දින ටිකේ Complete කරගමු ලමායී...🌝💗

වෛද්‍ය වෘත්තිය කියන්නේ රස්සාවක් විතරක්ම නෙමෙයි. ඒක මනුස්ස ජීවිත බේරගන්න නිරත වෙන ලොකු සටනක්. 🥺♥️ ඒක නිසයි වෛද්‍ය වෘත්තිය මේ ලෝකේ උතුම්ම රස්සාව වෙලා තියෙන්නේ..👩‍⚕🧑‍⚕ ඔයාගෙත් හීනේ මිහිපිට දෙවිවරයෙක් වෙන එකද? මනුස්ස ජීවිත බේරගන්න සටනේ නිරත වෙන්න හැමෝටම ලේසි නෑ. ඒකට ලොකු කැපකිරීම් සමුදායක් කරන්න ඕනේ. ඉතින් අනාගත වෛද්‍යවරුනි ඔයාලගේ හීනෙට යන්න කැපවෙන්නම වෙනවා..! ඔයා වුනු හැම කැපවීමකම වෙහෙස නිවෙයි දවසක ඔයා අතින්ම මිනිස්සු සිය දහස් ගණනක් නැවත ජීවිතය ලබනවා දකිනකොට... මොකද තව කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්නවා කියන සතුට වචන වලින් කියල නිම කරන්න බෑ 🥺♥️
#කවී✍ °Follow Us: @Heenajayagamuofficial™»

📊WEEKLY SCHEDULE මැයි 5 වන ඉරිදා වන තෙක් අපි කරන Programme ටික මේකෙන් බලන්න පුළුවන්... ඉතිං ඇවිල්ලාම බලන්න😌🔥 වැඩේ කරන අපි
📊WEEKLY SCHEDULE මැයි 5 වන ඉරිදා වන තෙක් අපි කරන Programme ටික මේකෙන් බලන්න පුළුවන්... ඉතිං ඇවිල්ලාම බලන්න😌🔥
වැඩේ කරන අපි 🤝,
GROUP COMBINATION @Bio_Day_Hub_By_Shavie @All_In_One_by_Aanya & @BIO_ESSAY_24 (For BIO ESSAY)  

Owner shavie is inviting you to a scheduled Zoom meeting. 🔺Topic: BIOLOGY ESSAY PROGRAMME |DAY 05 (පරිසරය අවසාන දිනය) ⌛Time:
Owner shavie is inviting you to a scheduled Zoom meeting.
🔺Topic: BIOLOGY ESSAY PROGRAMME |DAY 05 (පරිසරය අවසාන දිනය)
⌛Time: Apr 30, 2024 04:00 AM Adelaide Join Zoom Meeting https://us06web.zoom.us/j/82908658593?pwd=RaEFaQMx8LSuC08KMM0xXLnoIW0RIL.1 Meeting ID: 829 0865 8593 Passcode: 831 🍀Essay Today Question👉 VIEW HERE

සාමාන්‍ය පෙළ විද්‍යාව paper එකේ 2 nd එකට එක එක ප්‍රශ්ණෙට අදාලව පහුගිය අවුරුදු වල ප්‍රශ්න ආපු පාඩම් තියෙන chart එකක් තියෙනවා ද කවුරුහරි ළග🚨🚨🚨🌕🌕

🔺Topic: CHEMISTRY PAST PAPER |MCQ PROGRAMME |2010 A/L ⏰Time: Apr 29, 2024 05:50 PM Join Zoom Meeting https://us06web.zoom.us
🔺Topic: CHEMISTRY PAST PAPER |MCQ PROGRAMME |2010 A/L
⏰Time: Apr 29, 2024 05:50 PM Join Zoom Meeting https://us06web.zoom.us/j/86572695670?pwd=UZQixTot5a6RWKrMnIQ9YnwLcNLgS0.1 Meeting ID: 865 7269 5670 Passcode:831

Owner shavie is inviting you to a scheduled Zoom meeting. 🔺Topic: CHEMISTRY QBT PROGRAMME |DAY 03|MCQ| 11-20 ⏰Time: Apr 29,
Owner shavie is inviting you to a scheduled Zoom meeting.
🔺Topic: CHEMISTRY QBT PROGRAMME |DAY 03|MCQ| 11-20
⏰Time: Apr 29, 2024 07:30 AM Adelaide Join Zoom Meeting https://us06web.zoom.us/j/84157826625?pwd=qPgbjZfG6ZCwAWWMU1rcb5zaDj5HPe.1 Meeting ID: 841 5782 6625 Passcode: 831

Owner shavie is inviting you to a scheduled Zoom meeting. 🟡Topic: BIOLOGY ESSAY PROGRAMME |DAY 04 (පරිසරය) ⏰Time: Apr 25, 20
Owner shavie is inviting you to a scheduled Zoom meeting.
🟡Topic: BIOLOGY ESSAY PROGRAMME |DAY 04 (පරිසරය)
⏰Time: Apr 25, 2024 04:00 AM Adelaide Join Zoom Meeting https://us06web.zoom.us/j/82908658593?pwd=RaEFaQMx8LSuC08KMM0xXLnoIW0RIL.1 Meeting ID: 829 0865 8593 Passcode: 831 🟢To Day Essay Question ->  click here 4.00 am වෙනකල් සින්දුවක් අහමු ලමායී..😁

📈PAST PAPERS PLAN
A/L Exam එකට කලින් අපි අනිවාර්යෙන්ම Past Papers අඩුම වට තුනක් වත් කරන්න ඕන... 📝Chemistry & Physics වලට අපි මේ සතියෙ ඉදලා Past Papers MCQ ලියන්න පටන් ගන්නවා... 💥අවුරුදු 13ක Past Papers වට 3ක් කරමු. පටන් ගන්නෙ 2010 A/L Paper එකෙන්🌬
🗒Time Table 🔹MONDAY Chemistry MCQ - 6:00 p.m. - 8:00 p.m. 🔸THURSDAY Physics MCQ - 6:00 p.m. - 8:00 p.m. හෙට ඉදන් පටන්ගන්නවා
අපි හරියටම Channel එකට හවස 5:50 ට Zoom Link එක දානවා , ✱ හරියටම 6:00 වෙද්දි 2 hours Timer එක On කරනවා.. (YouTube Live එකත් දෙනවා) ✏️ඊටපස්සේ පැය 2ක් ඇතුලත අපි හැමෝම MCQ Paper එක ලියනවා. 🔴සැ.යු. -: ජූනි මාසේ ඉවර වෙද්දි Past Papers 1st Round එක ඉවරයි.. වැඩේ කරන අපි 🤝, GROUP COMBINATION @All_In_One_by_Aanya @Bio_Day_Hub_By_Shavie   |2024 /2025 මතක තියාගන්න , මේක අපි හැමෝම දිනන්නම ඕන ගමනක්✨

දිනය - අප්‍රේල් 20, 2024 වේලාව - රාත්‍රී 1ට ආසන්නයි ස්ථානය - හදිසි ශල්‍යාගාරය, කරාපිටිය ශීක්ෂණ රෝහල "කෝ ඉක්මනට patient ව ගමු". දොර පළු ඇරන් ට්‍රොලියක ගෙන එන්නේ සාමාන්‍ය ශරීරැති වයස 40ක් 50ක් පමණ වෙන පුද්ගලයෙ​ක්. ඔහු එන්නේ වේදනාකාරී වම් කකුල අතගාමින්ය. කකුල බලනකොට තමයි දෙයියෝ සිහි වෙන්න ගන්නේ. කකුල පුරාවරම දිය බුබුලු වගේ දමමින්(blisters) කකුල ඉදිමී කළු පැහැ වීගෙන එන එකෙන් ඉඟි පෙන්නන්නේ කකුල නරක් වේගෙන එන කතාවයි (ischemic leg). Patient ව theater table එකට අරගත්තට පස්සේ නහර සම්බන්ද අංශයේ දෙවෙනි වෛද්‍යවරයා (Vasculer SR) සැනින් කකුල විෂබීජහරණය කරලා open කලේ ඉක්මනින්ම කකුල බේරා ගැනීමේ අරමුණින්. ඒත් අවාසනාවකට වගේ කකුලේ තියෙන මාංශපේශී ඕක්කෝගෙන්ම (දණහිසට පහල) එකම එක muscle එකක් විතරයි පණ තිබ්බේ. ඉතුරු සේරම ඒ වෙන කොටත් මැ.රිලා. කකුල සුද්ද කරනකොට ඒත් එක්කම හමත් ගැලවිලා එන එකෙන් this leg is no more කියන එක තවත් තහවුරු වුනා මේ අතරේ තමයි අපි මොකද වුනේ කියලා රෝගියා එක්ක කතා කලේ. කොන්ද හිරිවට්ටලා (Spinal block) ඉදපු නිසා සිහියෙන් කතාබහ කරන්න පුළුවන් වුනා. දවස් දෙකකට කලින් වුනු සිද්දියක් නිසා මේ පුද්ගලයාගේ කකුලේ ඇට බිදීමක් වෙලා තියෙනවා (Both tibial & fibular fractures). අපේ අය හරි බයයිනේ hospital එන්න. වැඩේ ලේසියට විසදගන්න වුවමනාවට කැඩුම් බිදු​ම් වෙදමහත්තයෙක් ගාවට ගිහින් තියෙනවා. දවසක්ම පත්තු බැදලත් ඉදලා. ඉදිමුමේ අඩුවකුත් නැතුව, කකුල කළුවීගෙන එනකොටත් අදාල වෙදමහත්තයට ගිහින් පෙන්නුවත් "ආ.. ඕක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. තෙල් ගෑවහම හරියාවී" වගේ දෙයක් කියලා තියෙනවා. ඒත් දරාගන්න බැරි වේදනාවටයි, බයටයි තමයි දැන් මේ ඇවිත් ඉන්නේ. දවස් දෙකක පමාවක් නිසා සති 6ක් වගේ කාලයක් ගල් plaster එකක් හරි. පොඩි plate එකක් දාලා හරි බේරගන්න තිබුන කකුල දැන් දණහිසට උඩින් අයින් කරන්න වෙළා. "This has to be amputated above the knee" කියලා sir කියනකොට මට බැලුනේ අපේ අර ලෙඩාගේ මූන. 😢 හැමදේම හොදින් වේවී කියලා හිතාගෙන මගේ මූන බලන් ඉන්න ඔහුට කකුල අයින් කරන්න වෙනවා කියලා කියන්නේ කොහොමෙදැයි කියලා මම හිතුවේ. "මොකක්ද ඔයා කරන රස්සාව?" "කුලීවැඩ කරන්නේ මහත්තයෝ" "බැදලා දරුවෝ ඉන්නවද?" "ඔව් දෙන්නෙක් ඉන්නවා" කකුලක් නැති ඔහු රස්සාවකුත් නැතුව දරුවෝ දෙන්නෙක් නඩත්තු කරන්නේ කොහොමද? 😐 අපි හැමෝම අසරණයි. පසු දින වාට්ටුවේදී එයාට වුන දේ පැහැදිලි කරලා කකුල ඉවත්කිරීම සිදුකරලා තිබ්බා. (Above knee amputation) ඇයි මේ දේ වුනේ? දණහිසින් පහල, වැලමිටෙන් පහල හරියවල් කියන්නේ හරි අවදානම් තැන්. මේ තැන් වල අස්ථි දෙක ගානේ තියෙන නිසාත්. ඇතුලින් ඝනකම පටල යන නිසාත් මොනවාහරි දෙයක් වෙලා ඒ කොටස් වල පීඩනය වැඩිවුනෝතින් ඒ කොටස්වල තියෙන මාංශපේශී, ස්නායූ,නහර වලට තියෙන ලේ සැපයීම නැතිවෙනවා. මේ සංසිද්ධියට අපි compartment syndrome කියලා වෛද්‍ය විද්‍යාවේදී කියනවා. අස්ථිබිදිම් වලදී එතන ඇතිවෙන ආසාත්මිකතාවය නිසා ඉදිමුම් ​ඇතිවෙන්න පුලුවන්. තව නහර damage වුනෝති​න් ලේ වහනය වෙන්න පුළුවන්. මේ නිසා කලින් සදහ​න් කරපු තැන් වල පහසුවෙන් compartment syndrome ඇතිවෙන්න පුළුවන්. වැඩිවෙන පීඩනය අවම කරගන්න ඒකට හේතුවෙන දේ නිවැරදි කිරීමක් සහ පීඩනය වැඩිවී​ම අවම කරන්න ඒ කොටසේ හ​මේ කැපු.ම් යොදනවා (fasciotomy). මේ විදියට ඉතාමත් පහසුවෙන් මේ වගේ භයානක අවස්තා මඟහැරගන්න පුළුවන්. ගතයුතු දේ මෙයැයි. දේශීය වෛද්‍ය ක්‍රමයට ගරහනවා නෙවෙයි. හොද වෙදදුරන් නැතුවම නොවේ. ඒත් ගොම ගොඩේ මැණික් හොයනවා වගේ හොරුන් අස්සේ හොදම අය හොයාගන්න ඔයාටත් මටත් දෙගොල්ලන්ටම අමාරුයි. අර මනුස්සයත් ඒ වෙදතුමාව විශ්වාසකරලා ගිහින් අවසානේ ඒ පුද්ගලයට අත්වුන ඉරණම කකුලක් නැති ජිවිතය. එක සිතුවිල්ලක වෙනසකින් ඒ මනුස්සයට අදත් පය ගහලා ඉන්න තිබ්බා. ඒ නිසා හැමෝගෙන්ම කරුණාවෙන් ඉල්ලන්නේ. මොනවාහරි ඇට බිදීමක් වුනොත් කරුණාකරලා ලඟම තියෙන රෝහලට එන්න. ඕනම රෝහලක වෛද්‍යවරුන් ඇතුළු කාර්‍යමණ්ඩලය ඔබේ සුභසිද්ධිය වෙනුවෙන් ඇපකැප වී ඉන්නවා. පහ​ල රූප වල එකතු​ව රෝගියාගේ කකුලට සමාන රූපයක් පෙන්නුම් කරනවා. මේ රූ​ප අන්තර්ජාලයෙන් උපුටාගත් බව කරුණාවෙන් සලකන්​න. ✍🏽 සමිල රණසිංහ

⚡❔අපිත් එක්ක Province paper Mcq අමුතුම රහට කරන්න ඔයා තාම ආවේ නැද්ද..🙂 How sad babe....🤥 Try එකක් දීල😒 අනිවාර්යයෙන් ඇවිල්ලා
⚡❔අපිත් එක්ක Province paper Mcq අමුතුම රහට කරන්න ඔයා තාම ආවේ නැද්ද..🙂
How sad babe....🤥
Try එකක් දීල😒 අනිවාර්යයෙන් ඇවිල්ලා බලන්න ආස හිතෙයි.. 😌😂 ඔන්න ඒනම් දැනට  තිබුන  ඔයාට miss උන වැඩ ටික ...😁💔
🔅BIO PROVINCE PAPER MCQ PROGRAMME
🔺Day 01 | දකුණු පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING 🔺Day 02 | සබරගමු පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING 🔺Day 03| ඌව පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING 🔺Day 04| බස්නාහිර පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING PART -01 🔜 YOUTUBE RECODING PART -02

Patient coming out from Anaesthesia Surgery කරද්දි දෙන නිර්වින්දන (Anaesthesia) ක්‍රමයක් වන General Anaesthesia (සිහිනැති කිරීම) තත්වයෙන් පසුව නැවත සිහිය ලබන patient කෙනෙක්. Who wants to be an Anaesthesiologist ?🌚 Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1