🩺 Doctor Dream 👩⚕️👨⚕️
Closed channel
6 713
Subscribers
No data24 hours
-497 days
-28930 days
Posts Archive
පාඩම් කරන එක ඔයාගේ ජීවිතේ තවත් එක් දෙයක් විතර ද❓❔‼️
කනවා බොනවා දත් මදිනවා වගේ තවත් එක දෙයක් විතර ද ❗️
මන් කියන්නේ හැමදාම කළත් විශේෂ අවධානයක් දෙන්නෙ නැති පොඩි වෙලාවක කරන දෙයක් ද❓
පාඩම් කරන එක හිතුනොත් කරන නොහිතුනොත් නොකර ඉන්න දෙයක් ද ❔
කම්මැලි හිතුනොත් නොකර ඉන්න ඔහේ දවස ගෙවා ගන්න කරන දෙයක් ද❓
එහෙනම් ඔයාට ලේසියෙන් මේ වැඩේ ගොඩ දාගන්න අමාරු වෙන්න පුළුවන්📒📕📘
Free ඉන්න වෙලාවක් effective විදිහට යොදාගෙන අනිත් කන බොන වෙලාවල් වල හැර අනිත් හැම වෙලාවකම ,
පාඩම් කරන්න✅
අඩුම ගානේ paper එකක් හරි කරන්න✅
ඒත් ඒකත් ජීවිතේ main වැඩේ විදිහට කරන්න
පාඩම් කිරීම තවත් එක දෙයක් නොකරගෙන🌕
සැමට ජය💪🌕
NEW ONE🌬
🧬BIO DAILY ESSAY PROGRAMME
අපි මේ සතියෙ ඉදලා BIO ESSAY PROGRAMME එක පටන් ගන්නවා..
🗒Days -: ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා
⏰Time -: පාන්දර 4ට
පටන් ගන්නෙ පරිසරය පාඩමෙන්🌳, දවසට ESSAY දෙකයි...
❔වැඩෙ වෙන්නෙ මෙහෙමයි, ✷ අපි කලින් දවසෙ ESSAY එකට අදාල කරුණු ටික දානවා ඔයාලා ඒ ටිකයි, Resources එකයි කියවගෙන එන්න ✷ අපි ZOOM SESSION එකකින් ESSAY දෙකම DISCUSS කරනවා ✷ ඊටපස්සේ ඔයාලට පාඩම් කරගන්න පොඩි TIME එකක් දිලා , 20Mins TIMER එක දාලා අපි හැමෝම ESSAY එක ලියනවා..🌿මේ වැඩෙ පිලිවෙලට වෙන්න ඕනි නිසා අපි වෙනම CHANNEL එකක් හැදුවා. 📝Programme එකට Set වෙන අය අලුත් Channel එකට Join වෙන්න..
📌NEW CHANNEL LINKBIO ESSAY ගොඩ දාමු➜ @BIO_ESSAY_24
Owner shavie is inviting you to a scheduled Zoom meeting.
🔺Topic: BIOLOGY ESSAY PROGRAMME |DAY 03 (පරිසරය )Time: Apr 25, 2024 04:00 AM Adelaide Join Zoom Meeting https://us06web.zoom.us/j/82908658593?pwd=RaEFaQMx8LSuC08KMM0xXLnoIW0RIL.1 Meeting ID: 829 0865 8593 Passcode: 831 🟢To Day Essay Question -> click here 4.00 am වෙනකල් සින්දුවක් අහමු ලමායී..😁
Repost from SL SciGuys
Paracentesis procedure
බඩේ වතුර එකතුවීම (Ascites) කියන තත්වයේදී ඒ වතුර අයින් කරන්න use කරන method එකක්. Ascites සඳහා සුලබම හේතුවක් තමයි Cirrhosis කියන්නේ.
Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1
https://us06web.zoom.us/j/85909620858?pwd=vfYl84afoReeNMVw3hM8AMSn5CXp6i.1
කලින් Link එකමයි දැන් එන්න ආයෙම..
අන්වික්ෂ ඉතුරු ටික කරමු.😌
🔺Topic: BIO UNIT VICE |MCQ DISCUSSION |DAY 05Time: Apr 24, 2024 07:30 AM Adelaide Join Zoom Meeting https://us06web.zoom.us/j/85909620858?pwd=vfYl84afoReeNMVw3hM8AMSn5CXp6i.1 Meeting ID: 859 0962 0858 Passcode: 831
Repost from BIO ESSAY ගොඩ දාමු
Owner shavie is inviting you to a scheduled Zoom meeting.
🔺Topic: BIOLOGY ESSAY PROGRAMME |DAY 02 (පරිසරය)Time: Apr 24, 2024 04:00 AM Adelaide Join Zoom Meeting https://us06web.zoom.us/j/82908658593?pwd=RaEFaQMx8LSuC08KMM0xXLnoIW0RIL.1 Meeting ID: 829 0865 8593 Passcode: 831 🟢To Day Essay Question -> click here 4.00 am වෙනකල් සින්දුවක් අහමු😁
Repost from 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰 🩺
🌀YOUTUBE LIVE
https://www.youtube.com/live/KQQ7jkcX7Ss?si=qdF-FOcUL_tVrM0p
• Zoom නැති අය දැන් Set වෙමු....
මුලින් ESSAY PROGRAMME එක ගැන විස්තර ටිකයි, ESSAY එකක් ලියන්නෙ කොහොමද කියන එකයි අපි දැන් කියනවා..
• ඊටපස්සේ අද වැඩෙ පටන් ගන්නවා.
Repost from Medicine vlogs🩺💊💉🧪🌡🩹🔬
A friend came home | Chill vibe on| Riddles| Away from studies| Break in life
https://youtu.be/1c9suzsXVtY
Owner shavie is inviting you to a scheduled Zoom meeting.
◼Topic: BIOLOGY ESSAY PROGRAMME | පරිසරය |DAY 01Time: Apr 23, 2024 04:00 AM Adelaide Join Zoom Meeting https://us06web.zoom.us/j/82908658593?pwd=RaEFaQMx8LSuC08KMM0xXLnoIW0RIL.1 Meeting ID: 829 0865 8593 Passcode: 831 🟡To Day Essay Question -> click here 4.00 am වෙනකල් සින්දුවක් අහමු😁
CHEMISTRY QBT PROGRAMME | MCQ 1-10➰Topic: CHEMISTRY QBT PROGRAMME |DAY 02|MCQ 1-10 ⏰Time: Apr 22, 2024 07:30 AM Join Zoom Meeting https://us06web.zoom.us/j/84157826625?pwd=qPgbjZfG6ZCwAWWMU1rcb5zaDj5HPe.1 Meeting ID: 841 5782 6625 Passcode: 831 🟡QBT MCQ PAPER -> click here 7:30 වෙනකල් සින්දුවක් අහමු😁
Repost from SL SciGuys
Stethoscope එකෙන් ඇහෙන Lungs වල Sounds 🫁🔊
Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1
Repost from 𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺
⚡❔අපිත් එක්ක Province paper Mcq අමුතුම රහට කරන්න ඔයා තාම ආවේ නැද්ද..🙂
How sad babe....🤥Try එකක් දීල😒 අනිවාර්යයෙන් ඇවිල්ලා බලන්න ආස හිතෙයි.. 😌😂 ඔන්න ඒනම් දැනට තිබුන ඔයාට miss උන වැඩ ටික ...😁💔
🔅BIO PROVINCE PAPER MCQ PROGRAMME🔺Day 01 | දකුණු පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING 🔺Day 02 | සබරගමු පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING 🔺Day 03| ඌව පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING 🔺Day 04| බස්නාහිර පළාත 3rd term test |2023 🔜 PAPER එක 🔜 ANSWER SHEET එක 🔜 විවරණය 🔜 YOUTUBE RECODING PART -01 🔜 YOUTUBE RECODING PART -02
Repost from SL SciGuys
උපත් සංකූලතා (Congenital Anomalies)🤯
Q- මේවා Preserve කර ඇත්තේ කුමන Solution එකක් තුලද?
Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1
Paediatric Surgery🔥Intussusception Repair - Join https://t.me/+3u1XLVb1dx0yODI1 -
