🎯 All Agriculture NOTES 📚& PDF🗂 🎯
Open in Telegram
🎯 මෙම Channel එක තුලින් කෘෂි විද්‍යාව විෂය ධාරාවට අදාලව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර , Short Notes , Agri Videos ,Model papers, පළාත් ප්‍රශ්න පත්‍ර / පිළිතුරු සහ Agri විෂයට අදාලව තවත් බොහෝ දේ ඔබට ලබා ගතහැක 💖 💬 Contact : @AGRI_API_BOT
Show more933
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
August '24
August '24
+13
in 0 channels
July '24
+39
in 0 channels
Get PRO
June '24
+31
in 0 channels
Get PRO
May '24
+32
in 0 channels
Get PRO
April '24
+11
in 0 channels
Get PRO
March '24
+31
in 0 channels
Get PRO
February '24
+15
in 0 channels
Get PRO
January '240
in 1 channels
Get PRO
December '23
+155
in 0 channels
Get PRO
November '230
in 1 channels
Get PRO
October '230
in 1 channels
Get PRO
September '23
+69
in 0 channels
Get PRO
August '23
+39
in 0 channels
Get PRO
July '23
+72
in 0 channels
Get PRO
June '23
+15
in 0 channels
Get PRO
May '23
+25
in 0 channels
Get PRO
April '23
+21
in 0 channels
Get PRO
March '23
+26
in 0 channels
Get PRO
February '23
+24
in 0 channels
Get PRO
January '23
+93
in 0 channels
Get PRO
December '22
+119
in 0 channels
Get PRO
November '22
+106
in 0 channels
Get PRO
October '22
+43
in 0 channels
Get PRO
September '22
+145
in 0 channels
Get PRO
August '22
+117
in 0 channels
Get PRO
July '22
+522
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 06 August | +1 | |||
| 05 August | +6 | |||
| 04 August | 0 | |||
| 03 August | +1 | |||
| 02 August | +1 | |||
| 01 August | +4 |
Channel Posts
| 2 | No text... | 0 |
| 3 | Hurathalayai Dagakarai (හුරතලයයි දගකාරයි) - Denuwan Kaushaka Tik Tok Hit Song (2023)
◇───────────────◇
ᗚ Duration :- 4:11
ᗚ Views :- 160,341 views
ᗚ Published :- 1 month ago
ᗚ Channel Name :- Music Update
ᗚ View Details :- Click Here ✓✓
◇───────────────◇
🌷 Requestor : 💖🥰
🚀 Downloaded by 🎧 MUSIC ҒIΠDΣR BOT 🎵️
🔥 Single Developers </> Corporation ©️
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ | 0 |
| 4 | ❤️🔥❤️🔥❤️🔥 | 0 |
| 5 | 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
සන්තාන තැවුල් සෝදාලන
ඝන්ටාර හඩින් නින්නද
ඇරයුම් ලද වෙසක් සද
කොරෝනවකින් පසක් කල
ජීවිතේ අනියත බව
පහන් කූඩු වියමනකින්
රැගෙන එන නේක හැඩ
අදෝනාවක් නොවන්නට
පරම සිල් සුවදක්ම වේවා
වෙසක් සද මෝදුවන දිනක
තෙමගුල සිහිකරන් හද
බැතියෙන් නිබඳ
සුදු මුදු සත් පියුම් මත පියවර තැබුව සදහදින් වෙලී ගිය සදහම් සුවද විද
පතනෙමු ලෝසතුන් වෙත වෙසගේ මිහිර .....
අමා දහරින් ලොවම නහවා
දවා දුසිරිත් කෙලෙස් හකුලා
මෙමා ගතසිත පහන් කරවා
මහා නිවනක අරුත් දුටුවා....
සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා.. !
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 | 0 |
| 6 | වෙලාවකට
හිතෙනව
ජීවිතේ ට
ආදරේ කියන දේ ලන් නොවුනනම්
කොච්චර ලස්සනයි ද මේ ජීවිතේ කියලා
සමහර වෙලාවට
සමහර අයට
අපි කොච්චර ආදරේ කලත්
ඒ ආදරේ
එයාලට දැනෙන්නෙ නෑ
තවත් වෙලාවට
සමහරු
අපිට කොච්චර ආදරේ ද කියලත් අපිට දැනෙන්නෙ නෑ
ඇත්තටම හිතෙනව
අපි ආදරේ කරපු
තැන්වල නැතුව
අපිට ආදරේ
කරපු තැනක නැවතුනානම්
ජීවිතේ ලස්සනයි කියලා 🥺
ඉතින් මමත් දැන් හොයනව
මං ආදරේ කරන කෙනෙක් ව නෙවෙයි
මට ආදරේ කරන කෙනෙක් ව🥺
මාව තේරුම් ගන්න කෙනෙක් ව
මට මං වෙන්න ඉඩ දෙන කෙනෙක් ව
ඔව් ඒම කෙනෙක් මේ ලෝකෙ කොහෙහලි ඇති
ඒ කෙනා හම්බවෙනකල්
මං මේ ගමන මෙහෙම යනව ...
Copied
🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼 | 0 |
| 7 | 🫥 ලැබුවා වූ 2023 සිංහල දමිළ නව වසර ඔයාලා හැමෝගෙම සිතුම් පැතුම් ඉෂ්ට වන ජයග්‍රහණය , සතුට උතුරන සුභම සුභ නව වසරක් වේවා.....😇🙏
☘️ @AGRI_API ✅ | 0 |
| 8 | AnimatedSticker.tgs | 0 |
| 9 | Peradeniya University 🥀❤️ | 0 |
| 10 | No text... | 0 |
| 11 | 🌞🥰🌹..GOOD MOTNING..🌹🥰🌞 | 0 |
| 12 | 2022AL
Agriculture science Essay pepar☘☘☘
https://t.me/Agrisacince8☘☘☘ | 0 |
| 13 | Agri_lesson_08__(1)ශාක__ප්_රචාරණය[1].pdf | 0 |
| 14 | +1 I.pdf | 0 |
| 15 | No text... | 0 |
| 16 | බයෝ සත්වයා මොකුත්ම නොතේරෙන අය මෙත්මල් සර්ගෙ මේ වීඩියෝ ටික බලල දාන්න ස්පීඩ් දාලා හරි බලන්න වෙන වැල්වටාරම් නැ ඕනම ටික විතරයි කරන්නෙ
https://www.youtube.com/live/79y1Uvnk3U0?feature=share = සමායෝජනය
https://youtu.be/SzVfRY0Myag = බහිස්‍රාවය
https://www.youtube.com/live/GDZmdZuMBPA?feature=share = සංවේදී අවයව හා අන්තරාසර්ග
https://www.youtube.com/live/uW4h0qlHB18?feature=share = සමස්තිතිය
https://www.youtube.com/live/BXkma-0xoGQ?feature=share = ප්‍රජනනය I
https://www.youtube.com/live/VM9ZsLaRsGI?feature=share = ප්‍රජනනය II
https://www.youtube.com/live/FdUi0q8iKOw?feature=share = අස්ති පද්දතිය | 0 |
| 17 | No text... | 0 |
| 18 | No text... | 0 |
| 19 | ✍️ ඔයාලා පිළිතුරු ලියන අතරතුර නියමිත කාලය අවසන් වීමට පැය බාගෙකට කලින් වගේ පිළිතුරු පත්‍ර හරි පිළිවෙලට අමුණන්න ගන්න. තව ලියන්න අමතර කොළ දෙක තුනකුත් ඒකටම අමුණන්න ගන්න. එතකොට කිසි කරදරයක් නෑ අන්තිම තත්පරය වෙනකන්ම ලියාගෙන යන්න විතරයි තියෙන්නෙ. අනිත් දේ තමා වංචනික කිසිම දෙයක් කරන්න එපා. කාගෙන්වත් උත්තර අහන්න යන්න එපා. ඒ වගේම කියලා දෙන්න යන්නත් එපා. අනුන්ගේ උත්තර පත්‍ර දිහා හොරෙන් බලන් ඒක පිටපත් කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ තමන්ම ජීවීතේ කෙලෝගන්න එකයි. තමුන් දන්න දේ ලියලා එන්න. ඒක ගොඩක් වටිනවා. ඔය දේවල් වලින් වෙන්නෙ ඔයාගේ වගේම තව කෙනෙකුගේ අධ්‍යාපනික ජීවිතය සම්පූර්ණයෙන්ම කාලකණ්ණි වෙන එකයි. ඒ නිසා කවදාවත් ඒ මට්ටමට වැටෙන්න එපා. තමන් තමන්ට අවංක වෙලා දන්න දේ ලියලා එන්න.
අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ පේපර් එක ලියල ඇවිත් Fb එකෙයි whatsApp එකෙයි යාලුවන්ගෙනුයි අහ අහ උත්තර හොයන්න යන්න එපා..ඒක ඔයාල සිද්දකරගන්න ලොකුම හානියක්.ඔයාල හිතාගන්න මම හොඳටම විභාගෙ ලීවා.මට හොඳ රිසාල්ට් එකක් එනවා.ඒ නිසා උත්තර කලින් බලලා තේරුමක් නෑ කියල.හැමවෙලාවෙම පොසිටිව් විදිහට හිතන්න..එහෙම නැතුව ඔයාලා පේපර් එක ලියල ඇවිත් උත්තර හොයන්න ගියොත් ඒක ඔයාලට ගොඩක් නරක විදිහට බලපාන්න පුළුවන් .ඒ දේ නිසා නෙගටිව් විදිහට හිතන්න උනොත් ඉතුරු පේපර් ටිකත් ලියාගන්න බැරි වෙනවා..අපේක්ෂිත රිසාල්ට් එකට යන්නත් ලොකු බාධාවක් වෙයි ඒදේ.
ඉතින් ඔය උපදෙස් තමා මට නම් දෙන්න තියෙන්නෙ. මීට අමතර දෙයක් මතක් වුණොත් මම මේ Post එකම ආයේ යාවත්කාලීන කරන්නම්... ඉතින් මේ උපදෙස් ගොඩක්ම වැදගත් වෙන්නෙ 1st shy ළමයෙක්ට තමයි. 2nd shy, 3rd shy ළමයි ඒ අත්දැකීම අරන් තියන නිසා ඒ අයට ගොඩක්ම වැදගත් වෙන එකක් නෑ. හැබැයි ගතයුතු දෙයක් තිබුණා නම් අනිවාර්යයෙන්ම ඒක ගැනත් හිතලා බලලා ක්‍රියාත්මක කරන්න.
එහෙනම් මම නවතිනවා. විභාගයට හොඳින් මුහුණ දීලා සාර්ථක ප්‍රතිඵලයක් ගන්න ලැබේවා කියලා හදවදින්ම ප්‍රාර්ථනා කරනවා.
තමන්ගේ සිහිනය වෙනුවෙන් සටන් කරන්න.අන්තිම තත්පරය වෙනකන්ම අත හරින්න එපා
ඔයාලා හැමෝගෙම හිතේ ඉංජිනේරුවෙක් 👨💼👩🔬, වෛද්‍යවරයෙක් 🩺 වෙන්න ආසාව ඇති. ඒ ආසාව මල්ඵල ගැන්වේවා කියලා ආයේමත් ප්‍රාර්ථනා කරනවා. ❤️❤️❤️ | 0 |
| 20 | ✍️ වැඩිපුර පෑන් අරන් යන්න. නිල් සහ කළු පෑන් පමණක් හොඳටම ප්‍රමාණවත්. වෙනත් කිසිම වර්ණ පෑනක් භාවිතා කරන්න ඔයාට අවසර නෑ. ඔයාට හුරු පුරුදු පෑන්ම විභාගයට භාවිතා කරන්න. ඒ වගේම කලින් හොඳට උල් කරගත්ත පැන්සල් දෙකක්, මකන කෑල්ලක් සහ අඩි රූලක් අරන් යන්න. හොඳ කවකටුවක් එහෙම අරන් යන්න අවශ්‍ය අය. කිසිම හේතුවකටවත් මකන දියර රැගෙන යන්න එපා. ඒවා භාවිතා කරන්න තහනම්. අනිත් දේ තමා අනිවාර්යයෙන්ම තමන්ට ප්‍රමාණවත් තරම් වතුර බොන්න පුළුවන් වතුර බෝතලයක් අරන් යන්න.
✍️ විභාග ශාලාවේදී ඔයාගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ළඟ තියාගන්නත් එපා. කිසිම ඉලෙක්ට්‍රොනික උපාංගයක් තමන් සතුව තියාගන්න එපා. ඒක තමන්ගේ විභාග අයිතිය අහෝසි වෙන්න පුළුවන් හේතුවක්. තමන් අතේ බඳින ඔරලෝසුව පවා සාමාන්‍ය ඔරලෝසුවක් වෙන්න ඔනේ. ඒ නිසා ඒ ගැනත් අවබෝධයෙන් ඉන්න. තමන්ට අමතක වෙලා හරි සාක්කුවේ ජංගම දුරකථනය තියෙන්න පුළුවන්. නමුත් ඒක නිදහසට කාරණයක් වෙන්නෙ නෑ. විභාග දෙපාර්තමේන්තුව ඒක දකින්නෙ වංචනික ක්‍රියාවක් විදියට විතරයි. හොඳම දේ phone එක ගෙදරින් එළියට ගෙනියන්නෙ නැතුව ඉන්න එකයි.
✍️ ඔයා විභාග ශාලාවේ ඉඳගෙන ඉන්නකොට විනාඩි කිහිපයකට පෙර ඔයාට අවශ්‍ය ලිපි කඩදාසි ලබාදෙනවා. එහෙම නොවුණොත් ඔයාලා ශාලා පරීක්ෂකගෙන් අනිවාර්යයෙන්ම ඉල්ලගන්න. ඒ කාලය තුළ තමන්ගේ විභාග අංකය නිවාඩුව පරිස්සමෙන් හැම කොළයකම ලියන්න. තමන්ට ලැබෙන කටුවැඩ කොළ කිහිපය තුළත් ඒ දේම කරන්න. Admission එක sign කරලා තියාගන්න. අදාල විශයට අනුරූප විෂය අංකය මතක තියාගන්න. නැත්නම් Admission එකේ ඔයාලා වෙන්කරන කොටස අරගෙන යන්න. ඒකේ විෂය සහ එයට අදාළ විෂය අංකය තියනවා. ඒ නිසා ලැබෙන අතිරික්ත කාලය තුළ ඒ දේවල් කරන්න අමතක කරන්න එපා. තමන් අදහන ආගමක් සිහිකරගන්නවා නම් ඒ කාලය ඒකටත් යොදාගන්න.
✍️ ප්‍රශ්ණ පත්‍රය ලැබුණ සැනින් පිළිතුරු ලියන්න යන්න එපා. විනාඩි පහක් දහයක් අරන් උඩින් පල්ලෙන් කියවලා ප්‍රශ්ණ පත්‍රය පිළිබඳ දළ අවබෝධයක් ගන්න. තමන් තෝරගත යුතු ප්‍රශ්ණ ඒ කාලය තුළ තීරණය කරගන්න. අනිත් එක තමයි රචනා ගැටළු වලදී තමන්ට පහසුම ප්‍රශ්ණයෙන් ආරම්භ කරන්න... අමාරු ඒවා පස්සට දාන්න. ඒවා ගැන කල්පනා කර කර හිටියොත් දන්න දේවලුත් අමතක වෙලා කාලයත් අපතේ යනවා. බහුවරණ වලදී තමන්ට නොතේරෙන ප්‍රශ්ණ තියලා ඒක පැහැදිලිව වෙනම ලකුණු කරලා ඊළඟ ප්‍රශ්ණ වලට යන්න. අනිත් එක තමා උත්තර මුලින් ප්‍රශ්ණ පත්‍රය තුළ ලකුණු කරලා පස්සේ අන්තිමටට බහුවර්ණ පත්‍රය කපන්න යන්න එපා. හදිස්සියට කපන් කපන් යනකොට එකක් හරි වැරදුණොත් පේලියම වරදිනවා. මේක ගොඩක් අයට අනන්ත්වත් වෙලා තියනවා. ඒ නිසා තමුන්ට sure ප්‍රශ්ණ ටික අනිවාර්යයෙන්ම බහුවරණ කොළයේ කපන්න. අනිත් ඒවා පැන්සලෙන් කරලා පස්සේ අවසාන පිළිතුරකට එළඹෙන්න.
✍️ අනිත් එක තමයි කාලය කළමනාකරණය කරගන්න එක. ඔයාලා එක එක විදියට ඒකට උපක්‍රම යොදලා ඇති. ඒ tricks අනිවාර්යයෙන්ම මෙතනදී පාවිච්චි කරන්න. විභාගයේදී කාලය එක්ක ගණුදෙනු කරන එක හරිම අවධානම් වැඩක්. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න. ගොඩ වෙලාවක් ප්‍රශ්ණ වල එල්ලි එල්ලි ඉන්න එපා! ඒ වගේම පැහැදිලි අත් අකුරෙන් ලියන්න. ප්‍රශ්ණ පත්‍රය බලන කෙනාගේ ඇස් දෙකට ප්‍රිය වෙන්න ඕනේ තමන්ගේ පිළිතුරු නිරීක්ෂණය කරන්න. හැමතැනම කපලා කොටලා තිබ්බම දකින ඕන කෙනෙක්ට එපා වෙනවනෙ. එතකොට තමන්ගේ නිවැරදි පිළිතුරු වලටත් ලකුණු අඩුවෙන් දෙයි. මොකද තමන්ගේ පිළිතුරු පත්‍රය ආයේ ඔයාට බලන්න දෙන්නෙ නෑනේ. ඒ නිසා කියවන්න පුළුවන් අකුරු වලින් ලියන්න. ඒ වගේම පිළිවෙලට උත්තර ටික ලියන්න. ඒක ඔයාටමයි වාසි වෙන්නෙ. එහෙමයි කියලා අනවශ්‍ය කැටයම් දාන්න යන්න එපා. මොකද කලින් කිව්වා වගේ කාලය ගැනත් අවධානය යොමු කරන්න ඕනනේ. මේ සේරම Balance කරන් තමයි විභාගය ලියන්න ඕනේ.
Mcq Paper කරද්දි ඔයාලට පුළුවන් නම් කටු කොල 3ක් 4 ක් ඉල්ලගන්න.ඒ එක කටු කොලේක එක පැත්තක් අරගෙන ඒක සමාන කොටස් 8 කට වෙන් කරගන්න.ඊට පස්සෙ අනිත් පැත්තත් ඒ විදිහටම සමාන කොටස් 8 ක්ට වෙන් අරගන්න.ඒකෙන් එක කොලයක කොටු 16 ක් ලැබෙයි.ඔය විදිහට කොල 3 ක් 4 ක් අරගෙන කොටුවෙන් කරගන්න.එතකොට ඔයාලට කොටු 50 ක් ලැබෙයි..ඔයාලා ඊට පස්සෙ ඔය කොටු 50 ම අරගෙන කොටුවෙ උඩින් 1 ඉඳන් 50 දක්වා අංක කරගෙන යන්න.දැන් ඔයාලා Mcq එක හදන්නෙ ඔය කොටුවට සෑහෙන ඉඩ ප්‍රමාණෙ විතරයි.ඊට වඩා කටුවැඩ කරන්න යන්නත් එපා..මේක නිසා අනවශ්‍ය විදිහට කටුවැඩ කරන එක නතර වෙනවා..ඒ නිසා ඔයාලගෙ වෙලාවත් අනිවාර්යයෙන්ම ඉතුරු වෙනව..ඊට අමතරව මේ ක්‍රමය නිසා ඔයාල පේපර් එක කරගෙන යද්දි අමාරු ගානක් ලැබුනොත් ඒක හදපු ටික අතෑරලානෙ ඊලග ගානට යන්නෙ.එහෙම ගිහින් අන්තිමට දෙවෙනි වටේදි අමාරු ගනන් ටික ආයම හදාගෙන එද්දි ඔයාලට මුල ඉඳන් ඒ ගාන හදන්න ඕනෙ වෙන්නෙ නෑ..කලින් හදලා නතර කරපු තැනින් පටන් අරන් ගාන හදාගෙන යන්න පුළුවන් ..ඒක ඔයාලට කාලය ඉතුරු කරගන්න ලැබෙන ලොකු චාන්ස් එකක්. | 0 |
