cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

🎯 All Agriculture NOTES 📚& PDF🗂 🎯

🎯 මෙම Channel එක තුලින් කෘෂි විද්‍යාව විෂය ධාරාවට අදාලව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර , Short Notes , Agri Videos ,Model papers, පළාත් ප්‍රශ්න පත්‍ර / පිළිතුරු සහ Agri විෂයට අදාලව තවත් බොහෝ දේ ඔබට ලබා ගතහැක 💖 💬 Contact : @AGRI_API_BOT

Ko'proq ko'rsatish
Reklama postlari
933
Obunachilar
Ma'lumot yo'q24 soatlar
+237 kunlar
+5630 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
⚠️ මිතුරන් අතරේ බෙදාහරින්න 🔴 🔗 www.stopncii.org
Hammasini ko'rsatish...
00:36
Video unavailableShow in Telegram
3.16 MB
😍Dream😍
🔗 Shareable Code 🔗
Hurathalayai Dagakarai (හුරතලයයි දගකාරයි) - Denuwan Kaushaka Tik Tok Hit Song (2023) ◇───────────────◇ ᗚ Duration :- 4:11 ᗚ Views :- 160,341 views ᗚ Published :- 1 month ago ᗚ Channel Name :- Music Update ᗚ View Details :- Click Here ✓✓ ◇───────────────◇ 🌷 Requestor : 💖🥰 🚀 Downloaded by 🎧 MUSIC ҒIΠDΣR BOT 🎵️ 🔥 Single Developers </> Corporation ©️ ♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
Hammasini ko'rsatish...
Hurathalayai_Dagakarai_හුරතලයයි_දගකාරයි_Denuwan_Kaushaka_Tik_Tok.m4a3.87 MB
🎧 Music Command 🎵
🌺 Open in YouTube 🌺
❤️‍🔥❤️‍🔥❤️‍🔥
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 සන්තාන තැවුල් සෝදාලන ඝන්ටාර හඩින් නින්නද ඇරයුම් ලද වෙසක් සද කොරෝනවකින් පසක් කල ජීවිතේ අනියත බව පහන් කූඩු වියමනකින් රැගෙන එන නේක හැඩ අදෝනාවක් නොවන්නට පරම සිල් සුවදක්ම වේවා වෙසක් සද මෝදුවන දිනක තෙමගුල සිහිකරන් හද බැතියෙන් නිබඳ සුදු මුදු සත් පියුම් මත පියවර තැබුව සදහදින් වෙලී ගිය සදහම් සුවද විද පතනෙමු ලෝසතුන් වෙත වෙසගේ මිහිර ..... අමා දහරින් ලොවම නහවා දවා දුසිරිත් කෙලෙස් හකුලා මෙමා ගතසිත පහන් කරවා මහා නිවනක අරුත් දුටුවා.... සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා.. ! 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
Hammasini ko'rsatish...
වෙලාවකට හිතෙනව ජීවිතේ ට ආදරේ කියන දේ ලන් නොවුනනම් කොච්චර ලස්සනයි ද මේ ජීවිතේ කියලා සමහර වෙලාවට සමහර අයට අපි කොච්චර ආදරේ කලත් ඒ ආදරේ එයාලට දැනෙන්නෙ නෑ තවත් වෙලාවට සමහරු අපිට කොච්චර ආදරේ ද කියලත් අපිට දැනෙන්නෙ නෑ ඇත්තටම හිතෙනව අපි ආදරේ කරපු තැන්වල නැතුව අපිට ආදරේ කරපු තැනක නැවතුනානම් ජීවිතේ ලස්සනයි කියලා 🥺 ඉතින් මමත් දැන් හොයනව මං ආදරේ කරන කෙනෙක් ව නෙවෙයි මට ආදරේ කරන කෙනෙක් ව🥺 මාව තේරුම් ගන්න කෙනෙක් ව මට මං වෙන්න ඉඩ දෙන කෙනෙක් ව ඔව් ඒම කෙනෙක් මේ ලෝකෙ කොහෙහලි ඇති ඒ කෙනා හම්බවෙනකල් මං මේ ගමන මෙහෙම යනව ... Copied 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
🫥 ලැබුවා වූ 2023 සිංහල දමිළ නව වසර ඔයාලා හැමෝගෙම සිතුම් පැතුම් ඉෂ්ට වන ජයග්‍රහණය , සතුට උතුරන සුභම සුභ නව වසරක් වේවා.....😇🙏 ☘️ @AGRI_API
Hammasini ko'rsatish...
AnimatedSticker.tgs0.46 KB
00:27
Video unavailableShow in Telegram
Peradeniya University 🥀❤️
Hammasini ko'rsatish...
45608968_1209228893315836_4782601403362755212_n.mp45.69 MB
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.