en
Feedback
🇱🇰 සිංහල NEWS Update 🔔

🇱🇰 සිංහල NEWS Update 🔔

Open in Telegram

🙋‍♂️ මෙම Channel එක මගින් සියලුම වර්ගයේ පුවත්, රාජ්‍ය නිවේදන, ලද සැනින් පැය 24 පුරාවටම News ස්වයංක්‍රීයව දන්වනු ලබයි🔔 . සියලුම පුවත් ලද සැනින් සිංහලෙන් 🇱🇰 දැන ගැනීම සදහා ඔබත් අප සමග එක්වන්න 🤝 ♻️ 24 Hour Active 🚀 Powerd By : 🔔 @Hiru_NEWS_BOT

Show more
1 609
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
December '24
December '24
+7
in 0 channels
November '24
+22
in 0 channels
Get PRO
October '24
+41
in 0 channels
Get PRO
September '24
+13
in 0 channels
Get PRO
August '240
in 0 channels
Get PRO
July '240
in 0 channels
Get PRO
June '240
in 0 channels
Get PRO
May '24
+2
in 0 channels
Get PRO
April '24
+8
in 0 channels
Get PRO
March '24
+8
in 0 channels
Get PRO
February '24
+8
in 0 channels
Get PRO
January '24
+18
in 0 channels
Get PRO
December '23
+23
in 5 channels
Get PRO
November '23
+15
in 0 channels
Get PRO
October '23
+16
in 0 channels
Get PRO
September '23
+17
in 0 channels
Get PRO
August '23
+35
in 0 channels
Get PRO
July '23
+12
in 0 channels
Get PRO
June '23
+11
in 0 channels
Get PRO
May '23
+19
in 0 channels
Get PRO
April '23
+14
in 0 channels
Get PRO
March '23
+20
in 0 channels
Get PRO
February '23
+14
in 0 channels
Get PRO
January '23
+16
in 0 channels
Get PRO
December '22
+31
in 0 channels
Get PRO
November '22
+75
in 0 channels
Get PRO
October '22
+101
in 0 channels
Get PRO
September '22
+123
in 0 channels
Get PRO
August '22
+180
in 0 channels
Get PRO
July '22
+618
in 0 channels
Get PRO
June '22
+396
in 0 channels
Get PRO
May '22
+619
in 0 channels
Get PRO
April '22
+784
in 0 channels
Get PRO
March '22
+368
in 0 channels
Get PRO
February '22
+195
in 0 channels
Get PRO
January '22
+202
in 0 channels
Get PRO
December '21
+533
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
21 December0
20 December0
19 December0
18 December0
17 December0
16 December0
15 December0
14 December0
13 December0
12 December0
11 December0
10 December+1
09 December0
08 December0
07 December+1
06 December+1
05 December0
04 December0
03 December+3
02 December+1
01 December0
Channel Posts
2
🔴🔴🔴
🔴🔴🔴
352
3
No text...
336
4
ඔන්න හෙට තමා දවස හැමෝම තමන්ගේ උපරිමයෙන් කරන්න ඔයාලට පුළුවන් හැමෝටම ජය 🔥💪🔥 මෙච්චර දවස් @Exam_Countdown_Bot එක්ක එකතු වෙලා හ
ඔන්න හෙට තමා දවස හැමෝම තමන්ගේ උපරිමයෙන් කරන්න ඔයාලට පුළුවන් හැමෝටම ජය 🔥💪🔥 මෙච්චර දවස් @Exam_Countdown_Bot එක්ක එකතු වෙලා හිටපු ඔයාල හැමෝටම Thank You❤️✨ ◇───────────────◇ 👨‍💻 Developer: Thejan Go ✅ 🚀Powered By Codex SL 🇱🇰 ◇───────────────◇
366
5
🔍Activate Data packages before January 1st 📈 Before TAX 🔔Reminder by @AlphaV2ray 🔥
🔍Activate Data packages before January 1st 📈 Before TAX 🔔Reminder by @AlphaV2ray 🔥
344
6
+2
No text...
292
7
⚠️⚠️⚠️+1
⚠️⚠️⚠️
677
8
🎅 Merry Christmas ☃️🎄 👍 This Christmas, I wish you all the happiness and success you can wish for! 🎁 ✨ ⚡️ @AlphaV2ray | �
🎅 Merry Christmas ☃️🎄 👍  This Christmas, I wish you all the happiness and success you can wish for! 🎁 ✨ ⚡️ @AlphaV2ray | 🔥@SingleDevelopers ⭐️ 😀😀⚡️ 🧑‍💻  ⚡️  😀
323
9
🔴 Dialog Sim Use කරන අය මේ අවුරුද්දෙ දෙසැම්බර් 31 න් පස්සෙ ඔයාගෙ Sim එකේ තියෙන Star Points ඉවර වෙනව. 🗣️ ඒ නිසා දෙසැම්බර් 31
🔴 Dialog Sim Use කරන අය මේ අවුරුද්දෙ දෙසැම්බර් 31 න් පස්සෙ ඔයාගෙ Sim එකේ තියෙන Star Points ඉවර වෙනව. 🗣️ ඒ නිසා දෙසැම්බර් 31 ට පෙර මේ Code එක ගහල 👉 #141*6*4# 👈 ඔයාලගෙ Star Points ඔක්කොම Little Hearts 👶🏼👍 අරමුදලට Donate කරන්න. 📌 හැමොටම Share කරන්න
6 230
10
🔴 පොලිස් නිවේදනය 🔴 📣 පහත නිවේදනය පොලිසිය විසින් අප වෙත එවා ඇත. විශේෂයෙන් දහම් පාසල් ගුරුවරුන්, දරුවන් හා දෙමාපියන් ද මේ පිළිබඳ දැනුවත් කරන ලෙස කාරුණික ව ඉල්ලමි. 📌 සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය.. අවසානයතෙක් කියවන්න ප්‍රවේශම් වන්න..⚠️ ආර්ථික අර්බුද ‼️ හමුවේ ඇති වන තත්ත්වය පිළිබඳව අප සැවොම දැනුවත් විය යුතුය. 🔴 නගරවල හෝ ගම්වල වේවා, එහි සිටින බොහෝ දෙනෙකුට මේ දිනවල එතරම් ඉපැයීමක් නොමැති බැවින් රැකියා අහිමිවීම් / ව්‍යාපාරවලට බලපෑම් හේතුවෙන් ඔබට හදිසියේම නොසිතන සිදුවීම් විය හැකිය.* 1. ජනතාව එනම් නිවසේ සිටින අය, ළමයින්, පාසල් සහ විද්‍යාල යන පිරිමි/ගැහැණු ළමයින්, රැකියා කරන කාන්තාවන්/පිරිමි ඇතුළු සියලු ජනතාව බොහෝ ප්‍රවේශම් විය යුතුය. 2. මිල අධික ඔරලෝසු පළඳින්න එපා. 3. මිල අධික මාල, වළලු, කරාඹු පැළඳ නොයන්න, ඔබේ අත් බෑග් ප්‍රවේශම් කරගන්න. 4. පිරිමින්, වටිනා අත් ඔරලෝසු, මිල අධික බ්රේස්ලට් සහ චේන් පැළඳීමෙන් වැළකී සිටිය යුතුය. 5. ඔබගේ වටිනා ජංගම දුරකථන ප්‍රසිද්ධියේ භාවිතා නොකරන්න. ප්‍රසිද්ධියේ ජංගම දුරකථන භාවිතය අවම කිරීමට උත්සාහ කරන්න. 6. නාඳුනන කිසිවකු වාහනයේ නංවාගෙන යෑමෙන් වලකින්න. 7. අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් රැගෙන නොයන්න. 8. ඔබ ගමන් කරන අතරතුර ඔබේ atm සහ credit කාඩ්පත් සුරක්ෂිතව තබා ගන්න. 9. ඔබේ වැඩිහිටියන්, භාර්යාව සහ දරුවන් ගැන සොයා බැලීමට නිතර නිතර ගෙදරට කතා කරන්න. 10. දොර සීනුවකට නාද වන විට නිවසේ සිටින වැඩිහිටියන්ට සහ පුද්ගලයින්ට ප්‍රධාන දොරේ සිට ආරක්ෂිත දුරක් තබා ගන්නා ලෙස උපදෙස් දෙන්න, හැකි නම් පාර්සල් හෝ ලිපි ලබා ගැනීමට ග්‍රිල් එක ළඟට නොයන ලෙස ග්‍රිල් ගේට්ටු අගුළු දමා තබන්න. 11. හැකිතාක් ඉක්මනින් ගෙදර යන ලෙස දරුවන්ට උපදෙස් දෙන්න. 12. නිවසට ළඟා වීමට හුදකලා මාර්ග හෝ කෙටි මාර්ගවල නොයන්න. හැකි හැමවිටම ප්‍රධාන මාර්ග භාවිතා කිරීමට උත්සාහ කරන්න. 13. තරුණ තරුණියන්, ඔබ පිටතට යන විට ඔබේ වටපිටාව ගැන විමසිල්ලෙන් සිටින්න. 14. සෑම විටම හදිසි අංකයක් අත ළඟ තබා ගන්න. 15. මිනිසුන්ගෙන් කිසියම් ආරක්ෂිත දුරක් තබා ගන්නට වගබලාගන්න. 16. *මහජනයා බොහෝ විට mask පැළඳ සිටී*. ඒ නිසා පුද්ගලයින් පහසුවෙන් හඳුනා ගැනීම අපහසු වනු ඇත. 17. කැබ් රථ සේවා භාවිතා කරන අය ඔබ යන තැන ගැන විස්තර ඔබේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ඥාතීන්, මිතුරන් හෝ භාරකරුවන් කවුරුන් හෝ දැනුවත් කරන්න. 18. හැකි සෑම විටම රජයේ පොදු ප්‍රවාහන පද්ධතිය භාවිතා කිරීමට උත්සාහ කරන්න. 19. සෙනඟ ගැවසෙන බස් රථවලින් හැකි සෑම විටම වළකින්න. 20. ඔබේ දෛනික කටයුතු වලදී පෙරවරු 6.00 - සවස 8.00 ට කාලය යොදා ගන්න, ඒ සඳහා හැකි සෑම විටම ප්‍රධාන මාර්ග භාවිත කරන්න. පාලු වීදිවල තනියම ගමන් කිරීමෙන් වළකින්න. 20. සාප්පු සංකීර්ණ, වෙරළ සහ උද්‍යානවල වැඩි කාලයක් ගත නොකරන්න. 21. දරුවන්ට උපකාරක පන්තිවලට යාමට සිදුවුවහොත් වැඩිහිටියන් ඔවුන් රැගෙන යාමට ඒමට කටයුතු කරන්න. 22. ඔබේ වාහනවල වටිනා දේවල් කිසිවක් තබා ඉන් බැස නොයන්න. 23. ඔබ වාහනයට නැගගත් විගස, දොරවල් ලොක් කරන්න. 24. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී, පයින් ගමන් කරන පුද්ගලයන්, හිතාමතාම වාහනයේ අත වැද්දවා මුදල් ඉල්ලූවිට, වහාම පොලිස් හ.ඇ. අංකයට දැනුම් දෙන්න. ඔහුගේ ඡායාරූපයක් ගන්න. රථවාහන නීති පිළිපැදීමේදී අප වගකිවයුතු පුරවැසියන් විය යුතු අතර අප සහ අපගේ දේ ආරක්ෂා කර ගැනීමට ක්‍රියාත්මක විය යුතුය. මෙය අවම වශයෙන් මාස 3 ක් හෝ තත්වය යහපත් වන තුරු අනුගමනය කළ යුතුය. ඔබ සැලකිලිමත් වන සියල්ලන් සමඟ බෙදා ගන්න. අපේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් දැනුම්දීමක් නිකුත් කරන ලෙස ඔබේ ප්‍රදේශයේ සියලුම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්න. පරිස්සමින් ඉන්න. ~ *පොලිස් දෙපාර්තමේන්තුව..* ✔️ Share Please
606
11
🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ 🔔සියලු ද
🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ 🔔සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා ✅ t.me/Practicalnight23 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
531
12
No text...
193
13
🌻𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸 සිහින යථාර්ථයක් කරගැනීමට වෙර දරන අපගේ සිහින වෙද හදවත් වෙනුවෙන් වැරෙන් නැගී සිටින්නට උපරීම විදියේ අත්
🌻𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸 සිහින යථාර්ථයක් කරගැනීමට වෙර දරන අපගේ සිහින වෙද හදවත් වෙනුවෙන් වැරෙන් නැගී සිටින්නට උපරීම විදියේ අත් වාරැවක්..😘❤ 🌻එන්න අපි අපිට අපි පුලුවන් උපරිමයක් කරමු...😘❤
192
14
🔍 Looking for FREE Telegram Premium Giveaways? 🎁 🔔 Subscribe to get notified on channels organizing @Premium Giveaways. 💬
🔍 Looking for FREE Telegram Premium Giveaways? 🎁 🔔 Subscribe to get notified on channels organizing @Premium Giveaways. 💬 Please leave a message if you want to share or takedown a post. @GiveawaysChannelsBOT 👍 Share to your Friends ✔️ Giveaways in Channels and Free Premium
155
15
👻 Alpha V2ray Halloween Update 🔥 ⭐️ What's New ├ Freemium Servers Available 🔥 ├ New QR Code Scanner 🔍 ├ Servers Reload Bu
👻 Alpha V2ray Halloween Update 🔥 ⭐️ What's New ├ Freemium Servers Available 🔥 ├ New QR Code Scanner 🔍 ├ Servers Reload Bug Fixed 🛠️ ├ New Animation Added 👻 ├ Beginning of BIG Update 🚀 ├ Sri Lankan New Server List 🇱🇰 ├ Help & Support Updated 🎗️ ├ Android 14 Support 💚 ├ Quick Way Server Category ☁️ ╰ Auto PING Check After Connect ⚡️ 🎩 Happy Halloween 🎃 👀 Preview Video : vt.tiktok.com/ZSNSnJLaM ◈──────────────────◈ ✅ Available on : 🛍️ Google Play Store - Available ✅ 🌐 Huawei App Gallery - Not Yet ❌ 📥  Download APK - Available ✅ ◈──────────────────◈ 💚 Join with our WhatsApp Channel 🚀 Main Channel : @AlphaV2ray 💬 Discussion Group : @Alpha_V2ray 🇮🇷 Iran Channel : @V2ray_Alpha ◈──────────────────◈ 🔥 Alpha V2ray - Tunnel VPN ⚡️ 🔥 Single Developers </> Corporation ©️ 😀😀⚡️ 😀😀😀 🔴🔴🔴 🧑‍💻 ⚡️ 😀
162
16
🔥 Free Internet යන්න කැමතිද ? එකම Package එකෙන් හැම App එකකටම Internet Use කරන්න... මෙන්න එහෙනම් හොදම විසදුම ✅ අනිවරෙන් කියවන්න 💯 Working 🥳🥳🥳 🤔 මොකක්ද මේ Free Internet කියන්නේ ? ✍️ හිතන්න ඔයා Activate කරලා තියෙනව කියල Zoom Package එකක්, ඉතින් ඔයාට ඒ Package එකේ Data හරහා පුළුවන් වෙන්නේ Zoom ,Microsoft වගේ App සහ Website ටිකකට Access කරන්න විතරනේ... මේ Free Internet එකෙන් පුළුවන් එහෙම App එකකට Web එකකට සීමා නැතුව එක Package එකකින් ඇතිතරම් වෙන ඕනෙම App එකකට හෝ Web එකකට Package එකේ Data වලින් Internet use කරන්න 🥳 . 💫 උදාහරණයක් විදිහට ඉගෙන ගන්න ළමයෙක් නම් Activate තියෙන්නේ Zoom Package එක විතරයිනම් YouTube එකේ එහෙම තියෙන පාඩම් බලන්න බැහැනේ ඒ Package එකේ Data වලින් ඉතින් මේ අපි කියන Free Internet Method එකෙන් පුළුවන් Zoom Package එක විතරක් තිබුනත් YouTube , WhatsApp , TikTok වගේ ඕනෙම එකකට Internet Zoom Package එක හරහා භාවිතා කරන්න 😎 ඉතින් දැන් ඔන්න ඔයාල ලග Zoom Package එක විතරක් තිබුනත් YouTube Live Class වලට Join වෙන්න අමතර Data හරි Package හරි ඕනේ වෙන්නේ නැහැ 🥳🥳 ⭐️ Free Internet යන්නේ කොහොමද ? 🔥 Free Internet ගැන දන්න කෙනෙක්නම් දන්නවා ඇතිනේ Free internet යන්න ඕනේ VPN App එකක් සහ ගැලපෙන Files. ඒත් එහෙම Files හොයා හොයා වද වෙන්නැතුව Install කරපු ගමන් Free Internet Use කරන්න පුළුවන් විදිහේ App එකක් අපි හඳුන්වා දීල තියෙනව.🔥 App එකේ නම Alpha V2ray - Tunnel VPN ඔයාලට මේ App එක Play Store📥📥📥සහ Huawei App Gallery 🔴🔴🔴 එකෙන් Download කරගන්න පුළුවන්. App එක සහ App එකෙන් දෙන සම්පුර්ණ සේවා ඔක්කොම 💯 Free 💖 🥳 Here we Go 👇 👇 ✅ මේ App එකට අමතර Files කිසිවක් ඕනේ වෙන්නේ නැහැ . App එකට Built-in Servers List එකක් වගේම Package List එකකුත් එකතු කරලා තියෙනව. ඉතින් Free Internet ගැන නොදන්න කෙනෙකුට උනත් පහසුවෙන් App එක පාවිච්චි කරන්න පුළුවන්. වැඩේ වෙන්නේ මෙහෙමයි, 01 . ඉස්සෙල්ලාම , Alpha V2ray App එක Download කරගන්න 02 . Server List එකෙන් කැමති Server එකක් Select කරන්න 03 . ඊලගට ඔයා Activate කරලා තියෙන Package එක List එකෙන් තෝරන්න 04 .මැද තියෙන Button එක ඔබලා VPN එක Connect කරගන්න. ඔන්න දැන් හරි ඔයාලට පුළුවන් ඇතිතරම් Server Limit එකක් නැතුව Free Internet Use කරන්න 🥳🥳🥳 💫 VPN එක Connect කරගෙන තියෙද්දී ඔයා Internet Use කරන හැම එකකටම Data කැපෙන්නේ ඔයා Select කරගත්ත Package එකෙන්. ඉතින් Package එක Unlimited නම් Free Data Unlimited 🔥. තවදුරටත් VPN එක Connect කරගන්න හැටි සහ App එක භාවිතා කරන හැටි දැනගන්න මේ Video එක බලන්න. Speed එක ගැන හිතන්න දෙයක් නැහැ මේ App එක වැඩ කරන්නේ V2ray Method එකෙන් නිසා සහ දාල තියෙන Servers හොදම ඒවා නිසා Speed එක මරු ⚡️ 💠 Alpha V2ray App එක Connect කරගත්තට පස්සේ ඔයාලගේ Laptop හෝ Desktop පරිගණකයට ( IOS Mobile ) උනත් VPN Share කරන්න පුළුවන් අමතර Software එකක් නැතුව උනත්🔥. VPN Share කරන හැටි දැනගන්න මේ Video එක බලන්න. 📡 ❤️ App එක ගැන තව විස්තර දැනගන්න මේ Post එක බලන්න .Updates දැනගන්න ✅ @AlphaV2ray අපේ Telegram Channel එකට Join වෙන්න. App එක පාවිච්චි කරන විදිහ සහ මතුවන ගැටළු කතා කිරීමට අපගේ 💬 @Alpha_V2ray Telegram සමුහයට එකතු වෙන්න. Free Internet ගැන දැනගන්න 👉 @VPN_Stock | 🌐 Join with Us : facebook.com/AlphaV2ray 💖 ඔන්න ඉතින් දැන් මේ Method එක ගැන ඔයාගේ යාළුවොන්ටත් කියලා දෙන්න අමතක කරන්න එපා . Online Class වලට යන අයට එහෙම මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. 😁❤️ App එක ගැන කතා දෙකක් නැහැ ඉතින් සුපිරියක් තමයි Download කරලම බලන්න 😎 ❤️ එහෙනම්, Good Luck Friends 😘 🧾 Post in English ✅ Available on : 📥📥📥 ❤️❤️❤️ ⚡️⚡️⚡️ 🛍️ Google Play Store 🌐 Huawei App Gallery 📥 Download APK ◇───────────────◇ 🧑‍💻 Dᴇᴠᴇʟᴏᴘᴇʀ : @MalithRukshan 🔥 Single Developers </> Corporation ©️ ◇───────────────◇
239
17
⚠️ මිතුරන් අතරේ බෙදාහරින්න 🔴 🔗 www.stopncii.org
⚠️ මිතුරන් අතරේ බෙදාහරින්න 🔴 🔗 www.stopncii.org
16 921
18
ස්වර්ණමාලී මහා සෑය අභියස සිට රැයක් පහන් කරන්න ලැබෙනවා නම් මොන තරම් භාග්‍යයක්ද? ඒ රැය අසිරිමත් බුදුගුණ දකිමින්ම සෑය අභියස ගෙවන
ස්වර්ණමාලී මහා සෑය අභියස සිට රැයක් පහන් කරන්න ලැබෙනවා නම් මොන තරම් භාග්‍යයක්ද? ඒ රැය අසිරිමත් බුදුගුණ දකිමින්ම සෑය අභියස ගෙවන්න ලැබුනොත් ඒක ඊටත් වඩා මහා භාග්‍යයක්. නෙත් FM ඔස්සෙත් සජීවීව රැය පහන් වන තුරු බුදුගුණ දේශණාව අහන්න එදාට පුලුවන්. ප්‍රඥා TV ඔස්සේත් සජීවීව රැය පහන් වන තුරු බුදුගුණ දේශණාව අහන්න බලන්නත් පුලුවන්. පින් තියෙන අය එන්න අගෝස්තු 05 වෙනිදා සවස 03 වන විට මහාසෑය ළඟට….. විමසීම් - 074 074 74 74 ප්‍රධාන දායකත්වය - ඇමරිකාවේ පදිංචි පින්වත් තුෂාරී දිසානායක මහත්මිය මාධ්‍ය දායකත්වය - නෙත් FM සහ ප්‍රඥා TV
345
19
Plz Share 🙏🙏
Plz Share 🙏🙏
205
20
🔴2023 REVISION / THEORY තාපය පාඩමෙ අඩුපාඩු තියෙන ලමයින්ට තාපය පාඩම සම්පූර්ණයෙන්ම FREE COVER කරගන්න අවස්ථාවක්🔥 🔤🔤🔤🔤 🌟 ජ
🔴2023 REVISION / THEORY තාපය පාඩමෙ අඩුපාඩු තියෙන ලමයින්ට තාපය පාඩම සම්පූර්ණයෙන්ම FREE COVER කරගන්න අවස්ථාවක්🔥 🔤🔤🔤🔤 🌟 ජූලි 04 සිට ජූලි 30 දක්වා පමණයි ⚡ 🔊AP.LK වෙබ් අඩවියේ නොමිලේ ලියාපදින්චි වී LESSON STORE එකෙන් පාඩම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගත හැක ලියාපදින්චි වන ආකාරය :https://t.me/Ap23Tech/267 ✅Telegram : t.me/Ap23mr #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
145