Mr Forex 🌎
Open in Telegram
Disclaimer:If you want to learn Smart money concept Contact me @Mrforexadn
Show more1 752
Subscribers
+224 hours
-77 days
-1230 days
Posts Archive
1 752
Repost from N/a
Mr Forex channel මගේ channel අදට අවුරුදු 4කට වැඩී.
අපේ Mentorship program එකේ 38 වෙනි batch එක අගෝස්තු 31 සඳුදා රාත්‍රි 9.30pm පටන් ගන්නවා.
😇මේක මාස 2ක් , සතියට දවස් 2ක් යන program එකක්.
😇Zoom live තමයි උගන්වන්නේ.
😇 Recording දෙනවා.
😇 Risk to reward ratio 3 හෝ 3ට වැඩි Strategy 5ක් කියලා දෙනවා.
😇 ලෝකේ හොදම.money management system කියලා දෙනවා free tools සමග
😇 Funded Accounts ගොඩදාගන්න ඕනි හැමදේම කියලා දෙනවා.
😇 ඔයාහේ Psychology හදනවා.
😇 Forex Crypto Deriv මේ ඕනි chart එකක් වැඩ්ඩෙක් වගේ analysis කරන්න කියලා දෙනවා.
✅ ආයෙත් ඔයාට Signal ඕනි නෑ.
( account create කරන්න , candle , Chart pattern , Support resistance , indicators වගේ basic දේවල් උගන්වන්නේ නෑ. )
මම කියලා දෙන්නේ ඕනිම chart එකකට ගැළපෙන්න liquidity බලලා trade කරන්න.
( ict , SMC internal external liquidity, daily high low නෙමේ )
මේ batch එකට සුපිරිම discount එකක් දෙනවා පළවෙනි 20 දෙනාට.
සම්බන්ද වෙන්න කැමති අය මට msg එකක් දාන්න.
@mrforexadn
@mrforexadn
@mrforexadn
+94705661668 ( whatsapp only )
1 752
Repost from N/a
Forex ද Crypto ද Deriv ද මොකක්ද කියන එක අදාළ නෑ.
ඔයාට Confidence තියෙන්න ඕනි ඕනිම chart එකක් තනියෙන් analysis කරන්න.
Trade loss වෙනකොට දාඩිය දාගෙන 🥵 stress වෙන්න නෙමේ , loss එක recover කරගෙන ඉස්සරහට trade කරගෙන යන්න පුලුවන් වෙන්න ඕනි. 😍
ඔයාට හොඳ මගපෙන්වන්නෙක් ඕනි. ( mentor ) .
ඔයාට එන ගැටලු ඉක්මනින් නිරාකරණය කරල දෙන කෙනෙක් ඉන්න ඕනි.
ඔයාට confidence ඇතුව trade කරන්න හොද strategy එකක් ඕනි.
ඔයාගේ analysis skill විතරක් නෙමේ , ඔයාගේ මනස ( PSYCHOLOGY ) හදන්න කෙනෙක් ඉන්න ඕනි.
ඔයාගේ Account එක wash නොවී capital එක protect කරන් trade කරන්න කියලා දෙන්න කෙනෙක් ඕනි.
ඔයාට තේරුම් යනකම් කියලා දෙන්න කෙනෙක් ඕනි.
ඔයාට එන ප්‍රශ්න වලට උත්තර ඔයාට දෙන කෙනෙක් ඉන්න ඕනී..
මේ හැමදේම කියලා දෙන්න ඔයාව guide කරන තමයි mentorship එකක් ඕනි.
1 752
Repost from N/a
ඔයා කැමැතිද කාගෙන් වත් Signal නැතුව තනියෙන් Analysis කරලා Trade කරන්න ? 🤔
තනියෙන් Trade කරන්න බයද ?
Funded Account එකක් trade කරලා තාම payout ගන්න බැරි උනාද ?
Funded Challenge එක pass වෙන්න Confidence මදි ද ?
ඔයාට sure සෙට් වෙන Strategy එකක් නැද්ද ?
ඔයා ලෝකේ වටේ තියන හැම course එකක්ම කරලත් තාම හරියටම fulltime trade කරන්න බැරිද ?
Signal Channel වල දෙන trade වල profit කරන්නේ admin විතරද ?
මේ හැම ප්‍රශ්නෙකටම තියන විසඳුම ඔයා මේක තනියෙන් ඉගෙන ගන්න එක.1 752
මේ තියෙන්නේ තව comment එකක්..
සාමන්‍යයෙන් මම comment ගනන් ගන්නේ නෑ..ඒත් සහමර comments වලින් වැරදි අදහස් එනවා..
මේ comment එකේ දාපු කෙනා දන්නේ නෑ chart එක හරහටත් යනවා කියලා. Consolidation කියන්නේ ඒකට.
අනික මම කියන්නේ දෙපැත්තට trade open කරන්න කියලා නෙමේ..
Strategy එක අනුව මම entries ගන්න බලන දෙවල් ok නම් මම ගන්නවා.
ඒකට තමා strategies තියෙන්නේ..
1 752
Mentorship එක ගැන කවුරුහරි group එකක් ව්ස්තර අහලා තිබුණ එකකට දාලා තිබුණ comment එකක්.
කොයි එකේදිද මගධි අතුරුදහන් උනේ..🤔
2022 ඉඳලා youtube , telegram , insta වල ඉන්නේ. අතුරු දහන් උනේ නම් නෑ..
ඇත්තටම mentorship එක කරපු කෙනෙක් නම් ඔයාගේ batch එක මට inbox කරන්න..
