Mr Forex 🌎
رفتن به کانال در Telegram
Disclaimer:If you want to learn Smart money concept Contact me @Mrforexadn
نمایش بیشتر1 750
مشترکین
-324 ساعت
-127 روز
-2030 روز
آرشیو پست ها
1 750
මේ තියෙන්නේ තව comment එකක්..
සාමන්‍යයෙන් මම comment ගනන් ගන්නේ නෑ..ඒත් සහමර comments වලින් වැරදි අදහස් එනවා..
මේ comment එකේ දාපු කෙනා දන්නේ නෑ chart එක හරහටත් යනවා කියලා. Consolidation කියන්නේ ඒකට.
අනික මම කියන්නේ දෙපැත්තට trade open කරන්න කියලා නෙමේ..
Strategy එක අනුව මම entries ගන්න බලන දෙවල් ok නම් මම ගන්නවා.
ඒකට තමා strategies තියෙන්නේ..
1 750
Mentorship එක ගැන කවුරුහරි group එකක් ව්ස්තර අහලා තිබුණ එකකට දාලා තිබුණ comment එකක්.
කොයි එකේදිද මගධි අතුරුදහන් උනේ..🤔
2022 ඉඳලා youtube , telegram , insta වල ඉන්නේ. අතුරු දහන් උනේ නම් නෑ..
ඇත්තටම mentorship එක කරපු කෙනෙක් නම් ඔයාගේ batch එක මට inbox කරන්න..
