es
Feedback
Mr Forex 🌎

Mr Forex 🌎

Ir al canal en Telegram

Disclaimer:If you want to learn Smart money concept Contact me @Mrforexadn

Mostrar más
1 720
Suscriptores
-324 horas
-107 días
-2930 días
Archivo de publicaciones
මම දාපු weekend gold video එක follow කරපු අය confuse නෑ නේ.😇
මම දාපු weekend gold video එක follow කරපු අය confuse නෑ නේ.😇

photo content

Good Morning ✨ අද උදේ 9.30ට බලන්න Youtube . EURUSD වලට අළුත් වැඩක්...

ඊයේ analysis video එක බලපු සෙට් එක දැන් කරන්න ඕනි දේ මතකයිනේ..😎
ඊයේ analysis video එක බලපු සෙට් එක දැන් කරන්න ඕනි දේ මතකයිනේ..😎

Brother mama thamai Mr Forex mentorship එක කරන්නේ.. ඔය සිදුවීම වෙන්නේ 2024 නොවැම්බර් අග. අපේ අම්මාට cancer එකක් අඳුන ගන්නවා ඒ දවස් වල. ඒක මගේ මගේ mindඑකට සෑහෙන්න බලපාන දෙයක්. හීනයක් වගේ. ඊට පස්සෙ මට mentorship එක තියා trade කරන්නවත් මානසිකත්වයක් තිබුණේ නෑ ඒ දවාස් වල. එතකොට 20th batch එක october startකරලා තිබුනේ. Session කරන්න තරම් fit එකක් තිබුණේ නෑ. ඒ නිසා මන් reason එක විදිහට කිවුවේ මට cancer එකක් හැදිලා කියලා.මොකද මට අම්මට හැදිලා කියන්න තරම් ශක්තියක් තිබුණේ නෑ. දැන් වෙනකොට අම්මා ජීවතුන් අතර නෑ. Youtube channel එකේ history බලන්නමම ඒ දවස් ව්ල video දාලා තියෙනෙත් මාසෙටම එකයි.. 20th mentorship batch එකට මට මාස 2කෙන් ඒක ඉවරකරන්න බැරි උනා . But සියලුම lessons cover කරා. අදටත් recordings ඕනිම batch එකේ කෙනෙක්ටබලන්න පුලුවන් . අදටත් කිසිම ප්‍රශ්නයක් නෑ contentඑකේ .ඒ students බලන්න පුලුවන් අදටත් recordings . ඒව අදටත් වලන්ගුයි. දැන් mentorship එකේ content එක වෙනස් උනාද ඉඳා කරපු දේවල් අදටත් valid. කාටවත් හොරකමක් කරලා නෑ අද වෙනවකන්. මගේ නම pubudu rangana. මගේ account එක දැන් මාස කීපෙක ඉඳලා block වෙලා තියෙන්නේ. එකයි මේකෙන් ආවේ.

මේක තමා මගේ මේ life එකේ මට bad comment එන්න පටන් ගත්තු තැන. 2024 20th batch එකට මගෙන් උණ වැරැද්ද..
මේක තමා මගේ මේ life එකේ මට bad comment එන්න පටන් ගත්තු තැන. 2024 20th batch එකට මගෙන් උණ වැරැද්ද..

Good Morning අදත් Gold වල අලුත්ම analysis video එක 9.30am upload වෙනවා Youtube 👉අද අලුට්ම කොටසක් 😍

Guys , අද mentorship program එකේ දෙවෙනි දවස.. අද රෑ 9.30 තමයි zoom වලින් තියෙන්නේ.. Discount seats තව 4යි තියෙන්නේ. Discount offer එක අද 9pm ඉවර වෙනවා. Professionally full time trade කරන්න කැමති අය මට msg එක්ක් දාන්න.. @mrforexadn @mrforexadn

Good Morning උදේ 9.30ට Gold අලුත්ම analysis එක upload කරනවා youtube channel එකට...✨✨✨
Good Morning උදේ 9.30ට Gold අලුත්ම analysis එක upload කරනවා youtube channel එකට...✨✨✨

Good morning 🟢 සෙනසුරාදා gold analysis එක බලපු අයට මේ වෙන දේවල් magic නෙමේ..😇
+1
Good morning 🟢 සෙනසුරාදා gold analysis එක බලපු අයට මේ වෙන දේවල් magic නෙමේ..😇

Good Morning ඊයේ අළුත් mentorship batch එක start කලා.. ඒකේ content එකේ වටිනාකම දන්නෝ දනිති... ✨✨✨✨🟢🟢

Discount seats තව 6ක් විතරයි තියෙන්නේ.. සම්බන්ද වෙන්න කැමති අය msg එකක් දාන්න @mrforexadn @mrforexadn

Good Morning ✨✨🟢

Repost from N/a
Mr Forex channel මගේ channel අදට අවුරුදු 4කට වැඩී. අපේ Mentorship program එකේ 38 වෙනි batch එක අගෝස්තු 31 සඳුදා රාත්‍රි 9.30pm පටන් ගන්නවා. 😇මේක මාස 2ක් , සතියට දවස් 2ක් යන program එකක්. 😇Zoom live තමයි උගන්වන්නේ. 😇 Recording දෙනවා. 😇 Risk to reward ratio 3 හෝ 3ට වැඩි Strategy 5ක් කියලා දෙනවා. 😇 ලෝකේ හොදම.money management system කියලා දෙනවා free tools සමග 😇 Funded Accounts ගොඩදාගන්න ඕනි හැමදේම කියලා දෙනවා. 😇 ඔයාහේ Psychology හදනවා. 😇 Forex Crypto Deriv මේ ඕනි chart එකක් වැඩ්ඩෙක් වගේ analysis කරන්න කියලා දෙනවා. ✅ ආයෙත් ඔයාට Signal ඕනි නෑ. ( account create කරන්න , candle , Chart pattern , Support resistance , indicators වගේ basic දේවල් උගන්වන්නේ නෑ. ) මම කියලා දෙන්නේ ඕනිම chart එකකට ගැළපෙන්න liquidity බලලා trade කරන්න. ( ict , SMC internal external liquidity, daily high low නෙමේ ) මේ batch එකට සුපිරිම discount එකක් දෙනවා පළවෙනි 20 දෙනාට. සම්බන්ද වෙන්න කැමති අය මට msg එකක් දාන්න. @mrforexadn @mrforexadn @mrforexadn +94705661668 ( whatsapp only )